කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය) ශ්‍රී ලංකාව තුල කොළඹ වටා ඉදි කරමින් පවතින අධිවේගී මාර්ගයයි. 29 km (18 mi) දගැති මාර්ගය කොළඹ–මාතර අධිවේගී මාර්ගය , කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සහ අපේක්ෂිත සමග කක්ෂීය ලෙස සම්බන්ධ කර, රථ වාහන වලට කොළඹ නගරය මග හරිමින් ගමන් කිරීමටත් එමගින් කොළඹ නගරයේ රථ වාහන තදබදය අඩු කිරීමටත් හැකිවන පරිදි ඉදි කිරීමට නියමිතය. වයාපෘතිය ජපාන ජාතයන්තර සහයෝගීතා ඒජන්සිය (JICA) මගින් සිදු කරනු ලැබේ
E02 කොළඹ පිටත වටරවුම අධිවේගී මාර්ගය | |
---|---|
Arthur C. Clarke Expressway | |
ගමන් මං තොරතුරු | |
නඩත්තු කිරීම - මාර්ග සංවර්ධන අධිකාරිය | |
දිග: | 29 කිමී (18 සැත) |
ප්‍රධාන මං සන්ධි | |
කොළඹ වටා | |
උතුරු අවසන: | - E03 කොළඹ–කටුනායක අධිවේගී මාර්ගය සමඟ සම්බන්ධ වේ |
අන්තර්හුවමාරුව 2 → අන්තර්හුවමාරුව 3 →කඩවත අන්තර්හුවමාරුව 4 → කඩුවෙල අන්තර්හුවමාරුව 5 → | |
දකුණු අවසන: | කොට්ටාව, කොළඹ - E01 කොළඹ–මාතර අධිවේගී මාර්ගයේ ආරම්භය |
මහා මාර්ග පද්ධතිය | |
ශ්‍රී ලංකාවේ E ශ්‍රේණියේ මාර්ග |
2009 ඔක්තොම්බර් මස ඉදිකිරීම් ඇරඹි අතර වසර තුන හමාරක් තුල ඉදි කිරීම් නිම කිරීමට නියමිතය. "AA" වර්ගයේ මාර්ග සදහා අධිවේගය අන්තර්පිවිසුම් මගින් සම්බන්ධ කිරීමට අපේක්ෂිතය. අධිවේගයේ උපරිම වේගය 80 km/h වන අතර මාර්ගය මං තීරු 4ක් සහිතව සෑදීමටත් අවශ්‍ය වූ විට එය මං තීරු 6 දක්වා වැඩි කිරීමටත් හැකි වන පරිදි මාර්ගය සැකසේ.
ඉදි කිරීම්
ඉදිකිරීම්, 2009 ඔක්තොම්බර් ඇරඹීමට අදහස් කැරූ අතර වර්ෂ තුන හමාරක් තුල ඉදි කිරීම් නිම කිරීමට නියමිතය. මෙය ශ්‍රී ලංකාව තුල ඉදිවන වැය අධිකම මාර්ගය වන අතර km ක් සදහා ඇඩො මිලියන 57 ක් වැයවනු ඇතැයි අපේක්ෂිතය
පලමු අදියර
මාර්ගයේ ඉදි කිරීම් අදියර 3 ක් යටතේ සිදු වෙයි. පලමු අදියර ලෙස කොට්ටාව සිට කඩුවෙලට 11 km ක් ඉදි කෙරේ. 2013 ජනවාරියේදී, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කියා සිටියේ නව අන්තර් පිවිසුම් මාර්ගයක් අතුරුගිරියේ පිහිටුවන බවයි
මාර්ගයේ පළමු අදියර වූ කොට්ටාව සිට කඩුවෙල දක්වා වූ කොටස, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2014 මාර්තු 8 වන දිනදී ජනතා අයිතියට පත් කරන ලදී.
දෙවන අදියර
මාර්ගයේ දෙවන අදියර ලෙස කඩුවෙල සිට කඩවත දක්වා 9.8 km ඉදි කරන අතර එම කටයුතු 2012 පෙබරවාරි 18 ඇරඹීමට අපේක්ෂිතයි.
තෙවන අදියර
2013 ජනවාරියේදී, තෙවන අදියර ලෙස කඩවත සිට කෙරවලපිටිය දක්වා 9.2 km වූ මාර්ගයේ ඉදි කිරීම් කටයුතු චීනයේ China Metallurgical Group Corporation Limited වෙත කැබිනට් අනුමැතිය සහිතව ලබා දුන් අතර ගණුදෙනුවේ වටිනාකම Rs. 66.69 බිලියන පමණ වේ.
සම්බන්ධතා
කොට්ටාව පිවිසුමේදී මාර්ගය OCE හයි ලෙවල් මාර්ගය හා කොළඹ–මාතර අධිවේගී මාර්ගය සමග සබැදේ. අතුරැගිරියේදී එය මාලබේ - අතුරුගිරිය මාර්ගය හා ඉදි කිරීමට අපේක්ෂිත ඔරුගොඩවත්ත - අතුරුගිරිය එසවුනු මාර්ගය හා සබැදීමට නියමිතය.
කඩුවෙල පිවිසුමේදී මාර්ගය OCE ලෝ ලෙවල් මාර්ගයටත් කඩවතදී නුවර මාර්ගය හා ඉදි කිරීමට අපේක්ෂිත නුවර අධිවේගී මාර්ගය සමගත් සබැදීමට නියමිතය.
මතුමගල හීදි OCEට මීගමුව මාර්ගයත් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය කෙරවලපිටියේදීත් OCE ට සබැදේ.
අන්තර්හුවමාරුව | සබැදියාවන් |
---|---|
කෙරවලපිටිය | කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය |
මතුමගල | මීගමුව මාර්ගය |
කඩවත | කුරුණැගල මාර්ගය ඉදි කිරීමට අපේක්ෂිත කොළඹ-කුරුණැගල අධිවේගී මාර්ගය |
කඩුවෙල | ලෝ ලෙවල් මාර්ගය |
අතුරුගිරිය | මාලබේ - අතුරුගිරිය මාර්ගය ඉදි කිරීමට අපේක්ෂිත ඔරුගොඩවත්ත - අතුරුගිරිය එසවුනු මාර්ගය |
කොට්ටාව | හයි ලෙවල් මාර්ගය කොළඹ–මාතර අධිවේගී මාර්ගය |
මේවාද බලන්න
අදාල
- http://www.sundayobserver.lk/2013/03/03/fea05.asp
- A Speedy and safe journey to Galle
- Project to build a beltway around Sri Lanka capital given to Chinese company, http://www.colombopage.com/archive_091/Aug1251387596CH.html, ප්‍රතිෂ්ඨාපනය 2013-11-28
- Outer Circular Highway, http://www.rda.gov.lk/supported/expressways/och.htm, ප්‍රතිෂ්ඨාපනය 2013-11-28
- සංරක්ෂිත පිටපත, http://www.globaltamilnews.net/GTMNEditorial/tabid/71/articleType/ArticleView/articleId/88157/language/en-US/Colombo-Outer-Circular-Highway-given-to-Chinese-company.aspx, ප්‍රතිෂ්ඨාපනය 2013-11-28
- "Features | Sundayobserver.lk - Sri Lanka". Sundayobserver.lk. 2012-06-24. සම්ප්‍රවේශය 2013-01-11.
- "Outer Circular Highway". Rda.gov.lk. සම්ප්‍රවේශය 2013-01-11.
- "Highway circling Sri Lanka's capital gets extra interchange - LANKA BUSINESS ONLINE". Lbo.lk. සම්ප්‍රවේශය 2013-01-11.
- http://www.nation.lk/edition/news-online/item/26765-president-declares-open-kottawa-%E2%80%93-kaduwela-expressway.html
- සංරක්ෂිත පිටපත, http://www.rda.gov.lk/supported/expressways/och.htm, ප්‍රතිෂ්ඨාපනය 2013-11-28
- සංරක්ෂිත පිටපත, http://www.news360.lk/economy/news-sri-lanka-01-02-2013-awards-a-road-building-contract-to-chinese-firm-113007, ප්‍රතිෂ්ඨාපනය 2013-11-28
භාහිර සබැදි
- Project to build a beltway around Sri Lankan capital given to Chinese company 2012-02-25 at the Wayback Machine
- RDA - Outer Circular Highway 2015-07-09 at the Wayback Machine
- Outer Circular Road Network for Colombo
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ළඹ ප ටත වටරව ම අධ ව ග ම ර ගය ශ ර ල ක ව ත ල ක ළඹ වට ඉද කරම න පවත න අධ ව ග ම ර ගයය 29 km 18 mi දග ත ම ර ගය ක ළඹ ම තර අධ ව ග ම ර ගය ක ළඹ කට න යක අධ ව ග ම ර ගය සහ අප ක ෂ ත සමග කක ෂ ය ල ස සම බන ධ කර රථ ව හන වලට ක ළඹ නගරය මග හර ම න ගමන ක ර මටත එමග න ක ළඹ නගරය රථ ව හන තදබදය අඩ ක ර මටත හ ක වන පර ද ඉද ක ර මට න යම තය වය ප ත ය ජප න ජ තයන තර සහය ග ත ඒජන ස ය JICA මග න ස ද කරන ල බ E02 ක ළඹ ප ටත වටරව ම අධ ව ග ම ර ගයArthur C Clarke Expresswayගමන ම ත රත ර නඩත ත ක ර ම ම ර ග ස වර ධන අධ ක ර යද ග 29 ක ම 18 ස ත ප රධ න ම සන ධ ක ළඹ වට උත ර අවසන E03 ක ළඹ කට න යක අධ ව ග ම ර ගය සමඟ සම බන ධ ව අන තර හ වම ර ව 2 අන තර හ වම ර ව 3 කඩවත අන තර හ වම ර ව 4 කඩ ව ල අන තර හ වම ර ව 5 දක ණ අවසන ක ට ට ව ක ළඹ E01 ක ළඹ ම තර අධ ව ග ම ර ගය ආරම භයමහ ම ර ග පද ධත යශ ර ල ක ව E ශ ර ණ ය ම ර ග 2009 ඔක ත ම බර මස ඉද ක ර ම ඇරඹ අතර වසර ත න හම රක ත ල ඉද ක ර ම න ම ක ර මට න යම තය AA වර ගය ම ර ග සදහ අධ ව ගය අන තර ප ව ස ම මග න සම බන ධ ක ර මට අප ක ෂ තය අධ ව ගය උපර ම ව ගය 80 km h වන අතර ම ර ගය ම ත ර 4ක සහ තව ස ද මටත අවශ ය ව ව ට එය ම ත ර 6 දක ව ව ඩ ක ර මටත හ ක වන පර ද ම ර ගය ස කස ඉද ක ර ම ඉද ක ර ම 2009 ඔක ත ම බර ඇරඹ මට අදහස ක ර අතර වර ෂ ත න හම රක ත ල ඉද ක ර ම න ම ක ර මට න යම තය ම ය ශ ර ල ක ව ත ල ඉද වන ව ය අධ කම ම ර ගය වන අතර km ක සදහ ඇඩ ම ල යන 57 ක ව යවන ඇත ය අප ක ෂ තය පලම අද යර ම ර ගය ඉද ක ර ම අද යර 3 ක යටත ස ද ව ය පලම අද යර ල ස ක ට ට ව ස ට කඩ ව ලට 11 km ක ඉද ක ර 2013 ජනව ර ය ද ම ර ග ස වර ධන අධ ක ර ය ව ස න ක ය ස ට ය නව අන තර ප ව ස ම ම ර ගයක අත ර ග ර ය ප හ ට වන බවය ම ර ගය පළම අද යර ව ක ට ට ව ස ට කඩ ව ල දක ව ව ක ටස ජන ධ පත මහ න ද ර ජපක ෂ මහත ව ස න 2014 ම ර ත 8 වන ද නද ජනත අය ත යට පත කරන ලද ද වන අද යර ම ර ගය ද වන අද යර ල ස කඩ ව ල ස ට කඩවත දක ව 9 8 km ඉද කරන අතර එම කටය ත 2012 ප බරව ර 18 ඇරඹ මට අප ක ෂ තය ත වන අද යර 2013 ජනව ර ය ද ත වන අද යර ල ස කඩවත ස ට ක රවලප ට ය දක ව 9 2 km ව ම ර ගය ඉද ක ර ම කටය ත ච නය China Metallurgical Group Corporation Limited ව ත ක බ නට අන ම ත ය සහ තව ලබ ද න අතර ගණ ද න ව වට න කම Rs 66 69 බ ල යන පමණ ව සම බන ධත ක ට ට ව ප ව ස ම ද ම ර ගය OCE හය ල වල ම ර ගය හ ක ළඹ ම තර අධ ව ග ම ර ගය සමග සබ ද අත ර ග ර ය ද එය ම ලබ අත ර ග ර ය ම ර ගය හ ඉද ක ර මට අප ක ෂ ත ඔර ග ඩවත ත අත ර ග ර ය එසව න ම ර ගය හ සබ ද මට න යම තය කඩ ව ල ප ව ස ම ද ම ර ගය OCE ල ල වල ම ර ගයටත කඩවතද න වර ම ර ගය හ ඉද ක ර මට අප ක ෂ ත න වර අධ ව ග ම ර ගය සමගත සබ ද මට න යම තය මත මගල හ ද OCEට ම ගම ව ම ර ගයත ක ළඹ කට න යක අධ ව ග ම ර ගය ක රවලප ට ය ද ත OCE ට සබ ද අන තර හ වම ර ව සබ ද ය වන ක රවලප ට ය ක ළඹ කට න යක අධ ව ග ම ර ගයමත මගල ම ගම ව ම ර ගයකඩවත ක ර ණ ගල ම ර ගය ඉද ක ර මට අප ක ෂ ත ක ළඹ ක ර ණ ගල අධ ව ග ම ර ගයකඩ ව ල ල ල වල ම ර ගයඅත ර ග ර ය ම ලබ අත ර ග ර ය ම ර ගය ඉද ක ර මට අප ක ෂ ත ඔර ග ඩවත ත අත ර ග ර ය එසව න ම ර ගයක ට ට ව හය ල වල ම ර ගය ක ළඹ ම තර අධ ව ග ම ර ගයම ව ද බලන නක ළඹ ම තර අධ ව ග ම ර ගය ක ළඹ කට න යක අධ ව ග ම ර ගයඅද ලhttp www sundayobserver lk 2013 03 03 fea05 asp A Speedy and safe journey to Galle Project to build a beltway around Sri Lanka capital given to Chinese company http www colombopage com archive 091 Aug1251387596CH html ප රත ෂ ඨ පනය 2013 11 28 Outer Circular Highway http www rda gov lk supported expressways och htm ප රත ෂ ඨ පනය 2013 11 28 ස රක ෂ ත ප ටපත http www globaltamilnews net GTMNEditorial tabid 71 articleType ArticleView articleId 88157 language en US Colombo Outer Circular Highway given to Chinese company aspx ප රත ෂ ඨ පනය 2013 11 28 Features Sundayobserver lk Sri Lanka Sundayobserver lk 2012 06 24 සම ප රව ශය 2013 01 11 Outer Circular Highway Rda gov lk සම ප රව ශය 2013 01 11 Highway circling Sri Lanka s capital gets extra interchange LANKA BUSINESS ONLINE Lbo lk සම ප රව ශය 2013 01 11 http www nation lk edition news online item 26765 president declares open kottawa E2 80 93 kaduwela expressway html ස රක ෂ ත ප ටපත http www rda gov lk supported expressways och htm ප රත ෂ ඨ පනය 2013 11 28 ස රක ෂ ත ප ටපත http www news360 lk economy news sri lanka 01 02 2013 awards a road building contract to chinese firm 113007 ප රත ෂ ඨ පනය 2013 11 28 භ හ ර සබ ද Project to build a beltway around Sri Lankan capital given to Chinese company 2012 02 25 at the Wayback Machine RDA Outer Circular Highway 2015 07 09 at the Wayback Machine Outer Circular Road Network for Colombo