සුඩානය, ඊසාන අප්‍රිකාවේ හා අරාබි ලෝකයේ පිහිටි විශාලතම රටයි. වර්ගඵලයෙන් ලොව විශාලතම 10 වන රටයි. එහි මායිම් උතුරින් ඊජිප්තුව, ඊසානින් රතු මුහුද, නැගෙනහිරින් එරිත්‍රියා සහ ඉතියෝපියාව, ගිණිකොණින් කෙන්යාව, උගන්ඩාව, නිරත දෙසින් කොන්ගෝ රාජ්‍ය, මධ්‍යම අප්‍රිකාව, බටහිරින් චැට්, වයඹ දෙසින් ලිබියාවද වේ. ලොව දිගම ගඟ වන නයිල්, මෙම රට නැගෙනහිරින් හා බටහිරින් දෙකඩ කරයි. මෙය ලෝකයේ පැරණිතම අඛණ්ඩ ජනාවාසයක් පවතින රටකි. එය අවුරුදු 3000 දක්වා ඈතටදිවයයි.වර්ෂ 1956 දී ඊජිප්තුවෙන් හා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීය. මෙරට අවුරුදු 17 ක සිවිල් යුද්ධයක් පැවතිණි.උතුරු හා දකුණු සුඩානය අතර පැවති ජනවාර්ගික, ආගමික හා ආර්ථික අරගලයන් 1983 සිවිල් යුද්ධයට හේතු විය. පෙට්‍රොලියම් සහ ශුද්ධ නොකළ ඛනිජ තෙල් මෙහි ආර්ථිකය වර්ධනය ට දායක වෙයි. චීනය හා ජපානය මෙහි වෙළඳ ගණුදෙනුකරුවන්ය. ඉස්ලාමීය නීති පද්ධතියක් හඳුන්වාදීමෙන් පසු ජාතික කොංග්‍රසය රජයේ එකම පක්ෂය ලෙස අරාබි හමුදාවන්ට ගරිල්ලා සටනේ දී සහයෝගය දැක්වීය. එය ඩෆුර්හි අද පවතින අරගලයට හේතුවිය. එයින් ජාත්‍යන්තර අවධානය ඩෆුර් වෙත යොමු විය. එම නිසා සුඩාන රාජ්‍ය වෙත යුධ අපරාධ චෝදනා එල්ලවූ අතර, 2008 මාර්තු 4 වැනි දින ජාත්‍යන්තර යුධ අධිකරණය යුධ අපරාධ හා මානව අපරාධ හේතුවෙන් ජනාධිපති ඔමාඅල්, බාෂිර් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කෙරිණි. මෙය අධිකරණයක් විසින් රටක නායකයකු අත්අඩංගුවට ගැනීමට නිකුත්කළ ප්‍රථම වරෙන්තුව විය. මෙහි ජනගහනයෙන් 17% ක් ඇ.ඩො. 1.25 ට වඩා අඩු ආදායමකින් ජීවත් වෙති. මෙම රට එක්සත් ජාතීන්ගේ AU,LUS,OIC,NAM හා WTO යන සංවිධානවල සාමාජිකත්වය දරයි.සුඩානයේ මිලියන 42 ජනතාවත් ජිවත් වන අතර ඔබිඩුමන් හා සුන්නී ඉස්ලාම් නිල ආගම් වේ.
අගනුවර' | කාටොවුම්- 150 37.983 N 320 31.9831E |
විශාලතම නගරය | ඔම්දූර්මන් |
රාජ්‍ය භාෂාව | අරාබි සහ ඉංග්‍රීසි |
රාජ්‍යය | ඒකාබද්ධ ජනාධිපති ප්රජාතන්ත්ර සමූහාණ්ඩුව |
ජනාධිපති | සමාර් අල්-බෂිර් |
උප ජනාධිපති | සල්වා කීර් මයර්ඩිට් |
උප ජනාධිපති | අලි ඔස්මාන් ටානා |
ව්‍යවස්ථා උපදේශ | මින්නි මින්නාව් |
නීති සම්පාදක | ද මැජ්ලිස් |
බලය පවත්නා පක්ෂය | රාජ්‍ය කවුන්සිලය |
විපක්ෂය | ජාතික සභාව |
ස්ථාපිත කිරීම | හියුබියා රාජධානිය - 2000 BC |
ඊජිප්තුව සමඟ එක්සත් කිරීම | 1821 |
නිදහස | ඊජිප්තුව සහ එක්සත් රාජධානිය සිට - 01 ජනවාරි 1956 |
වර්තමාන ව්‍යවස්ථාව | 9 ජනවාරි 2005 |
වර්ග ප්‍රමාණය | එකතුව - 2,505,813/km2 |
967,495 /sqmi | |
ජලය (%) | 6% |
ජන ගහනය | 2009 තක්සේරුව - 42,272,000 |
ඝනත්වය | 16.9 km2 |
43.7 /sq mi | |
GDP (PPP) | 2009 තක්සේරුව |
එකතුව | $ 92,037 බිලියන |
ඒක පුද්ගල අදායම | $ 2,309 |
GDP (සාමාන්‍ය) | 2008 තක්සේරුව |
එකතුව | $ 58,029 බිලියන |
ඒක පුද්ගල ආදායම | $ 1,522 |
HDI (2007) | 0.531 (මධ්‍යම) |
මුදල් | සූඩාන පවුම් |
කාල මණ්ඩලය | නැගෙනහිර අප්‍රිකානු වේලාව(UTC+3) |
ග්‍රීෂ්ම සෘතුව(DST) | නිරීක්ෂණ නැත(UTC+3) |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ඩ නය ඊස න අප ර ක ව හ අර බ ල ක ය ප හ ට ව ශ ලතම රටය වර ගඵලය න ල ව ව ශ ලතම 10 වන රටය එහ ම ය ම උත ර න ඊජ ප ත ව ඊස න න රත ම හ ද න ග නහ ර න එර ත ර ය සහ ඉත ය ප ය ව ග ණ ක ණ න ක න ය ව උගන ඩ ව න රත ද ස න ක න ග ර ජ ය මධ යම අප ර ක ව බටහ ර න ච ට වයඹ ද ස න ල බ ය වද ව ල ව ද ගම ගඟ වන නය ල ම ම රට න ග නහ ර න හ බටහ ර න ද කඩ කරය ම ය ල කය ප රණ තම අඛණ ඩ ජන ව සයක පවත න රටක එය අව ර ද 3000 දක ව ඈතටද වයය වර ෂ 1956 ද ඊජ ප ත ව න හ බ ර ත න යය න න දහස ල බ ය ම රට අව ර ද 17 ක ස ව ල ය ද ධයක ප වත ණ උත ර හ දක ණ ස ඩ නය අතර ප වත ජනව ර ග ක ආගම ක හ ආර ථ ක අරගලයන 1983 ස ව ල ය ද ධයට හ ත ව ය ප ට ර ල යම සහ ශ ද ධ න කළ ඛන ජ ත ල ම හ ආර ථ කය වර ධනය ට ද යක ව ය ච නය හ ජප නය ම හ ව ළඳ ගණ ද න කර වන ය ඉස ල ම ය න ත පද ධත යක හඳ න ව ද ම න පස ජ ත ක ක ග රසය රජය එකම පක ෂය ල ස අර බ හම ද වන ට ගර ල ල සටන ද සහය ගය ද ක ව ය එය ඩෆ ර හ අද පවත න අරගලයට හ ත ව ය එය න ජ ත යන තර අවධ නය ඩෆ ර ව ත ය ම ව ය එම න ස ස ඩ න ර ජ ය ව ත ය ධ අපර ධ ච දන එල ලව අතර 2008 ම ර ත 4 ව න ද න ජ ත යන තර ය ධ අධ කරණය ය ධ අපර ධ හ ම නව අපර ධ හ ත ව න ජන ධ පත ඔම අල බ ෂ ර අත අඩ ග වට ග න මට වර න ත වක න ක ත ක ර ණ ම ය අධ කරණයක ව ස න රටක න යකයක අත අඩ ග වට ග න මට න ක ත කළ ප රථම වර න ත ව ව ය ම හ ජනගහනය න 17 ක ඇ ඩ 1 25 ට වඩ අඩ ආද යමක න ජ වත ව ත ම ම රට එක සත ජ ත න ග AU LUS OIC NAM හ WTO යන ස ව ධ නවල ස ම ජ කත වය දරය ස ඩ නය ම ල යන 42 ජනත වත ජ වත වන අතර ඔබ ඩ මන හ ස න න ඉස ල ම න ල ආගම ව ක ඩ ය අගන වර ක ට ව ම 150 37 983 N 320 31 9831Eව ශ ලතම නගරය ඔම ද ර මන ර ජ ය භ ෂ ව අර බ සහ ඉ ග ර ස ර ජ යය ඒක බද ධ ජන ධ පත ප රජ තන ත ර සම හ ණ ඩ වජන ධ පත සම ර අල බෂ ර උප ජන ධ පත සල ව ක ර මයර ඩ ට උප ජන ධ පත අල ඔස ම න ට න ව යවස ථ උපද ශ ම න න ම න න ව න ත සම ප දක ද ම ජ ල ස බලය පවත න පක ෂය ර ජ ය කව න ස ලයව පක ෂය ජ ත ක සභ වස ථ ප ත ක ර ම හ ය බ ය ර ජධ න ය 2000 BCඊජ ප ත ව සමඟ එක සත ක ර ම 1821න දහස ඊජ ප ත ව සහ එක සත ර ජධ න ය ස ට 01 ජනව ර 1956වර තම න ව යවස ථ ව 9 ජනව ර 2005වර ග ප රම ණය එකත ව 2 505 813 km2967 495 sqmiජලය 6 ජන ගහනය 2009 තක ස ර ව 42 272 000ඝනත වය 16 9 km243 7 sq miGDP PPP 2009 තක ස ර වඑකත ව 92 037 බ ල යනඒක ප ද ගල අද යම 2 309GDP ස ම න ය 2008 තක ස ර වඑකත ව 58 029 බ ල යනඒක ප ද ගල ආද යම 1 522HDI 2007 0 531 මධ යම ම දල ස ඩ න පව ම ක ල මණ ඩලය න ග නහ ර අප ර ක න ව ල ව UTC 3 ග ර ෂ ම ස ත ව DST න ර ක ෂණ න ත UTC 3 අප ර ක ව ස ව ර ර ජ ය සහ ය ප න භ ම ප රද ශ ල ය ස ත වඛණ ඩ ක 15 N 032 E 15 N 32 E 15 32