මලයාසියාව ගිණිකොණ ආසියාවේ පිහිටි රාජ්‍ය 30 කින් හා එක්සත් පාලන ප්‍රදේශ 3 කින් සමන්විත වර්ග කි.මී. 329,845 (වර්ග සැතපුම් 127,354) යුත් රටකි. අගනුවර වන්නේ ක්වාලා ලම්පූර්ය. එක්සත් ආණ්ඩුවේ ආසනය වන්නේ පුම්මුජයාය. ජනගහනය මිලියන 28 කි. මැලේසියාව මායිම් වන්නේ තායිලන්තය, ඉන්දුනිසියාව, සිංගප්පුරුව හා බෲනායි වේ. එය නිරක්ෂයට ආසන්න වන අතර සෞම්‍ය දේශගුණයක් ඇත. රාජ්‍ය නායකයා වන්නේ යැන්ග් ඩී. පර්ටුආන් අගොන්ග්ය. රාජාණ්ඩුවේ හා රාජ්‍යයේ නායකයා වන්නේ අගමැතිය. මෙරට පවතින්නේ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයයි. 1963 තෙක් මැලේසියාව රාජ්‍යයන් ලෙස නොපැවතුණි. 18 වන ශතවර්ෂය සිට එක්සත් රාජධානියේ බලපෑම ජනාවාස ඇති කිරීමට හේතු විය. වර්තමාන මැලේසියාවේ බටහිර කොටස රාජධානියන් කිහිපයකින් අඩංගු විය. 1946 දි විසිර යාමට පෙර එය බ්‍රිතාන්‍යය මලයාව වශයෙන් හඳුන්වනු ලැබීය. 1948 දි රටේ විසිරි පැවති විපක්ෂ හේතුවෙන් එය එක්සත් මැලේසියාව වශයෙන් නම් කල අතර, 1957 අගෝස්තු 31 දා නිදහස ලැබීය. 1963 වර්ෂයේ සැප්තැම්බර් 16 වනදා සිංගප්පුරුව, සරවන්, බ්‍රිතාන්‍ය, උතුරු බෝනියෝව එකතුවෙන් මැලේසියාව පිහිටුවන ලදි. 20 වන ශතවර්ෂයේ දී රට ආර්ථිකය අතින් ඉහළට ගියේය. එහි මායිමක් වන මලක්කාව වැදගත් නැව් සේවයේ සන්ධිස්ථානයකි. විදේශ වෙළදාම මෙරට ආර්ථිකය පෝෂණය කර ඇත. නිෂ්පාදනය මැලේසියානු ආර්ථිකයේ ඉහල කොටසක් දරන අතර, ශාක හා සත්ව ජෛව විවිධත්වය පවතින රටවල් 17 න් එකක් ලෙස සැලකේ.
අගනුවර | ක්වාලාම්පුර් උතුරු අක්ෂාංශ 3 08' නැගෙනහිර දේෂාංශ 101 42' |
විශාලම නගරය | ක්වාලාම්පුර් |
රාජ්‍ය භාෂාව | මැලේ (රාජ්‍ය) |
මැන්ඩරින් (රාජ්‍ය නොවන) | |
දෙමළ (රාජ්‍ය නොවන) | |
ඉංග්‍රිසි (රාජ්‍ය නොවන) | |
ජන වර්ගය | 54% මැලේ |
25% චීන | |
7.5% ඉන්දියානු | |
11.8% වෙනත් | |
1.7% වෙනත් | |
රාජ්‍ය | ස්වාධීන ව්‍යවස්ථාමය රාජාණ්ඩු සහ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රය |
යැංඩ් පර්වුවත් අගන්ය | මිසාන් සයිනල් අබ්දීන් |
අගමැති | නජිබ් ටං රසාක් |
නියෝජ්‍ය අගමැති | මුහිද්දීන් යසීන් |
නිදහස | |
එක්සත් රාජධානියේ සිට | 31 අගෝස්තු 1957 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කිලෝමීටර 329 845 |
වර්ග සැතපුම් 127 354 | |
ජලය (%) | 0.3 |
ජනගහනය | |
2009 තක්සේරුව | 28 310 000 |
2000 ජන සංගණනය | 24 821 286 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 85.8 |
වර්ග සැතපුම් 222.3 | |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 384.388 |
සාමාන්‍ය | ඩොලර් 14 081 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 221.606 |
සාමාන්‍ය | ඩොලර් 8 118 |
ගිනි (2004) | 40.3 |
HDI (2007) | 0.829 (ඉහළ) |
ආශ්රිත
සටහන්
මූලාශ්‍ර
භාහිර සබැඳි
මලයාසියාව ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
- Malaysia. The World Factbook. Central Intelligence Agency.
- from UCB Libraries GovPubs
- මලයාසියාව at
- Malaysia profile from the BBC News
- Wikimedia Atlas of Malaysia
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මලය ස ය ව ග ණ ක ණ ආස ය ව ප හ ට ර ජ ය 30 ක න හ එක සත ප ලන ප රද ශ 3 ක න සමන ව ත වර ග ක ම 329 845 වර ග ස තප ම 127 354 ය ත රටක අගන වර වන න ක ව ල ලම ප ර ය එක සත ආණ ඩ ව ආසනය වන න ප ම ම ජය ය ජනගහනය ම ල යන 28 ක ම ල ස ය ව ම ය ම වන න ත ය ලන තය ඉන ද න ස ය ව ස ගප ප ර ව හ බ න ය ව එය න රක ෂයට ආසන න වන අතර ස ම ය ද ශග ණයක ඇත ර ජ ය න යකය වන න ය න ග ඩ පර ට ආන අ ග න ග ය ර ජ ණ ඩ ව හ ර ජ යය න යකය වන න අගම ත ය ම රට පවත න න ව ස ම න ස ටර ප ර ල ම න ත ක රමයය 1963 ත ක ම ල ස ය ව ර ජ යයන ල ස න ප වත ණ 18 වන ශතවර ෂය ස ට එක සත ර ජධ න ය බලප ම ජන ව ස ඇත ක ර මට හ ත ව ය වර තම න ම ල ස ය ව බටහ ර ක ටස ර ජධ න යන ක හ පයක න අඩ ග ව ය 1946 ද ව ස ර ය මට ප ර එය බ ර ත න යය මලය ව වශය න හඳ න වන ල බ ය 1948 ද රට ව ස ර ප වත ව පක ෂ හ ත ව න එය එක සත ම ල ස ය ව වශය න නම කල අතර 1957 අග ස ත 31 ද න දහස ල බ ය 1963 වර ෂය ස ප ත ම බර 16 වනද ස ගප ප ර ව සරවන බ ර ත න ය උත ර බ න ය ව එකත ව න ම ල ස ය ව ප හ ට වන ලද 20 වන ශතවර ෂය ද රට ආර ථ කය අත න ඉහළට ග ය ය එහ ම ය මක වන මලක ක ව ව දගත න ව ස වය සන ධ ස ථ නයක ව ද ශ ව ළද ම ම රට ආර ථ කය ප ෂණය කර ඇත න ෂ ප දනය ම ල ස ය න ආර ථ කය ඉහල ක ටසක දරන අතර ශ ක හ සත ව ජ ව ව ව ධත වය පවත න රටවල 17 න එකක ල ස ස ලක ක ඩ ය ස ත යමඅගන වර ක ව ල ම ප ර උත ර අක ෂ ශ 3 08 න ග නහ ර ද ෂ ශ 101 42 ව ශ ලම නගරය ක ව ල ම ප ර ර ජ ය භ ෂ ව ම ල ර ජ ය ම න ඩර න ර ජ ය න වන ද මළ ර ජ ය න වන ඉ ග ර ස ර ජ ය න වන ජන වර ගය 54 ම ල 25 ච න7 5 ඉන ද ය න 11 8 ව නත 1 7 ව නත ර ජ ය ස ව ධ න ව යවස ථ මය ර ජ ණ ඩ සහ ප ර ල ම න ත ප රජ තන ත රයය ඩ පර ව වත අගන ය ම ස න සය නල අබ ද න අගම ත නජ බ ට රස ක න ය ජ ය අගම ත ම හ ද ද න යස න න දහසඑක සත ර ජධ න ය ස ට 31 අග ස ත 1957 වර ග ප රම ණයඑකත ව වර ග ක ල ම ටර 329 845වර ග ස තප ම 127 354ජලය 0 3 ජනගහනය2009 තක ස ර ව 28 310 0002000 ජන ස ගණනය 24 821 286ඝනත වය වර ග ක ල ම ටර 85 8වර ග ස තප ම 222 3දළ ද ශ ය න ෂ ප ද තය GDP PPP 2008 තක ස ර වඑකත ව ඩ ලර බ ල යන 384 388ස ම න ය ඩ ලර 14 081දළ ද ශ ය න ෂ ප ද තය GDP ස ම න ය 2008 තක ස ර වඑකත ව ඩ ලර බ ල යන 221 606ස ම න ය ඩ ලර 8 118ග න 2004 40 3HDI 2007 0 829 ඉහළ ආශ ර තAsia ද ව රයසටහන ම ල ශ රභ හ ර සබ ඳ මලය ස ය ව ග න තවත ද ව ක ප ඩ ය සහ දර ව ය ප ත හරහ ස ය ගන නව ක ෂනර ය ව ත න අර ථ ද ක ව ම ක මන ස ව ත න ඡ ය ර ප හ ම ධ යව ක සරසව ය ව ත න ඉග න ම ම ල ශ රව ක ප වත ව ත න ප වත කථ ගව ක ක යමන ව ත න උප ට ද ක ව ම ව ක ප රභව ව ත න ප රභව ප ළව ක ප ත ව ත න ප ළප ත Malaysia The World Factbook Central Intelligence Agency from UCB Libraries GovPubs මලය ස ය ව at Malaysia profile from the BBC News Wikimedia Atlas of Malaysia ඛණ ඩ ක 2 N 112 E 2 N 112 E 2 112