පක්ෂියෙකු හෝ වෙනත් කිසිවෙකු දූත මෙහෙවරෙහි යොදා යැවෙන සන්දේශයක් හෙවත් අස්නක් සේ රචිත කාව්‍යය විශේෂය සන්දේශ කාව්‍ය හෙවත් දූත කාව්‍ය නමින් හැඳින්වේ. ලෝක සාහිත්‍යයෙහි හමු වන පළමු දූත කාව්‍යය මහා කවි කාලිදාස ලියූ මේඝ දූතය යි. සන්දේශ කාව්‍ය ලක්ෂණ වශයෙන්, කරුණු නවයක් දැක්වූ හ.
- ප්‍රසිද්ධ පුරුෂයකු හෝ ස්ත්‍රියක කතා නායකයා කිරීම.
- දූතයා වංශාදියෙන් සුන්දරයෙකු වීම.
- ඉතිහාස කතාවක් හෝ ආශිර්වාදයක් හෝ පූර්ව වීම.
- කුශල ප්රශ්නය මුල් කොට ගෙන දූතයා වැනීම.
- යා යුතු තැන් කීම.
- මාර්ග දේශාදි වර්ණනා කිරීම.
- දේශ නගරී නායකයනට ස්තූතිය
- වෘතාන්තය කීම
- දූතාශීර්වාදය
මින් ඉතිහාස කතා පූර්ව කොට ගෙන සඳේශ රචනා නො කෙරිණි. ඉතිරි රීති අනුගමනය කරන ලදි.
සිංහල සන්දේශ කාව්‍යාවලිය
මයුර සන්දේශය
මෙය ලංකාදීපයේ පැරණිතම කාව්‍ය සංදේශයයි.[] නම්, ගේ මුණුපුරකු විසින් රචිත ය. පද්‍ය සංඛ්‍යාව 163කි. හා යටත් ජනයා රැක ගැනීමට අයැද, දෙවිනුවර කිහිරෙළි උපුල්වන් දෙවියන් වෙත යවනු පිණිස ලියන ලද්දකි. සාහිත්යික අගයෙන් දෙ වැනි වනුයේ සැළලිහිණි සන්දේශයට පමණි ලංකාවේ ඉපැරණි සම්භාව්‍ය ගනයේ සන්දේශ කාව්‍ය කි දෙව්න්දර පැරණි ගණදෙවි කෝවිල ගැන සදහන් වේ
තිසර සංදේශය
ගම්පොළ යුගයේ රචනා වී ඇත. සහ ඔහුගේ ඇමති මණ්ඩලය ද, මවු ද, ආරක්ෂා කරන ලෙස උපුල් දෙවියන් අයැදීම පරමාර්ථ කොට ගෙන රචිත ය. පද්‍ය සංඛ්‍යාව 187කි. කර්තෘ අවිනිශ්චිත ය. කර්තෘ, ප්‍රධාන ස්ථවිරයන් වහන්සේ බවට සාක්ෂ්‍ය පවතී යයි, අදහස් දක්වා ඇත.
කෝකිල (කොවුල්) සන්දේශය
සපුමල් කුමාරයා කතා නායකයා වන අතර, මෙය පිළිගන්වනු ලබන්න්නේ ඔහුට ය. කර්තෘ දෙවිනුවර ඉරුගල් කුලයට අයත් තිලක පිරුවන් හිමි ය. දෙවිනුවර සිට දක්වා මග විස්තර කෙරෙන මෙය, දීර්ඝත ම සිංහල සංදේශය යි. පරදවා ජය ගත්, සපුමල් කුමාරයාට හා ඔහු ගේ ඇමති ගණයා ඇතුළු සෙනගට ද, ද, ආරක්ෂාව සලසා දෙන ලෙස ඉල්ලීම උපුල්වන් දෙවියන්ගෙන් යැදීම මෙහි පරමාර්ථය යි.
ගිරා සන්දේශය
කෝට්ටේ යුගයේ රචනා වී ඇත. කර්තෘ සදහන් නොවේ. පද්‍ය සංඛ්‍යාව 254කි. පරමාර්ථය වූයේ පරාක්‍රමබාහු රජුට නාථ දෙවිඳු ගේ පිහිට ලබා දීම ය. නමුත් අස්න යැවෙන්නේ නාථ දෙවිඳුට නොව සිරි රහල් හිමිට ය.
හංස සන්දේශය
15 වන සියවසේ දී රචිත ය. පිරිත් දෙසා, දෙවියනට පින් දී, පැරකුම් බා රජුන් රකින ලෙස දෙවියන් අයැදින ලෙස කවියා ගෙන් ඉල්ලයි.මෙය වීදාගම හිමියන් ලියන ලදි.
කහ කුරුළු සන්දේශය
15 වන සියවස අග දී රජ පැමිණි, වීර පරාක්‍රමබාහු රජ දවස, අයත් වූ නමක් විසින් රචිත, සිට කතරගමට යැවෙන සන්දේශයකි.
සැවුල් සන්දේශය
හා ඔහු ගේ සේනාව ආරක්ෂා කර දෙන ලෙස, සපරගමුවේ සුමන සමන් දෙවියන්ගෙන් ඉල්ලමින්, විසින් රචිත ය. අමනාපව සිටින රජු සතුටු කොට, නැවත ඔහු ගේ ප්‍රසාදය බලාපොරොත්තුව මෙය ලීවේ යැයි සිතීමට තුඩු දෙන රජ වැනුම් රාශියකි.
මග සලකුණ
17 වන සියවස මුල දී රචිත ය. සන්දේශ කාව්‍ය ලක්ෂණ ඇතත්, දූත වැනුම් හෝ හසුනක් ඇතුළත් නො වන මෙය, බදුල්ලේ සිට මහනුවර එන මග වනමින් රචිත වර්ණනා මාලාවකි.
නීලකොබෝ සන් දේශය
අසනීපයෙන් සිටින තමාව සුව පත් කරන මෙන් ඉල්ලා, විසින් රචිත ය.
19 වන හා 20වන සියවස
19 වන සියවස මුල් අවධියේ රචනා වූ නාරි සංදේශය ට අමතරව විසි වන සියවස අවධියේ දී, බහුල වශයෙන් සන්දේශ කාව්‍ය ලියැවී ඇත්තේ, සමාජයේ දුබල තැන් උපහාසයට ලක් කරමින් ය.
මූලාශ්‍ර
- සිංහල සාහිත්‍ය ප්‍රවේශය (1964), ආනන්ද W.P. ගුරුගේ
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පක ෂ ය ක හ ව නත ක ස ව ක ද ත ම හ වර හ ය ද ය ව න සන ද ශයක හ වත අස නක ස රච ත ක ව යය ව ශ ෂය සන ද ශ ක ව ය හ වත ද ත ක ව ය නම න හ ඳ න ව ල ක ස හ ත යය හ හම වන පළම ද ත ක ව යය මහ කව ක ල ද ස ල ය ම ඝ ද තය ය සන ද ශ ක ව ය ලක ෂණ වශය න කර ණ නවයක ද ක ව හ ප රස ද ධ ප ර ෂයක හ ස ත ර යක කත න යකය ක ර ම ද තය ව ශ ද ය න ස න දරය ක ව ම ඉත හ ස කත වක හ ආශ ර ව දයක හ ප ර ව ව ම ක ශල ප රශ නය ම ල ක ට ග න ද තය ව න ම ය ය ත ත න ක ම ම ර ග ද ශ ද වර ණන ක ර ම ද ශ නගර න යකයනට ස ත ත ය ව ත න තය ක ම ද ත ශ ර ව දය ම න ඉත හ ස කත ප ර ව ක ට ග න සඳ ශ රචන න ක ර ණ ඉත ර ර ත අන ගමනය කරන ලද ස හල සන ද ශ ක ව ය වල ය මය ර සන ද ශය ම ය ල ක ද පය ප රණ තම ක ව ය ස ද ශයය තහව ර කර න ම ත නම ග ම ණ ප රක ව ස න රච ත ය පද ය ස ඛ ය ව 163ක හ යටත ජනය ර ක ග න මට අය ද ද ව න වර ක හ ර ළ උප ල වන ද ව යන ව ත යවන ප ණ ස ල යන ලද දක ස හ ත ය ක අගය න ද ව න වන ය ස ළල හ ණ සන ද ශයට පමණ ල ක ව ඉප රණ සම භ ව ය ගනය සන ද ශ ක ව ය ක ද ව න දර ප රණ ගණද ව ක ව ල ග න සදහන ව ත සර ස ද ශය ප රධ න ල ප ය ත සර සන ද ශය ගම ප ළ ය ගය රචන ව ඇත සහ ඔහ ග ඇමත මණ ඩලය ද මව ද ආරක ෂ කරන ල ස උප ල ද ව යන අය ද ම පරම ර ථ ක ට ග න රච ත ය පද ය ස ඛ ය ව 187ක කර ත අව න ශ ච ත ය කර ත ප රධ න ස ථව රයන වහන ස බවට ස ක ෂ ය පවත යය අදහස දක ව ඇත ක ක ල ක ව ල සන ද ශය සප මල ක ම රය කත න යකය වන අතර ම ය ප ළ ගන වන ලබන න න ඔහ ට ය කර ත ද ව න වර ඉර ගල ක ලයට අයත ත ලක ප ර වන හ ම ය ද ව න වර ස ට දක ව මග ව ස තර ක ර න ම ය ද ර ඝත ම ස හල ස ද ශය ය පරදව ජය ගත සප මල ක ම රය ට හ ඔහ ග ඇමත ගණය ඇත ළ ස නගට ද ද ආරක ෂ ව සලස ද න ල ස ඉල ල ම උප ල වන ද ව යන ග න ය ද ම ම හ පරම ර ථය ය ග ර සන ද ශය ක ට ට ය ගය රචන ව ඇත කර ත සදහන න ව පද ය ස ඛ ය ව 254ක පරම ර ථය ව ය පර ක රමබ හ රජ ට න ථ ද ව ඳ ග ප හ ට ලබ ද ම ය නම ත අස න ය ව න න න ථ ද ව ඳ ට න ව ස ර රහල හ ම ට ය හ ස සන ද ශය 15 වන ස යවස ද රච ත ය ප ර ත ද ස ද ව යනට ප න ද ප රක ම බ රජ න රක න ල ස ද ව යන අය ද න ල ස කව ය ග න ඉල ලය ම ය ව ද ගම හ ම යන ල යන ලද කහ ක ර ළ සන ද ශය 15 වන ස යවස අග ද රජ ප ම ණ ව ර පර ක රමබ හ රජ දවස අයත ව නමක ව ස න රච ත ස ට කතරගමට ය ව න සන ද ශයක ස ව ල සන ද ශය හ ඔහ ග ස න ව ආරක ෂ කර ද න ල ස සපරගම ව ස මන සමන ද ව යන ග න ඉල ලම න ව ස න රච ත ය අමන පව ස ට න රජ සත ට ක ට න වත ඔහ ග ප රස දය බල ප ර ත ත ව ම ය ල ව ය ය ස ත මට ත ඩ ද න රජ ව න ම ර ශ යක මග සලක ණ 17 වන ස යවස ම ල ද රච ත ය සන ද ශ ක ව ය ලක ෂණ ඇතත ද ත ව න ම හ හස නක ඇත ළත න වන ම ය බද ල ල ස ට මහන වර එන මග වනම න රච ත වර ණන ම ල වක න ලක බ සන ද ශය අසන පය න ස ට න තම ව ස ව පත කරන ම න ඉල ල ව ස න රච ත ය 19 වන හ 20වන ස යවස 19 වන ස යවස ම ල අවධ ය රචන ව න ර ස ද ශය ට අමතරව ව ස වන ස යවස අවධ ය ද බහ ල වශය න සන ද ශ ක ව ය ල ය ව ඇත ත සම ජය ද බල ත න උපහ සයට ලක කරම න ය ම ල ශ ර ස හල ස හ ත ය ප රව ශය 1964 ආනන ද W P ග ර ග