ඛණ්ඩාංක: 40°00′N 127°00′E / 40.000°N 127.000°E
උතුරු කොරියාව, හෙවත් නිල වශයෙන් හඳුන්වන පරිදී ප්රජාතන්ත්රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව (DPRK) නැගෙනහිර ආසියාවේ පිහිටි කොරියානු අර්ධද්වීපයේ උතුරු කොටසේ පිහිටි රටකි. මෙය ට උතුරින් චීනයත් රුසියාවත් අම්නොක් ගඟින් (චීන බසින් 'යාලු' ගඟ) හා ටුමෙන් ගඟින් වෙන් වන අතර දකුණින් දකුණු කොරියාව අධි ආරක්ෂිත කොරියානු යුධ මුක්ත කලාපයෙන් වෙන් වේ. උතුරු කොරියාව, දකුණු කොරියාව ආකාරයෙන්ම මුළු අර්ධද්වීපයේත් ආසන්න දූපත්වලත් පාලනය හිමි රජය බවට හඳුන්වාගනී. මෙහි අගනුවර හා විශාලතම නගරය වන්නේ පියොංයෑන් නගරය යි.
ප්රජාතන්ත්රවාදී මහජන කොරියානු ජනරජය
| |
---|---|
කොඩිය Emblem | |
උද්යෝග පාඨය:
| |
ජාතික ගීය:
| |
අගනුවර සහ විශාලතම නගරය | 39°2′N 125°45′E / 39.033°N 125.750°E |
නිල භාෂා(ව) | Korean |
| |
රජය | |
• | Kim Jong-un[a] |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
Formation | |
• | c. 7th century BC |
• | 18 BC |
• | 698 |
• | 918 |
• | 1392 |
• | 12 October 1897 |
• | 29 August 1910 |
• | 1 March 1919 |
• | 11 April 1919 |
• /Independence from | 15 August 1945 |
• established | 8 February 1946 |
• Foundation of DPRK | 9 September 1948 |
• Chinese withdrawal | October 1958 |
• | 27 December 1972 |
• Admitted to the | 17 September 1991 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 120,540 km2 (46,540 sq mi) (98th) |
• ජලය (%) | 4.87 |
ජනගහණය | |
• 2011 ඇස්තමේන්තුව | 24,554,000 () |
• 2011 ජන සංගණනය | 24,052,231 |
• ඝණත්වය | 198.3/km2 (513.6/sq mi) |
දදේනි (ක්‍රශසා) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | 45 billion |
• ඒක පුද්ගල | $2,400 |
දදේනි (නාමික) | 2011 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $32.7 billion |
• ඒක පුද්ගල | $1,800 |
මාසද (1995/1998) | 0.766 ඉහළ · not ranked |
ව්‍යවහාර මුදල | (₩) () |
වේලා කලාපය | UTC+8:30 () |
දින ආකෘති |
|
right | |
ඇමතුම් කේතය | |
|
1910 දී ජපාන අධිරාජ්‍ය විසින් කොරියාව යටත් කරගන්නා ලදී. දෙවන ලෝක යුද්ධය අවසානයේ ජපානය යටත් වීමත් සමඟ කොරියාව කොටස් දෙකකට බෙදා උතුරු කොටස සෝවියට් සමූහාණ්ඩුව යටතේත්, දකුණු කොටස ඇමෙරිකානු එක්සත් ජනපදය යටතේත් පාලනය කෙරිණ. නැවත එක් කිරීමට තිබූ සාකච්ඡා අසාර්ථක වූ අතර 1948දී රජයන් දෙකක් පිහිටුවනු ලැබිණ, එනම්: උතුරේ "ප්රජාතන්ත්රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව" හා දකුණින් ධනවාදී "කොරියානු ජනරජය" පිහිටවනු ලැබීය. උතුරු කොරියාව විසින් ඇරඹි ආක්‍රමණයකින් කොරියානු යුද්ධය (1950-1953) ඇරඹිණ. සටන් විරාම ගිවිසුමකින් යුද්ධය නතර වූවද සාම ගිවිසුමක් අත්සන් නොකෙරුණි.
උතුරු කොරියානු ව්‍යවස්ථාවේ 1වන වගන්තියට අනුව ප්රජාතන්ත්රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව "ස්වෛරී සමාජවාදී" රාජ්‍යයකි. උතුරු කොරියාවේ මැතිවරණ පවත්වන අතර ඒවා ස්වාධීන නිරීක්ෂකයින් පවසන ආකාරයට හුදු ප්‍රදර්ශනාත්මක මැතිවරණයන් ය. උතුරු කොරියාව කිම් පවුල වටා විස්තීර්ණ ඇදහීම් ක්‍රමයක් සහිත ස්ටාලින්වාදී ඒකාධිපති ආඥාදායකයකි. පාලක පවුලේ සාමාජිකයෙකු විසින් මෙහෙයවනු ලබන කොරියානු කම්කරු පක්ෂය (WPK) උතුරු කොරියාවේ නිරපේක්ෂ පාලන බලය හොබවන අතර "පීතෘභුමිය ඒකීයකරණය සඳහා වූ ප්රජාතන්ත්රවාදී පෙරමුණේ" නායකත්වය ද හොබවයි. සියලුම දේශපාලන නිලධාරීන් අනිවාර්යයෙන් ම මෙම පෙරමුණේ සාමාජිකයන් විය යුතු ය. උතුරු කොරියානු ව්‍යවස්ථාවේ 3වන වගන්තියට අනුව "ජුචේ" හෙවත් ස්වයංපෝෂිතභාවය උතුර කොරියාවේ දැක්ම වේ. නිෂ්පාදන මාර්ගයන් සියල්ල රජය විසින් මෙහෙයවන ආයතනයන් හා සමූහ වගාබිම් මඟින් රජයට අයත් වේ. සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස ඉදිකිරීම, ආහාර නිෂ්පාදනය ආදී බොහෝ සේවාවන් සහනාධාර හෝ රාජ්‍ය අරමුදල්වලින් පවත්වාගෙන යනු ලබයි. 1994 සිට 1998 දක්වා උතුරු කොරියාව සාගතයෙන් පෙළුණු අතර ඉන් 240,000ත් 420,000ත් අතර සංඛ්‍යාවක් මියගොස් ඇත. දැනටත් සමස්ත ජනගහනය මන්දපෝෂණයෙන් පෙළෙති. උතුරු කොරියාව "සොන්ගුන්" හෙවත් හමුදාවට පළමු තැන දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. එය ලොව වැඩිම හමුදා සහ පැරාමිලිටරි භටයන් පිරිසක් සිටින රට යි. සම්පූර්ණ ක්‍රියාකාරී භටයන් ගණන 9,495,000ක් වන අතර එය ජනගහනයෙන් 37% කි. එහි මිලියන 1.21ක ක්‍රියාකාරී හමුදාව චීනය, ඇමරිකා එක්සත් ජනපදය හා ඉන්දියාවට පසු ලොව සිව්වැනි විශාලතම හමුදාව යි. එය ජනගහනයෙන් 4.7%කි. උතුරු කොරියාව න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ ය. උතුරු කොරියාව 1991 සිට එක්සත් ජාතීන්ගේ සාමාජිකයෙක් වන අතර G77ත් ASEAN කලාපීය සංසදයේත් සාමාජිකයෙකි.
2014දී එක්සත් ජාතීන්ගේ උතුරු කොරියාවේ මානව හිමිකම් කඩ කිරීම පිලිබඳ පරීක්ෂණයකට අනුව "මෙම කඩකිරීම්වල බර, පරිමාණය වෙනත් කිසිඳු සමකාලීන රාජ්‍යයකට සමාන නොවූ තත්වයක්" පෙන්වන බව නිගමනය කර ඇති අතර ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය හා මානව හිමිකම් සෝදිසිය මීට සමාන මත දරති. උතුරු කොරියානු රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
නම්
කොරියා යන නම ගොර්යියෝ (කොර්යෝ ලෙස ද හැඳින්වේ) යන්නෙන් කදී එන්නකි. ගොර්යියෝ යන නම කොරියානු අර්ධද්වීපය, මැන්චූරියාව, රුසියානු ඈත පෙරදිග, හා ඇතුල් මොන්ගෝලියාවේ යම් ප්‍රදේශ පාලනය කළ මහා ග්වන්ගයිටෝ අධිරාජ්‍යයා යටතේ පාලනය වූ ගොගුර්යියෝ (කොගුර්යෝ) නම් අධිරාජ්‍යය හැඳින්වීමට භාවිත කර ඇත. එයට පසුව 10වන ශතවර්ෂයේ දී ගොර්යියෝ අධිරාජ්‍යය බවට පත් වූ අතර එනමින් හැඳින්වුනු අතර පර්සියානු වෙළෙන්දන් විසින් එය කොරියා ලෙස හඳුන්වනු ලැබී ය. වර්තමානයේ කොරියාව ලෙස ලිවීම ඇරඹුණේ 17වන සියවසේ ලන්දේසි පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගමේ හෙන්ද්‍රික් හැමෙල්ගේ ගමන් වාර්තාවලින් පසුව ය.
කොරියාව වෙන්වීමෙන් පසුව උතුර හා දකුණ වෙනස් නම්වලින් හැඳින්විණ, එනම්: උතුරේ දී "චෝසුන්" හෝ "ජෝසුන්" ලෙසත්, දකුණේ දී "හන්ගුක්" ලෙසත් ය. 1948 දී උතුරු කොරියාව "ප්රජාතන්ත්රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව" (කොරියානු බසින්: 'චොසෝන් මින්ජුජුයුයි ඉන්මින් කොන්ඝ්වගුක්') යන නාමය තම රාජ්‍ය නාමය ලෙස භාවිතය ආරම්භ කළහ. නමුත් කොරියානු අර්ධද්වීපයේ උතුරු ප්‍රදේශය පාලනය කරන නිසා පොදුවේ එය දකුණු කොරියාවෙන් (රාජ්‍ය නාමය: කොරියානු ජනරජය) වෙන්කර හඳුනාගැනීමට උතුරු කොරියාව ලෙස හඳුන්වයි. නමුත් රජයන් දෙකම තමන් මුළු කොරියානු අර්ධද්වීපයේ ම නියම පාලකයන් ලෙස හඳුන්වාගනී. මෙම නිසා උතරු කොරියානුවන් තමන්ව "කොරියානුවන්" ලෙස පමණක් හඳුන්වාගනිති.
ඉතිහාසය
පිහිටුවීම
පළමු චීන ජපන් යුද්ධයට හා රුසියානු ජපන් යද්ධයට පසු ව කොරියාව 1910 සිට 1945 දක්වා ජපානය යටතේ පාලනය විය. එම කාලයේ දී ඩොංනිප්ගුන් (නිදහස් හමුදාව) නම් වූ කැරලි කණ්ඩායම් චීන කොරියානු දේශසීමාවේ ඇති විය. මොවුන් ජපන් හමුදාවන්ට විරුද්ධව ගරිල්ලා සටන් මෙහෙයවූහ. මොවුන්ගෙන් කොටසක් චීනයේ හා අග්නිදිග ආසියාවේ සටන්වලට ද සහභාගී වූහ. පසුව උතුරු කොරියාවේ නායකයා වූ කිම් ඉල් සුං එවැනි ගරිල්ලා නායකයෙකි.
1945 දෙවන ලෝක යුද්ධ අවසානයේ දී ජපානය යටත් වීමත් සමඟ කොරියාව 38වන අක්ෂාංශය හරහා දෙකකට බෙදුණු අතර උතුරු කොටස සෝවියට් සමූහාණ්ඩුව යටතේත් දකුණ ඇමරිකාව යටතේත් පාලනය විය. නැවත එක්කිරීමට තිබුණු සාකච්ඡා අසමත් විය. සෝවියට් ජෙනරාල්වරයකු වූ ටෙරෙන්ටි ෂ්ටිකොෆ් විසින් 1945 ඔක්තොබර්හි දී සෝවියට් සිවිල් පාලනයට නතු කිරීමට යෝජනා කෙරුණු අතර 1946 පෙබරවාරිහි දී තාවකාලික උතුරු කොරියානු මහජන කමිටුව පිහිටවූ අතර එහි සභාපති ලෙස කිම් ඉල් සුං පත් කෙරිණ. 1946 සප්තම්බර්හී දී දකුණු කොරියානු පුරවැසියන් ඒකාබද්ධ හමුදා රජයට එරෙහි ව නැගී සිටියහ. 1948 අප්‍රියෙල් මස ජේජු දිවයිනේ කැරැල්ලක් ඉතා දරුණු ලෙස මැඩපැවැත්විණ. 1948 මැයි මස දකුණ විසින් ජනරජයක් ප්‍රකාශයට පත් කල අතර දෙමසකට පසු ව කොමියුනිස්ට් විරෝධී සිංමන් රී එහි පාලකයා බවට පත් විය. උතුරේ 1948 සැප්තැම්බර් 9 වනදා ප්රජාතන්ත්රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව පිහිටුවිණ. ෂ්ටිකොෆ් එහි පළමු සෝවියට් නියෝජිතයා වූ අතර කිම් ඉල් සුං එහි නායකයා විය.
1948 දී සියලු සෝවියට් හමුදා උතුර හැරගිය අතර 1949 වන විට සියලු ඇමරිකානු හමුදාවක්ම පාහේ හැර ගියහ. නියෝජිත ශ්ටිකොෆ් රී විසින් උතුර ආක්‍රමණය කරනු ඇතැයි සැක කළ අතර මෙය කිම්ගේ කොරියාව සමාජවාදය යටතේ ඒකීයකරණයට බාධාවක් ලෙස දුටුවේය. ඔවුන් දෙදෙනා ජෝශප් ස්ටාලින්ගේ ද සහාය ඇති ව දකුණ හා ඉක්මන් යුද්ධයකට මුලපිරූ අතර එම නිසා කොරියානු යුද්ධය ඇති විය.
කොරියානු යුද්ධය
උතුරු කොරියානු හමුදාව විසින් 1950 නොවැම්බර් 25වනදා දකුණු කොරියාව ආක්‍රමණය කළ අතර කෙමෙන් කෙමෙන් රටින් විශාල ප්‍රමාණයක් යටත් කරගත්තේය. පසුව ඇමරිකාව විසින් මෙහෙයවන ලද එක්සත් ජාතීන්ගේ හමුදා ඉතා ඉක්මනින් උතුරු කොරියාව දෙසට සටන් දියත් කළහ. ඔවුන් චීන දේශසීමා දක්වා ම යටත් කරගෙන යන විට චීන හමුදා සහාය ඇතිව උතුරු කොරියානු හමුදාව නැවතත් තමන්ට යුද්ධයට පෙර අයත්ව පැවති ප්‍රදේශ යටත් කරගත්තේය. 1953 ජූලි 27වනදා සටන් නැවතුනු අතර ආසන්න වශයෙන් පෙර පවතී දේශසීමා නැවත පනවමින් සටන් විරාම ගිවිසුමක් අත්සන් කෙරුණු නමුදු සාම ගිවිසුමක් අත්සන් නොකෙරිණ. මෙම යුද්ධයෙන් ආසන්න වශයෙන් මිලියන 3ක ජනතාවක් මියගිය අතර මෙය දෙවන ලෝක යුද්ධයටත්, වියට්නාම යුද්ධයටත් වඩා වැඩි සාපේක්ෂ වශයෙන් වැඩි සිවිල් මරණ සංඛ්‍යාවකින් යුක්ත විය. එම නිසා එයා සීතල යුද්ධයේ දරුණුතම ගැටුම බවට වේ. ඒක පුද්ගල වශයෙන් ගත්කලත්, නිරපේක්ෂ වශයෙන් ගත්කලත් වැඩි හානියක් සිදු වූයේ උතරු කොරියාවට වන අතර ඉන් ආසන්න වශයෙන් උතරු කොරියානු ජනගහනයෙන් (මිලියන 10ක්) 12%-15% අතර ප්‍රමාණයක් මියගියහ. චාල්ස් කේ. ආම්ස්ට්‍රෝංට අනුව එය දෙවන ලෝක යුද්ධයේ දී මියගිය සෝවියට් පුරවැසියන් ප්‍රමාණයට අධික වේ. මෙම යුද්ධයේ ප්‍රතිපලයක් ලෙස උතුරු කොරියාවේ සාම ගොඩනැගිල්ලක්ම විනාශ විය.සමහරුන් විසින් මෙය බාහිර සාධක සහිත සිවිල් යුද්ධයක් ලෙස හඳුන්වයි.
දැනටත් අධිආරක්ෂිත යුධ මුක්ත කලාපයකින් අර්ධද්වීපය වෙන් ව පවතින අතර චොමියුනිස්ට් විරෝධී හා උතරු කොරියා විරෝධී හන්ගීමක් දකුණු කොරියානුවන් අතර පවතී.යුද්ධයෙන් පසු ඇමරිකාව විසින් දකුණේ අධික ලෙස රඳවා තිබෙන අතර උතරු කොරියාව මෙය අධිරාජ්‍යවාදී ආක්‍රමණය කිරීමක් ලෙස හඳුන්වයි. උතුර කොරියාව මෙම කොරියානු යුද්ධය දකුණු කොරියාව හා ඇමරිකාව විසින් පටන්ගත්තක් බවට මත දරයි.
යුද්ධයට පසු
උතුර හා දකුණ අතර සටන් විරාමයෙන් පසු සාපේක්ෂ සාමය නිතර නිතර දේශසීමා ගැටුම්, ප්‍රසිද්ධ පුද්ගලයින් පැහැරගැනීම්, හා ඝාතන කුමන්ත්‍රණ ආදිය නිසා කැළඹීමට ලක්වෙයි. උතුරු කොරියාව විසින් මෙහෙයවූ දකුණු කොරියානු නායක ඝාතන කුමන්ත්‍රණ කිහිපයක්ම ව්‍යර්ථ විය. එනම් 1968, 1974, සහ 1983 රැන්ගූන් පිපුරුම ආදිය යි. යුධ මුක්ත කලාපය හරහා උමං සොයාගැනීමත් හා 1976 පන්මුන්ජොම් හීදී පොරෝ ඝාතන සිද්ධියත් සමඟ නැවතත් කැළඹීම් ඇති විය. දැනට යුද්ධයෙන් පසු ව දශක දෙකක් ගෙවී ඇතත් රාජ්‍යයන් දෙකින් එකක්වත් සාකච්ඡා ආරම්භ කර නැත. 1971දී රහස් ඉහල මට්ටමේ සබඳතා ඇරඹි අතර 1972 "ජූලි 4 උතුරු දකුණු සාමූහික ප්‍රකාශයෙන්" සාමසහගත ඒකීයකරණ ප්‍රතිපත්ති ගැන සාකච්ඡා ඇරඹුණි. නමුත් 1973 දී දකුණු කොරියාව අන්තර්ජාතික සංවිධානයන්ගේ සාමාජිකත්වය වෙන වෙනම ලබාගැනීමට කැමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ මෙම සාකච්ඡා බිඳවැටුණි.
මූලාශ්‍ර
- "ඇඩ්මිනිස්ට්‍රේටිව් පොපියුලේෂන් ඇන්ඩ් ඩිවිෂන්ස් ෆිගර්ස් (#26)" (PDF). DPRK: ද ලෑන්ඩ් ඔෆ් ද මෝනිං කාම්. පර්මනන්ට් කමිටි ඔව් ජියෝග්රෆිකල් නේම්ස් ෆෝ බ්‍රිටිෂ් ඔෆීෂියල් යූස්. 2003-04. සම්ප්‍රවේශය 2006-10-10.
{{}}
: Check date values in:|date=
() - (කොරියානු) UNFPA (2009-10-01). "한반도 인구 7천400만명 시대 임박". United Nations. සම්ප්‍රවේශය 21 November 2012.
{{}}
: Cite journal requires|journal=
() - "DPR Korea 2008 Population Census National Report" (PDF). Pyongyang: DPRK Central Bureau of Statistics. 2009. සම්ප්‍රවේශය 2011-02-19.
- "Country Profile: North Korea". , UK. 2009-06-25. 2009-11-07 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-02-10.
- GDP (official exchange rate) 2018-12-27 at the Wayback Machine, The World Factbook, Central Intelligence Agency, last updated on April 26, 2010; accessed on May 17, 2010. Population data obtained from Total Midyear Population, , International Data Base, accessed on May 17, 2010. Note: Per capita values were obtained by dividing the GDP (official exchange rate) data by the Population data.
- 1995 data: "The State of Human Development" (PDF). United Nations Development Programme. 1998. සම්ප්‍රවේශය 26 March 2009.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඛණ ඩ ක 40 00 N 127 00 E 40 000 N 127 000 E 40 000 127 000 උත ර ක ර ය ව හ වත න ල වශය න හඳ න වන පර ද ප රජ තන ත රව ද ක ර ය න මහජන සම හ ණ ඩ ව DPRK න ග නහ ර ආස ය ව ප හ ට ක ර ය න අර ධද ව පය උත ර ක ටස ප හ ට රටක ම ය ට උත ර න ච නයත ර ස ය වත අම න ක ගඟ න ච න බස න ය ල ගඟ හ ට ම න ගඟ න ව න වන අතර දක ණ න දක ණ ක ර ය ව අධ ආරක ෂ ත ක ර ය න ය ධ ම ක ත කල පය න ව න ව උත ර ක ර ය ව දක ණ ක ර ය ව ආක රය න ම ම ළ අර ධද ව පය ත ආසන න ද පත වලත ප ලනය හ ම රජය බවට හඳ න ව ගන ම හ අගන වර හ ව ශ ලතම නගරය වන න ප ය ය න නගරය ය ප රජ තන ත රව ද මහජන ක ර ය න ජනරජය Error Lang no text help Chosŏn Minjujuŭi Inmin Konghwaguk ක ඩ ය Emblemඋද ය ග ප ඨය 강성대국 බලවත සහ සම ද ධ මත ජ ත ය ජ ත ක ග ය 애국가 The Patriotic Songඅගන වර සහ ව ශ ලතම නගරය39 2 N 125 45 E 39 033 N 125 750 E 39 033 125 750න ල භ ෂ ව KoreanNorth Koreanරජය Kim Jong un a ව යවස ථ ද යකයFormation c 7th century BC 18 BC 698 918 1392 12 October 1897 29 August 1910 1 March 1919 11 April 1919 Independence from15 August 1945 established8 February 1946 Foundation of DPRK9 September 1948 Chinese withdrawalOctober 1958 27 December 1972 Admitted to the17 September 1991වර ග ප රම ණය සම ප ර ණ120 540 km2 46 540 sq mi 98th ජලය 4 87ජනගහණය 2011 ඇස තම න ත ව24 554 000 2011 ජන ස ගණනය24 052 231 ඝණත වය198 3 km2 513 6 sq mi දද න ක රශස 2011 ඇස තම න ත ව සම ප ර ණ45 billion ඒක ප ද ගල 2 400දද න න ම ක 2011 ඇස තම න ත ව සම ප ර ණ 32 7 billion ඒක ප ද ගල 1 800ම සද 1995 1998 0 766 ඉහළ not rankedව යවහ ර ම දල ව ල කල පයUTC 8 30 ද න ආක ත yy yyyy년 mm월 dd일yy yyyy mm dd CE rightඇමත ම ක තය The DPRK Constitution defines the Chairman of the National Defence Commission as the supreme leader of the DPRK Kim Yong nam is the for foreign affairs The position of president formerly head of state was written out of the constitution in 1998 who died in 1994 was given the appellation in its preamble 1910 ද ජප න අධ ර ජ ය ව ස න ක ර ය ව යටත කරගන න ලද ද වන ල ක ය ද ධය අවස නය ජප නය යටත ව මත සමඟ ක ර ය ව ක ටස ද කකට බ ද උත ර ක ටස ස ව යට සම හ ණ ඩ ව යටත ත දක ණ ක ටස ඇම ර ක න එක සත ජනපදය යටත ත ප ලනය ක ර ණ න වත එක ක ර මට ත බ ස කච ඡ අස ර ථක ව අතර 1948ද රජයන ද කක ප හ ට වන ල බ ණ එනම උත ර ප රජ තන ත රව ද ක ර ය න මහජන සම හ ණ ඩ ව හ දක ණ න ධනව ද ක ර ය න ජනරජය ප හ ටවන ල බ ය උත ර ක ර ය ව ව ස න ඇරඹ ආක රමණයක න ක ර ය න ය ද ධය 1950 1953 ඇරඹ ණ සටන ව ර ම ග ව ස මක න ය ද ධය නතර ව වද ස ම ග ව ස මක අත සන න ක ර ණ උත ර ක ර ය න ව යවස ථ ව 1වන වගන ත යට අන ව ප රජ තන ත රව ද ක ර ය න මහජන සම හ ණ ඩ ව ස ව ර සම ජව ද ර ජ යයක උත ර ක ර ය ව ම ත වරණ පවත වන අතර ඒව ස ව ධ න න ර ක ෂකය න පවසන ආක රයට හ ද ප රදර ශන ත මක ම ත වරණයන ය උත ර ක ර ය ව ක ම පව ල වට ව ස ත ර ණ ඇදහ ම ක රමයක සහ ත ස ට ල න ව ද ඒක ධ පත ආඥ ද යකයක ප ලක පව ල ස ම ජ කය ක ව ස න ම හ යවන ලබන ක ර ය න කම කර පක ෂය WPK උත ර ක ර ය ව න රප ක ෂ ප ලන බලය හ බවන අතර ප ත භ ම ය ඒක යකරණය සඳහ ව ප රජ තන ත රව ද ප රම ණ න යකත වය ද හ බවය ස යල ම ද ශප ලන න ලධ ර න අන ව ර යය න ම ම ම ප රම ණ ස ම ජ කයන ව ය ය ත ය උත ර ක ර ය න ව යවස ථ ව 3වන වගන ත යට අන ව ජ ච හ වත ස වය ප ෂ තභ වය උත ර ක ර ය ව ද ක ම ව න ෂ ප දන ම ර ගයන ස යල ල රජය ව ස න ම හ යවන ආයතනයන හ සම හ වග බ ම මඟ න රජයට අයත ව ස ඛ ය අධ ය පනය න ව ස ඉද ක ර ම ආහ ර න ෂ ප දනය ආද බ හ ස ව වන සහන ධ ර හ ර ජ ය අරම දල වල න පවත ව ග න යන ලබය 1994 ස ට 1998 දක ව උත ර ක ර ය ව ස ගතය න ප ළ ණ අතර ඉන 240 000ත 420 000ත අතර ස ඛ ය වක ම යග ස ඇත ද නටත සමස ත ජනගහනය මන දප ෂණය න ප ළ ත උත ර ක ර ය ව ස න ග න හ වත හම ද වට පළම ත න ද න ප රත පත ත යක අන ගමනය කරය එය ල ව ව ඩ ම හම ද සහ ප ර ම ල ටර භටයන ප ර සක ස ට න රට ය සම ප ර ණ ක ර ය ක ර භටයන ගණන 9 495 000ක වන අතර එය ජනගහනය න 37 ක එහ ම ල යන 1 21ක ක ර ය ක ර හම ද ව ච නය ඇමර ක එක සත ජනපදය හ ඉන ද ය වට පස ල ව ස ව ව න ව ශ ලතම හම ද ව ය එය ජනගහනය න 4 7 ක උත ර ක ර ය ව න යෂ ට ක අව වල න සන නද ධ ය උත ර ක ර ය ව 1991 ස ට එක සත ජ ත න ග ස ම ජ කය ක වන අතර G77ත ASEAN කල ප ය ස සදය ත ස ම ජ කය ක 2014ද එක සත ජ ත න ග උත ර ක ර ය ව ම නව හ ම කම කඩ ක ර ම ප ල බඳ පර ක ෂණයකට අන ව ම ම කඩක ර ම වල බර පර ම ණය ව නත ක ස ඳ සමක ල න ර ජ යයකට සම න න ව තත වයක ප න වන බව න ගමනය කර ඇත අතර ජ ත යන තර ක ෂම ස ව ධ නය හ ම නව හ ම කම ස ද ස ය ම ට සම න මත දරත උත ර ක ර ය න රජය ම ම ච දන ප රත ක ෂ ප කරය නම ක ර ය යන නම ග ර ය ය ක ර ය ල ස ද හ ඳ න ව යන න න කද එන නක ග ර ය ය යන නම ක ර ය න අර ධද ව පය ම න ච ර ය ව ර ස ය න ඈත ප රද ග හ ඇත ල ම න ග ල ය ව යම ප රද ශ ප ලනය කළ මහ ග වන ගය ට අධ ර ජ යය යටත ප ලනය ව ග ග ර ය ය ක ග ර ය නම අධ ර ජ යය හ ඳ න ව මට භ ව ත කර ඇත එයට පස ව 10වන ශතවර ෂය ද ග ර ය ය අධ ර ජ යය බවට පත ව අතර එනම න හ ඳ න ව න අතර පර ස ය න ව ළ න දන ව ස න එය ක ර ය ල ස හඳ න වන ල බ ය වර තම නය ක ර ය ව ල ස ල ව ම ඇරඹ ණ 17වන ස යවස ලන ද ස ප රද ග ඉන ද ය න ව ළඳ සම ගම හ න ද ර ක හ ම ල ග ගමන ව ර ත වල න පස ව ය ක ර ය ව ව න ව ම න පස ව උත ර හ දක ණ ව නස නම වල න හ ඳ න ව ණ එනම උත ර ද ච ස න හ ජ ස න ල සත දක ණ ද හන ග ක ල සත ය 1948 ද උත ර ක ර ය ව ප රජ තන ත රව ද ක ර ය න මහජන සම හ ණ ඩ ව ක ර ය න බස න ච ස න ම න ජ ජ ය ය ඉන ම න ක න ඝ වග ක යන න මය තම ර ජ ය න මය ල ස භ ව තය ආරම භ කළහ නම ත ක ර ය න අර ධද ව පය උත ර ප රද ශය ප ලනය කරන න ස ප ද ව එය දක ණ ක ර ය ව න ර ජ ය න මය ක ර ය න ජනරජය ව න කර හඳ න ග න මට උත ර ක ර ය ව ල ස හඳ න වය නම ත රජයන ද කම තමන ම ළ ක ර ය න අර ධද ව පය ම න යම ප ලකයන ල ස හඳ න ව ගන ම ම න ස උතර ක ර ය න වන තමන ව ක ර ය න වන ල ස පමණක හඳ න ව ගන ත ඉත හ සයප හ ට ව ම පළම ච න ජපන ය ද ධයට හ ර ස ය න ජපන යද ධයට පස ව ක ර ය ව 1910 ස ට 1945 දක ව ජප නය යටත ප ලනය ව ය එම ක ලය ද ඩ න ප ග න න දහස හම ද ව නම ව ක රල කණ ඩ යම ච න ක ර ය න ද ශස ම ව ඇත ව ය ම ව න ජපන හම ද වන ට ව ර ද ධව ගර ල ල සටන ම හ යව හ ම ව න ග න ක ටසක ච නය හ අග න ද ග ආස ය ව සටන වලට ද සහභ ග ව හ පස ව උත ර ක ර ය ව න යකය ව ක ම ඉල ස එව න ගර ල ල න යකය ක 1945 ද වන ල ක ය ද ධ අවස නය ද ජප නය යටත ව මත සමඟ ක ර ය ව 38වන අක ෂ ශය හරහ ද කකට බ ද ණ අතර උත ර ක ටස ස ව යට සම හ ණ ඩ ව යටත ත දක ණ ඇමර ක ව යටත ත ප ලනය ව ය න වත එක ක ර මට ත බ ණ ස කච ඡ අසමත ව ය ස ව යට ජ නර ල වරයක ව ට ර න ට ෂ ට ක ෆ ව ස න 1945 ඔක ත බර හ ද ස ව යට ස ව ල ප ලනයට නත ක ර මට ය ජන ක ර ණ අතර 1946 ප බරව ර හ ද ත වක ල ක උත ර ක ර ය න මහජන කම ට ව ප හ ටව අතර එහ සභ පත ල ස ක ම ඉල ස පත ක ර ණ 1946 සප තම බර හ ද දක ණ ක ර ය න ප රව ස යන ඒක බද ධ හම ද රජයට එර හ ව න ග ස ට යහ 1948 අප ර ය ල මස ජ ජ ද වය න ක ර ල ලක ඉත දර ණ ල ස ම ඩප ව ත ව ණ 1948 ම ය මස දක ණ ව ස න ජනරජයක ප රක ශයට පත කල අතර ද මසකට පස ව ක ම ය න ස ට ව ර ධ ස මන ර එහ ප ලකය බවට පත ව ය උත ර 1948 ස ප ත ම බර 9 වනද ප රජ තන ත රව ද ක ර ය න මහජන සම හ ණ ඩ ව ප හ ට ව ණ ෂ ට ක ෆ එහ පළම ස ව යට න ය ජ තය ව අතර ක ම ඉල ස එහ න යකය ව ය 1948 ද ස යල ස ව යට හම ද උත ර හ රග ය අතර 1949 වන ව ට ස යල ඇමර ක න හම ද වක ම ප හ හ ර ග යහ න ය ජ ත ශ ට ක ෆ ර ව ස න උත ර ආක රමණය කරන ඇත ය ස ක කළ අතර ම ය ක ම ග ක ර ය ව සම ජව දය යටත ඒක යකරණයට බ ධ වක ල ස ද ට ව ය ඔව න ද ද න ජ ශප ස ට ල න ග ද සහ ය ඇත ව දක ණ හ ඉක මන ය ද ධයකට ම ලප ර අතර එම න ස ක ර ය න ය ද ධය ඇත ව ය ක ර ය න ය ද ධය උත ර ක ර ය න හම ද ව ව ස න 1950 න ව ම බර 25වනද දක ණ ක ර ය ව ආක රමණය කළ අතර ක ම න ක ම න රට න ව ශ ල ප රම ණයක යටත කරගත ත ය පස ව ඇමර ක ව ව ස න ම හ යවන ලද එක සත ජ ත න ග හම ද ඉත ඉක මන න උත ර ක ර ය ව ද සට සටන ද යත කළහ ඔව න ච න ද ශස ම දක ව ම යටත කරග න යන ව ට ච න හම ද සහ ය ඇත ව උත ර ක ර ය න හම ද ව න වතත තමන ට ය ද ධයට ප ර අයත ව ප වත ප රද ශ යටත කරගත ත ය 1953 ජ ල 27වනද සටන න වත න අතර ආසන න වශය න ප ර පවත ද ශස ම න වත පනවම න සටන ව ර ම ග ව ස මක අත සන ක ර ණ නම ද ස ම ග ව ස මක අත සන න ක ර ණ ම ම ය ද ධය න ආසන න වශය න ම ල යන 3ක ජනත වක ම යග ය අතර ම ය ද වන ල ක ය ද ධයටත ව යට න ම ය ද ධයටත වඩ ව ඩ ස ප ක ෂ වශය න ව ඩ ස ව ල මරණ ස ඛ ය වක න ය ක ත ව ය එම න ස එය ස තල ය ද ධය දර ණ තම ග ට ම බවට ව ඒක ප ද ගල වශය න ගත කලත න රප ක ෂ වශය න ගත කලත ව ඩ හ න යක ස ද ව ය උතර ක ර ය වට වන අතර ඉන ආසන න වශය න උතර ක ර ය න ජනගහනය න ම ල යන 10ක 12 15 අතර ප රම ණයක ම යග යහ ච ල ස ක ආම ස ට ර ට අන ව එය ද වන ල ක ය ද ධය ද ම යග ය ස ව යට ප රව ස යන ප රම ණයට අධ ක ව ම ම ය ද ධය ප රත පලයක ල ස උත ර ක ර ය ව ස ම ග ඩන ග ල ලක ම ව න ශ ව ය සමහර න ව ස න ම ය බ හ ර ස ධක සහ ත ස ව ල ය ද ධයක ල ස හඳ න වය ද නටත අධ ආරක ෂ ත ය ධ ම ක ත කල පයක න අර ධද ව පය ව න ව පවත න අතර ච ම ය න ස ට ව ර ධ හ උතර ක ර ය ව ර ධ හන ග මක දක ණ ක ර ය න වන අතර පවත ය ද ධය න පස ඇමර ක ව ව ස න දක ණ අධ ක ල ස රඳව ත බ න අතර උතර ක ර ය ව ම ය අධ ර ජ යව ද ආක රමණය ක ර මක ල ස හඳ න වය උත ර ක ර ය ව ම ම ක ර ය න ය ද ධය දක ණ ක ර ය ව හ ඇමර ක ව ව ස න පටන ගත තක බවට මත දරය ය ද ධයට පස උත ර හ දක ණ අතර සටන ව ර මය න පස ස ප ක ෂ ස මය න තර න තර ද ශස ම ග ට ම ප රස ද ධ ප ද ගලය න ප හ රග න ම හ ඝ තන ක මන ත රණ ආද ය න ස ක ළඹ මට ලක ව ය උත ර ක ර ය ව ව ස න ම හ යව දක ණ ක ර ය න න යක ඝ තන ක මන ත රණ ක හ පයක ම ව යර ථ ව ය එනම 1968 1974 සහ 1983 ර න ග න ප ප ර ම ආද ය ය ය ධ ම ක ත කල පය හරහ උම ස ය ග න මත හ 1976 පන ම න ජ ම හ ද ප ර ඝ තන ස ද ධ යත සමඟ න වතත ක ළඹ ම ඇත ව ය ද නට ය ද ධය න පස ව දශක ද කක ග ව ඇතත ර ජ යයන ද ක න එකක වත ස කච ඡ ආරම භ කර න ත 1971ද රහස ඉහල මට ටම සබඳත ඇරඹ අතර 1972 ජ ල 4 උත ර දක ණ ස ම හ ක ප රක ශය න ස මසහගත ඒක යකරණ ප රත පත ත ග න ස කච ඡ ඇරඹ ණ නම ත 1973 ද දක ණ ක ර ය ව අන තර ජ ත ක ස ව ධ නයන ග ස ම ජ කත වය ව න ව නම ලබ ග න මට ක ම ත ත ප රක ශ ක ර මත සමඟ ම ම ස කච ඡ බ ඳව ට ණ ම ල ශ ර ඇඩ ම න ස ට ර ට ව ප ප ය ල ෂන ඇන ඩ ඩ ව ෂන ස ෆ ගර ස 26 PDF DPRK ද ල න ඩ ඔෆ ද ම න ක ම පර මනන ට කම ට ඔව ජ ය ග රෆ කල න ම ස ෆ බ ර ට ෂ ඔෆ ෂ යල ය ස 2003 04 සම ප රව ශය 2006 10 10 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in date help ක ර ය න UNFPA 2009 10 01 한반도 인구 7천400만명 시대 임박 United Nations සම ප රව ශය 21 November 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Cite journal requires journal help DPR Korea 2008 Population Census National Report PDF Pyongyang DPRK Central Bureau of Statistics 2009 සම ප රව ශය 2011 02 19 Country Profile North Korea UK 2009 06 25 2009 11 07 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2010 02 10 GDP official exchange rate 2018 12 27 at the Wayback Machine The World Factbook Central Intelligence Agency last updated on April 26 2010 accessed on May 17 2010 Population data obtained from Total Midyear Population International Data Base accessed on May 17 2010 Note Per capita values were obtained by dividing the GDP official exchange rate data by the Population data 1995 data The State of Human Development PDF United Nations Development Programme 1998 සම ප රව ශය 26 March 2009