කොල්ලුපිටිය Kollupitiya கொள்ளுபிட்டி | |
---|---|
කොල්ලුපිටිය | |
ඛණ්ඩාංක: 6°54′2″N 79°51′12″E / 6.90056°N 79.85333°Eඛණ්ඩාංක: 6°54′2″N 79°51′12″E / 6.90056°N 79.85333°E | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය |
වේලා කලාප | (Sri Lanka Standard Time Zone) () |
Postal Code | 00300 |
කොල්ලුපිටිය
කොල්ලුපිටිය යනු කොළඹ නගරය තුළ පිහිටා ඇති උප නගරයකි. කොල්ලුපිටිය නගරයට එම නම ලැබුනේ මහනුවර අවසන් වරට පාලනය කල රජතුමා සිංහාසනයෙන් පහ කිරීමට අසාර්ථක උත්සහයක් දැරූ මහනුවර සිටි ප්‍රධානියකු ගෙනි. බ්‍රිතාන්‍ය හා ලන්දේසි පාලන සම වලදී කොල්ලුපිටිය ප්‍රදේශය තුළ මද්යාගාරයක් පවත්වාගෙන යනු ලබුනු අතර එහිදී පොල් පැණි මද්‍යසාර බවට පරිවර්තනය කිරීම සිදුකරනු ලැබිණ. වර්තමානය වන විටදී මෙම ප්‍රදේශය සමාජයේ උසස් පැලැන්තිය අරමුණු කරගත් සාප්පු සංකීර්ණ වලින් සමන්විත වාණිජ උප නගරයක් බවට පත්ව ඇත. ඒ අතරම සමහර තානාපති කාර්යාල පිහිටා අත්තේද කොල්ලුපිටිය නගරාසන්නවය. මීට අමතරව මහනුග උද්‍යානය නමින් ප්‍රකට පුද්ගලික පටුමග පිහිටා තිබෙන්නේද කොල්ලුපිටිය ප්රදේශයෙහිය.
ජන සංයුතිය
කොල්ලුපිටිය යනු බහු ආගමිකයින් සහ බහු ජාතික වැසියන් වාසය කරන ප්රදේශයකි. මෙම ප්‍රදේශය තුළ වැඩි වශයෙන් වාසය කරන්නේ සිංහල ජතිකයින්ය. මීට අමතරව දමිළ ජාතිකයින්, බර්ගර් ජාතිකයින්, අරාබි ජාතිකයින්ගෙන් පැවත එන්නන් මෙන්ම අනෙකුත් ජාතිකයින්ද සුලු වශයෙන් වාසය කරයි.
ප්‍රදෙශයේ ක්‍රියාත්මක වන පාසල්
මූලාශ්‍ර
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ල ල ප ට ය Kollupitiya க ள ள ப ட ட ක ල ල ප ට යඛණ ඩ ක 6 54 2 N 79 51 12 E 6 90056 N 79 85333 E 6 90056 79 85333 ඛණ ඩ ක 6 54 2 N 79 51 12 E 6 90056 N 79 85333 E 6 90056 79 85333රටශ ර ල ක වපළ තබස න හ ර පළ තද ස ත ර ක කයක ළඹ ද ස ත ර ක කයව ල කල පSri Lanka Standard Time Zone UTC 5 30 Postal Code00300ක ල ල ප ට යක ල ල ප ට ය යන ක ළඹ නගරය ත ළ ප හ ට ඇත උප නගරයක ක ල ල ප ට ය නගරයට එම නම ල බ න මහන වර අවසන වරට ප ලනය කල රජත ම ස හ සනය න පහ ක ර මට අස ර ථක උත සහයක ද ර මහන වර ස ට ප රධ න යක ග න බ ර ත න ය හ ලන ද ස ප ලන සම වලද ක ල ල ප ට ය ප රද ශය ත ළ මද ය ග රයක පවත ව ග න යන ලබ න අතර එහ ද ප ල ප ණ මද යස ර බවට පර වර තනය ක ර ම ස ද කරන ල බ ණ වර තම නය වන ව ටද ම ම ප රද ශය සම ජය උසස ප ල න ත ය අරම ණ කරගත ස ප ප ස ක ර ණ වල න සමන ව ත ව ණ ජ උප නගරයක බවට පත ව ඇත ඒ අතරම සමහර ත න පත ක ර ය ල ප හ ට අත ත ද ක ල ල ප ට ය නගර සන නවය ම ට අමතරව මහන ග උද ය නය නම න ප රකට ප ද ගල ක පට මග ප හ ට ත බ න න ද ක ල ල ප ට ය ප රද ශය හ ය ජන ස ය ත ය ක ල ල ප ට ය යන බහ ආගම කය න සහ බහ ජ ත ක ව ස යන ව සය කරන ප රද ශයක ම ම ප රද ශය ත ළ ව ඩ වශය න ව සය කරන න ස හල ජත කය න ය ම ට අමතරව දම ළ ජ ත කය න බර ගර ජ ත කය න අර බ ජ ත කය න ග න ප වත එන නන ම න ම අන ක ත ජ ත කය න ද ස ල වශය න ව සය කරය ප රද ශය ක ර ය ත මක වන ප සල ම ල ශ ර http mohanjith net postal codes western colombo 00300 kollupitiya html