මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
කොළඹ–මාතර අධිවේගී මාර්ගය, දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගය නැතහොත් දක්ෂිණ අධිවේගිය ශ්‍රී ලංකාව තුල ඉදිවූ පලමු E වර්ගයේ මාර්ගයයි. දිග126 km (78 mi)ක් වන මාර්ගය ශ්‍රී ලංකාවේ අග නගරය වන කොළඹ සහ දිවයිනේ දකුණේ ප්‍රදානතම නගරයක් වන මාතර, සම්බන්ධ කරමින් දිවෙයි. මාර්ගයේ ඉදිකිරීම් 2003 වසරේදී අරඹන ලදී. මාර්ගයේ පළමු අදියර ලෙස කොට්ටාව සිට දක්වා කොටස 2011 නොවැම්බර් 27 දිනත් දෙවන අදියර ලෙස ඉදිකල සිට දක්වා වූ කොටස 2014 මාර්තු 15 වන දිනත් අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් විවෘත කර ජනගත කරන ලදී. සාමාන්‍ය මාර්ග භාවිතයෙන් කොළඹ සිට මාතර දක්වා ගමන් කිරීමට පැය 4 ක් පමණ ගත වූවත් අධිවේගී මාර්ගය භාවිතයෙන් එම දුර පැය 2 කටත් වඩා අඩු කාලයකින් නිම කිරීමට හැකියාව පවතී.
E01 කොළඹ–මාතර අධිවේගී මාර්ගය | |
---|---|
දක්ෂිණ අධිවේගිය | |
ගමන් මං තොරතුරු | |
නඩත්තු කිරීම - මාර්ග සංවර්ධන අධිකාරිය | |
දිග: | 128 කිමී (80 සැත) |
පැවැත්ම: | 27 නොවැම්බර් 2011 | සිට මේ දක්වා
ඉතිහාසය: | 2003 මාර්තු 08 දින කොට්ටාව සිට පින්නදූව දක්වා කොටස ඉදිකිරීම් එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ආරම්භ කළ අතර 2011 නොවැම්බර් 27 එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විවෘත කරන ලදී 2014 මාර්තු 15 දින පින්නදූව සිට ගොඩගම දක්වා කොටස විවෘත කරන ලදී |
ප්‍රධාන මං සන්ධි | |
උතුරු අවසන: | කොට්ටාව A4 - E02 කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ ආරම්භය |
අන්තර්හුවමාරුව 2 → in අන්තර්හුවමාරුව 3 → A8 in අන්තර්හුවමාරුව 4 → | |
දකුණු අවසන: | |
පිහිටුම | |
නගර: | පානදුර, කළුතර, මතුගම, බෙන්තොට, අම්බලන්ගොඩ, බද්දේගම, ගාල්ල |
මහා මාර්ග පද්ධතිය | |
ශ්‍රී ලංකාවේ E ශ්‍රේණියේ මාර්ග |
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා දිවෙන මාර්ගයේ මාතර සිට බරවාකුඹුක දක්වා ඇති කිලෝමීටර් 56 කින් යුතු මාර්ග කොටස 2020.02.23 දින අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් විවෘත කර ජනගත කිරීමත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුළු දුර කිලෝමීටර් 222 කි.ඒ අනුව අඩු කාලයකින් කොළඹ සිට කතරගම දක්වා ගමන් කිරීමට අවස්ථාව ලැබී ඇත.
අන්තර් පිවිසුම්
ස්ථානය | කිමී | පිටවීම | පිවිසුම් | ගමනාන්තය | කරුණු |
---|---|---|---|---|---|
0.0 | 1 | කොට්ටාව | 7 | අධිවේගී මාර්ගයේ මුල් කොටස සමඟ කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය සම්බන්ධ වේ | |
5.9 | 2 | B084 – කැස්බෑව (5.8 km), (8.1 km), කොළඹ (25.7 km), හොරණ (12.3 km), ඉංගිරිය (25.9 km), රත්නපුර (63.5 km) | |||
13.7 | 3 | A8-බණ්ඩාරගම (1.8 km), පානදුර (11.6 km), හොරණ (6.9 km), ඉංගිරිය (20.4 km), රත්නපුර (58.1 km) | |||
34.8 | 4 | B304 – (11.5 km), කළුතර (17.0 km), මතුගම (5.5 km), (11.3 km) | |||
46.0 | 5 | B157 – අලුත්ගම (10.3 km), මතුගම (11.5 km), (17.5 km) | |||
67.6 | 6 | B014 – ඇල්පිටිය (3.8 km), කරන්දෙණිය (6.0 km), (7.0 km), අම්බලංගොඩ (13.2 km), බලපිටිය (13.5 km) | |||
79.8 | 7 | බද්දේගම | B153 – බද්දේගම (1.5 km), හික්කඩුව (12.8 km), (2.4 km), වඳුරඹ (9.8 km) නාගොඩ (14.2 km) මාපලගම (18.4 km) (25.8 km) | ||
95.3 | 8 | B594 – ගාල්ල (8.4 km) | |||
9 | A17- දෙණියාය, ,හබරාදුව අහංගම, , ඉමදුව | ||||
10 | B465 – වැලිගම | ||||
11 | A24- මාතර, | හම්බන්තොට දක්වා මාර්ගය දිගු කිරීමට සැලසුම් කර ඇත |
ගැලරිය
- -->
- -->
- -->
- -->
- -->
- -->
- -->
- -->
- -->
- --
- -->
ගමනාගමන ධාරිතාව හා ආදායම
වර්ෂය | වාර්ෂික ඉපැයීම් (බිලියන) රු | සාමාන්‍ය ෙදෙනික ඉපැයීම් (ඇඩො) | වාර්ෂික රථ වාහන ධාරිතාව (මිලියන) | සාමාන්‍ය ෙදෙනික ගමනාගමනය | ROI on capital (බිලියන) Rs | කිමී 1 කට ඉපැයීම (ඇඩො) |
---|---|---|---|---|---|---|
2012 | 0.975 | $21,000 | 3.3 | 9000 | -125.25 | $80,500 |
2013 | - | - | ||||
2014 | - | - |
මේවාද බලන්න
අදාල
- සංරක්ෂිත පිටපත, http://www.news.lk/news/sri-lanka/8748-southern-expressway-from-galle-to-matara-vested-in-the-people, ප්‍රතිෂ්ඨාපනය 2014-03-16
- සංරක්ෂිත පිටපත, http://www.highbeam.com/doc/1P3-2824346191.html, ප්‍රතිෂ්ඨාපනය 2013-11-27
- Sri Lanka govt extends Colombo-Matara Highway to Weerawila 2012-02-25 at the Wayback Machine
- RDA - Southern Expressway 2009-04-15 at the Wayback Machine
- [1] 2008-04-29 at the Wayback Machine
- Consultancy 2012-03-06 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ව ඩ ද ය ණ කළය ත ව ඇත ඔබ ම ම ම ත ක ව ප ල බඳව ද න වත නම නව කර ණ එක ක ර මට ද යකවන න ක ළඹ ම තර අධ ව ග ම ර ගය දක ෂ ණ ල ක අධ ව ග ම ර ගය න තහ ත දක ෂ ණ අධ ව ග ය ශ ර ල ක ව ත ල ඉද ව පලම E වර ගය ම ර ගයය ද ග126 km 78 mi ක වන ම ර ගය ශ ර ල ක ව අග නගරය වන ක ළඹ සහ ද වය න දක ණ ප රද නතම නගරයක වන ම තර සම බන ධ කරම න ද ව ය ම ර ගය ඉද ක ර ම 2003 වසර ද අරඹන ලද ම ර ගය පළම අද යර ල ස ක ට ට ව ස ට දක ව ක ටස 2011 න ව ම බර 27 ද නත ද වන අද යර ල ස ඉද කල ස ට දක ව ව ක ටස 2014 ම ර ත 15 වන ද නත අත ගර මහ න ද ර ජපක ෂ ජන ධ පත ත ම ව ස න ව ව ත කර ජනගත කරන ලද ස ම න ය ම ර ග භ ව තය න ක ළඹ ස ට ම තර දක ව ගමන ක ර මට ප ය 4 ක පමණ ගත ව වත අධ ව ග ම ර ගය භ ව තය න එම ද ර ප ය 2 කටත වඩ අඩ ක ලයක න න ම ක ර මට හ ක ය ව පවත E01 ක ළඹ ම තර අධ ව ග ම ර ගයදක ෂ ණ අධ ව ග යගමන ම ත රත ර නඩත ත ක ර ම ම ර ග ස වර ධන අධ ක ර යද ග 128 ක ම 80 ස ත ප ව ත ම 27 න ව ම බර 2011 2011 11 27 ස ට ම දක ව ඉත හ සය 2003 ම ර ත 08 ද න ක ට ට ව ස ට ප න නද ව දක ව ක ටස ඉද ක ර ම එවක අග ර ම ත ය රන ල ව ක රමස හ ආස ය න ස වර ධන බ ක ව ණය ආධ ර මත ආරම භ කළ අතර 2011 න ව ම බර 27 එවකට ජන ධ පත මහ න ද ර ජපක ෂ ව ස න ව ව ත කරන ලද 2014 ම ර ත 15 ද න ප න නද ව ස ට ග ඩගම දක ව ක ටස ව ව ත කරන ලද ප රධ න ම සන ධ උත ර අවසන ක ට ට ව A4 E02 ක ළඹ ප ටත වටරව ම අධ ව ග ම ර ගය ආරම භය අන තර හ වම ර ව 2 in අන තර හ වම ර ව 3 A8 in අන තර හ වම ර ව 4 අන තර හ වම ර ව 5 අන තර හ වම ර ව 6 අන තර හ වම ර ව 7 බද ද ගමදක ණ අවසන ප හ ට මනගර ප නද ර කළ තර මත ගම බ න ත ට අම බලන ග ඩ බද ද ගම ග ල ලමහ ම ර ග පද ධත යශ ර ල ක ව E ශ ර ණ ය ම ර ගE01 අධ ව ග ම ර ගය ක ම 36 ක පමණ ද ර න ව ප රද ශයදක ෂ ණ ල ක අධ ව ග ම ර ගය දක ෂ ණ අධ ව ග ම ර ගය ම තර ස ට හම බන ත ට දක ව ද ව න ම ර ගය ම තර ස ට බරව ක ඹ ක දක ව ඇත ක ල ම ටර 56 ක න ය ත ම ර ග ක ටස 2020 02 23 ද න අත ගර ග ඨ භය ර ජපක ෂ ජන ධ පත ත ම ව ස න ව ව ත කර ජනගත ක ර මත සමග දක ෂ ණ අධ ව ග ම ර ගය ම ළ ද ර ක ල ම ටර 222 ක ඒ අන ව අඩ ක ලයක න ක ළඹ ස ට කතරගම දක ව ගමන ක ර මට අවස ථ ව ල බ ඇත අන තර ප ව ස ම ස ථ නය ක ම ප ටව ම ප ව ස ම ගමන න තය කර ණ 0 0 1 ක ට ට ව 7 අධ ව ග ම ර ගය ම ල ක ටස සමඟ ක ළඹ ප ටත වටරව ම අධ ව ග ම ර ගය සම බන ධ ව 5 9 2 B084 ක ස බ ව 5 8 km 8 1 km ක ළඹ 25 7 km හ රණ 12 3 km ඉ ග ර ය 25 9 km රත නප ර 63 5 km 13 7 3 A8 බණ ඩ රගම 1 8 km ප නද ර 11 6 km හ රණ 6 9 km ඉ ග ර ය 20 4 km රත නප ර 58 1 km 34 8 4 B304 11 5 km කළ තර 17 0 km මත ගම 5 5 km 11 3 km 46 0 5 B157 අල ත ගම 10 3 km මත ගම 11 5 km 17 5 km 67 6 6 B014 ඇල ප ට ය 3 8 km කරන ද ණ ය 6 0 km 7 0 km අම බල ග ඩ 13 2 km බලප ට ය 13 5 km 79 8 7 බද ද ගම B153 බද ද ගම 1 5 km හ ක කඩ ව 12 8 km 2 4 km වඳ රඹ 9 8 km න ග ඩ 14 2 km ම පලගම 18 4 km 25 8 km 95 3 8 B594 ග ල ල 8 4 km 9 A17 ද ණ ය ය හබර ද ව අහ ගම ඉමද ව10 B465 ව ල ගම11 A24 ම තර හම බන ත ට දක ව ම ර ගය ද ග ක ර මට ස ලස ම කර ඇතග ලර ය gt gt gt gt gt gt gt gt gt gt ගමන ගමන ධ ර ත ව හ ආද යමවර ෂය ව ර ෂ ක ඉප ය ම බ ල යන ර ස ම න ය ද න ක ඉප ය ම ඇඩ ව ර ෂ ක රථ ව හන ධ ර ත ව ම ල යන ස ම න ය ද න ක ගමන ගමනය ROI on capital බ ල යන Rs ක ම 1 කට ඉප ය ම ඇඩ 2012 0 975 21 000 3 3 9000 125 25 80 5002013 2014 ම ව ද බලන නක ළඹ කට න යක අධ ව ග ම ර ගය ක ළඹ ප ටත වටරව ම අධ ව ග ම ර ගයඅද ලස රක ෂ ත ප ටපත http www news lk news sri lanka 8748 southern expressway from galle to matara vested in the people ප රත ෂ ඨ පනය 2014 03 16 ස රක ෂ ත ප ටපත http www highbeam com doc 1P3 2824346191 html ප රත ෂ ඨ පනය 2013 11 27 Sri Lanka govt extends Colombo Matara Highway to Weerawila 2012 02 25 at the Wayback Machine RDA Southern Expressway 2009 04 15 at the Wayback Machine 1 2008 04 29 at the Wayback Machine Consultancy 2012 03 06 at the Wayback Machine