ව්‍යාකරණ, ශෛලිය, සංගතිය, ස්වාස්ථය හෝ අක්ෂර වින්‍යාසය අරභයා මෙම පිටුව විෂයයෙහි සිදු කිරීම අවශ්‍ය බව පෙනේ.(2011 සැප්තැම්බර්) |
කොලොම්බියාව නිල වශයෙන් කොලොම්බියා සමුහාණ්ඩුව නමින් හැඳින්වේ. ව්‍යවස්ථාදායක සමුහාණ්ඩුවක් වන කොලොම්බියාව දකුණු ඇමරිකාවේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි රටකි. එය මායිම් වන්නේ නැගනෙහිර සහ බ්රසීලයත් දකුණු ඉක්වදෝරය සහ රාජ්‍යයත්, උතුරින් කැරබියන් මුහුදත්, වයඹ දිගින් පැනමා ඇළ සහ බටහිරින් පැසිපික් සාගරයටද මායිම්වේ. කොලොම්බියාව තම වරාය සීමාවන් ජැමෙයිකා, හයිටි, ඩොමිනිකානු සමුහාණ්ඩුව, හොන්ඩූරස්, නිකරගුවා සහ කොස්ටා රිකා සමඟ බෙදා ගනී. ජනගහනය මිලියන 45 කට වැඩි වන අතර එය ලෝකයේ විශාලම ජනගහනය ඇති රටවල් වලින් 29 වැනි තැන ගනි. බ්‍රසීලයට පසු දකුණු අමරිකාව තුළ ඇති විශාලතම රාජ්‍යය මෙයයි. එය ලෝකයේ ස්පාඤ්ඤ භාෂාව කථාකරන ජනගහනය අතින් තුන්වන තැන ගනී. අනෙක් රටවල් වන්නේ මැක්සිකෝව හා ස්පාඤ්ඤයයි. වර්තමානයේ කොලොම්බියාව වශයෙන් හඳුන්වන ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන්වුයේ ස්වදේශිකයින් වන මුයිස්නා ක්විම්බායා සහ මයිරෝනා ජාතිකයින්ය. 1499 ස්පාඤ්ඤයින් මෙහි පැමිණ අතර ඔවුන් සමස්ත භූමිය අත්පත්කර ගෙන හා ජනාවාස පිහිටවු අතර ස්වදේශ ජනයාගෙන් කොටසක් මරණයට පත් කළ අතර ස්වදේශ ජනගහනයෙන් 90% පමණ වහලුන් ලෙස රැගෙන ගියහ. ඉන්පසු නව ග්‍රැනාඩා ප්‍රතිරාජ්‍ය නිර්මාණය කළහ. එයට වර්තමාන කොලොම්බියාව, වෙනිසියුවේලාව, ඉක්වදෝරය, වයඹ දිග බ්‍රසීලය හා පැනමා ප්‍රදේශය හා බොගෝටා හි පිහිටි එහි අගනුවරද අයත් විය. ක්‍රි. ව. 1819 දී කොලොම්බියාව ස්පාඤ්ඤයෙන් නිදහස ලබාගත් අතර වෙනිසියුවේලා හා ඉක්වදෝරය ඉවත් වූපසු කොලොම්බියාව බිඳවැටුණි. නව කොලොම්බියාව හා පැනමා හටගත්තේ නව ග්රැනඩා සමුහාණ්ඩුව වශයෙනි. නව රාජ්‍ය එක්සත් රාජ්‍යයක් සදහා පරික්ෂණ කළ අතර ග්‍රෑනඩයින් ගිවිසුම (1858) සහ කොලොම්බියා එක්සත් ජනපදය (1863) 1886 වර්ෂයේ දී කොලොම්බියා සමුහාණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලදී. 1903 පැනමා දේශය ඉන් ඉවත්වු අතර එසේ කිරීමට හේතුවුයේ පැනමා ඇල මාර්ගය සෑදීමට ඇමෙරිකානූ රජය හා ඇතිකරගෙන තිබු ආර්ථික වගකිම් වල පිඩනය නිසාය.
Republic of Colombia República de Colombia (ස්පාඤ්ඤ) | |
---|---|
කොඩිය Coat of arms | |
උද්යෝග පාඨය: "Libertad y Orden" (ස්පාඤ්ඤ) "Liberty and Order" "නිදහස සහ ආඥාව" | |
ජාතික ගීය: (ස්පාඤ්ඤ) O unfading glory! | |
අගනුවර සහ විශාලතම නගරය | |
නිල භාෂා(ව) | Spanish1 (English is also official in San Andrés and Providence islands) |
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන් | The 72 languages and dialects of ethnic groups are also official in their regions. |
57% මමස්ටිසෝ 21% ඇෆ්රො කොලොම්බියන් 20% සුදු 1% ඇමෙරින්ඩියන් 1% ආසියානු | |
Colombian | |
රජය | ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව |
• | |
• | |
ස්පාඤ්ඤයේ සිට | |
• | July 20, 1810 |
• Recognized | August 7, 1819 |
• | 1991 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 1,141,748 km2 (440,831 sq mi) (26th) |
• ජලය (%) | 8.8 (17th) |
ජනගහණය | |
• August 2012 ඇස්තමේන්තුව | 45,925,397 () |
• 2005 ජන සංගණනය | 46'406.352 |
• ඝණත්වය | 4,074/km2 (10,551.6/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $435.367 billion (28th) |
• ඒක පුද්ගල | $9,566 () |
දදේනි (නාමික) | 2010 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $285.511 billion (35th) |
• ඒක පුද්ගල | $6,273 |
ගිනි (2006) | 58.5 දෝෂය: අනීතික Gini අගය |
මාසද (2010) | 0.689 ▼ දෝෂය: අනීතික HDI අගය · 79th |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC-52 |
දින ආකෘති | dd-mm-yyyy (CE) |
right | |
ඇමතුම් කේතය | |
|
මූලාශ්‍ර
- Constitution of Colombia, 1991 (Article 10) (ස්පාඤ්ඤ)
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;CIAWFB
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "Animated clock". Colombian State Department. සම්ප්‍රවේශය 22 August 2010.
- "Colombia". International Monetary Fund. සම්ප්‍රවේශය 21 April 2011.
- "Gini Index". World Bank. සම්ප්‍රවේශය 2 March 2011.
- "Human Development Report 2010" (PDF). United Nations. 2010. p. 145. සම්ප්‍රවේශය 5 November 2010.[]
- "Decreto 2153 de 1992, articulo 20" (PDF) (Spanish බසින්). Presidencia de la República de Colombia. 14 May 2011 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 October 2008.
{{}}
: CS1 maint: unrecognized language ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ය කරණ ශ ල ය ස ගත ය ස ව ස ථය හ අක ෂර ව න ය සය අරභය ම ම ප ට ව ව ෂයය හ ප ටපත ස ස කරණය ස ද ක ර ම අවශ ය බව ප න එය ස ස කරණය ක ර ම න ඔබ හට උපක ර ව ය හ ක 2011 ස ප ත ම බර ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ක ල ම බ ය ව න ල වශය න ක ල ම බ ය සම හ ණ ඩ ව නම න හ ඳ න ව ව යවස ථ ද යක සම හ ණ ඩ වක වන ක ල ම බ ය ව දක ණ ඇමර ක ව වයඹ ද ග ප රද ශය ප හ ට රටක එය ම ය ම වන න න ගන හ ර සහ බ රස ලයත දක ණ ඉක වද රය සහ ර ජ යයත උත ර න ක රබ යන ම හ දත වයඹ ද ග න ප නම ඇළ සහ බටහ ර න ප ස ප ක ස ගරයටද ම ය ම ව ක ල ම බ ය ව තම වර ය ස ම වන ජ ම ය ක හය ට ඩ ම න ක න සම හ ණ ඩ ව හ න ඩ රස න කරග ව සහ ක ස ට ර ක සමඟ බ ද ගන ජනගහනය ම ල යන 45 කට ව ඩ වන අතර එය ල කය ව ශ ලම ජනගහනය ඇත රටවල වල න 29 ව න ත න ගන බ රස ලයට පස දක ණ අමර ක ව ත ළ ඇත ව ශ ලතම ර ජ යය ම යය එය ල කය ස ප ඤ ඤ භ ෂ ව කථ කරන ජනගහනය අත න ත න වන ත න ගන අන ක රටවල වන න ම ක ස ක ව හ ස ප ඤ ඤයය වර තම නය ක ල ම බ ය ව වශය න හඳ න වන ප රද ශය ම ල පද ච කර වන ව ය ස වද ශ කය න වන ම ය ස න ක ව ම බ ය සහ මය ර න ජ ත කය න ය 1499 ස ප ඤ ඤය න ම හ ප ම ණ අතර ඔව න සමස ත භ ම ය අත පත කර ග න හ ජන ව ස ප හ ටව අතර ස වද ශ ජනය ග න ක ටසක මරණයට පත කළ අතර ස වද ශ ජනගහනය න 90 පමණ වහල න ල ස ර ග න ග යහ ඉන පස නව ග ර න ඩ ප රත ර ජ ය න ර ම ණය කළහ එයට වර තම න ක ල ම බ ය ව ව න ස ය ව ල ව ඉක වද රය වයඹ ද ග බ රස ලය හ ප නම ප රද ශය හ බ ග ට හ ප හ ට එහ අගන වරද අයත ව ය ක ර ව 1819 ද ක ල ම බ ය ව ස ප ඤ ඤය න න දහස ලබ ගත අතර ව න ස ය ව ල හ ඉක වද රය ඉවත ව පස ක ල ම බ ය ව බ ඳව ට ණ නව ක ල ම බ ය ව හ ප නම හටගත ත නව ග ර නඩ සම හ ණ ඩ ව වශය න නව ර ජ ය එක සත ර ජ යයක සදහ පර ක ෂණ කළ අතර ග ර නඩය න ග ව ස ම 1858 සහ ක ල ම බ ය එක සත ජනපදය 1863 1886 වර ෂය ද ක ල ම බ ය සම හ ණ ඩ ව ව ස න ප රක ශයට පත කරන ලද 1903 ප නම ද ශය ඉන ඉවත ව අතර එස ක ර මට හ ත ව ය ප නම ඇල ම ර ගය ස ද මට ඇම ර ක න රජය හ ඇත කරග න ත බ ආර ථ ක වගක ම වල ප ඩනය න ස ය Republic of Colombia Republica de Colombia ස ප ඤ ඤ ක ඩ ය Coat of armsඋද ය ග ප ඨය Libertad y Orden ස ප ඤ ඤ Liberty and Order න දහස සහ ආඥ ව ජ ත ක ග ය ස ප ඤ ඤ O unfading glory අගන වර සහ ව ශ ලතම නගරයන ල භ ෂ ව Spanish1 English is also official in San Andres and Providence islands ප ළ ගත ප ර ද ශ ය භ ෂ වන The 72 languages and dialects of ethnic groups are also official in their regions 57 මමස ට ස 21 ඇෆ ර ක ල ම බ යන 20 ස ද 1 ඇම ර න ඩ යන 1 ආස ය න Colombianරජයඒක බද ධ ජන ධ පත සම හ ණ ඩ ව ස ප ඤ ඤය ස ට July 20 1810 RecognizedAugust 7 1819 1991වර ග ප රම ණය සම ප ර ණ1 141 748 km2 440 831 sq mi 26th ජලය 8 8 17th ජනගහණය August 2012 ඇස තම න ත ව45 925 397 2005 ජන ස ගණනය46 406 352 ඝණත වය4 074 km2 10 551 6 sq mi දද න ක රශස 2010 ඇස තම න ත ව සම ප ර ණ 435 367 billion 28th ඒක ප ද ගල 9 566 දද න න ම ක 2010 ඇස තම න ත ව සම ප ර ණ 285 511 billion 35th ඒක ප ද ගල 6 273ග න 2006 58 5 ද ෂය අන ත ක Gini අගයම සද 2010 0 689 ද ෂය අන ත ක HDI අගය 79thව යවහ ර ම දල ව ල කල පයUTC 52ද න ආක ත dd mm yyyy CE rightඇමත ම ක තයAlthough the Colombian Constitution specifies Spanish as the official language in all its territory the native languages approximately 88 dialects are also official in the whole country The official Colombian time horalegal sic gov co is controlled and coordinated by the state agency ම ල ශ රConstitution of Colombia 1991 Article 10 ස ප ඤ ඤ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය CIAWFB නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Animated clock Colombian State Department සම ප රව ශය 22 August 2010 Colombia International Monetary Fund සම ප රව ශය 21 April 2011 Gini Index World Bank සම ප රව ශය 2 March 2011 Human Development Report 2010 PDF United Nations 2010 p 145 සම ප රව ශය 5 November 2010 භ න න ව සබ ඳ ය Decreto 2153 de 1992 articulo 20 PDF Spanish බස න Presidencia de la Republica de Colombia 14 May 2011 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 13 October 2008 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint unrecognized language link