කැළණි ගඟ, ශ්‍රී ලංකාවේ විශාලම ගංගා වලින් එකකි. සමනල කන්ද මුදුනෙන් පටන් ගෙන, මෙම ගඟ මුහුදට වැටෙන්නේ කොළඹ නගරයට ආසන්නයෙනි.
කැළණි ගඟ | |
---|---|
![]() ආසන්නයේ දී කැළණි ගඟ | |
![]() ![]() | |
පිහිටීම | |
රට | ශ්‍රී ලංකාව |
ප්‍රධාන නගර | , , , කොළඹ |
භෞතික ලක්ෂණ | |
ජල මූලාශ්‍රය | හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය |
ඉන්දියන් සාගරය | |
- location | කොළඹ |
- ඛණ්ඩාංක | 06°58′44″N 79°52′12″E / 6.97889°N 79.87000°Eඛණ්ඩාංක: 06°58′44″N 79°52′12″E / 6.97889°N 79.87000°E |
දිග | 145 km (90 mi) |
Discharge | |
- minimum | 20–25 m3/s (710–880 cu ft/s) (dry season) |
- maximum | 800–1,500 m3/s (28,000–53,000 cu ft/s) (monsoon) |
ඇකඩමි සම්මාන දිනූ ක්වායි ගඟේ පාලම (The Bridge on the River Kwai) නම් වූ චිත්‍රපටිය නිපදවන ලද්දේ, කිතුල්ගල ආසන්නයේ කැළණි ගඟ ආශ්‍රිතවය.