සැළලිහිණි සන්දේශය යනු කෝට්ටේ යුගයෙහි විසූ දීප්තිමත් ම කවියකු සේ ලෙස සැලකෙන ෂඩ්භාෂාපරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියූ සන්දේශ කාව්‍යයකි.
පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්‍යය විශේෂය සන්දේශ කාව්‍ය නමින් හැඳින්වේ. දැනට අප අතට පත්ව ඇති පැරණිම සිංහල සන්දේශ කාව්‍යය දී ලියැවුණු කාව්‍යය යි. සන්දේශ කාව්‍යය එහි ස්වර්ණමය යුගයට එළඹියේ කෝට්ටේ යුගයෙහි දී ය. ඉන් පසු එය ඔස්සේ නූතන අවධිය දක්වා වැඩී ගියේ ය.
රහල් හිමියන් ගේ උසස් ම කාව්‍යය ලෙස සාහිත්‍යකාමින්ගේ පැසසුම් දිනා සිටින්නේ සැළලිහිණි සන්දේශය යි. එය රචිතව ඇත්තේ රජුගේ කණිටු දියණියන් වන ලෝකනාථා හෙවත් උලකුඩය දේවියට, රාජ්‍ය භාරයට පුත් කුමරකු ලබා දෙන ලෙස කැලණියේ විභීෂණ දෙවියන්ට කෙරෙන ආයාචනක ස්වරූපයෙනි.
මෙය පද්‍ය 111 කින් සමන්විත, නවමු අදහස්, උපමා, අලංකාර ආදිය සරල සුමට සුලලිත පදමාලාවකින් දැක්වීමට සමත් සන්දේශ කාව්‍යයකි. එහෙයින් සැළලිහිණි සන්දේශයට සිංහල හිමි වන්නේ උසස් තැනකි.
බාහිර සබැඳුම්
- සැළලිහිණි සන්දේශයේ පෙළ 2012-04-05 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ළල හ ණ සන ද ශය යන ක ට ට ය ගය හ ව ස ද ප ත මත ම කව යක ස ල ස ස ලක න ෂඩ භ ෂ පර ම ශ වර ත ටගම ව ශ ර ර හ ල හ ම යන ල ය සන ද ශ ක ව යයක පක ෂ ය ක හ ව නත ක ස ව ක ද ත ම හ වර හ ය ද ය ව න සන ද ශයක හ වත අස නක ස රච ත ක ව යය ව ශ ෂය සන ද ශ ක ව ය නම න හ ඳ න ව ද න ට අප අත ට පත ව ඇත ප රණ ම ස හල සන ද ශ ක ව යය ද ල ය ව ණ ක ව යය ය සන ද ශ ක ව යය එහ ස වර ණමය ය ගයට එළඹ ය ක ට ට ය ගය හ ද ය ඉන පස එය ඔස ස න තන අවධ ය දක ව ව ඩ ග ය ය රහල හ ම යන ග උසස ම ක ව යය ල ස ස හ ත යක ම න ග ප සස ම ද න ස ට න න ස ළල හ ණ සන ද ශය ය එය රච තව ඇත ත රජ ග කණ ට ද යණ යන වන ල කන ථ හ වත උලක ඩය ද ව යට ර ජ ය භ රයට ප ත ක මරක ලබ ද න ල ස ක ලණ ය ව භ ෂණ ද ව යන ට ක ර න ආය චනක ස වර පය න ම ය පද ය 111 ක න සමන ව ත නවම අදහස උපම අල ක ර ආද ය සරල ස මට ස ලල ත පදම ල වක න ද ක ව මට සමත සන ද ශ ක ව යය ක එහ ය න ස ළල හ ණ සන ද ශයට ස හල හ ම වන න උසස ත නක ව ක ම ල ශ ර සත ව ම ම ල ප යට අද ල ම ල ප ටපත පවත ස ළල හ ණ සන ද ශයබ හ ර සබ ඳ ම ස ළල හ ණ සන ද ශය ප ළ 2012 04 05 at the Wayback Machine