පබ්මෙඩ් සෙන්ට්‍රල් (ඉංග්‍රීසි: PubMed Central, PMC) යනු සහ ජ'නල් වල ප්‍රකාශයට පත් කරන ලද, full-text scholarly articles ගබඩාකොට ඇති ලේඛනාගාරයක් වේ. (NCBI) මගින් සංවර්ධනය කරන ලද ප්‍රධාන research database එකක් වන මෙය හුදු ලේඛන ගබඩාවක් පමණක් ම නොවේ. PMC වෙත කරන ඉදිරිපත් කිරීම් අනන්‍ය හැඳුනුම් භාවිතයෙන් සුචිගත කරනු ලබයි. PMC හි අන්තර්ගත වෙනත් NCBI ඩේටාබේස් සමඟ සම්බන්ධ කළ හැකි අතර search and retrieval systems හරහා පරිශීලනය කළ හැකි නිසා යමෙකුට මෙහිවන biomedical knowledge සොයාගැනීම සඳහා වන අවස්ථාව ඉතා ඉහල වේ.
නිෂ්පාදක | (United States) |
---|---|
ඉතිහාසය | 2000 to present |
Access | |
පිරිවැය | නොමිලේ (Free) |
ආවරණය | |
Disciplines | Medicine |
Record depth | Index, abstract & full-text |
Format coverage | Journal articles |
සබැඳි | |
වෙබ්අඩවිය | https://www.ncbi.nlm.nih.gov/pmc/ |
තේමා ලැයිස්තු(ව) | https://www.ncbi.nlm.nih.gov/pmc/journals/ |
පබ්මෙඩ් සෙන්ට්‍රල්, PubMed හා සසැඳීමේදී වෙනස් වේ. පබ්මෙඩ් සෙන්ට්‍රල් යනු සම්පූර්ණ ලිපි සඳහා වන නිදහස් ලේඛනාගාරයක් වේ. එයට ඕනෑම අයෙකුට වෙබ් බ්‍රව්සරයක් භාවිතයෙන් ප්‍රවේශ විය හැක. ලිපි නැවත භාවිතය සඳහා ද විවිද ආකාර ලබා දී ඇත. එනමුත්, පබ්මෙඩ් හි biomedical citations සහ abstracts සෙවීම් කළ හැකි වුවත් අදාල ලිපිය ඇත්තේ වෙනත් තැනක ය (මුද්‍රිත ලිපි හෝ මාර්ගගත, නිදහස් හෝ ගෙවීම් කළ යුතු).
දෙසැම්බර් 2018 වන විට[update], PMC ලේඛනාගාරය සතුව මිලියන 5.2 ඉක්මවා ලිපි පවතී. පැරණි දත්ත අනුව 2013 ජනවාරි මස සිට 2014 ජනවාරි මස දක්වා වූ මාස 12 ක කාලය සඳහා ලිපි 103,000 ක් ඉක්මවා තැන්පත් කර ඇත. PMC ලේඛනාගාරයට ලිපි ඉදිරිපත් කළ හැකි ජ'නල් 4,000 පමණ ඇතැයි සැළකේ.
සමහර ප්‍රකාශකයන් විසින් තම ලිපි පබ්මෙඩ් සෙන්ට්‍රල් වෙත ලබාදීම යම් කාලයකට ප්‍රමාද කිරීම සිදුකරයි. මෙය "embargo period" ලෙස හඳුන්වන අතර ජ'නලයට අනුව එය මාස කිහිපයක සිට අවුරුදු කිහිපයක් දක්වා දිගු විය හැක (බොහෝ විට දැකිය හැක්කේ මාස හය සිට දොළහ දක්වා කාලයකි). බොහෝ ප්‍රකාශකයන් ගේ contributor agreements මගින් තහනම් කොට ඇති "systematic external distribution by a third party" සඳහා පබ්මෙඩ් සෙන්ට්‍රල් හොඳම උදාහරණය කි.
PMCID
The PMCID (PubMed Central identifier), also known as the PMC reference number, is a for the PubMed Central database, much like the PMID is the bibliographic identifier for the PubMed database. The two identifiers are distinct however. It consists of "PMC" followed by a of seven numbers. The format is:
- PMCID: PMC1852221
Authors applying for awards must include the PMCID in their application.
ආශ්රිත
- (technology)
- , an international literature database of life sciences and biomedical information
- PMID (PubMed Identifier)
- (similar project focused on Latin America)
- (similar service)
මූලාශ්‍ර
- Beck J (2010). "Report from the Field: PubMed Central, an XML-based Archive of Life Sciences Journal Articles". Proceedings of the International Symposium on XML for the Long Haul: Issues in the Long-term Preservation of XML. 6. doi:10.4242/BalisageVol6.Beck01. ISBN .
- Maloney C, Sequeira E, Kelly C, Orris R, Beck J (5 December 2013). PubMed Central. National Center for Biotechnology Information (US).
- "MEDLINE, PubMed, and PMC (PubMed Central): How are they different?". www.nlm.nih.gov. 9 September 2019.
- "Openness by Default", Inside Higher Ed, 16 January 2017.
- "NIHMS Statistics". nihms.nih.gov.
- "Home - PMC - NCBI". www.ncbi.nlm.nih.gov.
- Ouerfelli N. "Author rights: what's it all about" (PDF).
- "Include PMCID in Citations | publicaccess.nih.gov". publicaccess.nih.gov (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2017-07-01.
භාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTltTDJabUwxZHBhMmxrWVhSaExXeHZaMjh1YzNabkx6UXdjSGd0VjJscmFXUmhkR0V0Ykc5bmJ5NXpkbWN1Y0c1bi5wbmc=.png)
PMC publication ID (P932) (see uses)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය