මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
මහරගම යනු කොළඹ දිස්ත්‍රික්කයට අයත් නගරයකි. එය කිරුලපන සිට දිවෙන A4 හයිලෙවල් මාර්ගයේ කොළඹ සිට 15 කි.මී. දුරකින් ද නුගේගොඩ හා කොට්ටාව අතර පිහිටි නගරයක් වන අතර පිහිටා ඇත්තේ ද මෙම නගරයේ ය. වර්තමානයේ මහරගම නගරය පාළනය වන්නේ මහරගම නගර සභාවෙනි. 1958 පෙබරවාරි මස 15 වෙනි දින කෝට්ටේ ගල්කිස්ස ගම් සභාවේ දියුණූ කළ ප්‍රදේශයක් ලෙස ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර මහරගම සුළු නගර සභාව ස්ථාපනය කර ඇත. මුලින් කොට්ඨාශ ගණන 6 ක් වූ අතර මාම්පේ කැස්බෑවට අයත් ගොඩිගමුව පන්නිපිටිය ප්‍රදේශ එකතු කිරීමෙන් 1965 වර්ෂයේ පමණ කොට්ඨාශ අටකින් යුත් සුළු නගර සභාවක් බවට පත්කර ඇත. මහරගම පමුණුව පුදේශය රෙදිපිළි පිලිබඳව ලංකාවේ ඉහලම වානිජ නගරය වේ. මෙහි ව්‍යාපාරික කටයුතු ඇරඹෙන්නේ පාන්දර 4.00ට පමනය. මේ වේලාවේ දී සාමාන්‍ය ජනයාගේ අවශ්‍යතා සඳහා ව්‍යපාරිකයන් විශාල පිරිසක් ද ගැනුම්කරුවන් විශාල පිරිසක් ද දැකගත හැකිය. පෙ.ව 9.00 වන විට මෙම ව්‍යාපාරිකයන් ඉවත්ව යන අතර මධ්‍යම පාන්තිකයන් සඳහා ව්‍යාපාර ඇරඹෙයි. නගරයේ සිට වෙනත් ප්‍රධාන නගර වෙත ධාවනය වන බස්රථ ගණනාවකි. කොට්ටාව මාතර අධිවේගී මාර්ගයේ ගාල්ල සහ මාතර නගර වෙත සෑම මිනිත්තු කිහිපයකට වරක් බස්රථ ධාවනය කෙරේ. පිලිකා රෝහලට පැමිනෙන්නන් සඳහා මහනුවර ඇඹිලිපිටිය සූරිය වැව නාවලපිටිය,හැටන් ආදී ප්‍රදේශකරා බස් රථ ධාවනය වේ. කැලණිවැලි දුම්රිය මාර්ගය දිවෙන්නේද මහරගම නගරය මධ්‍යයෙනි. නාවින්න, මහරගම, පන්නිපිටිය, කොට්ටාව, මාලපල්ල ආදී දුම්රිය ස්ථාන මහරගම නගරසභා බල ප්‍රදේශයේ පිහිටා ඇත.
මහරගම | |
---|---|
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
ආණ්ඩුව / පරිපාලනය | |
• පුරපති | ටිරාජ් ලක්රුවන් පියරත්න |
වේලා කලාප | (Sri Lanka Standard Time Zone) () |
නගරයේ සහ ආසන්නයේ පිහිටි වැදගත් ස්ථාන කිහිපයක්
- ජාතික තරුන සේවා සභාව 2015-06-30 at the Wayback Machine
- ජාතික අධ්‍යාපන ආයතනය
- පිළිකා රෝහල
- නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනය
- කොට්ටාව-මාකුඹුර අධිවේගී මාර්ග පිවිසුම
- කැලණිවැලි දුම්රිය මාර්ගය
- පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය
නගරයේ සහ නගරයේ අවට පිහිටි ප්‍රධාන පාසල්
- ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ විදුහල
- ජනාධිපති විද්‍යාලය
- විද්‍යාකර බාලිකා විද්‍යාලය
- බුවනෙකබා මහා විද්‍යාලය
- ධර්මාශෝක විද්‍යාලය
- මහරගම මාධ්‍ය මහා විද්‍යාලය
- පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය බෞද්ධ කණිෂ්ඨ විද්‍යාලය පන්සල පාර
නගරයට අවට පිහිටි වෙනත් වැදගත් ස්ථාන
- ශ්‍රී ජයවර්ධනපුර රෝහල,
- ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය
- දන්ත රෝහල
- තරුණ සේවා සභාව
- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
- ශ්‍රී වජිරඥාන ධර්මායතනය
මහරගම හරහා හයිලෙවල් මාර්ගයේ කොළඹ දක්වා ධාවනය වන බස් රථ සේවා
138 - කොට්ටාව / හෝමාගම, 138/2 - මත්තේගොඩ, 138/3 - රුක්මල්ගම, 138/4 - අතුරුගිරිය, 122 - අවිස්සාවේල්ල / රත්නපුරය, 125 - පාදුක්ක - ඉංගිරිය
මහරගම දක්වා ධාවනය වන බස් සේවා
138 - කොළඹ, පිටකොටුව, 112 - කොටහේන, 119 - දෙහිවල, 119 - නුගේගොඩ, 993 - මාලඹේ, 122/1 - අවිස්සාවේල්ල (SLTB), 124 - ඉහල බෝපේ, 128/1 - මූනමලේවත්ත, 125/1 - ඉංගිරිය / පාදුක්ක, 129 - මොරගහහේන (SLTB), 192 - මොරටුව, 280 - හොරණ, 341 - පිළියන්දල, 341/1 - කටුවාවල, 341/2 - බෝකුන්දර /වෑවල, 345 - කටුවාවල, 990 - විද්‍යාල හංදිය (දඹහේන / වීරමාවත), 990/1 - දඹහේන, 212 - ශ්‍රී ජයවර්ධනපුර රෝහල (නවරෝහල), 991 - ශ්‍රී ජයවර්ධනපුර රෝහල (නවරෝහල), 994 - හෝකන්දර (පොල්වත්ත හරහා), 996 - කටුකුරුන්ද
මහරගම හරහා කොළඹ සිට ධාවනය වන දුරගමන් බස් සේවා
99 - බදුල්ල / වැලිමඩ / පස්සර, 122 - රත්නපුර / ඇඹිලිපිටිය / සුරියවැව / හම්බන්තොට
මහරගම දක්වා ධාවනය වන දුර ගමන් බස් සේවා
69 - මහනුවර, 99 - පඹහින්න
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ව ඩ ද ය ණ කළය ත ව ඇත ඔබ ම ම ම ත ක ව ප ල බඳව ද න වත නම නව කර ණ එක ක ර මට ද යකවන න මහරගම යන ක ළඹ ද ස ත ර ක කයට අයත නගරයක එය ක ර ලපන ස ට ද ව න A4 හය ල වල ම ර ගය ක ළඹ ස ට 15 ක ම ද රක න ද න ග ග ඩ හ ක ට ට ව අතර ප හ ට නගරයක වන අතර ප හ ට ඇත ත ද ම ම නගරය ය වර තම නය මහරගම නගරය ප ළනය වන න මහරගම නගර සභ ව න 1958 ප බරව ර මස 15 ව න ද න ක ට ට ගල ක ස ස ගම සභ ව ද ය ණ කළ ප රද ශයක ල ස ග සට පත රයක මඟ න ප රක ශයට පත කර මහරගම ස ළ නගර සභ ව ස ථ පනය කර ඇත ම ල න ක ට ඨ ශ ගණන 6 ක ව අතර ම ම ප ක ස බ වට අයත ග ඩ ගම ව පන න ප ට ය ප රද ශ එකත ක ර ම න 1965 වර ෂ ය පමණ ක ට ඨ ශ අටක න ය ත ස ළ නගර සභ වක බවට පත කර ඇත මහරගම පම ණ ව ප ද ශය ර ද ප ළ ප ල බඳව ල ක ව ඉහලම ව න ජ නගරය ව ම හ ව ය ප ර ක කටය ත ඇරඹ න න ප න දර 4 00ට පමනය ම ව ල ව ද ස ම න ය ජනය ග අවශ යත සඳහ ව යප ර කයන ව ශ ල ප ර සක ද ග න ම කර වන ව ශ ල ප ර සක ද ද කගත හ ක ය ප ව 9 00 වන ව ට ම ම ව ය ප ර කයන ඉවත ව යන අතර මධ යම ප න ත කයන සඳහ ව ය ප ර ඇරඹ ය නගරය ස ට ව නත ප රධ න නගර ව ත ධ වනය වන බස රථ ගණන වක ක ට ට ව ම තර අධ ව ග ම ර ගය ග ල ල සහ ම තර නගර ව ත ස ම ම න ත ත ක හ පයකට වරක බස රථ ධ වනය ක ර ප ල ක ර හලට ප ම න න නන සඳහ මහන වර ඇඹ ල ප ට ය ස ර ය ව ව න වලප ට ය හ ටන ආද ප රද ශකර බස රථ ධ වනය ව ක ලණ ව ල ද ම ර ය ම ර ගය ද ව න න ද මහරගම නගරය මධ යය න න ව න න මහරගම පන න ප ට ය ක ට ට ව ම ලපල ල ආද ද ම ර ය ස ථ න මහරගම නගරසභ බල ප රද ශය ප හ ට ඇත මහරගමරටශ ර ල ක වපළ තබස න හ ර පළ තආණ ඩ ව පර ප ලනය ප රපත ට ර ජ ලක ර වන ප යරත නව ල කල පSri Lanka Standard Time Zone UTC 5 30 නගරය සහ ආසන නය ප හ ට ව දගත ස ථ න ක හ පයක ජ ත ක තර න ස ව සභ ව 2015 06 30 at the Wayback Machine ජ ත ක අධ ය පන ආයතනය ප ළ ක ර හල න ව න න ආය ර ව ද පර ය ෂණ ආයතනය ක ට ට ව ම ක ඹ ර අධ ව ග ම ර ග ප ව ස ම ක ලණ ව ල ද ම ර ය ම ර ගය පන න ප ට ය ධර මප ල ව ද ය ලයනගරය සහ නගරය අවට ප හ ට ප රධ න ප සල ශ ර චන ද රරත න ම නවස හ ව ද හල ජන ධ පත ව ද ය ලය ව ද ය කර බ ල ක ව ද ය ලය බ වන කබ මහ ව ද ය ලය ධර ම ශ ක ව ද ය ලය මහරගම ම ධ ය මහ ව ද ය ලය පන න ප ට ය ධර මප ල ව ද ය ලය බ ද ධ කණ ෂ ඨ ව ද ය ලය පන සල ප රනගරයට අවට ප හ ට ව නත ව දගත ස ථ නශ ර ජයවර ධනප ර ර හල ශ ර ජයවර ධනප ර ප ර ල ම න ත ස ක ර ණය දන ත ර හල තර ණ ස ව සභ ව ශ ර ජයවර ධනප ර ව ශ වව ද ය ලය ශ ර වජ රඥ න ධර ම යතනයමහරගම හරහ හය ල වල ම ර ගය ක ළඹ දක ව ධ වනය වන බස රථ ස ව 138 ක ට ට ව හ ම ගම 138 2 මත ත ග ඩ 138 3 ර ක මල ගම 138 4 අත ර ග ර ය 122 අව ස ස ව ල ල රත නප රය 125 ප ද ක ක ඉ ග ර යමහරගම දක ව ධ වනය වන බස ස ව 138 ක ළඹ ප ටක ට ව 112 ක ටහ න 119 ද හ වල 119 න ග ග ඩ 993 ම ලඹ 122 1 අව ස ස ව ල ල SLTB 124 ඉහල බ ප 128 1 ම නමල වත ත 125 1 ඉ ග ර ය ප ද ක ක 129 ම රගහහ න SLTB 192 ම රට ව 280 හ රණ 341 ප ළ යන දල 341 1 කට ව වල 341 2 බ ක න දර ව වල 345 කට ව වල 990 ව ද ය ල හ ද ය දඹහ න ව රම වත 990 1 දඹහ න 212 ශ ර ජයවර ධනප ර ර හල නවර හල 991 ශ ර ජයවර ධනප ර ර හල නවර හල 994 හ කන දර ප ල වත ත හරහ 996 කට ක ර න දමහරගම හරහ ක ළඹ ස ට ධ වනය වන ද රගමන බස ස ව 99 බද ල ල ව ල මඩ පස සර 122 රත නප ර ඇඹ ල ප ට ය ස ර යව ව හම බන ත ටමහරගම දක ව ධ වනය වන ද ර ගමන බස ස ව 69 මහන වර 99 පඹහ න න