කොළඹ යනු ශ්‍රී ලංකාවේ විශාලතම නගරය මෙන්ම වාණීජ අගනගරයයි. පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කොළඹට තදාසන්නව පිහිටා ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ පරිපාලන කේන්ද්‍රස්ථානය කොළඹ වේ. කොළඹ නගර සීමාව තුළ 752,993 ජනගහනයක් වාසය කරයි.කොළඹ නගරයේ වරාය ශ්‍රීලංකාවේ ප්‍රධාන ආනයන හා අපනයනය අතින් ආර්ථික ප්රගමනයට ද හේතු වේ.
කොළඹ Colombo கொழும்பு | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
පුරවරය | |||||||||
කොළඹ Colombo | |||||||||
ඛණ්ඩාංක: 6°56′04″N 79°50′34″E / 6.93444°N 79.84278°Eඛණ්ඩාංක: 6°56′04″N 79°50′34″E / 6.93444°N 79.84278°E | |||||||||
රට | ශ්‍රී ලංකාව | ||||||||
පළාත | බස්නාහිර පළාත | ||||||||
දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය | ||||||||
ආණ්ඩුව / පරිපාලනය | |||||||||
• පරිපාලනය | |||||||||
• ප්‍රධාන කාර්යාලය | නගර ශාලාව | ||||||||
• නගරාධිපති | රෝසි සේනානායක (එජාප) | ||||||||
සරිය | |||||||||
• | 37.31 කිමී2 (14.41 සතරැස් සැත) | ||||||||
උන්නතාංශය | 1 මී (3 අඩි) | ||||||||
ජනගහණය(2011) | |||||||||
• | 752,993 | ||||||||
• ඝණත්වය | 20,182/කිමී2 (52,270/වර්ග සැත) | ||||||||
• | 2,323,826 | ||||||||
• පුරවර | 5,648,000 | ||||||||
වේලා කලාප | SLST () | ||||||||
0xxxx | |||||||||
011 | |||||||||
වෙබ් අඩවිය | colombo.mc.gov.lk |
නිරුක්තිය
කොළඹට එම නම ලැබීමට කලකට ඉහත නගරයේ තිබූ අඹ ගස් හේතු වූවා යැයි මතයක් ද පවතී. කොළ + අඹ යන්න කොළඹ ලෙස විකාශය වූවා විය හැක.
පෘතුග්‍රීසීන් විසින් 1505 වසරේදී "කොළඹ", යන නාමය මුලින්ම ඉදිරිපත් කල බවටද මතයක් වේ. සාම්ප්‍රදායික සිංහල වදනක් වූ, කැළණි ගඟේ තොටුපල" යන්න අරුත් දක්වන කොලොන් තොට යන වදනින්, කොළඹ යන වචනය බිඳී ආ බව විශ්වාස කෙරේ.
13 වන සියවසට අයත් පැරණි සිංහල ව්‍යාකරණ ග්රන්ථයක් වූ, සිදත් සඟරාවෙහි කතුවරයා විසින්, මුල්කාලීන සිංහලයන්ට අයත් සුවිශේෂී වදන්හී ගණයන් සම්බන්ධව රචනා කොට තිබෙන අතර, එහි නාරඹ සහ කොළඹ යන වදන් ස්වදේශීය මූලාශ්‍රයකට අයත් යැයි දක්වා තිබෙයි. මින් කොළඹ යන වදන අගනගරය සඳහා යෙදෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
ඉතිහාසය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
වසර 2000 කට පෙර කොළඹ ස්වාභාවික වරායක් තිබී ඇති හෙයින් එය ඉන්දියානු , ග්‍රීක , පර්සියානු , රෝම , අරාබි සහ චීන වෙළඳුන් දැන සිටියේය. 14 වන සියවසේදී දිවයිනට පැමිණි සංචාරක ඉබ්නු බතුතා එය කලන්පු ලෙස හැඳින්වීය. වෙළඳාම මූලික කරගත් අරාබි ජාතිකයින් ක්‍රි.ව. 8 වන සියවසේදී පමණ කොළඹ පදිංචි වීමට පටන් ගත්තේ වැඩි වශයෙන් සිංහල රාජධානි සහ බාහිර ලෝකය අතර පැවති වෙළෙඳාම පාලනය කිරීමේ ක්‍රමය මඟින් වරාය තම ව්‍යාපාරවලට උදව් කළ බැවිනි . ඔවුන්ගේ පරම්පරාව ශ්‍රී ලංකාවේ මුවර් ප්‍රජාව ලෙස හදුන්වයි. ඔවුන් දැන් දේශීය අයගෙන් සමන්විත වේ.
පෘතුගීසි යුගය
ලන්දේසි යුගය
ඉංග්‍රීසි යුගය
නිදහසෙන් පසු
කාලගුණය
කොළඹ සඳහා කාලගුණ දත්ත | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
මාසය | ජන | පෙබ | මාර් | අප්‍රේ | මැයි | ජුනි | ජූලි | අගෝ | සැප් | ඔක් | නොවැ | දෙසැ | වර්ෂය |
වාර්තාගත ඉහළම උෂ්ණත්වය°C (°F) | 35.2 (95.4) | 35.6 (96.1) | 36.1 (97) | 35.2 (95.4) | 33.2 (91.8) | 33.5 (92.3) | 32.2 (90) | 32.2 (90) | 32.5 (90.5) | 33.6 (92.5) | 34.0 (93.2) | 35.0 (95) | 36.1 (97) |
සාමාන්‍ය ඉහළම උෂ්ණත්වය °C (°F) | 31.0 (87.8) | 31.2 (88.2) | 31.7 (89.1) | 31.8 (89.2) | 31.1 (88) | 30.4 (86.7) | 30.0 (86) | 30.0 (86) | 30.2 (86.4) | 30.0 (86) | 30.2 (86.4) | 30.4 (86.7) | 30.7 (87.3) |
දෙෙනික සාමාන්‍ය උෂ්ණත්වය °C (°F) | 26.6 (79.9) | 26.9 (80.4) | 27.7 (81.9) | 28.2 (82.8) | 28.3 (82.9) | 27.9 (82.2) | 27.6 (81.7) | 27.6 (81.7) | 27.5 (81.5) | 27.0 (80.6) | 26.7 (80.1) | 26.6 (79.9) | 27.4 (81.3) |
සාමාන්‍ය අවම උෂ්ණත්වය °C (°F) | 22.3 (72.1) | 22.7 (72.9) | 23.7 (74.7) | 24.6 (76.3) | 25.5 (77.9) | 25.5 (77.9) | 25.1 (77.2) | 25.1 (77.2) | 24.8 (76.6) | 24.0 (75.2) | 23.2 (73.8) | 22.8 (73) | 24.1 (75.4) |
වාර්තාගත අවම උෂ්ණත්වය °C (°F) | 16.4 (61.5) | 18.8 (65.8) | 17.7 (63.9) | 21.2 (70.2) | 20.5 (68.9) | 21.4 (70.5) | 21.4 (70.5) | 21.6 (70.9) | 21.2 (70.2) | 21.0 (69.8) | 18.6 (65.5) | 18.1 (64.6) | 16.4 (61.5) |
වර්ෂාපතනය mm (inches) | 58.2 (2.291) | 72.7 (2.862) | 128.0 (5.039) | 245.6 (9.669) | 392.4 (15.449) | 184.9 (7.28) | 121.9 (4.799) | 119.5 (4.705) | 245.4 (9.661) | 365.4 (14.386) | 414.4 (16.315) | 175.3 (6.902) | 2,523.7 (99.358) |
Avg. වැසි දින | 5 | 5 | 9 | 14 | 16 | 16 | 12 | 11 | 15 | 17 | 15 | 10 | 145 |
% | 69 | 69 | 71 | 75 | 78 | 79 | 78 | 77 | 78 | 78 | 76 | 73 | 75 |
මාසික මධ්‍යයන සූර්යපැය ගණන | 248.0 | 246.4 | 275.9 | 234.0 | 201.5 | 195.0 | 201.5 | 201.5 | 189.0 | 201.5 | 210.0 | 217.0 | 2,621.3 |
Source #1: | |||||||||||||
Source #2: |
සංචාරක ආකර්ෂණ
- ගාලු මුවදොර පිටිය - කොළඹ නගරයේ හදවත බඳු ප්‍රදේශය සේ සැළකෙන මූදු වෙරළ සමග බැදුනු බිම් තීරයක් වූ ගාලු මුවදොර පිටිය සහ එම ආශ්රිත කලාපය, නගරයට පැමිණන සංචාරකයින් හා නගරවැසියන්ගේ ප්‍රධාන සහ ජනප්‍රිය ආකර්ෂණීය ස්ථානයක් වෙයි.
- ගාලු මුවදොර හෝටලය - ගාලු මුවදොර පිටියෙහි දකුණු කෙළවර ආසන්නයේ පිහිටි ගාලු මුවදොර හෝටලය කොළඹ සුවිශේෂී නගර සළකුණක් ලෙස සැළකේ.
- ගංගාරාම විහාරය - ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පයට අමතරව, ඉන්දියානු, තායිලන්ත හා චීන යන රටවල වාස්තු ලක්ෂණද දක්නට ලැබෙන කොළඹ පිහිටි ගංගාරාම විහාරය නගරයේ වූ වැදගත් බෞද්ධ පුදබිමක් වේ.
- කොළඹ ජාතික කෞතුකාගාරය - පැරණි නාමය අනුව යමින් තවමත් කට වහරේ කොළඹ කෞතුකාගාරය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරය, ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධානතම සහ විශාලතම කෞතුකාගාරය වෙයි.
- විහාරමහාදේවී උද්‍යානය - කොළඹ ඉදිකල පැරණිම සහ විශාලතම උද්‍යානය වන විහාරමහාදේවී උද්‍යානය (පැරණි නාමය, වික්ටෝරියා පාක්) නගරයේ වූ තවත් එක් ජනප්‍රිය ආකර්ෂණීය ස්ථානයකි.
- ජමි උල්-අල්ෆාර් පල්ලිය - යුනෙස්කෝ ලෝක උරුමයක් වන මෙය රතු පල්ලිය ලෙසද හැදින්වේ.
- ආකේඩ් නිදහස් චතුරස්‍රය - ආකේඩ් නිදහස් චතුරස්‍රය, කොළඹ නගර සංවර්ධන වැඩපිළිවෙල යටතේ සංවර්ධනය ලද සුපිරි සාප්පු සංකීර්ණයකි.
- - කොළඹ නගර ප්‍රතිසංවර්ධන වැඩසටහනේ අංගයන් යටතේ, සංවර්ධනය කෙරූ ආකර්ශනීය ස්ථානයකි.
- පැරණි කොළඹ ලන්දේසි රෝහල - කොළඹ කොටුවේ ඉදිකොට තිබෙන පැරණි කොළඹ ලන්දේසි රෝහල (ලන්දේසි රෝහල), මෙරට ලන්දේසි සමය දක්වා දිවෙන ඉතිහාසයක් සහිත පැරණි ගොඩනැගිලි කිහිපයක් අතුරින් එකකි. වර්තමානයේ එය නවීන සාප්පු සංකීර්ණයක් ලෙස සංවර්ධනය කොට තිබේ.
- නව නෙළුම් කුළුණ - කොළඹ නගර මධ්‍යයේ ඉදිකෙරුණු නෙළුම් මලක් වන් කුළුණකි.
ජන විවිධත්වය
කොළඹ යනු බහු වාර්ගික, බහු සංස්කෘතික නගරයක් වේ. නගරයේ ජනගහනය විවිධ වූ ජන වර්ගයන්ගෙන් සමන්විත වන අතර, ප්‍රධානතම ජන කොට්ඨාශයසිංහල වේ. මුස්ලිම්, සහ දමිල ජාතීන්ද නගරයෙහි ප්රමුඛව වාසය කරයි. මීට අමතරව කුඩා ජන කණ්ඩායම් ලෙස , , ඕලන්ද, මැලේ, සහ ඉන්දියානු ප්‍රභවයක් සහිත පිරිස්ද, යුරෝපියානු ප්‍රවාසිකයෝද නගරයේ වාසය කරති.
ශ්‍රී ලංකාවේ ජනාකීර්ණතම නගරය කොළඹ වන අතර, එහි ජනගහනය 642,163 පමණ වේ. 1866 වර්ෂය වන විට නගරයේ ජනගහනය 80,000 පමණ විය. 2012 සංගණනයට අනුව නාගරික කොළඹ ආගමික සහ ජන විවිධත්වය මෙසේය.
2012 | ප්‍රතිශතය | |
---|---|---|
ඉස්ලාම් | 174,492 | 31.4% |
බෞද්ධ | 173,372 | 31.2% |
(හින්දු) | 125,569 | 22.6% |
60,014 | 10.8% | |
(ක්‍රිස්තියානි) | 20,784 | 3.7% |
වෙනත් | 800 | 0.1% |
මුළු එකතුව | 555,031 | 100.0% |
සිංහල | 204,520 | 36.9% |
ශ්‍රී ලාංකික දෙමළ | 164,043 | 29.6% |
ශ්‍රී ලාංකික මරක්කල | 160,713 | 29.0% |
ඉන්දියානු දෙමළ | 12,155 | 2.2% |
4,709 | 0.9% | |
බර්ගර් | 3,120 | 0.6% |
වෙනත් | 4,569 | 0.8% |
750 | 0.1% | |
452 | 0.1% | |
මුළු එකතුව | 555,031 | 100.0% |
පරිපාලනය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
ප්‍රාදේශීය පාලනය
අගනගරය
නගර සීමා
තැපැල් අංකය | අදාළ ප්‍රදේශ |
කොළඹ 1 | කොටුව |
කොළඹ 2 | කොම්පඤ්ඤ වීදිය, යූනියන් පෙදෙස |
කොළඹ 3 | කොල්ලුපිටිය |
කොළඹ 4 | බම්බලපිටිය |
කොළඹ 5 | තිඹිරිගස්යාය, කිරුළපන, නාරාහේන්පිට |
කොළඹ 6 | වැල්ලවත්ත, පාමංකඩ, |
කොළඹ 7 | කුරුඳු වත්ත |
කොළඹ 8 | බොරැල්ල |
කොළඹ 9 | දෙමටගොඩ |
කොළඹ 10 | මරදාන, පංචිකාවත්ත,මාලිගාවත්ත |
කොළඹ 11 | පිටකොටුව |
කොළඹ 12 | අලුත්කඩේ |
කොළඹ 13 | කොටහේන, බ්ලූමැන්ඩල් |
කොළඹ 14 | තොටළඟ |
කොළඹ 15 | මෝදර, මට්ටක්කුලිය, මාදම්පිටිය |
අගනගර ප්‍රදේශයේ උප නගර
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශය
බාහිර උප නගර
ආර්ථීකය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
නීතියේ ආධිපත්‍යය සහ අපරාධ
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
යටිතල පහසුකම්
නාවික කටයුතු
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
ගමනාගමනය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
බස් මාර්ග
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
දුම්රිය මාර්ග
- ප්‍රධාන දුම්රිය මාර්ගය – කොළඹ කොටුව සිට වේයන්ගොඩ; එතැන් සිට මහනුවර, බදුල්ල, මාතලේ, කුරුණෑගල, අනුරාධපුරය, කන්කසන්තුරේ, ත්‍රිකුණාමලය සහ මඩකලපුව (2013 සිට මඩු පාර දක්වා).
- මුහුදුබඩ දුම්රිය මාර්ගය – කොළඹ කොටුව සිට පානදුර; එතැන් සිට ගාල්ල සහ මාතර දක්වා.
- පුත්තලම දුම්රිය මාර්ගය – කොළඹ කොටුව සිට ජා-ඇළ; එතැන් සිට මීගමුව සහ පුත්තලම දක්වා.
- කැළණි වැලි දුම්රිය මාර්ගය – කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා.
මහා මාර්ග සහ අධිවේගී මාර්ග
රටෙහි යුධ තත්වය නිමාවෙන් අනතුරුව කොළඹ ප්‍රදේශය තුල අධිවේගී මාර්ග නිර්මාණය කිරීම ඇරඹුණි. ඒ අනූව පළමු අධිවේගී මාර්ගය වූ දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගය, කොට්ටාව සිට දිවයිනේ දකුණුදිග ප්‍රධාන නගරයක් වූ මාතර, තෙක් ඉදිකෙරුණි. මීට අමතරව කොළඹ සිට කටුනායක දක්වා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයද, කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගයද පසුකාලීනව ඉදිකෙරුණි.
- A1 මහා මාර්ගය කොළඹ සිට මහනුවර දක්වා.
- කොළඹ සිට ගාල්ල සහ මාතර දක්වා.
- A3 මහා මාර්ගය කොළඹ සිට මීගමුව සහ පුත්තලම දක්වා.
- A4 මහා මාර්ගය කොළඹ සිට රත්නපුරය සහ මඩකලපුව දක්වා.
පාරු සේවා
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
ගුවන් සේවා
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපළ නගරයට අයත් සේ සැළකෙන ගුවන් තොටුපළවල් වේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රධාන වශයෙන් අන්තර්ජාතික ගුවන් සේවාවන් වෙනුවෙන් පහසුකම් සපයන අතර, රත්මලාන ගුවන් තොටුපළ මූලික වශයෙන් දේශීය ගුවන් සේවාවන් සඳහා පහසුකම් සපයයි.
අධ්‍යාපනය
බාලක පාසල්
රාජකීය විද්‍යාලය කොළඹ 07
ආනන්ද විද්‍යාලය කොළඹ 10
නාලන්දා විද්‍යාලය කොළඹ 10
තර්ස්ටන් විද්‍යාලය කොළඹ 07
බාලිකා පාසල්
අනුලා විද්‍යාලය, නුගේගොඩ
විශාඛා විද්‍යාලය, කොළඹ 05
දේවි බාලිකා විද්‍යාලය, කොළඹ 08
සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය, කොළඹ 07
මියුසියස් විද්‍යාලය, කොළඹ 07
ගෘහ නිර්මාණ ශිල්පය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
කොළඹ කොටුව
ලන්දේසි සමයේ ගොඩනැගිලි
බ්‍රිතාන්‍ය සමයේ ගොඩනැගිලි
සංස්කෘතිය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. (2018 ඔක්තෝබර්) |
වාර්ෂික සංස්කෘතික අංග සහ උත්සව
ප්‍රාසාංගික කලා
ක්‍රීඩා
මාධ්‍ය
සහෝදර නගර
රට | නගරය | දිස්ත්‍රික්කය / ප්‍රාන්තය | ආරම්භය |
---|---|---|---|
නේපාලය | 1874 | ||
රුසියාව | 1997 | ||
චීනය | ෂැංහයි | 2003 | |
එක්සත් රාජධානිය | 2008 | ||
මොංගෝලියාව | - | 2012 | |
මාලදිවයින | මාලේ | 2013 | |
මාලදිවයින | 2015 |
ගැලරිය
-
-
-
-
-
-
-
- ද සොයිසා වටරවුමේ පිහිටා ඇති ශ්‍රීමත් ප්‍රතිමාව
-
-
-
- පැරණි කාර්ගීල්ස් සහ මිලර්ස් ගොඩනැගිල්ල
- , දැන් ජනාධිපති ලේකම් කාර්යාලය
-
-
මේවාත් බලන්න
- කොළඹ කොටුව
- කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය
- කොළඹ නගර ශාලාව
- කොළඹ නගරාධිපති
- ශ්‍රී ලංකාවේ උසම ඉදිකිරීම් ලැයිස්තුව
මූලාශ්‍ර
- "Britannica World Data". Encyclopedia Britannica. 2014. p. 726.
- "A6 : Population by ethnicity and district according to Divisional Secretary's Division, 2012". Census of Population & Housing, 2011. Department of Census & Statistics, Sri Lanka.
- . Official Sri Lanka government website. 2014-12-20 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-01-07.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - World Executive Colombo Hotels and City Guide 2016-03-02 at the Wayback Machine
- . පද්මා එදිරිසිංහ. ද සන්ඩේ ඔබ්සවර්. 14 පෙබරවාරි 2004. 2007-09-30 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-10-12.
- Indrapala 2007, p. 70
- Gair 1998, p. 5
- "World Weather Information Service – Colombo". World Meteorological Organization. සම්ප්‍රවේශය November 19, 2016.
- "Klimatafel von Colombo (Kolamba) / Sri Lanka (Ceylon)" (PDF). Baseline climate means (1961–1990) from stations all over the world (German බසින්). Deutscher Wetterdienst. සම්ප්‍රවේශය November 19, 2016.
{{}}
: CS1 maint: unrecognized language () - . 2007-03-22 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- . 2016-10-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- Harris, Paul (2006). Delightfully Imperfect: A Year in Sri Lanka at the Galle Face Hotel. Kennedy & Boyd.
- . Ceylon Hotels Corporation. 15 March 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 December 2015.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Galle Face Hotel, Colombo, Sri Lanka". Selecthotels.com. සම්ප්‍රවේශය 23 December 2015.
- . . 10 June 2011. 21 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 December 2015.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - . . 9 September 2012. 15 September 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 December 2015.
- Marshall, Peter (17 January 2010). "Luxury meets Heritage: History of the Galle Face Hotel". . සම්ප්‍රවේශය 23 December 2015.
- . . 13 November 2014. 2015-12-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 December 2015.
{{}}
: Unknown parameter|dead-url=
ignored (|url-status=
suggested) () - . The Times of Sri Lanka. 27 October 2015. 16 March 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 October 2018.
- . John Keells Hotels Group. 10 May 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 April 2012.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "ICTA & National Museum launch Sri Lanka museums mobile app". Lanka Business Online. 15 March 2017. සම්ප්‍රවේශය 12 October 2017.
- Silva, Dhananjani (22 March 2009). "Swords and fire power add to new-look museum". . සම්ප්‍රවේශය 12 October 2017.
- Jayawardane, Ishara (12 October 2017). "Magnificent historical haven". . සම්ප්‍රවේශය 12 October 2017.
- Perera, Janaka. "National museum: looking back 130 years". Observer Online. සම්ප්‍රවේශය 27 June 2018.
- Salie, Ryhanna. "National Museum: Window into the past". Sunday Observer. සම්ප්‍රවේශය 27 June 2018.
- "First-class matches played on Vihara Mahadevi Park, Colombo". CricketArchive. සම්ප්‍රවේශය 7 August 2015.
- සංරක්ෂිත පිටපත, http://www.worldportsource.com/ports/LKA_Port_of_Colombo_44.php, ප්‍රතිෂ්ඨාපනය 2014-10-12
- "President opens Arcade Independence Square". News.lk. Department of Government Information. 14 July 2014. සම්ප්‍රවේශය 22 June 2015.
- . George Steuarts Travel International. George Steuarts Group. 20 June 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 June 2015.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - සංරක්ෂිත පිටපත, http://siyathafm.lk/%E0%B6%86%E0%B6%9A%E0%B7%9A%E0%B6%A9%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A-%E0%B6%A0%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA-%E0%B6%A2/, ප්‍රතිෂ්ඨාපනය 2018-10-06
- . . 16 June 2014. 23 June 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 June 2015.
- Perera, Chaminda (16 June 2014). "Floating Market, Latest Attraction in Colombo". . සම්ප්‍රවේශය 23 June 2015.
- "Floating market in Sri Lankan capital to be opened Monday". ColomboPage. 23 August 2014. සම්ප්‍රවේශය 23 June 2015.
- Tegal, Megara. . . 7 July 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 June 2015.
- http://www.defence.lk/sinhala/sn.asp?fname=20111205_06 2015-05-10 at the Wayback Machine ඉපැරණි ලන්දේසි රෝහල සාප්පු සංකීරණයක් බවට පත් කෙරේ
- Uragoda, CG; Paranavitana, KD (1985). "The seventeenth-century Dutch hospital in Colombo". Med Hist. 29: 182–92. doi:10.1017/s0025727300043994. PMC 1139507. PMID 3884935.
- . June 10, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය November 22, 2016.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) (), Additional source (PDF). December 26, 2016 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය November 22, 2016.The totals are calculated through enumerations made from Colombo Divisional Secretariat and the Thimbirigasyaya Divisional Secretariat, which is also part of Colombo Municipal Council.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Port_of_Colombo 2011-07-18 at the Wayback Machine. World Port Source. Retrieved on 2011-10-17.
- "Department of Census and Statistics Sri Lanka – Population by ethnicity and district according to Divisional Secretary's Division, 2012".
- "Department of Census and Statistics Sri Lanka – Population by divisional secretariat division, religion and sex 2012".
- "අ ස්පීඩි ඇන්ඩ් සේෆ් ජර්නි ටු ගෝල්". ඩේලි නිව්ස්.එල්කේ. 2011-08-16. සම්ප්‍රවේශය 2013-01-01.
- ගාමිණී ගුණරත්න, ශ්‍රී ලංකා නිව්ස් පේපර් බයි ලංකාපේජ්.කොම් (LLC)- ලේටස්ට් හොට් නිව්ස් ෆ්‍රොම් ශ්‍රී ලංකා (2011-11-07). "නියර්ලි හාෆ් ඔෆ් ද වර්ක් කම්ප්ලීටඩ් ඔන් අවුටර් සර්කියුලර් හයිවේ අරවුන්ඩ් ශ්‍රී ලංකන් කැපිටල්". කලම්බුපේජ්.කොම්. සම්ප්‍රවේශය 2013-01-01.
- Ceylon, the Land of Eternal Charm, Ali Foad Toulba (Asian Educational Services) p.237 ISBN
අඩවියෙන් බැහැර පිටු
කොළඹ ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
- කොළඹ නගරයට මග පෙන්වීමක්
- කොළඹ ඩිජිටල් සිතියම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ළඹ යන ශ ර ල ක ව ව ශ ලතම නගරය ම න ම ව ණ ජ අගනගරයය පර ප ලන අගනගරය වන ශ ර ජයවර ධනප ර ක ට ට ක ළඹට තද සන නව ප හ ට ඇත ක ළඹ ද ස ත ර ක කය පර ප ලන ක න ද රස ථ නය ක ළඹ ව ක ළඹ නගර ස ම ව ත ළ 752 993 ජනගහනයක ව සය කරය ක ළඹ නගරය වර ය ශ ර ල ක ව ප රධ න ආනයන හ අපනයනය අත න ආර ථ ක ප රගමනයට ද හ ත ව ක ළඹ Colombo க ழ ம ப ප රවරයSealක ළඹ Colomboඛණ ඩ ක 6 56 04 N 79 50 34 E 6 93444 N 79 84278 E 6 93444 79 84278 ඛණ ඩ ක 6 56 04 N 79 50 34 E 6 93444 N 79 84278 E 6 93444 79 84278රටශ ර ල ක වපළ තබස න හ ර පළ තද ස ත ර ක කයක ළඹ ද ස ත ර ක කයආණ ඩ ව පර ප ලනය පර ප ලනය ප රධ න ක ර ය ලයනගර ශ ල ව නගර ධ පත ර ස ස න න යක එජ ප සර ය 37 31 ක ම 2 14 41 සතර ස ස ත උන නත ශය1 ම 3 අඩ ජනගහණය 2011 752 993 ඝණත වය20 182 ක ම 2 52 270 වර ග ස ත 2 323 826 ප රවර5 648 000ව ල කල පSLST UTC 05 30 0xxxx011ව බ අඩව යcolombo mc gov lk න ර ක ත ය ලන ද ස ය ගය ක ළඹ න ළ ල ඡනය ම හ ඇත ත ග ඩ රහ ත අඹ ගසක ක ළඹට එම නම ල බ මට කලකට ඉහත නගරය ත බ අඹ ගස හ ත ව ව ය ය මතයක ද පවත ක ළ අඹ යන න ක ළඹ ල ස ව ක ශය ව ව ව ය හ ක ප ත ග ර ස න ව ස න 1505 වසර ද ක ළඹ යන න මය ම ල න ම ඉද ර පත කල බවටද මතයක ව ස ම ප රද ය ක ස හල වදනක ව ක ළණ ගඟ ත ට පල යන න අර ත දක වන ක ල න ත ට යන වදන න ක ළඹ යන වචනය බ ඳ ආ බව ව ශ ව ස ක ර 13 වන ස යවසට අයත ප රණ ස හල ව ය කරණ ග රන ථයක ව ස දත සඟර ව හ කත වරය ව ස න ම ල ක ල න ස හලයන ට අයත ස ව ශ ෂ වදන හ ගණයන සම බන ධව රචන ක ට ත බ න අතර එහ න රඹ සහ ක ළඹ යන වදන ස වද ශ ය ම ල ශ රයකට අයත ය ය දක ව ත බ ය ම න ක ළඹ යන වදන අගනගරය සඳහ ය ද න නට ඇත ය ව ශ ව ස ක ර ඉත හ සය ම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක 2018 ඔක ත බර වසර 2000 කට ප ර ක ළඹ ස ව භ ව ක වර යක ත බ ඇත හ ය න එය ඉන ද ය න ග ර ක පර ස ය න ර ම අර බ සහ ච න ව ළඳ න ද න ස ට ය ය 14 වන ස යවස ද ද වය නට ප ම ණ ස ච රක ඉබ න බත ත එය කලන ප ල ස හ ඳ න ව ය ව ළඳ ම ම ල ක කරගත අර බ ජ ත කය න ක ර ව 8 වන ස යවස ද පමණ ක ළඹ පද ච ව මට පටන ගත ත ව ඩ වශය න ස හල ර ජධ න සහ බ හ ර ල කය අතර ප වත ව ළ ඳ ම ප ලනය ක ර ම ක රමය මඟ න වර ය තම ව ය ප රවලට උදව කළ බ ව න ඔව න ග පරම පර ව ශ ර ල ක ව ම වර ප රජ ව ල ස හද න වය ඔව න ද න ද ශ ය අයග න සමන ව ත ව ප ත ග ස ය ගය ලන ද ස ය ගය ඉ ග ර ස ය ගය න දහස න පස ක ලග ණය ක ළඹ සඳහ ක ලග ණ දත තම සය ජන ප බ ම ර අප ර ම ය ජ න ජ ල අග ස ප ඔක න ව ද ස වර ෂයව ර ත ගත ඉහළම උෂ ණත වය C F 35 2 95 4 35 6 96 1 36 1 97 35 2 95 4 33 2 91 8 33 5 92 3 32 2 90 32 2 90 32 5 90 5 33 6 92 5 34 0 93 2 35 0 95 36 1 97 ස ම න ය ඉහළම උෂ ණත වය C F 31 0 87 8 31 2 88 2 31 7 89 1 31 8 89 2 31 1 88 30 4 86 7 30 0 86 30 0 86 30 2 86 4 30 0 86 30 2 86 4 30 4 86 7 30 7 87 3 ද න ක ස ම න ය උෂ ණත වය C F 26 6 79 9 26 9 80 4 27 7 81 9 28 2 82 8 28 3 82 9 27 9 82 2 27 6 81 7 27 6 81 7 27 5 81 5 27 0 80 6 26 7 80 1 26 6 79 9 27 4 81 3 ස ම න ය අවම උෂ ණත වය C F 22 3 72 1 22 7 72 9 23 7 74 7 24 6 76 3 25 5 77 9 25 5 77 9 25 1 77 2 25 1 77 2 24 8 76 6 24 0 75 2 23 2 73 8 22 8 73 24 1 75 4 ව ර ත ගත අවම උෂ ණත වය C F 16 4 61 5 18 8 65 8 17 7 63 9 21 2 70 2 20 5 68 9 21 4 70 5 21 4 70 5 21 6 70 9 21 2 70 2 21 0 69 8 18 6 65 5 18 1 64 6 16 4 61 5 වර ෂ පතනය mm inches 58 2 2 291 72 7 2 862 128 0 5 039 245 6 9 669 392 4 15 449 184 9 7 28 121 9 4 799 119 5 4 705 245 4 9 661 365 4 14 386 414 4 16 315 175 3 6 902 2 523 7 99 358 Avg ව ස ද න 5 5 9 14 16 16 12 11 15 17 15 10 145 69 69 71 75 78 79 78 77 78 78 76 73 75ම ස ක මධ යයන ස ර යප ය ගණන 248 0 246 4 275 9 234 0 201 5 195 0 201 5 201 5 189 0 201 5 210 0 217 0 2 621 3Source 1 Source 2 ස ච රක ආකර ෂණ ග ල ම වද ර ප ට යආක ඩ න දහස චත රස රයග ල ම වද ර ප ට ය ක ළඹ නගරය හදවත බඳ ප රද ශය ස ස ළක න ම ද ව රළ සමග බ ද න බ ම ත රයක ව ග ල ම වද ර ප ට ය සහ එම ආශ ර ත කල පය නගරයට ප ම ණන ස ච රකය න හ නගරව ස යන ග ප රධ න සහ ජනප ර ය ආකර ෂණ ය ස ථ නයක ව ය ග ල ම වද ර හ ටලය ග ල ම වද ර ප ට ය හ දක ණ ක ළවර ආසන නය ප හ ට ග ල ම වද ර හ ටලය ක ළඹ ස ව ශ ෂ නගර සළක ණක ල ස ස ළක ග ග ර ම ව හ රය ශ ර ල ක ක ග හ න ර ම ණ ශ ල පයට අමතරව ඉන ද ය න ත ය ලන ත හ ච න යන රටවල ව ස ත ලක ෂණද දක නට ල බ න ක ළඹ ප හ ට ග ග ර ම ව හ රය නගරය ව ව දගත බ ද ධ ප දබ මක ව ක ළඹ ජ ත ක ක ත ක ග රය ප රණ න මය අන ව යම න තවමත කට වහර ක ළඹ ක ත ක ග රය ල ස හ ඳ න ව න ශ ර ල ක ව ජ ත ක ක ත ක ග රය ශ ර ල ක ව ඇත ප රධ නතම සහ ව ශ ලතම ක ත ක ග රය ව ය ව හ රමහ ද ව උද ය නය ක ළඹ ඉද කල ප රණ ම සහ ව ශ ලතම උද ය නය වන ව හ රමහ ද ව උද ය නය ප රණ න මය ව ක ට ර ය ප ක නගරය ව තවත එක ජනප ර ය ආකර ෂණ ය ස ථ නයක ජම උල අල ෆ ර පල ල ය ය න ස ක ල ක උර මයක වන ම ය රත පල ල ය ල සද හ ද න ව ආක ඩ න දහස චත රස රය ආක ඩ න දහස චත රස රය ක ළඹ නගර ස වර ධන ව ඩප ළ ව ල යටත ස වර ධනය ලද ස ප ර ස ප ප ස ක ර ණයක ක ළඹ නගර ප රත ස වර ධන ව ඩසටහන අ ගයන යටත ස වර ධනය ක ර ආකර ශන ය ස ථ නයක ප රණ ක ළඹ ලන ද ස ර හල ක ළඹ ක ට ව ඉද ක ට ත බ න ප රණ ක ළඹ ලන ද ස ර හල ලන ද ස ර හල ම රට ලන ද ස සමය දක ව ද ව න ඉත හ සයක සහ ත ප රණ ග ඩන ග ල ක හ පයක අත ර න එකක වර තම නය එය නව න ස ප ප ස ක ර ණයක ල ස ස වර ධනය ක ට ත බ නව න ළ ම ක ළ ණ ක ළඹ නගර මධ යය ඉද ක ර ණ න ළ ම මලක වන ක ළ ණක ජන ව ව ධත වය බ ර ව ව ර ත ර ය ද ග ග ර ම ව හ රය ස ම ම ලකය ක ළඹ යන බහ ව ර ග ක බහ ස ස ක ත ක නගරයක ව නගරය ජනගහනය ව ව ධ ව ජන වර ගයන ග න සමන ව ත වන අතර ප රධ නතම ජන ක ට ඨ ශයස හල ව ම ස ල ම සහ දම ල ජ ත න ද නගරය හ ප රම ඛව ව සය කරය ම ට අමතරව ක ඩ ජන කණ ඩ යම ල ස ඕලන ද ම ල සහ ඉන ද ය න ප රභවයක සහ ත ප ර ස ද ය ර ප ය න ප රව ස කය ද නගරය ව සය කරත 1909ද ඉද ක ර ණ ම ම මස ජ දය ල ක ව ඉද ව ප රණ පල ල වල න එකක ශ ර ල ක ව ජන ක ර ණතම නගරය ක ළඹ වන අතර එහ ජනගහනය 642 163 පමණ ව 1866 වර ෂය වන ව ට නගරය ජනගහනය 80 000 පමණ ව ය 2012 ස ගණනයට අන ව න ගර ක ක ළඹ ආගම ක සහ ජන ව ව ධත වය ම ස ය න ගර ක ක ළඹ ආගම ක සහ ජන ව ව ධත වය 2012 ප රත ශතයඉස ල ම 174 492 31 4 බ ද ධ 173 372 31 2 හ න ද 125 569 22 6 60 014 10 8 ක ර ස ත ය න 20 784 3 7 ව නත 800 0 1 ම ළ එකත ව 555 031 100 0 ස හල 204 520 36 9 ශ ර ල ක ක ද මළ 164 043 29 6 ශ ර ල ක ක මරක කල 160 713 29 0 ඉන ද ය න ද මළ 12 155 2 2 4 709 0 9 බර ගර 3 120 0 6 ව නත 4 569 0 8 750 0 1 452 0 1 ම ළ එකත ව 555 031 100 0 පර ප ලනය ක ළඹ මහනගර සභ වම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක 2018 ඔක ත බර ප ර ද ශ ය ප ලනය අගනගරය නගර ස ම බම බලප ට ය ප රද ශ යක ළඹ නගර ස ම ස ත යමත ප ල අ කය අද ළ ප රද ශ ක ළඹ 1 ක ට වක ළඹ 2 ක ම පඤ ඤ ව ද ය ය න යන ප ද සක ළඹ 3 ක ල ල ප ට යක ළඹ 4 බම බලප ට යක ළඹ 5 ත ඹ ර ගස ය ය ක ර ළපන න ර හ න ප ටක ළඹ 6 ව ල ලවත ත ප ම කඩ ක ළඹ 7 ක ර ඳ වත තක ළඹ 8 බ ර ල ලක ළඹ 9 ද මටග ඩක ළඹ 10 මරද න ප ච ක වත ත ම ල ග වත තක ළඹ 11 ප ටක ට වක ළඹ 12 අල ත කඩ ක ළඹ 13 ක ටහ න බ ල ම න ඩල ක ළඹ 14 ත ටළඟක ළඹ 15 ම දර මට ටක ක ල ය ම දම ප ට යඅගනගර ප රද ශ ය උප නගර ශ ර ජයවර ධනප ර ක ට ට ප රද ශ ය න ග ග ඩබ හ ර උප නගර බත තරම ල ල බට වත ත බ රල ස ගම ව දළ ගම ද හ වල ගල ක ස ස ඒකල කඩවත ක ලණ ය කඩ ව ල කඳ න ක ළ න න ව ක ස වත ත ක ට ක වත ත ක ට ට ව හ ම ගම ජ ඇළ මහරගම ම ලබ ම රට ව පන න ප ට ය ප ල යග ඩ ප ළ යන දල ර ගම රත මල න වත තල ආර ථ කය ම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක 2018 ඔක ත බර න ත ය ආධ පත යය සහ අපර ධ ප රධ න ල ප යන ශ ර ල ක ශ ර ෂ ඨ ධ කරණය ශ ර ල ක ප ල ස ස වය සහ ව ල කඩ බන ධන ග රය ශ ර ල ක ශ ර ෂ ඨ ධ කරණයම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක 2018 ඔක ත බර යට තල පහස කම න ව ක කටය ත ප රධ න ල ප යන ක ළඹ වර ය සහ ශ ර ල ක න ව ක හම ද ව ම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක 2018 ඔක ත බර ගමන ගමනය ක ළඹ නගරය ව ද ර ත ර ය ද ප රධ න ල ප ය ශ ර ල ක ව ගමන ගමනය ම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක 2018 ඔක ත බර බස ම ර ග ප රධ න ල ප ය ක ළඹ බස ම ර ග ම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක 2018 ඔක ත බර ද ම ර ය ම ර ග ධ වනය වන මග ද ම ර යක ප රධ න ල ප ය ශ ර ල ක ව ද ම ර ය ගමන ගමනය ප රධ න ද ම ර ය ම ර ගය ක ළඹ ක ට ව ස ට ව යන ග ඩ එත න ස ට මහන වර බද ල ල ම තල ක ර ණ ගල අන ර ධප රය කන කසන ත ර ත ර ක ණ මලය සහ මඩකලප ව 2013 ස ට මඩ ප ර දක ව ම හ ද බඩ ද ම ර ය ම ර ගය ක ළඹ ක ට ව ස ට ප නද ර එත න ස ට ග ල ල සහ ම තර දක ව ප ත තලම ද ම ර ය ම ර ගය ක ළඹ ක ට ව ස ට ජ ඇළ එත න ස ට ම ගම ව සහ ප ත තලම දක ව ක ළණ ව ල ද ම ර ය ම ර ගය ක ළඹ ක ට ව ස ට අව ස ස ව ල ල දක ව මහ ම ර ග සහ අධ ව ග ම ර ග රට හ ය ධ තත වය න ම ව න අනත ර ව ක ළඹ ප රද ශය ත ල අධ ව ග ම ර ග න ර ම ණය ක ර ම ඇරඹ ණ ඒ අන ව පළම අධ ව ග ම ර ගය ව දක ෂ ණ ල ක අධ ව ග ම ර ගය ක ට ට ව ස ට ද වය න දක ණ ද ග ප රධ න නගරයක ව ම තර ත ක ඉද ක ර ණ ම ට අමතරව ක ළඹ ස ට කට න යක දක ව ක ළඹ කට න යක අධ ව ග ම ර ගයද ක ළඹ ප ටත වටරව ම අධ ව ග ම ර ගයද පස ක ල නව ඉද ක ර ණ A1 මහ ම ර ගය ක ළඹ ස ට මහන වර දක ව ක ළඹ ස ට ග ල ල සහ ම තර දක ව A3 මහ ම ර ගය ක ළඹ ස ට ම ගම ව සහ ප ත තලම දක ව A4 මහ ම ර ගය ක ළඹ ස ට රත නප රය සහ මඩකලප ව දක ව ප ර ස ව ම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක 2018 ඔක ත බර ග වන ස ව රත මල න ග වන ත ට පළ බණ ඩ රන යක ජ ත යන තර ග වන ත ට පළ සහ රත මල න ග වන ත ට පළ නගරයට අයත ස ස ළක න ග වන ත ට පළවල ව බණ ඩ රන යක ජ ත යන තර ග වන ත ට පළ ප රධ න වශය න අන තර ජ ත ක ග වන ස ව වන ව න ව න පහස කම සපයන අතර රත මල න ග වන ත ට පළ ම ල ක වශය න ද ශ ය ග වන ස ව වන සඳහ පහස කම සපයය අධ ය පනයබ ලක ප සල ර ජක ය ව ද ය ලය ක ළඹ 07 ආනන ද ව ද ය ලය ක ළඹ 10 න ලන ද ව ද ය ලය ක ළඹ 10 තර ස ටන ව ද ය ලය ක ළඹ 07බ ල ක ප සල අන ල ව ද ය ලය න ග ග ඩ ව ශ ඛ ව ද ය ලය ක ළඹ 05 ද ව බ ල ක ව ද ය ලය ක ළඹ 08 ස ර ම ව බණ ඩ රන යක ව ද ය ලය ක ළඹ 07 ම ය ස යස ව ද ය ලය ක ළඹ 07 ග හ න ර ම ණ ශ ල පය ක ම පඤ ඤ ව ද ය ම ර ගන ක ව ලම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක 2018 ඔක ත බර ක ළඹ ක ට ව ලන ද ස සමය ග ඩන ග ල බ ර ත න ය සමය ග ඩන ග ල ස ස ක ත ය ම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක 2018 ඔක ත බර ව ර ෂ ක ස ස ක ත ක අ ග සහ උත සව ක ළඹ ව සක ත රණක ළඹ නත තල ස මර ම ප ර ස ග ක කල න ළ ම ප ක ණ මහ න ද ර ජපක ෂ රඟහල ක ර ඩ ම ධ ය සහ දර නගර රට නගරය ද ස ත ර ක කය ප ර න තය ආරම භය න ප ලය 1874 ර ස ය ව 1997 ච නය ෂ හය 2003 එක සත ර ජධ න ය 2008 ම ග ල ය ව 2012 ම ලද වය න ම ල 2013 ම ලද වය න 2015 ග ලර ය න ළ ම ප ක ණ මහ න ද ර ජපක ෂ රඟහල ක ළඹ නගර ශ ල ව ස හල ක ර ඩ සම ජ ක ර ඩ ගණය ශ න ත ල ස ය ආසන ද ව ම ද ර ග ග ර ම ව හ රය සහ බ ර ව ව ප ටක ට ව රත පල ල ය ද ස ය ස වටරව ම ප හ ට ඇත ශ ර මත ප රත ම ව ව හ රමහ ද ව උද ය නය ක ළඹ ක ට ව ප රණ ප රද ප ග රය බණ ඩ රන යක අන ස මරණ ජ ත යන තර සම මන ත රණ ශ ල ව ප රණ ක ර ග ල ස සහ ම ලර ස ග ඩන ග ල ල ද න ජන ධ පත ල කම ක ර ය ලය ක ළඹ ජ ත ක ක ත ක ග රය ක ළඹ වර යම ව ත බලන න ක ළඹ ක ට ව ක ළඹ ජ ත යන තර ම ල ය නගරය ක ළඹ නගර ශ ල ව ක ළඹ නගර ධ පත ශ ර ල ක ව උසම ඉද ක ර ම ල ය ස ත වම ල ශ ර Britannica World Data Encyclopedia Britannica 2014 p 726 A6 Population by ethnicity and district according to Divisional Secretary s Division 2012 Census of Population amp Housing 2011 Department of Census amp Statistics Sri Lanka Official Sri Lanka government website 2014 12 20 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2015 01 07 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help World Executive Colombo Hotels and City Guide 2016 03 02 at the Wayback Machine පද ම එද ර ස හ ද සන ඩ ඔබ සවර 14 ප බරව ර 2004 2007 09 30 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2014 10 12 Indrapala 2007 p 70harvnb error no target CITEREFIndrapala2007 help Gair 1998 p 5harvnb error no target CITEREFGair1998 help World Weather Information Service Colombo World Meteorological Organization සම ප රව ශය November 19 2016 Klimatafel von Colombo Kolamba Sri Lanka Ceylon PDF Baseline climate means 1961 1990 from stations all over the world German බස න Deutscher Wetterdienst සම ප රව ශය November 19 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link 2007 03 22 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද 2016 10 24 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද Harris Paul 2006 Delightfully Imperfect A Year in Sri Lanka at the Galle Face Hotel Kennedy amp Boyd Ceylon Hotels Corporation 15 March 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 23 December 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Galle Face Hotel Colombo Sri Lanka Selecthotels com සම ප රව ශය 23 December 2015 10 June 2011 21 October 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 23 December 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter deadurl ignored url status suggested help 9 September 2012 15 September 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 23 December 2015 Marshall Peter 17 January 2010 Luxury meets Heritage History of the Galle Face Hotel සම ප රව ශය 23 December 2015 13 November 2014 2015 12 24 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 23 December 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a Unknown parameter dead url ignored url status suggested help The Times of Sri Lanka 27 October 2015 16 March 2019 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 5 October 2018 John Keells Hotels Group 10 May 2012 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 30 April 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help ICTA amp National Museum launch Sri Lanka museums mobile app Lanka Business Online 15 March 2017 සම ප රව ශය 12 October 2017 Silva Dhananjani 22 March 2009 Swords and fire power add to new look museum සම ප රව ශය 12 October 2017 Jayawardane Ishara 12 October 2017 Magnificent historical haven සම ප රව ශය 12 October 2017 Perera Janaka National museum looking back 130 years Observer Online සම ප රව ශය 27 June 2018 Salie Ryhanna National Museum Window into the past Sunday Observer සම ප රව ශය 27 June 2018 First class matches played on Vihara Mahadevi Park Colombo CricketArchive සම ප රව ශය 7 August 2015 ස රක ෂ ත ප ටපත http www worldportsource com ports LKA Port of Colombo 44 php ප රත ෂ ඨ පනය 2014 10 12 President opens Arcade Independence Square News lk Department of Government Information 14 July 2014 සම ප රව ශය 22 June 2015 George Steuarts Travel International George Steuarts Group 20 June 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 21 June 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help ස රක ෂ ත ප ටපත http siyathafm lk E0 B6 86 E0 B6 9A E0 B7 9A E0 B6 A9 E0 B7 8A E0 B6 B1 E0 B7 92 E0 B6 AF E0 B7 84 E0 B7 83 E0 B7 8A E0 B6 A0 E0 B6 AD E0 B7 94 E0 B6 BB E0 B7 83 E0 B7 8A E2 80 8D E0 B6 BB E0 B6 BA E0 B6 A2 ප රත ෂ ඨ පනය 2018 10 06 16 June 2014 23 June 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 23 June 2015 Perera Chaminda 16 June 2014 Floating Market Latest Attraction in Colombo සම ප රව ශය 23 June 2015 Floating market in Sri Lankan capital to be opened Monday ColomboPage 23 August 2014 සම ප රව ශය 23 June 2015 Tegal Megara 7 July 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 23 June 2015 http www defence lk sinhala sn asp fname 20111205 06 2015 05 10 at the Wayback Machine ඉප රණ ලන ද ස ර හල ස ප ප ස ක රණයක බවට පත ක ර Uragoda CG Paranavitana KD 1985 The seventeenth century Dutch hospital in Colombo Med Hist 29 182 92 doi 10 1017 s0025727300043994 PMC 1139507 PMID 3884935 June 10 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය November 22 2016 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Additional source PDF December 26 2016 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය November 22 2016 The totals are calculated through enumerations made from Colombo Divisional Secretariat and the Thimbirigasyaya Divisional Secretariat which is also part of Colombo Municipal Council a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Port of Colombo 2011 07 18 at the Wayback Machine World Port Source Retrieved on 2011 10 17 Department of Census and Statistics Sri Lanka Population by ethnicity and district according to Divisional Secretary s Division 2012 Department of Census and Statistics Sri Lanka Population by divisional secretariat division religion and sex 2012 අ ස ප ඩ ඇන ඩ ස ෆ ජර න ට ග ල ඩ ල න ව ස එල ක 2011 08 16 සම ප රව ශය 2013 01 01 ග ම ණ ග ණරත න ශ ර ල ක න ව ස ප පර බය ල ක ප ජ ක ම LLC ල ටස ට හ ට න ව ස ෆ ර ම ශ ර ල ක 2011 11 07 න යර ල හ ෆ ඔෆ ද වර ක කම ප ල ටඩ ඔන අව ටර සර ක ය ලර හය ව අරව න ඩ ශ ර ල කන ක ප ටල කලම බ ප ජ ක ම සම ප රව ශය 2013 01 01 Ceylon the Land of Eternal Charm Ali Foad Toulba Asian Educational Services p 237 ISBN 9788120614949 අඩව ය න බ හ ර ප ට ක ළඹ ග න තවත ද ව ක ප ඩ ය සහ දර ව ය ප ත හරහ ස ය ගන නව ක ෂනර ය ව ත න අර ථ ද ක ව ම ක මන ස ව ත න ඡ ය ර ප හ ම ධ යව ක සරසව ය ව ත න ඉග න ම ම ල ශ රව ක ප වත ව ත න ප වත කථ ගව ක ක යමන ව ත න උප ට ද ක ව ම ව ක ප රභව ව ත න ප රභව ප ළව ක ප ත ව ත න ප ළප ත ක ළඹ නගරයට මග ප න ව මක ක ළඹ ඩ ජ ටල ස ත යම