කොළඹ කොටුව පැරණි ප්‍රදීපාගාරය සහ ඔරලෝසු කණුව ශ්‍රී ලංකාවේ දැකගත හැකි, ඔරලෝසු සවිකරන ලද එකම ප්‍රදීපාගාරය වේ. ප්‍රදීපාගාරයක් වූවත් එය වර්ථමානය වන විට අක්‍රීය කොට තිබෙන අතර, ඒ වෙනුවට එය ඔරලෝසු කණුවක් ලෙස ප්‍රයෝජනයට ගැනේ. කණුව, කොළඹ කොටුවේ චැතම් වීදිය හා ජනාධිපති මාවත අසල හන්දියෙහි පිහිටුවා ඇත.
கொழும்பு கோட்டை மற்றும் கடிகாரங்கள் போஸ்ட் | |
පිහිටීම | කොටුව, කොළඹ, ශ්‍රී ලංකාව |
---|---|
අමුද්‍රව්‍යය | ගඩොල් |
උස | මීටර 29 |
අවසන් කළ දිනය | 1860 |
මෙම ප්‍රදීපාගාර ලාම්පුව සහිත ඔරලෝසු කණුව, ලංකාවේ ඉදිකරන ලද මුල්ම ප්‍රදීපාගාරය ලෙසද සැලකේ. එසේම කොළඹ සිට පිට පළාත්වලට ප්‍රධාන මාර්ගවල දුර මනිනු ලබන්නේද මෙහි සිට බැව් සඳහන්ය.
අතීතය
1860 වසරේදී මුලින්ම ඔරලෝසු කණුවක් ලෙස ප්‍රයෝජනයට ගැනීම උදෙසා මෙම කුළුණ ඉදිකලත්, පසුව 1865 වසරේදී ඊට ප්‍රදීපාගාර ලාම්පුවක් සවි කල බව පැවසෙයි. 1913 වසරේදී මෙහි වූ මුල් ඔරලෝසුව ප්‍රතිස්ථාපනය කරන ලදී.
පසුකාලීනව කණුව අවට ඉදිකරන ලද උස් ගොඩනැගිලි හේතුවෙන්, ප්‍රදීපාගාර ආලෝකයට බාධා පැමිණීම නිසා, 1952 වර්ෂයේදී කණුවෙහි වූ ප්‍රදීපාගාර ලාම්පුව භාවිතා කිරීම නවත්වා දමන ලදී. ඒ වෙනුවට නව ප්‍රදීපාගාරයක් කොළඹ, ගල්බොක්ක ස්ථානයේ පිහිටුවන ලදී.
ආශ්රිත
- "ක්ලොක් ටවර්ස් ඉන් ශ්‍රී ලංකා". දිනේෂා. දිනේෂාස් බ්ලොග්. 2009 සැප්තැම්බර් 3. සම්ප්‍රවේශය 2014 මැයි 27.
{{}}
: Check date values in:|accessdate=
and|year=
() - "නැවියන්ගේ ප්‍රේම සිහිනය කොළොම් තොට". ජගත් කණහැරආරච්චි, ඉන්ද්‍රජිත් සුබසිංහ. දිවයින ඉරිදා සංග්‍රහය, ඔන්ලයින් එඩිෂන්. සම්ප්‍රවේශය 2014 මැයි 27.
{{}}
: Check date values in:|accessdate=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ළඹ ක ට ව ප රණ ප රද ප ග රය සහ ඔරල ස කණ ව ශ ර ල ක ව ද කගත හ ක ඔරල ස සව කරන ලද එකම ප රද ප ග රය ව ප රද ප ග රයක ව වත එය වර ථම නය වන ව ට අක ර ය ක ට ත බ න අතර ඒ ව න වට එය ඔරල ස කණ වක ල ස ප රය ජනයට ග න කණ ව ක ළඹ ක ට ව ච තම ව ද ය හ ජන ධ පත ම වත අසල හන ද ය හ ප හ ට ව ඇත ක ළඹ ක ට ව ප රණ ප රද ප ග රය සහ ඔරල ස කණ ව Colombo Fort Old Lighthouse and Clock Towerக ழ ம ப க ட ட மற ற ம கட க ரங கள ப ஸ ட ප හ ට මක ට ව ක ළඹ ශ ර ල ක වඅම ද රව යයගඩ ල උසම ටර 29අවසන කළ ද නය1860 ම ම ප රද ප ග ර ල ම ප ව සහ ත ඔරල ස කණ ව ල ක ව ඉද කරන ලද ම ල ම ප රද ප ග රය ල සද ස ලක එස ම ක ළඹ ස ට ප ට පළ ත වලට ප රධ න ම ර ගවල ද ර මන න ලබන න ද ම හ ස ට බ ව සඳහන ය අත තය1860 වසර ද ම ල න ම ඔරල ස කණ වක ල ස ප රය ජනයට ග න ම උද ස ම ම ක ළ ණ ඉද කලත පස ව 1865 වසර ද ඊට ප රද ප ග ර ල ම ප වක සව කල බව ප වස ය 1913 වසර ද ම හ ව ම ල ඔරල ස ව ප රත ස ථ පනය කරන ලද පස ක ල නව කණ ව අවට ඉද කරන ලද උස ග ඩන ග ල හ ත ව න ප රද ප ග ර ආල කයට බ ධ ප ම ණ ම න ස 1952 වර ෂය ද කණ ව හ ව ප රද ප ග ර ල ම ප ව භ ව ත ක ර ම නවත ව දමන ලද ඒ ව න වට නව ප රද ප ග රයක ක ළඹ ගල බ ක ක ස ථ නය ප හ ට වන ලද ආශ ර ත ක ල ක ටවර ස ඉන ශ ර ල ක ද න ෂ ද න ෂ ස බ ල ග 2009 ස ප ත ම බර 3 සම ප රව ශය 2014 ම ය 27 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate and year help න ව යන ග ප ර ම ස හ නය ක ළ ම ත ට ජගත කණහ රආරච ච ඉන ද රජ ත ස බස හ ද වය න ඉර ද ස ග රහය ඔන ලය න එඩ ෂන සම ප රව ශය 2014 ම ය 27 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help