වේබැක් මැශින් යනු විසින් නිර්මාණය කළ ලෝක ව්‍යාප්ත ජාලය (විශ්ව විසිරි වියමන) හා අන්තර්ජාලයේ අනෙකුත් තොරතුරු වල ඩිජිටල් සංරක්ෂිතාගාරයයි. මෙය ලාබ නොලබන සංවිධානයකි. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්රැන්සිස්කෝ වල පිහිටා ඇත. 1996 දී නිර්මාණය වූ මෙය 2001 දී මහජනයාට විවෘත වූ අතර මෙමගින් පරිශීලකයාට "කාලය හරහා ගොස්" වෙබ් අඩවි අතීතයේ පැවති ආකාරය නැරඹිය හැකිය.
![]() | |
වර්ගය | ලේඛනාරක්ෂක |
---|---|
හිමිකරු | |
වෙබ් අඩවිය | archive.org/web/ |
ක්‍රමලේඛන භාෂාව | C, |
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීම | ![]() |
දියත් කළේ | ජනවාරි 24, 1996 |
දැනට තත්ත්වය | ක්‍රියාත්මකයි |
1996 දී මෙහි නිර්මාණයෙන් පසුව එය වෙබ් පිටු බිලියන 613 ක් පමණ සංරක්ෂණය කර ඇත.
ගබඩා හැකියාවන්
වසර | සංරක්ෂණය කළ පිටු ගණන (බිලියන) |
---|---|
2005 | 40 |
2008 | 85 |
2012 | 150 |
2013 | 373 |
2014 | 400 |
2015 | 452 |
2020 | 514 |
ආශ්රිත
- . . 2021-09-28 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2021-09-28.
{{}}
: Unknown parameter|dead-url=
ignored (|url-status=
suggested) () - . Internet Archive. November 30, 2001. 2001-11-30 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය May 12, 2013.
The Wayback Machine was unveiled on October 24 at Berkeley's Bancroft Library.
- michelle (May 9, 2014). "Wayback Machine Hits 400,000,000,000!". Internet Archive. August 26, 2014 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය March 25, 2015.
- . Internet Archive. December 31, 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය March 8, 2021.
බාහිර සබැඳි
- නිල වෙබ් අඩවිය
- Bibliotheca Alexandrina හි Official mirror of the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය