කැලණිය'[ශ්‍රී ලංකාවේ අගනුවර වන [කොළඹ] ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය [[ගම්පහ]දිස්ත්‍රික්කයට අයත් වන අතර කොළඹ නුවර සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැලණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැලණියට එම නම ලැබී ඇත.
කැලණිය විශ්ව විද්‍යාලය කැලණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.
ඉතිහාසය
කැලණියේ පළමු ඉතිහාස සටහන ගෞතම බුද්ධ (බුද්ධ වර්ෂ 5 වන සියවස) සමයේ ලියැවී ඇත. එහි කැලණි ගඟ අසබඩ පිහිටි කැලණි විහාරය පිළිබඳද සටහන් ඇත. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැලණියට වැඩම කරන ලද්දේ ආරාධනාවකට අනුවය. එම රජු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය. කැලණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි. කැලණි විහාරය රාජ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ.
තවද කැලණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැලණිතිස්ස රජුගේ (බුද්ධ වර්ෂ පළමු සියවස) ප්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු සැළලිහිණි සන්දේශයෙහි කැලණි පුරවර පිළිබඳ අගනා වර්ණනා ඇතුළත් වී ඇත.
සංචාරක ආකර්ෂණ
- කැලණිය රජමහා විහාරය - කැලණි විහාරය යනු ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙවන මෙන්ම අවසන් ලංකාගමනයෙන් පාරිශුද්ධත්වයට පත් පුදබිමකි. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් සෝලියස් මෙන්ඩිස් චිත්‍ර ශිල්පියා විසින් කැලණි විහාරයේ සිතුවම්කර ඇත.
- - සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛ්‍යාත බෞද්ධයන් අමතක නොකරති.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ලණ ය ශ ර ල ක ව අගන වර වන ක ළඹ ආසන නය ප හ ට ක ඩ නගරයක එය ගම පහ ද ස ත ර ක කයට අයත වන අතර ක ළඹ න වර සහ බ යගම ම ර ග වලට ම ද ව ප හ ට ඇත ක ලණ ගඟ ආසන නය ප හ ට ඇත බ ව න ක ලණ යට එම නම ල බ ඇත ක ලණ ව හ රය ක ලණ ය ව ශ ව ව ද ය ලය ක ලණ නගරය ක ළඹ න වර ම ර ගයට ආසන නව ප හ ට ඇත ඉත හ සයක ලණ ය පළම ඉත හ ස සටහන ග තම බ ද ධ බ ද ධ වර ෂ 5 වන ස යවස සමය ල ය ව ඇත එහ ක ලණ ගඟ අසබඩ ප හ ට ක ලණ ව හ රය ප ළ බඳද සටහන ඇත බ ද රජ ණන වහන ස බ ද ධත වය න අට වන වර ෂය ව සක ප ර පසළ ස වක ප ද ලක ද ව ක ලණ යට ව ඩම කරන ලද ද ආර ධන වකට අන වය එම රජ බ ද රඡ ණන වහන ස ව ත ව ඩ හ ඳ මට ම ණ ක ප ට වක ත නව ය ක ලණ ද ග බ ත නව ඇත ත එම ම ණ ක ප ට ව ත න පත කරම න ක ලණ ව හ රය ර ජ ය ක ලය ව ශ ල භ ක ෂ ප ර සක ව ඩස ට බවට ස ක ෂ ව තවද ක ලණ නගරය ඵ ත හ ස ක වශය න ව දගත කමක ගන න එය ක ලණ ත ස ස රජ ග බ ද ධ වර ෂ පළම ස යවස ප රධ න නගරය ව බ ව න පහළ ස වන ස යවස ක ලය ල ය ව ණ ස ළල හ ණ සන ද ශය හ ක ලණ ප රවර ප ළ බඳ අගන වර ණන ඇත ළත ව ඇත ස ච රක ආකර ෂණක ලණ ය රජමහ ව හ රය ක ලණ ව හ රය යන ග තම බ ද රජ ණන වහන ස ග ත වන ම න ම අවසන ල ක ගමනය න ප ර ශ ද ධත වයට පත ප දබ මක ල ක ක ඉත හ සය ප ළ බඳ ද ක ම කළ ස ත වම ර ශ යක ස ල යස ම න ඩ ස ච ත ර ශ ල ප ය ව ස න ක ලණ ව හ රය ස ත වම කර ඇත ස ම වසරකම ප ව ත ව න ද ර ත මහ ප රහ ර න රඹ මට දහස ස ඛ ය ත බ ද ධයන අමතක න කරත ඛණ ඩ ක 06 57 00 N 79 54 00 E 6 95000 N 79 90000 E 6 95000 79 90000