කොළඹ කොටුවේ ඉදිකොට තිබෙන පැරණි කොළඹ ලන්දේසි රෝහල ( ලන්දේසි රෝහල ), මෙරට ලන්දේසි සමය දක්වා දිවෙන ඉතිහාසයක් සහිත පැරණි ගොඩනැගිලි කිහිපය අතුරින් එකකි. වර්ථමානයේ එය නවීන සාප්පු සංකීර්ණයක් ලෙස සංවර්ධනය කොට තිබේ.
අතීතය
1686 වර්ෂයේදී ලන්දේසින් විසින්, ඔවුන්ගේ නිලධාරීන්ට හා සේවකයන්ට ප්රතිකාර සේවා ලබා දීමේ අරමුණින් කොළඹ කොටුව ආශ්රිතව රෝහලක් ඉදිකරන ලදී. රොබට් නොක්ස්ගේ වාර්ථාවන්ට අනූව, මෙම රෝහලින් ලන්දේසි නිලධාරීන්ට අමතරව, 1739 වර්ෂයේදී එකල මෙරට පාලනය කල නරේද්රසිංහ රජතුමා ද ප්රතිකාර ලබා ගත් බවට සාක්ෂි තිබේ.
1980 වසර වන විට මෙම ගොඩනැගිල්ල පොලිසියට පැවරී තිබූ අතර, ඒ සමයේදී මෙයට අලුතින් වැසිකිළි පද්ධතියක් එකතුව තිබේ. 1996 වර්ෂයේ එල්ල වූ මහ බැංකු බෝම්බ ප්රහාරයෙන් ලන්දේසි රෝහලටද බරපතල හානි සිදුවිය.
කාලයත් සමග ගරාවැටීමට ලක්ව තිබූ ගොඩනැගිල්ල, කොළඹ නගර සංවර්ධන වැඩපිළිවෙල යටතේ සුපිරි සාප්පු සංකිර්ණයක් බවට පත්කොට 2011 වර්ෂයේ දෙසැම්බර් මස 2 වන දිනදී විවෘත කරන ලදී.
වාස්තු ශෙෙලිය
හෙක්ටයාර භාගයක පමණ භූමි භාගයක ඉදිකොට ඇති මෙම රෝහල් ගොඩනැගිල්ල යුරෝපීය ගොඩනැඟිලි කලාවට සමීප ලන්දේසි ලක්ෂණ පෙන්නුම් කරයි. භූමි නිර්මාණය කුරුසියක හැඩය ගෙන තිබෙයි. රෝහල මැද මිදුලක් සහිතව නිර්මාණය කොට ඇත.
මේවාද බලන්න
ආශ්රිත
- http://www.defence.lk/sinhala/sn.asp?fname=20111205_06 2015-05-10 at the Wayback Machine ඉපැරණි ලන්දේසි රෝහල සාප්පු සංකීරණයක් බවට පත් කෙරේ
- http://www.divaina.com/2013/06/23/feature05.html 2015-03-28 at the Wayback Machine නැවත ඉපදුණු ලන්දේසි රෝහල
- http://www.lankadeepa.lk/index.php/articles/16890 2015-05-09 at the Wayback Machine වෙළෙඳ සංකීර්ණයක් වූ ලන්දේසි රෝහලේ කතාව
- http://www.dinamina.lk/2011/12/01/_art.asp?fn=n11120110[] ලන්දේසි රෝහල හෙට වෙළෙඳ සංකීර්ණයක් වෙයි
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ළඹ ක ට ව ඉද ක ට ත බ න ප රණ ක ළඹ ලන ද ස ර හල ලන ද ස ර හල ම රට ලන ද ස සමය දක ව ද ව න ඉත හ සයක සහ ත ප රණ ග ඩන ග ල ක හ පය අත ර න එකක වර ථම නය එය නව න ස ප ප ස ක ර ණයක ල ස ස වර ධනය ක ට ත බ ක ට ව ලන ද ස ර හලඅත තය1686 වර ෂය ද ලන ද ස න ව ස න ඔව න ග න ලධ ර න ට හ ස වකයන ට ප රත ක ර ස ව ලබ ද ම අරම ණ න ක ළඹ ක ට ව ආශ ර තව ර හලක ඉද කරන ලද ර බට න ක ස ග ව ර ථ වන ට අන ව ම ම ර හල න ලන ද ස න ලධ ර න ට අමතරව 1739 වර ෂය ද එකල ම රට ප ලනය කල නර ද රස හ රජත ම ද ප රත ක ර ලබ ගත බවට ස ක ෂ ත බ 1980 වසර වන ව ට ම ම ග ඩන ග ල ල ප ල ස යට ප වර ත බ අතර ඒ සමය ද ම යට අල ත න ව ස ක ළ පද ධත යක එකත ව ත බ 1996 වර ෂය එල ල ව මහ බ ක බ ම බ ප රහ රය න ලන ද ස ර හලටද බරපතල හ න ස ද ව ය ක ලයත සමග ගර ව ට මට ලක ව ත බ ග ඩන ග ල ල ක ළඹ නගර ස වර ධන ව ඩප ළ ව ල යටත ස ප ර ස ප ප ස ක ර ණයක බවට පත ක ට 2011 වර ෂය ද ස ම බර මස 2 වන ද නද ව ව ත කරන ලද ව ස ත ශ ල යහ ක ටය ර භ ගයක පමණ භ ම භ ගයක ඉද ක ට ඇත ම ම ර හල ග ඩන ග ල ල ය ර ප ය ග ඩන ඟ ල කල වට සම ප ලන ද ස ලක ෂණ ප න න ම කරය භ ම න ර ම ණය ක ර ස යක හ ඩය ග න ත බ ය ර හල ම ද ම ද ලක සහ තව න ර ම ණය ක ට ඇත ම ව ද බලන නආක ඩ න දහස චත රස රය ආශ ර තhttp www defence lk sinhala sn asp fname 20111205 06 2015 05 10 at the Wayback Machine ඉප රණ ලන ද ස ර හල ස ප ප ස ක රණයක බවට පත ක ර http www divaina com 2013 06 23 feature05 html 2015 03 28 at the Wayback Machine න වත ඉපද ණ ලන ද ස ර හල http www lankadeepa lk index php articles 16890 2015 05 09 at the Wayback Machine ව ළ ඳ ස ක ර ණයක ව ලන ද ස ර හල කත ව http www dinamina lk 2011 12 01 art asp fn n11120110 permanent dead link ලන ද ස ර හල හ ට ව ළ ඳ ස ක ර ණයක ව ය බ හ ර සබ ඳ