ඕලන්ද යනු නෙදර්ලන්තයේ පැරණි නමයි
නෙදර්ලන්තය නෙදර්ලන්ත රාජධානියට අයත් රටවල් 4න් විශාලතම රට වන අතර යක් වේ. එය බටහිර යුරෝපයේ පිහිටා ඇති ජන ඝනත්වය අධික රටකි. එය මායිම් වන්නේ නැගෙනහිරින් ජර්මනියටත්, දකුණින් බෙල්ජියමටත් හා වයඹ දිගින් ටත් ය. විශාලතම සහ වැදගත්ම නගර වන්නේ , හේග් සහ වේ. රටේ අගනගරය ඇම්ස්ටර්ඩෑම් වේ. පාර්ලිමේන්තුව පිහිටා ඇත්තේ හේග් නුවරයි. රොටර්ඩෑම් වරාය යුරෝපයේ විශාලතම වරාය වන අතර එය, මීළඟ විශාලතම වරායයන් තුනෙහි එකතුවටත් වඩා විශාලත්වයෙන් වැඩිය. එමෙන්ම 1962 සහ 2004 අතර කාලය තුළ දී ලොව විශාලතම වරාය වූයේ ද එය යි. සමස්ත නෙදර්ලන්ත දේශයම හැඳින්වීම සඳහා ඕලන්දය යන නම බහුලව භාවිත කරන නමුත්, ඕලන්දය යන නම ක්‍රමිකව භාවිතයෙන් ඈත් වෙමින් පවතී.
නෙදර්ලන්තය යන්නෙහි තේරුම 'පහත රට' යන්නයි. එම නම යෙදී ඇත්තේ එම රටෙහි පවතින පහත් භූමි සහ තැනිතලා ස්වභාවය නිසාවෙනි. එමෙන්ම මුහුදු මට්ටමෙන් 1m කට වඩා ඉහලින් පිහිටන්නේ රටේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් 50% ක් පමණි. මුහුදු මට්ටමට වඩා පහලින් පිහිටන ප්‍රදේශ බොහෝමයක් මිනිසා විසින් නිර්මාණය කරන ලද ඒවා වේ. 16 වන ශතවර්ෂයේ අග බාගයේ සිට ම මුහුද සහ විල් ගොඩ කරමින් විශාල භූමි ප්‍රදේශ අළුතින් නිර්මාණය කිරීම සිදු කර ඇත. මෙසේ කෘත්‍රිමව නිර්මාණය කළ භූමි ප්‍රමාණය රටේ වර්තමාන මුළු භූමි ප්‍රමාණයෙන් 17% ක් පමණ වේ. ඉතා අධික ජන ඝනත්වයක් සහිත නෙදර්ලන්තයේ වත්මන් ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 408 කි. රටේ ජලයෙන් වැසුණු භූමි ප්‍රමාණය හැර ගත් කල ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 500 කි. මේ අයුරින් අධික ජනගහණයක් මෙන්ම අධික ජන ඝනත්වයක් ද පවතින අනෙකුත් රටවල් වන්නේ බංග්ලාදේශය, දකුණු කොරියාව සහ තායිවානය යි. කෙසේ වෙතත් නෙදර්ලන්තය ලොව දෙවන-විශාලතම ආහාර සහ කෘෂි නිෂ්පාදන අපනයනකරු වෙයි. එය දෙවැනි වන්නේ එක්සත් ජනපදයට පමණි. සාරවත් පසක් පැවතීම හා සෞම්‍ය කාලගුණයක් තිබීම යන සාධක මෙයට යම් පමණකට දායක වෙයි. ඡන්ද බලයෙන් තෝරා ගත් පාර්ලිමේන්තුවක් සහිත ලොව තෙවැනි රට වූයේ නෙදර්ලන්තය යි. 1848 සිට එය පාර්ලිමේන්තුමය ප්රජාතන්ත්රවාදය සහ ව්යවස්තාවාදී රාජාණ්ඩුව යටතේ ඒකීය රාජ්‍යයක් වශයෙන් පාලනය වෙයි. ඉවසීමේ හැකියාවෙන් ඉහළ සමාජයක් පැවතීම පිළිබඳව නෙදර්ලන්තය සතුව ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. නීත්‍යානුකූල , සහ සහන ඝාතනය මෙන්ම ධනාත්මක මත්ද්‍රව්‍ය ප්රතිපත්තීන් ද ක්‍රියාත්මක නෙදර්ලන්තය, නිදහස් මතධාරී රටක් වශයෙන් සළකනු ලබයි. 2001 වසරේ දී එය, සමලිංගික විවාහ නීත්‍යානුකූල කළ ලොව ප්‍රථම රට බවට පත් විය.
නෙදර්ලන්තය EU, යුරෝසෝන්, G-10, NATO, OECD සහ WTO වල ආරම්භක සාමාජිකයෙක් වෙයි. එමෙන්ම ත්‍රිපාර්ශ්වික Benelux එකතුවේ සාමාජිකයෙකි. රසායනික අවි පිටුදැකීමේ සංවිධානය සහ අන්තර්ජාතික අධිකරණ 5 ක් සඳහා සත්කාරක රාජ්‍යය වන්නේ නෙදර්ලන්තයයි. එම අධිකරණ වන්නේ බේරුම්කරණය සඳහා වූ නිත්‍ය අධිකරණය, යුක්තිය සඳහා වූ ජාත්‍යන්තර අධිකරණය, පූර්ව යුගෝස්ලාවියාව සඳහා වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණ මණ්ඩලය, ජාත්‍යන්තර අපරාධ අධිකරණය සහ ලෙබනනය සඳහා වූ විශේෂ අධිකරණ මණ්ඩලය යන ඒවා යි. ඉන් පළමු හතර මෙන්ම යුරෝපා සංගමයේ අපරාධ බුද්ධි ඒජන්සිය වන Europol හා අධිකරණ සහයෝගීතාව සඳහා ආයතනය වන Eurojust ද හේග් නගරයේ පිහිටා ඇත. මේ නිසා "ලෝකයේ නෛතික අගනුවර" යන අන්වර්ථ නාමය එම නගරයට ලැබී ඇත. නෙදර්ලන්තය ෂෙන්ගන් ප්‍රදේශයේ ද කොටසකි. නෙදර්ලන්තයේ පවතින්නේ වෙළෙඳපොල පදනම් වූ මිශ්‍ර ආර්ථිකයකි. ආර්ථික නිදහස පිලිබඳ දර්ශකයට අනුව නෙදර්ලන්තය රටවල් 177 ක් අතුරින් 17 වන ස්ථානයේ පසුවෙයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව 2013 වසරේ දී ලොව 13 වන ඉහළතම ඒක පුද්ගල ආදායම සහිත රට වූයේ එයයි. නෙදර්ලන්තයේ පවතින ඉහළ ගුණාත්මක බාවයකින් යුත් ජිවන රටාව නිසා එක්සත් ජාතීන්ගේ ලෝක සන්තුෂ්ටි වාර්තාව, 2013 වසරේ දී ලොව සතුටින්ම සිටින රටවල් අතුරින් 7 වන තැනට නෙදර්ලන්තය නම් කරන ලදී.
නෙදර්ලන්තයේ පරිපාළන පළාත් දොළහකි.
- ද්රෙන්තෙ
- ෆ්ලේවෝලන්ඩ්
- ෆ්රීස්ලන්ඩ්
- ගෙල්ඩර්ලන්ඩ්
- ග්රෝනිංගන්
- ලිම්බරග්
- උතුරු බ්රාබන්ට්
- උතුරු ඕලන්දය
- දකුණු ඕලන්දය
- ඕවරයිසල්
- යූට්රෙක්ට්
- සේලන්ඩ්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඕලන ද යන න දර ලන තය ප රණ නමය න දර ලන තය ධජය න දර ලන තය න දර ලන ත ර ජධ න ය ට අයත රටවල 4න ව ශ ලතම රට වන අතර යක ව එය බටහ ර ය ර පය ප හ ට ඇත ජන ඝනත වය අධ ක රටක එය ම ය ම වන න න ග නහ ර න ජර මන යටත දක ණ න බ ල ජ යමටත හ වයඹ ද ග න ටත ය ව ශ ලතම සහ ව දගත ම නගර වන න හ ග සහ ව රට අගනගරය ඇම ස ටර ඩ ම ව ප ර ල ම න ත ව ප හ ට ඇත ත හ ග න වරය ර ටර ඩ ම වර ය ය ර පය ව ශ ලතම වර ය වන අතර එය ම ළඟ ව ශ ලතම වර යයන ත න හ එකත වටත වඩ ව ශ ලත වය න ව ඩ ය එම න ම 1962 සහ 2004 අතර ක ලය ත ළ ද ල ව ව ශ ලතම වර ය ව ය ද එය ය සමස ත න දර ලන ත ද ශයම හ ඳ න ව ම සඳහ ඕලන දය යන නම බහ ලව භ ව ත කරන නම ත ඕලන දය යන නම ක රම කව භ ව තය න ඈත ව ම න පවත න දර ලන තය යන න හ ත ර ම පහත රට යන නය එම නම ය ද ඇත ත එම රට හ පවත න පහත භ ම සහ ත න තල ස වභ වය න ස ව න එම න ම ම හ ද මට ටම න 1m කට වඩ ඉහල න ප හ ටන න රට සමස ථ භ ම ප රම ණය න 50 ක පමණ ම හ ද මට ටමට වඩ පහල න ප හ ටන ප රද ශ බ හ මයක ම න ස ව ස න න ර ම ණය කරන ලද ඒව ව 16 වන ශතවර ෂය අග බ ගය ස ට ම ම හ ද සහ ව ල ග ඩ කරම න ව ශ ල භ ම ප රද ශ අළ ත න න ර ම ණය ක ර ම ස ද කර ඇත ම ස ක ත ර මව න ර ම ණය කළ භ ම ප රම ණය රට වර තම න ම ළ භ ම ප රම ණය න 17 ක පමණ ව ඉත අධ ක ජන ඝනත වයක සහ ත න දර ලන තය වත මන ජන ඝනත වය වර ග ක ල ම ටරයට ප ද ගලයන 408 ක රට ජලය න ව ස ණ භ ම ප රම ණය හ ර ගත කල ජන ඝනත වය වර ග ක ල ම ටරයට ප ද ගලයන 500 ක ම අය ර න අධ ක ජනගහණයක ම න ම අධ ක ජන ඝනත වයක ද පවත න අන ක ත රටවල වන න බ ග ල ද ශය දක ණ ක ර ය ව සහ ත ය ව නය ය ක ස ව තත න දර ලන තය ල ව ද වන ව ශ ලතම ආහ ර සහ ක ෂ න ෂ ප දන අපනයනකර ව ය එය ද ව න වන න එක සත ජනපදයට පමණ ස රවත පසක ප වත ම හ ස ම ය ක ලග ණයක ත බ ම යන ස ධක ම යට යම පමණකට ද යක ව ය ඡන ද බලය න ත ර ගත ප ර ල ම න ත වක සහ ත ල ව ත ව න රට ව ය න දර ලන තය ය 1848 ස ට එය ප ර ල ම න ත මය ප රජ තන ත රව දය සහ ව යවස ත ව ද ර ජ ණ ඩ ව යටත ඒක ය ර ජ යයක වශය න ප ලනය ව ය ඉවස ම හ ක ය ව න ඉහළ සම ජයක ප වත ම ප ළ බඳව න දර ලන තය සත ව ඇත ත ද ර ඝ ඉත හ සයක න ත ය න ක ල සහ සහන ඝ තනය ම න ම ධන ත මක මත ද රව ය ප රත පත ත න ද ක ර ය ත මක න දර ලන තය න දහස මතධ ර රටක වශය න සළකන ලබය 2001 වසර ද එය සමල ග ක ව ව හ න ත ය න ක ල කළ ල ව ප රථම රට බවට පත ව ය න දර ලන තය EU ය ර ස න G 10 NATO OECD සහ WTO වල ආරම භක ස ම ජ කය ක ව ය එම න ම ත ර ප ර ශ ව ක Benelux එකත ව ස ම ජ කය ක රස යන ක අව ප ට ද ක ම ස ව ධ නය සහ අන තර ජ ත ක අධ කරණ 5 ක සඳහ සත ක රක ර ජ යය වන න න දර ලන තයය එම අධ කරණ වන න බ ර ම කරණය සඳහ ව න ත ය අධ කරණය ය ක ත ය සඳහ ව ජ ත යන තර අධ කරණය ප ර ව ය ග ස ල ව ය ව සඳහ ව ජ ත යන තර අපර ධ අධ කරණ මණ ඩලය ජ ත යන තර අපර ධ අධ කරණය සහ ල බනනය සඳහ ව ව ශ ෂ අධ කරණ මණ ඩලය යන ඒව ය ඉන පළම හතර ම න ම ය ර ප ස ගමය අපර ධ බ ද ධ ඒජන ස ය වන Europol හ අධ කරණ සහය ග ත ව සඳහ ආයතනය වන Eurojust ද හ ග නගරය ප හ ට ඇත ම න ස ල කය න ත ක අගන වර යන අන වර ථ න මය එම නගරයට ල බ ඇත න දර ලන තය ෂ න ගන ප රද ශය ද ක ටසක න දර ලන තය පවත න න ව ළ ඳප ල පදනම ව ම ශ ර ආර ථ කයක ආර ථ ක න දහස ප ල බඳ දර ශකයට අන ව න දර ලන තය රටවල 177 ක අත ර න 17 වන ස ථ නය පස ව ය අන තර ජ ත ක ම ල ය අරම දලට අන ව 2013 වසර ද ල ව 13 වන ඉහළතම ඒක ප ද ගල ආද යම සහ ත රට ව ය එයය න දර ලන තය පවත න ඉහළ ග ණ ත මක බ වයක න ය ත ජ වන රට ව න ස එක සත ජ ත න ග ල ක සන ත ෂ ට ව ර ත ව 2013 වසර ද ල ව සත ට න ම ස ට න රටවල අත ර න 7 වන ත නට න දර ලන තය නම කරන ලද ර ස ය ව සහ ය ර පය න දර ලන තය ප හ ට ම ප ළ බඳ ස ත යමක න දර ලන තය පර ප ළන පළ ත ද ළහක ද ර න ත ෆ ල ව ලන ඩ ෆ ර ස ලන ඩ ග ල ඩර ලන ඩ ග ර න ගන ල ම බරග උත ර බ ර බන ට උත ර ඕලන දය දක ණ ඕලන දය ඕවරය සල ය ට ර ක ට ස ලන ඩ