නිදහස් දිනය යනු, ජාතියක නිදහස් රාජ්‍යත්වය සලසා ගැනීමේ සැමරෙන වාර්ෂික සිදුවීමක් වන අතර, සාමාන්‍යයෙන් එය, වෙනත් ජාතියක හෝ රාජ්‍යයක හෝ කණ්ඩායමක් හෝ කොටසක් හෝ වී සිටීමෙන් වියුක්ත වීම; නැතහොත් බොහෝ විරල වශයෙන් කෙළවර වීම සැමරීමක් වෙයි. බොහෝ රටවල් ඔවුන්ගේ නිදහස් දිනයන් a ජාතික නිවාඩු දිනයක් ලෙසින් සමරන අතර, සමහර අවස්ථාවන්හී සැමරුම් දිනය විවාදාත්මක හෝ වාදයට පාත්‍ර වන්නක් වෙයි.
ලැයිස්තුව
පහත දැක්වෙන්නේ, ලොව පුරා රටවල නිදහස් දිනයන්ගේ අර්ධ ලැයිස්තුවකි:
රට | නිවාඩු දිනය | සැමරෙන දිනය | සැමරෙන සිද්ධිය | නිවාඩුවේ නම |
---|---|---|---|---|
ජූලි 4 | 1993 | නිමාව. 1933 දී ජෝර්ජියා වෙතින් තත්වාකාර නිදහස. එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ 1999 දීය. (.) | "විමුක්ති දිනය" ලෙසින්ද හැඳින්වෙයි. | |
ඇෆ්ගනිස්තානය | අගෝස්තු 19 | 1919 | 1919 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
ඇල්බේනියාව | නොවැම්බර් 28 | 1912 | 1912 දී විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ සියවස් පහක ඔටෝමාන් පාලනයේ නිමාව සනිටුහන් කළේය. | |
ඇල්ජීරියාව | ජූලි 5 | 1962 | 1962දී ප්‍රංශය වෙතින් නිදහස. | |
ඇන්ගෝලාව | නොවැම්බර් 11 | 1975 | 1975දී පෘතුගාලය වෙතින් නිදහස ලැබීම. | |
නොවැම්බර් 1 | 1981 | 1981දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | ||
ආර්ජන්ටිනාව | ජූලි 9 | 1816 | 1816දී වෙතින් ප්‍රකාශ කරන ලදි. | |
ආර්මේනියාව | මැයි 28 | 1918 | 1918දී රුසියානු අධිරාජ්‍යය වෙතින් නිදහස ප්‍රකාශ කිරීම. | |
ආර්මේනියාව | සැප්තැම්බර් 21 | 1991 | 1991දී සෝවියට් සංගමය වෙතින් නිදහස. | ජාතික දිනය |
ඔස්ට්‍රියාව | ඔක්තොම්බර් 26 | 1955 | 1955දී ස්වෛරීත්වය යළි ස්ථාපනය සහ මධ්‍යස්ථතා ප්රකාශනය අත්සන් තැබීම. | ජාතික දිනය |
අසර්බයිජාන් | මැයි 28 | 1918 | 1918දී රුසියානු අධිරාජ්‍යය වෙතින් නිදහස සහ ජනරජය ප්‍රකාශයට පත් කිරීම | ජනරජ දිනය |
අසර්බයිජාන් | ඔක්තොම්බර් 18 | 1991 | 1991දී සෝවියට් සංගමය වෙතින් නිදහස යළි-ප්‍රකාශ කෙරිණි | අසර්බයිජානයේ රාජ්‍ය නිදහස් දිනය |
බහාමාස් | ජූලි 10 | 1973 | 1973දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
බහරේන් | දෙසැම්බර් 16 | 1971 | 1971දී එක්සත් රාජධානිය වෙතින් නිදහස | |
බංග්ලාදේශය | මාර්තු 26 | 1971 | පකිස්තානය වෙතින් නිදහස ප්‍රකාශ කෙරුණු අතර එය නිසා ඇතිවුණු නව-මාසයේ යුද්ධය කෙළවර වූයේ දෙසැම්බර් 16, 1971 දීය. | |
නොවැම්බර් 30 | 1966 | 1966 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | ||
බෙලාරූස් | ජූලි 3 | 1944 | වසර කිහිපයක් පැවති ජර්මානු අධිවාසයට පසුව 1944 දී . | |
බෙල්ජියම | ජූලි 21 | 1831 | ඔක්තොම්බර් 4, 1830 හිදී වෙතින් නිදහස (). 1831 ජූලි 21 දිනදී පළමු බෙල්ජියානුවන්ගේ රජ ලෙස දිවුරුම් දුනි. | |
බෙලීස් | සැප්තැම්බර් 21 | 1981 | 1981 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
බෙනින් | අගෝස්තු 1 | 1960 | 1969 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
බොලිවියාව | අගෝස්තු 6 | 1825 | 1825 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | |
බොස්නියා සහ හර්සෙගොවිනා | මාර්තු 1 | 1992 | 1992දී වෙතින් නිදහස. | |
බොට්ස්වානා | සැප්තැම්බර් 30 | 1966 | 1966 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
බ්‍රසීලය | සැප්තැම්බර් 7 | 1822 | 1822 සැප්තැම්බර් 7 දිනදී පෘතුගාලය වෙතින් . පිළිගැනුම, 1825 අගෝස්තු 29 දිනදී. | නිදහස් දිනය (බ්‍රසීලය) |
බෲනයි | ජනවාරි 1 | 1984 | 1984 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. ජාතික දින උත්සව පැවැත්වෙන්නේ පෙබරවාරි 23 දිනදීය. | |
බල්ගේරියාව | සැප්තැම්බර් 22 | 1908 | 1908 දී ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින් නිදහස. | |
බර්කිනා ෆාසෝ | අගෝස්තු 5 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
බුරුමය | ජනවාරි 4 | 1948 | 1948 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
බුරුන්ඩි | ජූලි 1 | 1962 | 1962 දී බෙල්ජියම වෙතින් නිදහස. | |
කාම්බෝජය | නොවැම්බර් 9 | 1953 | 1953 දී ප්‍රංශය වෙතින් නිදහස | |
කැමරූන් | ජනවාරි 1 | 1960 | 1960 දී ප්‍රංශය සහ එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
කැනඩාව | ජූලි 1 | 1867 | 1867 දී එක්සත් රාජධානිය වෙතින් නාමික නිදහස පිරිනැමිණි. නම් වත්මන් පළාත, පෙරදී බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යයක්ව පැවතුණු අතර, එය විසින් සොයාගැනීමේ දිනය සමරන්නේ ජූනි 24 දින වන අතර පළමු ලෝක යුද්ධයෙහි මිය ගිය වුන් පිළිබඳ ශෝකය ප්‍රකාශ කරන්නේ ජූලි 1 දිනදීය. බලන්න | |
කේප් වර්ඩ් | ජූලි 5 | 1975 | 1975 දී පෘතුගාලය වෙතින් නිදහස. | |
මධ්‍යම අප්‍රිකානු ජනරජය | අගෝස්තු 13 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
චෑඩ් | අගෝස්තු 11 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
චිලි | පෙබරවාරි 12 සහ සැප්තැම්බර් 18 | 1810 | 1810 දී මෙම දිනයේදී ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කෙරිණි. සැබවින්ම, චිලියානුවෝ , සැප්තැම්බර් 18 දිනදී සමරති. මෙම දිනය අප්‍රේල් 25, 1844 වන තුරු එලෙසින් පිළිගන්නා ලද්දේ නැත. | |
කොලොම්බියාව | ජූලි 20 සහ අගෝස්තු 7 | 1810 | 1810 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | |
කොමරොස් | ජූලි 6 | 1975 | 1975 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
කොන්ගෝ, ප්‍රජාතාන්ත්‍රීක ජනරජය | ජූනි 30 | 1960 | 1960 දී බෙල්ජියම වෙතින් නිදහස. | |
කොන්ගෝ, ජනරජය | අගෝස්තු 15 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
කොස්ටා රිකා | සැප්තැම්බර් 15 | 1821 | 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | |
ක්‍රොඒෂියා | ඔක්තොම්බර් 8 | 1991 | 1991 දී වෙතින් නිදහස. | |
කියුබාව | මැයි 20 | 1902 | 1902 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | |
සයිප්‍රස් | ඔක්තොම්බර් 1 | 1960 | අගෝස්තු 16, 1960 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස ලැබුනද, සාමාන්‍යයෙන් සැමරෙන්නේ ඔක්තොම්බර් 1 දිනදීය. | |
චෙක් ජනරජය | ඔක්තොම්බර් 28 | 1918 | 1918, ඔක්තොම්බර් 28 දිනදී, චෙකොස්ලොවැකියාව ලෙසින්, වෙතින් නිදහස ලැබීම. | |
චෙක් ජනරජය | ජනවාරි 1 | 1993 | 1993 දී චෙකොස්ලොවැකියාව බිඳී යෑම සමගම චෙක් ජනරජය ලෙසින්. | |
ඩෙන්මාර්කය | ජූනි 5 | 1849 | 1849 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පණත. | |
ජිබුටි | ජූනි 27 | 1977 | 1977 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
ඩොමිනිකා | නොවැම්බර් 3 | 1978 | 1978 දී එක්සත් රාජධානිය වෙතින්. | |
දෙසැම්බර් 1 | 1821 | 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | ||
පෙබරවාරි 27 | 1844 | වසර-22 ක අධිවාසයකින් පසුව, 1844 දී හෙයිටි වෙතින් නිදහස යළි-ප්‍රකාශ කෙරිණි. | ||
නැගෙනහිර ටිමෝරය | මැයි 20 | 2002 | 2002 දී පෘතුගාලය වෙතින් නිදහස (පිළිගැනුම, ඉන්දුනීසියාව වෙතින් 1975 සිට 1999 දත්වා නැගෙනහිර ටිමෝරය ආක්‍රමණය කරන ලද අතර, පෘතුගාලය විසින් පරිපාලනය කරනු ලබන බවින් කිසිකලෙක නිල වශයෙන් මිදී නොමැත). | |
ඉක්වදෝරය | අගෝස්තු 10 | 1809 | අගෝස්තු 10, 1809 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කලද, අගෝස්තු 2, 1810 වන විට නිදහස් ව්‍යාපාරයෙහි සියළු තුමන්ත්රණකරුවන් මරා දැමීම නිසා අසාර්ථක විය. | |
ඉක්වදෝරය | මැයි 24 | 1822 | අත්‍යන්තයේ මැයි 24, 1822 දී නිදහස ලැබිණි. | |
එල් සැල්වදෝරය | සැප්තැම්බර් 15 | 1821 | 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | |
ඔක්තොම්බර් 12 | 1968 | 1968 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | ||
එරිට්‍රියා | මැයි 24 | 1993 | 1993 දී ඉතියෝපියාව වෙතින් නිදහස. | |
එස්ටෝනියා | පෙබරවාරි 24 | 1918 | 1918 දී රුසියානු අධිරාජ්‍යය වෙතින් . | |
එස්ටෝනියා | අගෝස්තු 20 | 1991 | 1991 දී සෝවියට් සංගමය වෙතින් නිදහස යළි-ප්‍රකාශයට පත් කෙරිණි. | |
ඔක්තොම්බර් 10 | 1970 | 1970 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | ||
ෆින්ලන්තය | දෙසැම්බර් 6 | 1917 | 1917 දී රුසියාව වෙතින් නිදහස. ජනවාරි 4, 1918 දී පිළිගැනිණි. | නිදහස් දිනය (ෆින්ලන්තය) |
අගෝස්තු 17 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | ||
ගැම්බියාව | පෙබරවාරි 18 | 1965 | 1965 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
ජෝර්ජියාව | මැයි 26 | 1918 | 1918 දී | |
ජෝර්ජියාව | අප්‍රේල් 9 | 1991 | 1991 දී සෝවියට් සංගමය වෙතින් නිදහස. | |
ඝානාව | මාර්තු 6 | 1957 | 1957 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
ග්‍රීසිය | මාර්තු 25 | 1821 | 1821 දී ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින් නිදහස් ප්‍රකාශයට පත් කිරීම. ඇරඹීම | |
ග්‍රෙනාඩා | පෙබරවාරි 7 | 1974 | 1974 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
ගෞතමාලාව | සැප්තැම්බර් 15 | 1821 | 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | |
ඔක්තොම්බර් 2 | 1958 | 1958 දී ප්‍රංශය වෙතින් නිදහස. | ||
සැප්තැම්බර් 24 | 1973 | 1973 දී පෘතුගාලය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම. | ||
ගයනා | මැයි 26 | 1966 | 1966 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
හෙයිටි | ජනවාරි 1 | 1804 | 1804 දී ප්‍රංශය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම. | |
හොන්ඩූරස් | සැප්තැම්බර් 15 | 1821 | 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | |
හන්ගේරියාව | අගෝස්තු 20 | 1000 | ක්‍රිස්තියානි හන්ගේරියාව සංස්ථාපනය කිරීම සහ හන්ගේරියාවේ පළමු ක්‍රිස්තියානි රජ ශාන්ත ස්ටීවන්ගේ දිනය. | ජාතික දිනය |
අයිස්ලන්තය | දෙසැම්බර් 1 | 1918 | 1918 දී වෙතින් නිදහස. | |
ඉන්දියාව | අගෝස්තු 15 | 1947 | 1947 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | නිදහස් දිනය (ඉන්දියාව) |
ඉන්දුනීසියාව | අගෝස්තු 17 | 1945 | 1945, අගෝස්තු 17 දිනදී, නෙදර්ලන්තය වෙතින්, දිනය (හරි ප්රොක්ලමාසි කමර්ඩේකාන් ආර්.අයි.). 1949 දී නෙදර්ලන්තය විසින් ඉන්දුනීසියානු නිදහස සහ ස්වෛරීත්වය පිළිගන්නා ලදි. 2008 දී ඕලන්ද රජය විසින් විධිමත් ලෙසින් පිළිගත්තේ ඉන්දුනීසියානු නිදහසෙහි එකම සත්‍ය දිනය 1945, අගෝස්තු 17 දිනය බවයි | |
ඉරාකය | ඔක්තොම්බර් 3 | 1932 | 1932 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
අයර්ලන්තය | අප්‍රේල් 24 | 1916 | අප්‍රේල් 24, 1916 දින සහ ඒ නිසා ආරම්භය. මහා බ්‍රිතාන්‍යය හා අයර්ලන්තය එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
ඊශ්‍රායෙලය | ඊයාර් 5 ( අප්‍රේල් 15 සහ මැයි 15 යන දිනවල හෝ ඒ අතරතුර, හෙබ්‍රෙව් දින දසුන අනුව). | 1948 | මැයි 14, 1948 දී (5 ඊයාර් 5708 හෙබ්‍රෙව් දින දසුන ප්‍රකාර) වෙතින් නිදහස. යොම් හාට්ස්මවූට් සමරනු ලබන්නේ, සෑම වසරකම 3 සහ 6 ඊයාර් අතර එය පතිත වන පරිදී; 5 ඊයාර් දිනයට සමීපතම අඟහරුවාදා, බදාදා හෝ බ්‍රහස්පතින්දා එය සමරනු ලැබේ. මෙයින් අදහස් වන්නේ ග්‍රෙගෝරියානු දින දසුන ප්‍රකාර මෙම නිවාඩු දිනය අප්‍රේල් 15 සහ මැයි 15 යන දෙදින ඇතුළුව එම දින දෙක අතර පතිත විය හැකි බවය. | |
අයිවරි කෝස්ට් | අගෝස්තු 7 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
ජැමෙයිකාව | අගෝස්තු 6 | 1962 | 1962 දී එක්සත් රාජධානිය . | |
ජපානය | පෙබරවාරි 11 | ක්‍රි. පූ. 660 | ක්‍රි. පූ. 660 දී ජිම්මු අධිරාජයා පළමුවෙන් සිංහාසනාරූඨ විය. 1945 සිට 1952 දක්වා, ජපානය මිත්‍ර හමුදා පාලනය යටතේ පැවතුණි. | |
ජෝර්දානය | මැයි 25 | 1946 | 1946 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
කසක්ස්තානය | දෙසැම්බර් 16 | 1991 | 1991 දී සෝවියට් සංගමය වෙතින් නිදහස. | |
කෙන්යාව | දෙසැම්බර් 12 | 1963 | 1963 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
කිරිබටි | ජූලි 12 | 1979 | 1979 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
කොරියාව, උතුරු | සැප්තැම්බර් 9 | 1948 | 1948 දී සංස්ථාපනය. | |
කොරියාව, දකුණු | අගෝස්තු 15 | 1945 | මාර්තු 1, 1919 දී ජපානය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කෙරිණි. නිවාඩු දිනය සැමරෙන්නේ අගෝස්තු 15 දිනදී වන අතර, අගෝස්තු 15, 1948 දිනදී ස්වාධීන කොරියානු රජයයන් තැනීමේ සංවත්සරය වෙයි | හෝ විමුක්ති දිනය |
පෙබරවාරි 17 | 2008 | 2008 දී සර්බියාව වෙතින් නිදහස. () | ||
කුවේටය | පෙබරවාරි 25 | 1961 | 1961 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
අගෝස්තු 31 | 1991 | 1991 දී එසසොස වෙතින් නිදහස. | ||
ලාඕසය | ඔක්තොම්බර් 22 | 1953 | ඔක්තොම්බර් 22, 1953 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
ලැට්වියාව | නොවැම්බර් 18 | 1918 | නොවැම්බර් 18, 1918 දී රුසියාව වෙතින් නිදහස. | |
ලැට්වියාව | මැයි 4 | 1990 | මැයි 4, 1990 දී සෝවියට් සංගමය වෙතින් නිදහස ප්‍රතිෂ්ඨාපනය | |
ලෙබනනය | නොවැම්බර් 22 | 1943 | 1943 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
ලෙසොතෝව | ඔක්තොම්බර් 4 | 1966 | 1966 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
ලයිබීරියාව | ජූලි 26 | 1847 | 1847 දී වෙතින් . | |
ලිබියාව | දෙසැම්බර් 24 | 1951 | 1947 පෙබරවාරි 10 දිනදී ඉතාලිය වෙතින් නිදහස , 1951, දෙසැම්බර් 24 දිනදී, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය වෙතින් මුදාහැරිණි. | |
ලිතුවේනියාව | පෙබරවාරි 16 | 1918 | : 1918 පෙබරවාරියේදී රුසියානු සහ වෙතින් නිදහස | |
ලිතුවේනියාව | මාර්තු 11 | 1990 | : 1990 මාර්තු මාසයේදී සෝවියට් සංගමය වෙතින් නිදහස. | |
මැසඩෝනියානු, සමූහාණ්ඩුව | සැප්තැම්බර් 8 | 1991 | 1991 දී වෙතින් නිදහස. | හෝ Ден на независноста |
මැඩගස්කරය | ජූනි 26 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
මලාවි | ජූලි 6 | 1964 | 1964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
මලයාසියාව | අගෝස්තු 31 | 1957 | 1957 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | හරී මර්ඩේකා |
මලයාසියාව | සැප්තැම්බර් 16 | 1963 | , , සහ සිංගප්පූරුව වෙතින් මලයාසියාව සංස්ථාපනය කිරීම. | |
මාලදිවයින | ජූලි 26 | 1965 | 1965 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
මාලි | සැප්තැම්බර් 22 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
මෝල්ටාව | සැප්තැම්බර් 21 | 1964 | 1964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
මොරිටේනියාව | නොවැම්බර් 28 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
මුරුසිය | මාර්තු 12 | 1968 | 1968 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
මෙක්සිකෝව | සැප්තැම්බර් 16 | 1810 | 1810 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කෙරිණි. 1821 සැප්තැම්බර් 27 දිනදී පිළිගැනිණි. | |
මෝල්ඩෝවා | අගෝස්තු 27 | 1991 | 1991 දී සෝවියට් සංගමය වෙතින් . | |
මොන්ගෝලියාව | දෙසැම්බර් 29 | 1911 | 1911 දී වෙතින් නිදහස. කෙසේවෙතත්, අළුතින් පිහිටවුනු මොන්ගෝලියානු රජය ඉතා දුර්වල වූ අතර, 1919 දී සහ පසුව 1921 මුල් භාගයෙහිදී අධිවාසයට එරෙහි වීමට නොහැකි විය. හමුදා පරාජය කිරීමෙන් පසුව, 1921, ජූනි 11 දිනදී නව කොමියුනිස්ට් රජය නිල වශයෙන් සංස්ථාපනය කෙරිණි. | |
මොන්ටිනිග්‍රෝ | මැයි 21 | 2006 | 2006 දී සර්බියාව සහ මොන්ටිනිග්‍රෝව වෙතින් නිදහස. | |
නොවැම්බර් 18 | 1956 | 1956 දී ප්‍රංශය සහ ස්පාඤ්ඤය වෙතින් නිදහස | ||
මොසැම්බික් | ජූනි 25 | 1975 | 1975 දී පෘතුගාලය වෙතින් නිදහස | |
සැප්තැම්බර් 2 | 1991 | 1991 දී වෙතින් නිදහස. තත්වාකාර නිදහස. | ජාතික දිනය | |
නැමිබියාව | මාර්තු 21 | 1990 | 1990 දී විධි නියෝගය වෙතින් නිදහස | |
ජනවාරි 31 | 1968 | 1968 දී ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එක්සත් රාජධානිය වෙතින් නිදහස. | ||
නෙදර්ලන්තය | මැයි 5 | 1945 | 1945 දී නාසි ජර්මනිය වෙතින් විමුක්තිය | හෝ විමුක්ති දිනය |
නිකරගුවා | සැප්තැම්බර් 15 | 1821 | 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | |
නයිජර් | අගෝස්තු 3 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
නයිජීරියාව | ඔක්තොම්බර් 1 | 1960 | 1960 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
උතුරු සයිප්‍රසය | සැප්තැම්බර් 2 | 1983 | 1983 දී වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම. () | |
නෝර්වේ | මැයි 17 | 1814 | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය /ජාතික දිනය. 1814 දී ඩෙන්මාර්කය වෙතින් නිදහස ලැබුවද, එය ස්වීඩනය හා සමගින් සංගමයක් වශයෙන් වන අතර, අත්‍යන්ත නිදහස ලැබුනේ 1905 ජූනි වන විටය. | |
පකිස්තානය | අගෝස්තු 14 | 1947 | 1947 රමඩාන් උල් මුබාරක් 27, අගෝස්තු 14, දිනදී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | යවුම්-ඊ-අසාඩි |
පැනමාව | නොවැම්බර් 28 | 1821 | 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | |
පැනමාව | නොවැම්බර් 3 | 1903 | 1903 යන තුරු, පැනමාව, "ග්රන් කොලම්බියා" හී සාමාජිකයෙක් විය. 1903 දී කොලොම්බියාව වෙතින් වෙන් වීම, නොවැම්බර් 3 දිනදී නිල නිවාඩු දිනයක් ලෙසින් සැමරෙයි. | |
පපුවා නව ගිනිය | සැප්තැම්බර් 16 | 1975 | 1975 දී, පූර්ව , ඕස්ට්‍රේලියාව වෙතින් නිදහස ලැබීම. | |
පැරගුවේ | මැයි 15 | 1811 | 1811 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | ඩීයා ඩි ඉන්ඩිපෙන්ඩෙන්සියා |
පෙරූ | ජූලි 28 | 1821 | 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | |
පිලිපීනය | ජූනි 12 | 1898 | ස්පාඤ්ඤයට එරෙහිව තුලදී විසින් සිදු කල සිහිපත් කෙරෙයි. 1946, ජූලි 4 දිනදී, එක්සත් ජනපදය වෙතින් ස්වයං-පාලනය ලැබූ පිලිපීන ජනරජය, 1964 වසර දක්වා, නිදහස් දිනය වශයෙන් ජූලි 4 දින සැමරීය. | |
පෝලන්තය | නොවැම්බර් 11 | 1918 | රුසියාව, සහ, විසින් වසර 123 ක් තුල වලට ලක් වීමෙන් පසුව, පෝලන්තයේ නිදහස 1918 දී ප්‍රතිෂ්ඨාපනය කිරීම. | (නිදහස් දිනය) |
පෘතුගාලය | දෙසැම්බර් 1 | 1640 | රටෙහි මුල් නිදහස ( වෙතින්) පිළිගැනුනේ, 1143, ඔක්තොම්බර් 5 දිනදීය. මෙම දිනය පෘතුගාලයේ නිවාඩු දිනයක් වූවේ වෙනත් හේතුවක් නිසාය. (ජනරජය හෝ ජනරජ දිනය හෝ අධිරෝපණය කිරීම. .) මෙම සිද්ධීන්, වර්තමානයේ නිදහස ප්රකාශනයට පත් කිරීම හෝ පිළිගැනීම හෝ මෙන් නොවන බවත්, හුදු දේශයක රජෙකුගේ බලය පිළිගැනුම පමණක් බවද සටහන් කර ගත යුතුය. 1143 වසරට පෙරදීද. 1580 සහ 1640 අතරතුර ස්පාඤ්ඤය හා සමග සංගමය තුලදීද, පෘතුගාලය වෙනස් ස්ථිතියක් ලෙසින් පැවතිණි. | 1640 දී ස්පාඤ්ඤය හා සමගින් පැවති වෙතින් පෘතුගීසි නිදහස ප්‍රකාශයට පත් කිරීම. |
කාටාර් | දෙසැම්බර් 18 | 1971 | සැප්තැම්බර් 7 දිනදී එක්සත් රාජධානිය වෙතින් මුල් නිදහස. | |
නොවැම්බර් 11 | 1965 | 1965 දී එක්සත් රාජධානිය වෙතින් . | ||
රුමේනියාව | මැයි 10 | 1866 | 1877-1878 අතරතුර, රුසියානු සේනාවන්ගේ සහය සහිතව, ඔටෝමාන් අධිරාජ්‍යයට එරෙහිව, රුමේනියාවේ ජයග්‍රාහී නිදහස් යුද්ධය. මැයි 9 දිනදී යුද්ධය ජයග්‍රහණය කලද, නිදහස් දිනය සැමරෙන්නේ දිනකට පසුව, පළමුවන කැරොල් රජ විසින් ලේඛන අත්සන් කල දිනදීය. | |
රුවන්ඩා | ජූලි 1 | 1962 | 1962 දී බෙල්ජියම වෙතින් නිදහස. | |
ශාන්ත කිට්ස් සහ නේවිස් | සැප්තැම්බර් 19 | 1983 | 1983 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
ශාන්ත ලුසියා | පෙබරවාරි 22 | 1979 | 1979 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | නිදහස් දිනය |
ඔක්තොම්බර් 27 | 1979 | 1979 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | ||
සැමෝවා | ජනවාරි 1 | 1962 | 1962 දී නවසීලන්තය වෙතින් නිදහස. | |
සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ | ජූලි 12 | 1975 | 1975 දී පෘතුගාලය වෙතින් නිදහස. | |
සෙනගෝල් | අප්‍රේල් 4 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
සර්බියාව | පෙබරවාරි 15 | 1804 | 1804 දී ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින් නිදහස. | |
සීෂෙල්ස් | ජූනි 29 | 1976 | 1976 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
සියෙරා ලියෝන් | අප්‍රේල් 27 | 1961 | 1961 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
සිංගප්පූරුව | අගෝස්තු 9 | 1965 | 1965 දී වෙතින් ඉවත්වීම/නෙරපාහැරීම. | |
ජූලි 17 | 1992 | 1992 දී නිදහස ප්‍රකාශයට පත් කිරීම ( පමණි), නිදහස පැමිණියේ 1993, ජනවාරි 1 දිනදී, චෙකොස්ලොවැකියාව බෙදීමෙන් පසුවය (). | ||
දෙසැම්බර් 26 සහ ජූනි 25 | 1990 | වෙතින් ස්ථීර කල, 1990 නිදහස පිළිබඳ ජනමත විචාරණයෙහි නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කල දිනය. (රාජ්‍යත්ව දිනය) 1991 දී යුගෝස්ලාවියාව වෙතින් නිදහස ප්‍රකාශයට පත් කරන ලදි. | නිදහස් සහ එකමුතු දිනය | |
ජූලි 7 | 1978 | 1978 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | ||
සෝමාලියාව | ජූලි 1 | 1960 | (පූර්ව ) සහ යන්නන්ගේ සංගමය තුලින් සංස්ථාපනය කිරීම. මෙම සිද්ධිය වාර්ෂිකව සැමරෙයි. | |
දකුණු අප්‍රිකාව | දෙසැම්බර් 11 | 1931 | 1931 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. රජයේ නිවාඩු දිනයක් නොවේ. 1910, මැයි 31 දිනදී සංස්ථාපනය කෙරුණු අතර, 1961, මැයි 31 දිනදී, වර්ණභේදය පැවති කාලයේදී, සුළුතර පාලනය යටතේ ප්‍රකාශයට පත් කෙරුණු අතර, 1994 දී බහුතර පාලනය යටතේ පූර්ණ නිදහස දිනා ගති. | |
දකුණු සුඩානය | ජූලි 9 | 2011 | 2011 දී සුඩානය වෙතින් නිදහස. | |
ශ්‍රී ලංකාව | පෙබරවාරි 4 | 1948 | 1948 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | නිදහස් දිනය (ශ්‍රී ලංකාව) |
සුඩානය | ජනවාරි 1 | 1956 | 1956 දී ඊජිප්තුව සහ එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
සුරිනාමය | නොවැම්බර් 25 | 1975 | 1975 දී නෙදර්ලන්තය වෙතින් නිදහස. | |
ස්වාසිලන්තය | සැප්තැම්බර් 6 | 1968 | 1968 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
ස්වීඩනය | ජූනි 6 | 1523 | 1523 දී රජු තේරී පත් වීම සහ සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් සැමරෙයි. ගුස්ටෆ් වාසා රජුගේ තේරී පත් වීම යනු, තත්ත්වාකාර අවසානය වූ අතර විධිමත් ලෙසින් නිදහස ප්‍රකාශයට පත් කිරීම ලෙසින් දක්නා ලදි. | |
ස්විට්සර්ලන්තය | අගෝස්තු 1 | 1291 | 1291 දී එරෙහි සන්ධානය. | |
සිරියාව | අප්‍රේල් 17 | 1946 | 1946 දී නිමාව | |
ටජිකිස්තානය | සැප්තැම්බර් 9 | 1991 | 1991 දී සෝවියට් සංගමය වෙතින් නිදහස. | |
ටැන්සානියාව | දෙසැම්බර් 9 | 1961 | 1961 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
අප්‍රේල් 27 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | ||
ටිබෙටය | පෙබරවාරි 13 | 1913 | 1913 දී චිං රාජවංශය වෙතින් නිදහස. පසුව 1950 ඔක්තොම්බර් මාසයේදී, විසින් ආක්‍රමණය කරනු ලදුව වර්තමානයේ අධිවාසයෙහි පවතියි. | |
ජූනි 4 | 1970 | 1970 දී එක්සත් රාජධානිය යටතේවූ ආරක්ෂිත රාජ්‍යය තත්ත්වය කෙළවර කිරීම. | ||
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ | අගෝස්තු 31 | 1962 | 1962 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
ටියුනීසියාව | මාර්තු 20 | 1956 | 1956 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
ටර්ක්මෙනිස්තානය | ඔක්තොම්බර් 27 | 1991 | 1991දී සෝවියට් සංගමය වෙතින් නිදහස ප්‍රකාශයට පත්කිරීම. | |
යුක්රේනය | අගෝස්තු 24 | 1991 | 1991 දී සෝවියට් සංගමය වෙතින් . | |
යුක්රේනය | ජනවාරි 22 | 1919 | 1919, ජනවාරි 22 දී, යුක්රේනය එක්සත් කිරීම. | |
එක්සත් අරාබි එමිරේට්ස් | දෙසැම්බර් 2 | 1971 | (ජාතික දිනය) 1971 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
එක්සත් ජනපදය | ජූලි 4 | 1776 | 1776 දී මහා බ්‍රිතාන්‍ය රාජධානිය (වර්තමානයේ එක්සත් රාජධානිය) වෙතින් . | නිදහස් දිනය හෝ ජූලි හතරවන දින |
උරුගුවේ | අගෝස්තු 25 | 1825 | 1825 දී බ්‍රසීලය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම. 1828 දී පිළිගැනුණි. | ඩෙක්ලරතෝරියා ඩි ල ඉන්ඩිපෙන්ඩන්සියා) |
උස්බෙකිස්තානය | සැප්තැම්බර් 1 | 1991 | 1991 දී එසොසස වෙතින් නිදහස. | |
ජූලි 30 | 1980 | 1980 දී එක්සත් රාජධානිය සහ ප්‍රංශය වෙතින් නිදහස. | ||
වෙනිසුයෙලාව | ජූලි 5 | 1811 | 1811 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම. | |
වියට්නාමය | සැප්තැම්බර් 2 | 1945 | 1945 දී ජපානය සහ ප්‍රංශය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම. | |
යේමනය | නොවැම්බර් 30 | 1967 | 1967 දී , එක්සත් රාජධානිය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කරන ලදි. | |
සැම්බියාව | ඔක්තොම්බර් 24 | 1964 | 1964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
සිම්බාබ්වේ | අප්‍රේල් 18 | 1980 | 1980 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. |
ආශ්රිත
- සාමාන්‍ය
- "නැෂනල් හොලිඩේ ඔෆ් මෙම්බර් ස්ටේට්ස්". එක්සත් ජාතීන්. සම්ප්‍රවේශය ජූනි 14, 2011.
- "सवतंत्रता दिवस". එක්සත් ජාතීන්. සම්ප්‍රවේශය ජූනි 14, 2014.
- විශේෂිත
- Abkhazia , (UNPO).
- පර්තාමා ඩලාම් සෙජාරා PM බලන්ඩා හඩිරි රසෙප්සි HUT RI 17-8
- සියායුවන් ලූ – රේන්ස් ඔෆ් ලිබරේෂන්, පි.6
- ස්ටීවන් කොට්කිං, බෲස් ඒ. එලෙමෙන් – මොන්ගෝලියා ඉන් ද ට්වෙන්ටියත් සෙන්චරි: ලෑන්ඩ්ලොක්ඩ් කොස්මොපොලිටන්, පි.74
- ඩේවිඩ් ස්නැත් – ද හෙඩ්ලස් ස්ටේට්: ඇරිස්ටොක්‍රැටික් ඕර්ඩර්ස්, කින්ෂිප් සොසයිටි, ඇන්ඩ් මිස්රිප්රසෙන්ටේෂන්ස් ඔෆ් නොමැඩික් ඉනර් ඒෂියා, පි.36
- ඩියුක් විශ්වවිද්‍යාලය. නීති විද්‍යාලය – යුනිෆිකේෂන් ඔෆ් ලෝ, 1965, වෙළුම 30, පි.282
- පැරගුවේඉන්ඩිපෙන්ඩන්ස් ඩේ
- ඩුස්ඩෑඩෝ මහපගල්, ප්‍රොක්ලමේෂන් නම්බර්. 28 ඩික්ලෙයාරින් ජූන් 12 ඈස් ෆිලිෆීන් ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ, ෆිලිෆීන් හිස්ට්‍රි ගෲප් ඔෆ් , සම්ප්‍රවේශය නොවැම්බර් 11, 2009
- "රිපබ්ලික් ඇක්ට් නම්බර්. 4166". අගෝස්තු 4, 1964. සම්ප්‍රවේශය අගෝස්තු 5, 2009.
- 1962 දී, ජනාධිපති ඩුස්ඩෑඩෝ මහපගල් විසින් නිවේදනයකට අත්සන් තබමින් ප්‍රකාශයට පත් කර සිටියේ, 1898 දී එම දිනයේදී ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම සිහිපත් කිරීම සඳහා 1962 ජූනි 12 දින විශේෂ රජයේ නිවාඩු දිනයක් වන බවයි. මෙම නිවේදනය විසින් පිලිපීනයේ නිදහස් දින නිවාඩු දිනය වෙනසකට පත් වූයේ නැත. නිවාඩුවේ දිනය 1964 වසරේදී වෙනකට ලක් වූයේ, ජනරජ පණත අංක. 4166 අත්සන් තැබීමත් හා සමගය.
- එඩ්ගාර්, ඒඩ්‍රියන් ලින් (2004). ට්රයිබ්ල් නේෂන්: ද මේකිං ඔෆ් සෝවියට් ටර්ක්මෙනිස්තාන්. ප්‍රින්ස්ටන්: . p. 1. ISBN .
1991, ඔක්තොම්බර් 27 දිනදී, ටර්ක්මෙන් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව විසින් සෝවියට් සංගමය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කරන ලදි.
- "හොලිඩේස්". යුක්රේනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය. සම්ප්‍රවේශය 2008-08-24.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න දහස ද නය යන ජ ත යක න දහස ර ජ යත වය සලස ග න ම ස මර න ව ර ෂ ක ස ද ව මක වන අතර ස ම න යය න එය ව නත ජ ත යක හ ර ජ යයක හ කණ ඩ යමක හ ක ටසක හ ව ස ට ම න ව ය ක ත ව ම න තහ ත බ හ ව රල වශය න ක ළවර ව ම ස මර මක ව ය බ හ රටවල ඔව න ග න දහස ද නයන a ජ ත ක න ව ඩ ද නයක ල ස න සමරන අතර සමහර අවස ථ වන හ ස මර ම ද නය ව ව ද ත මක හ ව දයට ප ත ර වන නක ව ය න දහස සබ ඳ ජ ත ක ද නය ව නත ජ ත ක ද නය න ල ජ ත ක ද නයක න තල ය ස ත වපහත ද ක ව න න ල ව ප ර රටවල න දහස ද නයන ග අර ධ ල ය ස ත වක රට න ව ඩ ද නය ස මර න ද නය ස මර න ස ද ධ ය න ව ඩ ව නම 07 04 ජ ල 4 1993 න ම ව 1933 ද ජ ර ජ ය ව ත න තත ව ක ර න දහස එය න ල වශය න ප රක ශයට පත කළ 1999 ද ය ව ම ක ත ද නය ල ස න ද හ ඳ න ව ය ඇෆ ගන ස ත නය 08 19 අග ස ත 19 1919 1919 ද එක සත ර ජධ න ය ව ත න න දහස ඇල බ න ය ව 11 28 න ව ම බර 28 1912 1912 ද ව ස න ප රක ශයට පත කරන ල බ ස යවස පහක ඔට ම න ප ලනය න ම ව සන ට හන කළ ය ඇල ජ ර ය ව 07 05 ජ ල 5 1962 1962ද ප ර ශය ව ත න න දහස ඇන ග ල ව 11 11 න ව ම බර 11 1975 1975ද ප ත ග ලය ව ත න න දහස ල බ ම 11 01 න ව ම බර 1 1981 1981ද එක සත ර ජධ න ය ව ත න න දහස ආර ජන ට න ව 07 09 ජ ල 9 1816 1816ද ව ත න ප රක ශ කරන ලද ආර ම න ය ව 05 28 ම ය 28 1918 1918ද ර ස ය න අධ ර ජ යය ව ත න න දහස ප රක ශ ක ර ම ආර ම න ය ව 09 21 ස ප ත ම බර 21 1991 1991ද ස ව යට ස ගමය ව ත න න දහස ජ ත ක ද නය ඔස ට ර ය ව 10 26 ඔක ත ම බර 26 1955 1955ද ස ව ර ත වය යළ ස ථ පනය සහ මධ යස ථත ප රක ශනය අත සන ත බ ම ජ ත ක ද නය අසර බය ජ න 05 28 ම ය 28 1918 1918ද ර ස ය න අධ ර ජ යය ව ත න න දහස සහ ජනරජය ප රක ශයට පත ක ර ම ජනරජ ද නය අසර බය ජ න 10 18 ඔක ත ම බර 18 1991 1991ද ස ව යට ස ගමය ව ත න න දහස යළ ප රක ශ ක ර ණ අසර බය ජ නය ර ජ ය න දහස ද නය බහ ම ස 07 10 ජ ල 10 1973 1973ද එක සත ර ජධ න ය ව ත න න දහස බහර න 12 16 ද ස ම බර 16 1971 1971ද එක සත ර ජධ න ය ව ත න න දහස බ ග ල ද ශය 03 26 ම ර ත 26 1971 පක ස ත නය ව ත න න දහස ප රක ශ ක ර ණ අතර එය න ස ඇත ව ණ නව ම සය ය ද ධය ක ළවර ව ය ද ස ම බර 16 1971 ද ය 11 30 න ව ම බර 30 1966 1966 ද එක සත ර ජධ න ය ව ත න න දහස බ ල ර ස 07 03 ජ ල 3 1944 වසර ක හ පයක ප වත ජර ම න අධ ව සයට පස ව 1944 ද බ ල ජ යම 07 21 ජ ල 21 1831 ඔක ත ම බර 4 1830 හ ද ව ත න න දහස 1831 ජ ල 21 ද නද පළම බ ල ජ ය න වන ග රජ ල ස ද ව ර ම ද න බ ල ස 09 21 ස ප ත ම බර 21 1981 1981 ද එක සත ර ජධ න ය ව ත න න දහස බ න න 08 01 අග ස ත 1 1960 1969 ද ප ර ශය ව ත න න දහස බ ල ව ය ව 08 06 අග ස ත 6 1825 1825 ද ස ප ඤ ඤය ව ත න න දහස බ ස න ය සහ හර ස ග ව න 03 01 ම ර ත 1 1992 1992ද ව ත න න දහස බ ට ස ව න 09 30 ස ප ත ම බර 30 1966 1966 ද එක සත ර ජධ න ය ව ත න න දහස බ රස ලය 09 07 ස ප ත ම බර 7 1822 1822 ස ප ත ම බර 7 ද නද ප ත ග ලය ව ත න ප ළ ග න ම 1825 අග ස ත 29 ද නද න දහස ද නය බ රස ලය බ නය 01 01 ජනව ර 1 1984 1984 ද එක සත ර ජධ න ය ව ත න න දහස ජ ත ක ද න උත සව ප ව ත ව න න ප බරව ර 23 ද නද ය බල ග ර ය ව 09 22 ස ප ත ම බර 22 1908 1908 ද ඔට ම න අධ ර ජ යය ව ත න න දහස බර ක න ෆ ස 08 05 අග ස ත 5 1960 1960 ද ප ර ශය ව ත න න දහස බ ර මය 01 04 ජනව ර 4 1948 1948 ද එක සත ර ජධ න ය ව ත න න දහස බ ර න ඩ 07 01 ජ ල 1 1962 1962 ද බ ල ජ යම ව ත න න දහස ක ම බ ජය 11 09 න ව ම බර 9 1953 1953 ද ප ර ශය ව ත න න දහස ක මර න 01 01 ජනව ර 1 1960 1960 ද ප ර ශය සහ එක සත ර ජධ න ය ව ත න න දහස ක නඩ ව 07 01 ජ ල 1 1867 1867 ද එක සත ර ජධ න ය ව ත න න ම ක න දහස ප ර න ම ණ නම වත මන පළ ත ප රද බ ර ත න ය ඩ ම න යන ර ජ යයක ව ප වත ණ අතර එය ව ස න ස ය ග න ම ද නය සමරන න ජ න 24 ද න වන අතර පළම ල ක ය ද ධය හ ම ය ග ය ව න ප ළ බඳ ශ කය ප රක ශ කරන න ජ ල 1 ද නද ය බලන න ක ප වර ඩ 07 05 ජ ල 5 1975 1975 ද ප ත ග ලය ව ත න න දහස මධ යම අප ර ක න ජනරජය 08 13 අග ස ත 13 1960 1960 ද ප ර ශය ව ත න න දහස ච ඩ 08 11 අග ස ත 11 1960 1960 ද ප ර ශය ව ත න න දහස ච ල 02 12 ප බරව ර 12 සහ ස ප ත ම බර 18 1810 1810 ද ම ම ද නය ද ස ප ඤ ඤය ව ත න න දහස ප රක ශයට පත ක ර ණ ස බව න ම ච ල ය න ව ස ප ත ම බර 18 ද නද සමරත ම ම ද නය අප ර ල 25 1844 වන ත ර එල ස න ප ළ ගන න ලද ද න ත ක ල ම බ ය ව 07 20 ජ ල 20 සහ අග ස ත 7 1810 1810 ද ස ප ඤ ඤය ව ත න න දහස ක මර ස 07 06 ජ ල 6 1975 1975 ද ප ර ශය ව ත න න දහස ක න ග ප රජ ත න ත ර ක ජනරජය 06 30 ජ න 30 1960 1960 ද බ ල ජ යම ව ත න න දහස ක න ග ජනරජය 08 15 අග ස ත 15 1960 1960 ද ප ර ශය ව ත න න දහස ක ස ට ර ක 09 15 ස ප ත ම බර 15 1821 1821 ද ස ප ඤ ඤය ව ත න න දහස ක ර ඒෂ ය 10 08 ඔක ත ම බර 8 1991 1991 ද ව ත න න දහස ක ය බ ව 05 20 ම ය 20 1902 1902 ද ස ප ඤ ඤය ව ත න න දහස සය ප රස 10 01 ඔක ත ම බර 1 1960 අග ස ත 16 1960 ද එක සත ර ජධ න ය ව ත න න දහස ල බ නද ස ම න යය න ස මර න න ඔක ත ම බර 1 ද නද ය ච ක ජනරජය 10 28 ඔක ත ම බර 28 1918 1918 ඔක ත ම බර 28 ද නද ච ක ස ල ව ක ය ව ල ස න ව ත න න දහස ල බ ම ච ක ජනරජය 01 01 ජනව ර 1 1993 1993 ද ච ක ස ල ව ක ය ව බ ඳ ය ම සමගම ච ක ජනරජය ල ස න ඩ න ම ර කය 06 05 ජ න 5 1849 1849 ද ආණ ඩ ක රම ව යවස ථ පණත ජ බ ට 06 27 ජ න 27 1977 1977 ද ප ර ශය ව ත න න දහස ඩ ම න ක 11 03 න ව ම බර 3 1978 1978 ද එක සත ර ජධ න ය ව ත න 12 01 ද ස ම බර 1 1821 1821 ද ස ප ඤ ඤය ව ත න න දහස 02 27 ප බරව ර 27 1844 වසර 22 ක අධ ව සයක න පස ව 1844 ද හ ය ට ව ත න න දහස යළ ප රක ශ ක ර ණ න ග නහ ර ට ම රය 05 20 ම ය 20 2002 2002 ද ප ත ග ලය ව ත න න දහස ප ළ ග න ම ඉන ද න ස ය ව ව ත න 1975 ස ට 1999 දත ව න ග නහ ර ට ම රය ආක රමණය කරන ලද අතර ප ත ග ලය ව ස න පර ප ලනය කරන ලබන බව න ක ස කල ක න ල වශය න ම ද න ම ත ඉක වද රය 08 10 අග ස ත 10 1809 අග ස ත 10 1809 ද ස ප ඤ ඤය ව ත න න දහස ප රක ශයට පත කලද අග ස ත 2 1810 වන ව ට න දහස ව ය ප රය හ ස යළ ත මන ත රණකර වන මර ද ම ම න ස අස ර ථක ව ය ඉක වද රය 05 24 ම ය 24 1822 අත යන තය ම ය 24 1822 ද න දහස ල බ ණ එල ස ල වද රය 09 15 ස ප ත ම බර 15 1821 1821 ද ස ප ඤ ඤය ව ත න න දහස 10 12 ඔක ත ම බර 12 1968 1968 ද ස ප ඤ ඤය ව ත න න දහස එර ට ර ය 05 24 ම ය 24 1993 1993 ද ඉත ය ප ය ව ව ත න න දහස එස ට න ය 02 24 ප බරව ර 24 1918 1918 ද ර ස ය න අධ ර ජ යය ව ත න එස ට න ය 08 20 අග ස ත 20 1991 1991 ද ස ව යට ස ගමය ව ත න න දහස යළ ප රක ශයට පත ක ර ණ 10 10 ඔක ත ම බර 10 1970 1970 ද එක සත ර ජධ න ය ව ත න න දහස ෆ න ලන තය 12 06 ද ස ම බර 6 1917 1917 ද ර ස ය ව ව ත න න දහස ජනව ර 4 1918 ද ප ළ ග න ණ න දහස ද නය ෆ න ලන තය 08 17 අග ස ත 17 1960 1960 ද ප ර ශය ව ත න න දහස ග ම බ ය ව 02 18 ප බරව ර 18 1965 1965 ද එක සත ර ජධ න ය ව ත න න දහස ජ ර ජ ය ව 05 26 ම ය 26 1918 1918 ද ජ ර ජ ය ව 04 09 අප ර ල 9 1991 1991 ද ස ව යට ස ගමය ව ත න න දහස ඝ න ව 03 06 ම ර ත 6 1957 1957 ද එක සත ර ජධ න ය ව ත න න දහස ග ර ස ය 03 25 ම ර ත 25 1821 1821 ද ඔට ම න අධ ර ජ යය ව ත න න දහස ප රක ශයට පත ක ර ම ඇරඹ ම ග ර න ඩ 02 07 ප බරව ර 7 1974 1974 ද එක සත ර ජධ න ය ව ත න න දහස ග තම ල ව 09 15 ස ප ත ම බර 15 1821 1821 ද ස ප ඤ ඤය ව ත න න දහස 10 02 ඔක ත ම බර 2 1958 1958 ද ප ර ශය ව ත න න දහස 09 24 ස ප ත ම බර 24 1973 1973 ද ප ත ග ලය ව ත න න දහස ප රක ශයට පත ක ර ම ගයන 05 26 ම ය 26 1966 1966 ද එක සත ර ජධ න ය ව ත න න දහස හ ය ට 01 01 ජනව ර 1 1804 1804 ද ප ර ශය ව ත න න දහස ප රක ශයට පත ක ර ම හ න ඩ රස 09 15 ස ප ත ම බර 15 1821 1821 ද ස ප ඤ ඤය ව ත න න දහස හන ග ර ය ව 08 20 අග ස ත 20 1000 ක ර ස ත ය න හන ග ර ය ව ස ස ථ පනය ක ර ම සහ හන ග ර ය ව පළම ක ර ස ත ය න රජ ශ න ත ස ට වන ග ද නය ජ ත ක ද නය අය ස ලන තය 12 01 ද ස ම බර 1 1918 1918 ද ව ත න න දහස ඉන ද ය ව 08 15 අග ස ත 15 1947 1947 ද එක සත ර ජධ න ය ව ත න න දහස න දහස ද නය ඉන ද ය ව ඉන ද න ස ය ව 08 17 අග ස ත 17 1945 1945 අග ස ත 17 ද නද න දර ලන තය ව ත න ද නය හර ප ර ක ලම ස කමර ඩ ක න ආර අය 1949 ද න දර ලන තය ව ස න ඉන ද න ස ය න න දහස සහ ස ව ර ත වය ප ළ ගන න ලද 2008 ද ඕලන ද රජය ව ස න ව ධ මත ල ස න ප ළ ගත ත ඉන ද න ස ය න න දහස හ එකම සත ය ද නය 1945 අග ස ත 17 ද නය බවය ඉර කය 10 03 ඔක ත ම බර 3 1932 1932 ද එක සත ර ජධ න ය ව ත න න දහස අයර ලන තය 04 24 අප ර ල 24 1916 අප ර ල 24 1916 ද න සහ ඒ න ස ආරම භය මහ බ ර ත න යය හ අයර ලන තය එක සත ර ජධ න ය ව ත න න දහස ඊශ ර ය ලය 05 14 ඊය ර 5 අප ර ල 15 සහ ම ය 15 යන ද නවල හ ඒ අතරත ර හ බ ර ව ද න දස න අන ව 1948 ම ය 14 1948 ද 5 ඊය ර 5708 හ බ ර ව ද න දස න ප රක ර ව ත න න දහස ය ම හ ට ස මව ට සමරන ලබන න ස ම වසරකම 3 සහ 6 ඊය ර අතර එය පත ත වන පර ද 5 ඊය ර ද නයට සම පතම අඟහර ව ද බද ද හ බ රහස පත න ද එය සමරන ල බ ම ය න අදහස වන න ග ර ග ර ය න ද න දස න ප රක ර ම ම න ව ඩ ද නය අප ර ල 15 සහ ම ය 15 යන ද ද න ඇත ළ ව එම ද න ද ක අතර පත ත ව ය හ ක බවය අය වර ක ස ට 08 07 අග ස ත 7 1960 1960 ද ප ර ශය ව ත න න දහස ජ ම ය ක ව 08 06 අග ස ත 6 1962 1962 ද එක සත ර ජධ න ය ජප නය 02 11 ප බරව ර 11 ක ර ප 660 ක ර ප 660 ද ජ ම ම අධ ර ජය පළම ව න ස හ සන ර ඨ ව ය 1945 ස ට 1952 දක ව ජප නය ම ත ර හම ද ප ලනය යටත ප වත ණ ජ ර ද නය 05 25 ම ය 25 1946 1946 ද එක සත ර ජධ න ය ව ත න න දහස කසක ස ත නය 12 16 ද ස ම බර 16 1991 1991 ද ස ව යට ස ගමය ව ත න න දහස ක න ය ව 12 12 ද ස ම බර 12 1963 1963 ද එක සත ර ජධ න ය ව ත න න දහස ක ර බට 07 12 ජ ල 12 1979 1979 ද එක සත ර ජධ න ය ව ත න න දහස ක ර ය ව උත ර 09 09 ස ප ත ම බර 9 1948 1948 ද ස ස ථ පනය ක ර ය ව දක ණ 08 15 අග ස ත 15 1945 ම ර ත 1 1919 ද ජප නය ව ත න න දහස ප රක ශයට පත ක ර ණ න ව ඩ ද නය ස මර න න අග ස ත 15 ද නද වන අතර අග ස ත 15 1948 ද නද ස ව ධ න ක ර ය න රජයයන ත න ම ස වත සරය ව ය හ ව ම ක ත ද නය 02 17 ප බරව ර 17 2008 2008 ද සර බ ය ව ව ත න න දහස ක ව ටය 02 25 ප බරව ර 25 1961 1961 ද එක සත ර ජධ න ය ව ත න න දහස 08 31 අග ස ත 31 1991 1991 ද එසස ස ව ත න න දහස ල ඕසය 10 22 ඔක ත ම බර 22 1953 ඔක ත ම බර 22 1953 ද ප ර ශය ව ත න න දහස ල ට ව ය ව 11 18 න ව ම බර 18 1918 න ව ම බර 18 1918 ද ර ස ය ව ව ත න න දහස ල ට ව ය ව 05 04 ම ය 4 1990 ම ය 4 1990 ද ස ව යට ස ගමය ව ත න න දහස ප රත ෂ ඨ පනය ල බනනය 11 22 න ව ම බර 22 1943 1943 ද ප ර ශය ව ත න න දහස ල ස ත ව 10 04 ඔක ත ම බර 4 1966 1966 ද එක සත ර ජධ න ය ව ත න න දහස ලය බ ර ය ව 07 26 ජ ල 26 1847 1847 ද ව ත න ල බ ය ව 12 24 ද ස ම බර 24 1951 1947 ප බරව ර 10 ද නද ඉත ල ය ව ත න න දහස 1951 ද ස ම බර 24 ද නද බ ර ත න යය සහ ප ර ශය ව ත න ම ද හ ර ණ ල ත ව න ය ව 02 16 ප බරව ර 16 1918 1918 ප බරව ර ය ද ර ස ය න සහ ව ත න න දහස ල ත ව න ය ව 03 11 ම ර ත 11 1990 1990 ම ර ත ම සය ද ස ව යට ස ගමය ව ත න න දහස ම සඩ න ය න සම හ ණ ඩ ව 09 08 ස ප ත ම බර 8 1991 1991 ද ව ත න න දහස හ Den na nezavisnosta ම ඩගස කරය 06 26 ජ න 26 1960 1960 ද ප ර ශය ව ත න න දහස මල ව 07 06 ජ ල 6 1964 1964 ද එක සත ර ජධ න ය ව ත න න දහස මලය ස ය ව 08 31 අග ස ත 31 1957 1957 ද එක සත ර ජධ න ය ව ත න න දහස හර මර ඩ ක මලය ස ය ව 09 16 ස ප ත ම බර 16 1963 සහ ස ගප ප ර ව ව ත න මලය ස ය ව ස ස ථ පනය ක ර ම ම ලද වය න 07 26 ජ ල 26 1965 1965 ද එක සත ර ජධ න ය ව ත න න දහස ම ල 09 22 ස ප ත ම බර 22 1960 1960 ද ප ර ශය ව ත න න දහස ම ල ට ව 09 21 ස ප ත ම බර 21 1964 1964 ද එක සත ර ජධ න ය ව ත න න දහස ම ර ට න ය ව 11 28 න ව ම බර 28 1960 1960 ද ප ර ශය ව ත න න දහස ම ර ස ය 03 12 ම ර ත 12 1968 1968 ද එක සත ර ජධ න ය ව ත න න දහස ම ක ස ක ව 09 16 ස ප ත ම බර 16 1810 1810 ද ස ප ඤ ඤය ව ත න න දහස ප රක ශයට පත ක ර ණ 1821 ස ප ත ම බර 27 ද නද ප ළ ග න ණ ම ල ඩ ව 08 27 අග ස ත 27 1991 1991 ද ස ව යට ස ගමය ව ත න ම න ග ල ය ව 12 29 ද ස ම බර 29 1911 1911 ද ව ත න න දහස ක ස ව තත අළ ත න ප හ ටව න ම න ග ල ය න රජය ඉත ද ර වල ව අතර 1919 ද සහ පස ව 1921 ම ල භ ගය හ ද අධ ව සයට එර හ ව මට න හ ක ව ය හම ද පර ජය ක ර ම න පස ව 1921 ජ න 11 ද නද නව ක ම ය න ස ට රජය න ල වශය න ස ස ථ පනය ක ර ණ ම න ට න ග ර 05 21 ම ය 21 2006 2006 ද සර බ ය ව සහ ම න ට න ග ර ව ව ත න න දහස 11 18 න ව ම බර 18 1956 1956 ද ප ර ශය සහ ස ප ඤ ඤය ව ත න න දහස ම ස ම බ ක 06 25 ජ න 25 1975 1975 ද ප ත ග ලය ව ත න න දහස 09 02 ස ප ත ම බර 2 1991 1991 ද ව ත න න දහස තත ව ක ර න දහස ජ ත ක ද නය න ම බ ය ව 03 21 ම ර ත 21 1990 1990 ද ව ධ න ය ගය ව ත න න දහස 01 31 ජනව ර 31 1968 1968 ද ඕස ට ර ල ය ව නවස ලන තය සහ එක සත ර ජධ න ය ව ත න න දහස න දර ලන තය 05 05 ම ය 5 1945 1945 ද න ස ජර මන ය ව ත න ව ම ක ත ය හ ව ම ක ත ද නය න කරග ව 09 15 ස ප ත ම බර 15 1821 1821 ද ස ප ඤ ඤය ව ත න න දහස නය ජර 08 03 අග ස ත 3 1960 1960 ද ප ර ශය ව ත න න දහස නය ජ ර ය ව 10 01 ඔක ත ම බර 1 1960 1960 ද එක සත ර ජධ න ය ව ත න න දහස උත ර සය ප රසය 09 02 ස ප ත ම බර 2 1983 1983 ද ව ත න න දහස ප රක ශයට පත ක ර ම න ර ව 05 17 ම ය 17 1814 ආණ ඩ ක රම ව යවස ථ ද නය ජ ත ක ද නය 1814 ද ඩ න ම ර කය ව ත න න දහස ල බ වද එය ස ව ඩනය හ සමග න ස ගමයක වශය න වන අතර අත යන ත න දහස ල බ න 1905 ජ න වන ව ටය පක ස ත නය 08 14 අග ස ත 14 1947 1947 රමඩ න උල ම බ රක 27 අග ස ත 14 ද නද එක සත ර ජධ න ය ව ත න න දහස යව ම ඊ අස ඩ ප නම ව 11 28 න ව ම බර 28 1821 1821 ද ස ප ඤ ඤය ව ත න න දහස ප නම ව 11 03 න ව ම බර 3 1903 1903 යන ත ර ප නම ව ග රන ක ලම බ ය හ ස ම ජ කය ක ව ය 1903 ද ක ල ම බ ය ව ව ත න ව න ව ම න ව ම බර 3 ද නද න ල න ව ඩ ද නයක ල ස න ස මර ය පප ව නව ග න ය 09 16 ස ප ත ම බර 16 1975 1975 ද ප ර ව ඕස ට ර ල ය ව ව ත න න දහස ල බ ම ප රග ව 05 15 ම ය 15 1811 1811 ද ස ප ඤ ඤය ව ත න න දහස ඩ ය ඩ ඉන ඩ ප න ඩ න ස ය ප ර 07 28 ජ ල 28 1821 1821 ද ස ප ඤ ඤය ව ත න න දහස ප ල ප නය 06 12 ජ න 12 1898 ස ප ඤ ඤයට එර හ ව ත ලද ව ස න ස ද කල ස හ පත ක ර ය 1946 ජ ල 4 ද නද එක සත ජනපදය ව ත න ස වය ප ලනය ල බ ප ල ප න ජනරජය 1964 වසර දක ව න දහස ද නය වශය න ජ ල 4 ද න ස මර ය ප ලන තය 11 11 න ව ම බර 11 1918 ර ස ය ව සහ ව ස න වසර 123 ක ත ල වලට ලක ව ම න පස ව ප ලන තය න දහස 1918 ද ප රත ෂ ඨ පනය ක ර ම න දහස ද නය ප ත ග ලය 12 01 ද ස ම බර 1 1640 රට හ ම ල න දහස ව ත න ප ළ ග න න 1143 ඔක ත ම බර 5 ද නද ය ම ම ද නය ප ත ග ලය න ව ඩ ද නයක ව ව ව නත හ ත වක න ස ය ජනරජය හ ජනරජ ද නය හ අධ ර පණය ක ර ම ම ම ස ද ධ න වර තම නය න දහස ප රක ශනයට පත ක ර ම හ ප ළ ග න ම හ ම න න වන බවත හ ද ද ශයක රජ ක ග බලය ප ළ ග න ම පමණක බවද සටහන කර ගත ය ත ය 1143 වසරට ප රද ද 1580 සහ 1640 අතරත ර ස ප ඤ ඤය හ සමග ස ගමය ත ලද ද ප ත ග ලය ව නස ස ථ ත යක ල ස න ප වත ණ 1640 ද ස ප ඤ ඤය හ සමග න ප වත ව ත න ප ත ග ස න දහස ප රක ශයට පත ක ර ම ක ට ර 12 18 ද ස ම බර 18 1971 ස ප ත ම බර 7 ද නද එක සත ර ජධ න ය ව ත න ම ල න දහස 11 න ව ම බර 11 1965 1965 ද එක සත ර ජධ න ය ව ත න ර ම න ය ව 05 09 ම ය 10 1866 1877 1878 අතරත ර ර ස ය න ස න වන ග සහය සහ තව ඔට ම න අධ ර ජ යයට එර හ ව ර ම න ය ව ජයග ර හ න දහස ය ද ධය ම ය 9 ද නද ය ද ධය ජයග රහණය කලද න දහස ද නය ස මර න න ද නකට පස ව පළම වන ක ර ල රජ ව ස න ල ඛන අත සන කල ද නද ය ර වන ඩ 07 01 ජ ල 1 1962 1962 ද බ ල ජ යම ව ත න න දහස ශ න ත ක ට ස සහ න ව ස 09 19 ස ප ත ම බර 19 1983 1983 ද එක සත ර ජධ න ය ව ත න න දහස ශ න ත ල ස ය 02 22 ප බරව ර 22 1979 1979 ද එක සත ර ජධ න ය ව ත න න දහස න දහස ද නය 10 27 ඔක ත ම බර 27 1979 1979 ද එක සත ර ජධ න ය ව ත න න දහස ස ම ව 01 01 ජනව ර 1 1962 1962 ද නවස ලන තය ව ත න න දහස ස ඕ ට ම සහ ප ර න ස ප 07 12 ජ ල 12 1975 1975 ද ප ත ග ලය ව ත න න දහස ස නග ල 04 04 අප ර ල 4 1960 1960 ද ප ර ශය ව ත න න දහස සර බ ය ව 02 15 ප බරව ර 15 1804 1804 ද ඔට ම න අධ ර ජ යය ව ත න න දහස ස ෂ ල ස 06 29 ජ න 29 1976 1976 ද එක සත ර ජධ න ය ව ත න න දහස ස ය ර ල ය න 04 27 අප ර ල 27 1961 1961 ද එක සත ර ජධ න ය ව ත න න දහස ස ගප ප ර ව 08 09 අග ස ත 9 1965 1965 ද ව ත න ඉවත ව ම න රප හ ර ම 07 17 ජ ල 17 1992 1992 ද න දහස ප රක ශයට පත ක ර ම පමණ න දහස ප ම ණ ය 1993 ජනව ර 1 ද නද ච ක ස ල ව ක ය ව බ ද ම න පස වය 12 26 ද ස ම බර 26 සහ ජ න 25 1990 ව ත න ස ථ ර කල 1990 න දහස ප ළ බඳ ජනමත ව ච රණය හ න ල ප රත ඵල ප රක ශයට පත කල ද නය ර ජ යත ව ද නය 1991 ද ය ග ස ල ව ය ව ව ත න න දහස ප රක ශයට පත කරන ලද න දහස සහ එකම ත ද නය 07 07 ජ ල 7 1978 1978 ද එක සත ර ජධ න ය ව ත න න දහස ස ම ල ය ව 07 01 ජ ල 1 1960 ප ර ව සහ යන නන ග ස ගමය ත ල න ස ස ථ පනය ක ර ම ම ම ස ද ධ ය ව ර ෂ කව ස මර ය දක ණ අප ර ක ව 12 11 ද ස ම බර 11 1931 1931 ද එක සත ර ජධ න ය ව ත න න දහස රජය න ව ඩ ද නයක න ව 1910 ම ය 31 ද නද ස ස ථ පනය ක ර ණ අතර 1961 ම ය 31 ද නද වර ණභ දය ප වත ක ලය ද ස ළ තර ප ලනය යටත ප රක ශයට පත ක ර ණ අතර 1994 ද බහ තර ප ලනය යටත ප ර ණ න දහස ද න ගත දක ණ ස ඩ නය 07 09 ජ ල 9 2011 2011 ද ස ඩ නය ව ත න න දහස ශ ර ල ක ව 02 04 ප බරව ර 4 1948 1948 ද එක සත ර ජධ න ය ව ත න න දහස න දහස ද නය ශ ර ල ක ව ස ඩ නය 01 01 ජනව ර 1 1956 1956 ද ඊජ ප ත ව සහ එක සත ර ජධ න ය ව ත න න දහස ස ර න මය 11 25 න ව ම බර 25 1975 1975 ද න දර ලන තය ව ත න න දහස ස ව ස ලන තය 09 06 ස ප ත ම බර 6 1968 1968 ද එක සත ර ජධ න ය ව ත න න දහස ස ව ඩනය 06 06 ජ න 6 1523 1523 ද රජ ත ර පත ව ම සහ සහ නව ආණ ඩ ක රම ව යවස ථ වන ස මර ය ග ස ටෆ ව ස රජ ග ත ර පත ව ම යන තත ත ව ක ර අවස නය ව අතර ව ධ මත ල ස න න දහස ප රක ශයට පත ක ර ම ල ස න දක න ලද ස ව ට සර ලන තය 08 01 අග ස ත 1 1291 1291 ද එර හ සන ධ නය ස ර ය ව 04 17 අප ර ල 17 1946 1946 ද න ම ව ටජ ක ස ත නය 09 09 ස ප ත ම බර 9 1991 1991 ද ස ව යට ස ගමය ව ත න න දහස ට න ස න ය ව 12 09 ද ස ම බර 9 1961 1961 ද එක සත ර ජධ න ය ව ත න න දහස 04 27 අප ර ල 27 1960 1960 ද ප ර ශය ව ත න න දහස ට බ ටය 02 13 ප බරව ර 13 1913 1913 ද ච ර ජව ශය ව ත න න දහස පස ව 1950 ඔක ත ම බර ම සය ද ව ස න ආක රමණය කරන ලද ව වර තම නය අධ ව සය හ පවත ය 06 04 ජ න 4 1970 1970 ද එක සත ර ජධ න ය යටත ව ආරක ෂ ත ර ජ යය තත ත වය ක ළවර ක ර ම ට ර න ඩ ඩ සහ ට බ ග 08 31 අග ස ත 31 1962 1962 ද එක සත ර ජධ න ය ව ත න න දහස ට ය න ස ය ව 03 20 ම ර ත 20 1956 1956 ද ප ර ශය ව ත න න දහස ටර ක ම න ස ත නය 10 27 ඔක ත ම බර 27 1991 1991ද ස ව යට ස ගමය ව ත න න දහස ප රක ශයට පත ක ර ම ය ක ර නය 08 ය ක ර නය 24 අග ස ත 24 1991 1991 ද ස ව යට ස ගමය ව ත න ය ක ර නය 01 22 ජනව ර 22 1919 1919 ජනව ර 22 ද ය ක ර නය එක සත ක ර ම එක සත අර බ එම ර ට ස 12 02 ද ස ම බර 2 1971 ජ ත ක ද නය 1971 ද එක සත ර ජධ න ය ව ත න න දහස එක සත ජනපදය 07 04 ජ ල 4 1776 1776 ද මහ බ ර ත න ය ර ජධ න ය වර තම නය එක සත ර ජධ න ය ව ත න න දහස ද නය හ ජ ල හතරවන ද න උර ග ව 08 25 අග ස ත 25 1825 1825 ද බ රස ලය ව ත න න දහස ප රක ශයට පත ක ර ම 1828 ද ප ළ ග න ණ ඩ ක ලරත ර ය ඩ ල ඉන ඩ ප න ඩන ස ය උස බ ක ස ත නය 09 01 ස ප ත ම බර 1 1991 1991 ද එස සස ව ත න න දහස 07 30 ජ ල 30 1980 1980 ද එක සත ර ජධ න ය සහ ප ර ශය ව ත න න දහස ව න ස ය ල ව 07 05 ජ ල 5 1811 1811 ද ස ප ඤ ඤය ව ත න න දහස ප රක ශයට පත ක ර ම ව යට න මය 09 02 ස ප ත ම බර 2 1945 1945 ද ජප නය සහ ප ර ශය ව ත න න දහස ප රක ශයට පත ක ර ම ය මනය 11 30 න ව ම බර 30 1967 1967 ද එක සත ර ජධ න ය ව ත න න දහස ප රක ශයට පත කරන ලද ස ම බ ය ව 10 24 ඔක ත ම බර 24 1964 1964 ද එක සත ර ජධ න ය ව ත න න දහස ස ම බ බ ව 04 18 අප ර ල 18 1980 1980 ද එක සත ර ජධ න ය ව ත න න දහස ආශ ර තස ම න ය න ෂනල හ ල ඩ ඔෆ ම ම බර ස ට ට ස එක සත ජ ත න සම ප රව ශය ජ න 14 2011 सवत त रत द वस එක සත ජ ත න සම ප රව ශය ජ න 14 2014 ව ශ ෂ තAbkhazia UNPO පර ත ම ඩල ම ස ජ ර PM බලන ඩ හඩ ර රස ප ස HUT RI 17 8 ස ය ය වන ල ර න ස ඔෆ ල බර ෂන ප 6 ස ට වන ක ට ක බ ස ඒ එල ම න ම න ග ල ය ඉන ද ට ව න ට යත ස න චර ල න ඩ ල ක ඩ ක ස ම ප ල ටන ප 74 ඩ ව ඩ ස න ත ද හ ඩ ලස ස ට ට ඇර ස ට ක ර ට ක ඕර ඩර ස ක න ෂ ප ස සය ට ඇන ඩ ම ස ර ප රස න ට ෂන ස ඔෆ න ම ඩ ක ඉනර ඒෂ ය ප 36 ඩ ය ක ව ශ වව ද ය ලය න ත ව ද ය ලය ය න ෆ ක ෂන ඔෆ ල 1965 ව ළ ම 30 ප 282 ප රග ව ඉන ඩ ප න ඩන ස ඩ ඩ ස ඩ ඩ මහපගල ප ර ක ලම ෂන නම බර 28 ඩ ක ල ය ර න ජ න 12 ඈස ෆ ල ෆ න ඉන ඩ ප න ඩන ස ඩ ෆ ල ෆ න හ ස ට ර ග ප ඔෆ සම ප රව ශය න ව ම බර 11 2009 ර පබ ල ක ඇක ට නම බර 4166 අග ස ත 4 1964 සම ප රව ශය අග ස ත 5 2009 1962 ද ජන ධ පත ඩ ස ඩ ඩ මහපගල ව ස න න ව දනයකට අත සන තබම න ප රක ශයට පත කර ස ට ය 1898 ද එම ද නය ද ස ප ඤ ඤය ව ත න න දහස ප රක ශයට පත ක ර ම ස හ පත ක ර ම සඳහ 1962 ජ න 12 ද න ව ශ ෂ රජය න ව ඩ ද නයක වන බවය ම ම න ව දනය ව ස න ප ල ප නය න දහස ද න න ව ඩ ද නය ව නසකට පත ව ය න ත න ව ඩ ව ද නය 1964 වසර ද ව නකට ලක ව ය ජනරජ පණත අ ක 4166 අත සන ත බ මත හ සමගය එඩ ග ර ඒඩ ර යන ල න 2004 ට රය බ ල න ෂන ද ම ක ඔෆ ස ව යට ටර ක ම න ස ත න ප ර න ස ටන p 1 ISBN 0 691 11775 6 1991 ඔක ත ම බර 27 ද නද ටර ක ම න ස ව යට සම ජව ද සම හ ණ ඩ ව ව ස න ස ව යට ස ගමය ව ත න න දහස ප රක ශයට පත කරන ලද හ ල ඩ ස ය ක ර නය ව ද ශ කටය ත අම ත ය ශය සම ප රව ශය 2008 08 24