මෙම ලිපිය සඳහා තවත් අමතර කළ යුතුව ඇත.(2018 ඔක්තෝබර්) |
ආගමික ස්ථාන නිසා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ ගම්මානයකි. කතරගම, ශ්‍රී ලංකාවෙ මැණික් ගඟ අසබඩ, යාල ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටා ඇති ඓතිහාසික ප්රදේශයකි. පුරාණ රුහුණේ ප්‍රධාන නගරයක්ව පැවති මෙම ප්‍රදේශය දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ශ්‍රී ලංකවේ වාණිජ නගරය වන කොළඹ සිට කි.මී. 228ක් දුරින් පිහිටා තිබේ.
අතීතය
පුරාතන යුගයේ කතරගම ශ්‍රී ලංකාවේ ගිණිකොන දිග ප්‍රදේශයේ වනාන්තර වලින් වටවූ කුඩා නගරයක් ව පැවත තිබූ අතර වර්තමානයේ වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින නගරයක් බවට පත්වී ඇත. උෟව පළාෙත් ෙමාණරාගල දිස්ත්‍රික්කෙය් පිහිටි ෙඑතිහාසික කතරගම දකුණු පළාෙත් හම්බන්ෙතාට දිස්ත්‍රික්කයට අාසන්නෙය් පිහිටි එකකි. එහි ඉතා පැරණි බෞද්ධ ස්ථූපයක් වන කිරිවෙහෙර ද ස්ථානගතව පවතී. මෙම නගරයට ක්‍රිස්තු පූර්ව සියවස් වලටත් වඩා එහාගිය අතීතයක් ඇත. මෙය සමයේ බොහෝ සිංහල රජවරුන්ගේ රාජ්‍ය වාසස්ථානය වී තිබුණි. 1950 වර්ෂයේ පමණ සිට මෙම නගරය නිරන්තර රාජ්‍ය ආයෝජන හේතුකොටගෙන පොදු ප්‍රවාහනය, වෛද්‍ය පහසුකම් සහ ව්‍යාපාර සංවර්ධනය හා හෝටල් සේවා වල දියුණුවක් අත්කරගෙන තිබේ.මෙහි ප්‍රධාන නිළය දරන්නේ බස්නායක නිළමේ තුමා ය.
සංචාරක ආකර්ෂණ
- රුහුණු කතරගම දේවාලය - කතරගම පිහිටි, කතරගම දේවාලය යනු කතරගම දෙවියෝ ලෙසින්ද හැඳින්වෙන ස්කන්ධ-මුරුගන් වෙනුවෙන් පූජා කෙරුණු, හින්දු සහ බෞද්ධ සිද්ධස්ථාන සංකීර්ණයකි.
- කිරිවෙහෙර - කිරිවෙහෙර ශ්‍රී ලංකාවේ වූ පූජනීය බෞද්ධ පුදබිමක් වේ.
- කතරගම මුරුගන් කෝවිල - රුහුණු කතරගම දේවාලයට යාබදව පිහිටා ඇත.
අධ්‍යාපනය
සිංහල මාධ්‍යයෙන් ප්‍රාථමික, ද්විතීක හා තෘතීක අධ්‍යාපනය ලබාදෙන රජයේ පාසල් ගණනාවක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇත.
ජනගහනය
1800දී පමණ එනම් ජනාවාසය අත්හැර දැමීමෙන් අනතුරුව 1950 තෙක් එහි වාසය කලේ පවුල් සීමිත සංඛාවක් පමණි. නමුත් 1950න් අනතුරුව ජනගහන වර්ධනයක් සිදුවිය. මෙහි ජනගහනයෙන් බහුතරය සිංහල ජාතිකයන් වන අතර සුළුතර ශ්‍රී ලාංකික දෙමළ ජනයා තත් ජනගහනයට ආශ්‍රිතව වාසය කරයි. කතරගම දෙවියන් උදෙසා වාර්ශික උළෙල පවතින ජූලි-අගෝස්තු සමයේ ජනගහනය දස දහස් ගණනකින් පමණ වැඩිවේ. කතරගම ස්ථිර ජනගහනය 20,000කට අධික වේ(2010).
ජනවර්ගය | ජනගහනය | % ප්‍රතිශතය |
---|---|---|
සිංහල | 19,812 | 94.64 |
ශ්‍රී ලාංකික දෙමළ | 921 | 4.40 |
56 | 0.27 | |
108 | 0.51 | |
වෙනත්( බර්ගර් , ) | 38 | 0.18 |
එකතුව | 20,935 | 100 |
Source: Statistical Information of Kataragama Divisional Secretariat 2011-10-03 at the Wayback Machine
ප්‍රවාහනය
වර්ථමානයේ කතරගමට සංචාරය කරන බහුතරය භාවිතා කරන්නේ මෝටර් රථයි. නමුත් දියුණු ප්‍රවාහන මාධ්‍ය පවතින වර්තමානයේ පවා භක්තිමත් අනුගාමිකයන් පුරාතන චාරිත්‍ර අනුගමනය කරමින් පාගමනින්ම කතරගමට චාරිකා කරති. 1992 දී කොළඹ සිට මාතර දක්වා වූ දුම්රිය මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීමට යෝජනා කෙරින. මෙම දුම්රිය මාර්ග දිගුව අදියර තුනකින් සමන්විත වේ. පළමු අදියරෙන් රුපියල් මිලියන 60ක වියදමින් මාතර සිට දක්වා කි.මී 27ක මාර්ගය ඉදිකිරීමට නියමිත අතර දැනටමත් රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව යටතේ ට ඉහලින් කරන ඉදිකිරීම් ආරම්භ කර ඇත. මුල් ව්‍යාපෘතිය වසර 6කදී සම්පූර්ණ කිරීමට නියමිත අතර සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා රු බිලියන 3ක් වැයවනු ඇති බව ගණන් බලා ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය සත ය පනය සඳහ තවත අමතර ම ල ශ ර ද ක ව ම කළ ය ත ව ඇත ව ශ වසන ය ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත කර ණ අභ ය ගයට ලක ව මට හ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම කතරගම news ප වත පත ප ත scholar JSTOR 2018 ඔක ත බර ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ආගම ක ස ථ න න ස ප රස ද ධ ශ ර ල ක ව ගම ම නයක කතරගම ශ ර ල ක ව ම ණ ක ගඟ අසබඩ ය ල ජ ත ක වන ද ය නයට ය බදව ප හ ට ඇත ඓත හ ස ක ප රද ශයක ප ර ණ ර හ ණ ප රධ න නගරයක ව ප වත ම ම ප රද ශය දක ණ පළ ත හම බන ත ට ද ස ත ර ක කය ප හ ට ඇත ශ ර ල කව ව ණ ජ නගරය වන ක ළඹ ස ට ක ම 228ක ද ර න ප හ ට ත බ අත තයප ර තන ය ගය කතරගම ශ ර ල ක ව ග ණ ක න ද ග ප රද ශය වන න තර වල න වටව ක ඩ නගරයක ව ප වත ත බ අතර වර තම නය ව ගය න ස වර ධනය ව ම න පවත න නගරයක බවට පත ව ඇත උ ව පළ ත ම ණර ගල ද ස ත ර ක ක ය ප හ ට එත හ ස ක කතරගම දක ණ පළ ත හම බන ත ට ද ස ත ර ක කයට අ සන න ය ප හ ට එකක එහ ඉත ප රණ බ ද ධ ස ථ පයක වන ක ර ව හ ර ද ස ථ නගතව පවත ම ම නගරයට ක ර ස ත ප ර ව ස යවස වලටත වඩ එහ ග ය අත තයක ඇත ම ය සමය බ හ ස හල රජවර න ග ර ජ ය ව සස ථ නය ව ත බ ණ 1950 වර ෂය පමණ ස ට ම ම නගරය න රන තර ර ජ ය ආය ජන හ ත ක ටග න ප ද ප රව හනය ව ද ය පහස කම සහ ව ය ප ර ස වර ධනය හ හ ටල ස ව වල ද ය ණ වක අත කරග න ත බ ම හ ප රධ න න ළය දරන න බස න යක න ළම ත ම ය ස ච රක ආකර ෂණකතරගම ක ර ව හ රර හ ණ කතරගම ද ව ලය කතරගම ප හ ට කතරගම ද ව ලය යන කතරගම ද ව ය ල ස න ද හ ඳ න ව න ස කන ධ ම ර ගන ව න ව න ප ජ ක ර ණ හ න ද සහ බ ද ධ ස ද ධස ථ න ස ක ර ණයක ක ර ව හ ර ක ර ව හ ර ශ ර ල ක ව ව ප ජන ය බ ද ධ ප දබ මක ව කතරගම ම ර ගන ක ව ල ර හ ණ කතරගම ද ව ලයට ය බදව ප හ ට ඇත අධ ය පනයස හල ම ධ යය න ප ර ථම ක ද ව ත ක හ ත ත ක අධ ය පනය ලබ ද න රජය ප සල ගණන වක ම ම ප රද ශය ප හ ට ඇත ජනගහනය1800ද පමණ එනම ජන ව සය අත හ ර ද ම ම න අනත ර ව 1950 ත ක එහ ව සය කල පව ල ස ම ත ස ඛ වක පමණ නම ත 1950න අනත ර ව ජනගහන වර ධනයක ස ද ව ය ම හ ජනගහනය න බහ තරය ස හල ජ ත කයන වන අතර ස ළ තර ශ ර ල ක ක ද මළ ජනය තත ජනගහනයට ආශ ර තව ව සය කරය කතරගම ද ව යන උද ස ව ර ශ ක උළ ල පවත න ජ ල අග ස ත සමය ජනගහනය දස දහස ගණනක න පමණ ව ඩ ව කතරගම ස ථ ර ජනගහනය 20 000කට අධ ක ව 2010 ජනවර ගය ජනගහනය ප රත ශතයස හල 19 812 94 64ශ ර ල ක ක ද මළ 921 4 4056 0 27108 0 51ව නත බර ගර 38 0 18එකත ව 20 935 100 Source Statistical Information of Kataragama Divisional Secretariat 2011 10 03 at the Wayback Machineප රව හනයවර ථම නය කතරගමට ස ච රය කරන බහ තරය භ ව ත කරන න ම ටර රථය නම ත ද ය ණ ප රව හන ම ධ ය පවත න වර තම නය පව භක ත මත අන ග ම කයන ප ර තන ච ර ත ර අන ගමනය කරම න ප ගමන න ම කතරගමට ච ර ක කරත 1992 ද ක ළඹ ස ට ම තර දක ව ව ද ම ර ය ම ර ගය කතරගම දක ව ද ර ඝ ක ර මට ය ජන ක ර න ම ම ද ම ර ය ම ර ග ද ග ව අද යර ත නක න සමන ව ත ව පළම අද යර න ර ප යල ම ල යන 60ක ව යදම න ම තර ස ට දක ව ක ම 27ක ම ර ගය ඉද ක ර මට න යම ත අතර ද නටමත ර ජ ය ඉන ජ න ර ස ස ථ ව යටත ට ඉහල න කරන ඉද ක ර ම ආරම භ කර ඇත ම ල ව ය ප ත ය වසර 6කද සම ප ර ණ ක ර මට න යම ත අතර සම ප ර ණ ව ය ප ත ය සඳහ ර බ ල යන 3ක ව යවන ඇත බව ගණන බල ඇත