ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටි සුන්දර ඉසව්වකි හික්කඩුව. එය දකුණු පළාතට අයත් වන අතර, ගාලු නගරයේ සිට වයඹ දිශාවට කිලෝ මීටර 20ක් පමණ දුරින් කොළඹ සිට ගාල්ලට පැමිණෙන ගාලු පාරේ ගාල්ලට සමීපයේ පිහිටා ඇත. හික්කඩුව මෙරට මූලික සංචාරක පුරවරයක් වන අතර, එහි දියමත ලිස්සා යෑමට , කිමිදීමට මෙන්ම හිරු රැස් විඳීමටද පහසුකම් ඇත.
හික්කඩුව Hikkaduwa | |
---|---|
හික්කඩුව වෙරළ තීරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | දකුණු පළාත |
දිස්ත්‍රික්කය | ගාල්ල දිස්ත්‍රික්කය |
ජනගහණය | |
• මුළු | 101,342 |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව () |
තැපැල් කේතය | 80240 |
2004 සුනාමිය
වර්ෂ 2004 දෙසැම්බර් මස 26 වන දින හික්කඩුව මහත් වූ සුනාමි ව්‍යසනයකට ගොදුරු විය. එය “2004 ඉන්දියානු සාගර භූ චලනය” නම් වූ, සැතපුම් දහස් ගණනක් එපිටින් ඉන්දුනීසියානු වෙරළ තීරයේ ඇති වූ භූ චලනයක් නිසා ඇති විය. මෙම සුනාමි ව්‍යසනය හේතුවෙන් ඡීවිත දහස් ගණනක් අහිමි විය.
සුනාමි ව්‍යසනයෙන් තමන් සතු සියලු දේ අහිමි වූ පවුල් වලට සහන සේවා යටතේ මහන මැෂින් ලැබුනි. මේ හේතුවෙන් නගරයේ විවිධාකාර වූ ඇඳුම් (කමිස, කලිසම්, ආදී...) මසන සන්නාලියන්(ඇඳුම් මසන්නන්) වර්ධනය විය. එනිසා හවායි කමිස (Hawaiian shirt) ප්‍රිය කරන්නන් ශ්‍රී ලංකාවේදී අනිවාර්යයෙන්ම යායුතු ස්ථානයක් බවට හික්කඩුව පත්විය.
සංචාරක ආකර්ෂණ
- සීනිගම දේවාලය - දේශිය මෙන්ම විදේශිය සංචාරක අවධානයට ද ලක් වු ඓතිහාසික වැදගත්කමකින් යුතු ස්ථානයක් ලෙස සීනිගම දේවාලය හැදින්විය හැක. ගොඩබිමට ආසන්න මුහුදේ පිහිටි දුපතක පිහිටා ඇති සීනිගම දේවාලය දේවපතිරාජ නම් කෝට්ටේ යුගයේ විසු අමාත්‍යවරයකු විසින් කරවන ලද්දකි.
- තොටගමුව රජ මහා විහාරය - හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වඩාත් ප්‍රචලිත ආගමික සිද්ධස්ථානයක් ලෙස තොටුගමුව රජමහ විහාරය හැදින්විය හැක. ඵෙතිහාසික වැදගත්කමක් හිමි මෙම විහාරයේ ඇති දඹරන් ධාතු කරඩුව, රාජාධි රජසිංහ රජුගේ මංගල හස්තියගේ ඇත්දළ යුගල, ක්‍රි.ව.6වන සියවසට හා මහනුවර යුගයට අයත් බිතු සිතුවම් එයට පෞරාණික බවක් ගෙන දීමට හේතු සාධක වී ඇත.
- - හික්කඩුව පිහිටි වෙරළ තීරය දේශීය හා විදේශීය සංචාරකයින් අතර අතිශය ජනප්‍රිය වේ.
- - කි.මී.24 ක් පමණ වු දුරක් පුරා පැතිරුණ වෙරළ තිරයට සුවිශේෂි බවක් ඵක් කරන්නේ අක්කර 251ක් පුරා මුහුදු පතුලේ පැතිරී ඇති ස්වාභාවික ගල් මල් උයනයි. වෙරළ සීමාවට ආසන්න මුහුදු පත්ලේ පිහිටි බැවින් මෙය සංචාරක අවධානයට නිරන්තරයෙන් ලක් වූවකි. නමුත් මෙය මේ වන විට විනාශ වීමේ අවධානමට ලක්වෙමි්න් පවතී.
- හික්කඩුව ජාතික උද්‍යානය - හික්කඩුව පිහිටි ජාතික උද්‍යානයකි.
බාහිර සබැඳ
- ශ්‍රී ලංකාවේ සංචාරක මණ්ඩලයේ නිල වෙබ් පිටුව 2019-05-03 at the Wayback Machine
- සුනාමි ව්‍යසනයේ බලපෑම් හා සහන සේවා(හික්කඩුව) 2007-11-24 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව දක ණ ව රළ ත රය ප හ ට ස න දර ඉසව වක හ ක කඩ ව එය දක ණ පළ තට අයත වන අතර ග ල නගරය ස ට වයඹ ද ශ වට ක ල ම ටර 20ක පමණ ද ර න ක ළඹ ස ට ග ල ලට ප ම ණ න ග ල ප ර ග ල ලට සම පය ප හ ට ඇත හ ක කඩ ව ම රට ම ල ක ස ච රක ප රවරයක වන අතර එහ ද යමත ල ස ස ය මට ක ම ද මට ම න ම හ ර ර ස ව ඳ මටද පහස කම ඇත හ ක කඩ ව Hikkaduwaහ ක කඩ ව ව රළ ත රයරටශ ර ල ක වපළ තදක ණ පළ තද ස ත ර ක කයග ල ල ද ස ත ර ක කයජනගහණය ම ළ 101 342ව ල කල පශ ර ල ක සම මත ව ල ව UTC 5 30 ත ප ල ක තය802402004 ස න ම යවර ෂ 2004 ද ස ම බර මස 26 වන ද න හ ක කඩ ව මහත ව ස න ම ව යසනයකට ග ද ර ව ය එය 2004 ඉන ද ය න ස ගර භ චලනය නම ව ස තප ම දහස ගණනක එප ට න ඉන ද න ස ය න ව රළ ත රය ඇත ව භ චලනයක න ස ඇත ව ය ම ම ස න ම ව යසනය හ ත ව න ඡ ව ත දහස ගණනක අහ ම ව ය ස න ම ව යසනය න තමන සත ස යල ද අහ ම ව පව ල වල ට සහන ස ව යටත මහන ම ෂ න ල බ න ම හ ත ව න නගරය ව ව ධ ක ර ව ඇඳ ම කම ස කල සම ආද මසන සන න ල යන ඇඳ ම මසන නන වර ධනය ව ය එන ස හව ය කම ස Hawaiian shirt ප ර ය කරන නන ශ ර ල ක ව ද අන ව ර යය න ම ය ය ත ස ථ නයක බවට හ ක කඩ ව පත ව ය ස ච රක ආකර ෂණස න ගම ද ව ලයස න ගම ද ව ලය ද ශ ය ම න ම ව ද ශ ය ස ච රක අවධ නයට ද ලක ව ඓත හ ස ක ව දගත කමක න ය ත ස ථ නයක ල ස ස න ගම ද ව ලය හ ද න ව ය හ ක ග ඩබ මට ආසන න ම හ ද ප හ ට ද පතක ප හ ට ඇත ස න ගම ද ව ලය ද වපත ර ජ නම ක ට ට ය ගය ව ස අම ත යවරයක ව ස න කරවන ලද දක ත ටගම ව රජ මහ ව හ රය හ ක කඩ ව ප ර ද ශ ය ල කම ක ට ඨ ශය වඩ ත ප රචල ත ආගම ක ස ද ධස ථ නයක ල ස ත ට ගම ව රජමහ ව හ රය හ ද න ව ය හ ක ඵ ත හ ස ක ව දගත කමක හ ම ම ම ව හ රය ඇත දඹරන ධ ත කරඩ ව ර ජ ධ රජස හ රජ ග ම ගල හස ත යග ඇත දළ ය ගල ක ර ව 6වන ස යවසට හ මහන වර ය ගයට අයත බ ත ස ත වම එයට ප ර ණ ක බවක ග න ද මට හ ත ස ධක ව ඇත හ ක කඩ ව ප හ ට ව රළ ත රය ද ශ ය හ ව ද ශ ය ස ච රකය න අතර අත ශය ජනප ර ය ව ක ම 24 ක පමණ ව ද රක ප ර ප ත ර ණ ව රළ ත රයට ස ව ශ ෂ බවක ඵක කරන න අක කර 251ක ප ර ම හ ද පත ල ප ත ර ඇත ස ව භ ව ක ගල මල උයනය ව රළ ස ම වට ආසන න ම හ ද පත ල ප හ ට බ ව න ම ය ස ච රක අවධ නයට න රන තරය න ලක ව වක නම ත ම ය ම වන ව ට ව න ශ ව ම අවධ නමට ලක ව ම න පවත හ ක කඩ ව ජ ත ක උද ය නය හ ක කඩ ව ප හ ට ජ ත ක උද ය නයක බ හ ර සබ ඳශ ර ල ක ව ස ච රක මණ ඩලය න ල ව බ ප ට ව 2019 05 03 at the Wayback Machine ස න ම ව යසනය බලප ම හ සහන ස ව හ ක කඩ ව 2007 11 24 at the Wayback Machine http mohanjith net postal codes southern galle 80240 hikkaduwa html