නෝර්වේ යං උතුරු යුරෝපයට අයත් රටකි. ඊට බටහිර ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපය, ජෑන් මහේන් සහ ආක්ටික් කොදෙවි දුපත් අයත්වේ. වර්ග කිලෝමීටර 385, 207(වර්ග සැතපුම් 148,729) විශාලත්වයකින් යුක්තයි. ජනගහනය මිලියන 5.5 කි. මෙරටට උතුරු දිශාවෙන් දකුණු ග්‍රීන් ලන්තයත්,ගෙනහිරින් රුසියාවත්, දකුණින් ඩෙන්මාර්කය පටු මුහුදු තීරයත් මායිම් වී ඇත. එහි අගනුවර ඔස්ලෝය. 02 වන ලෝක යුද්ධයෙන් පසු මෙම රට ආර්ථික අතින් වර්ධනය වූ අතර, පළමු දශක දෙක තුළදී අපනයනය සහ වෙළෙඳ හා ගෘහස්ථ කර්මාන්තකරණයට යොමු වීම මෙරට ආර්ථික වර්ධනයට හේතුවිය. 1970 තෙල් සහ ස්වභාවික වායු නිධි උතුරු මුහුදෙන් සහ නොර්වේජියානු මුහුදෙන් සොයාගත් පසු වර්තමානයේ මුල්‍ය වටිනාකමින් පොහොසත්ම රාජ්‍යය බවට නෝර්වේ රාජ්‍යය පත්විය. එය ලොව තෙල් අපනයනය කරන රටවල් අතරින් 07 වැනි තැන ගන්නා අතර, පෙට්‍රෝලියම් කර්මාන්තය ජි.ඩී.පී. අගයෙන් කාලයක් සිට උපයයි. 2007, 2010 ලෝක ආර්ථික අවපාතයෙන් නෝර්වීජියන් ක්‍රොන්ටේ හට බලපෑමක් ඇති නොවුණි. එය ලෝකයේ ස්ථාවරම මුදලක් වේ. නෝර්වේ රාජ්‍යය තෙල් සම්පතට උරුම පෑමත්, එහි ස්වාභාවික වායු, හයිඩ්‍රොඉලෙක්ට්‍රික් බලය, වනාන්තර සහ ඛනිජ තිබීමත් නිසා එය ආර්ථික ස්ථාවරයට බලපෑ තිබේ. මෙය ලෝකයේ මුහුදු ආහාර සපයන රටවල් අතරද දෙවැනි තැනගනී. අනෙකුත් කර්මාන්ත වන්නේ නැව් ගත කිරීම්, ආහාර නිෂ්පාදනය, නැව් කර්මාන්ත, වානේ කර්මාන්තය, රසායනික ද්‍රව්‍ය නිපදවීම, පතල්, ධීවර කර්මාන්ත සහ කඩදාසි නිෂ්පාදනයයි. එහි සුබසාධන ආර්ථිකයක් පවතින අතර සෞඛ්‍ය, උසස් අධ්‍යාපනය සහ සමාජ ආර්ක්ෂණ පද්ධතියක්ද ක්‍රියාත්මක වෙයි. 2001 සිට 2007 දක්වාත් වර්ෂ 2009 මානව සංවර්ධනය අතින් ඉහළ යන රට ලෙස හඳුනාගෙන ඇත.
Kingdom of Norway Other official names
| |
---|---|
Flag Coat of arms | |
ජාතික ගීය: (ඉංග්‍රීසි: "Yes, we love this country") | |
අගනුවර සහ විශාලතම නගරය | 59°56′N 10°41′E / 59.933°N 10.683°E |
නිල භාෂා(ව) | |
පිළිගත් ජාතික භාෂා(ව) | |
(2021) |
|
ආගම (2021) |
|
රජය | Unitary |
• | |
• | |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
• | 872 |
• (Peak extent) | 1263 |
• | 1397 |
• | 1524 |
• | |
• | 17 May 1814 |
• | 4 November 1814 |
• | 7 June 1905 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 385,207 km2 (148,729 sq mi) (61stb) |
• ජලය (%) | 5.32 (2015) |
ජනගහණය | |
• 2024 ඇස්තමේන්තුව | 5,550,203 () |
• ජන ඝණත්වය | 14.4/km2 (37.3/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2023 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $452.964 billion (52nd) |
• ඒක පුද්ගල | $82,236 () |
දදේනි (නාමික) | 2023 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ▼ $546.768 billion (30th) |
• ඒක පුද්ගල | ▼ $99,266 () |
ගිනි (2020) | 25.3 පහළ |
මාසද (2022) | 0.966 ඉතා ඉහළ · 2nd |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC+1 () |
• ගිම්හාන () | UTC+2 () |
දින ආකෘති | dd.mm.yyyy |
right | |
ඇමතුම් කේතය | |
d | |
|
එය 2007 ගණනයට අනුව ලොව සමකාලීන රටයි. නෝර්වේ ව්‍යවස්ථාවට අනුව රාජධානියක් හා පාර්ලිමේන්තු ප්‍රජාතාන්ත්‍රවාදයක් එහි පවතී. එහි රජු පස්වන හැරල්ඩ් රජතුමාය. එය එක්සත් රාජ්‍යයක් වන අතර, පරිපාලන අනු ප්‍රදේශ 02 කි. තවද ප්‍රාන්ත සහ නගර සභා වලින් යුක්තය. මැතිවරණ දෙකකින් පසුවත් යුරෝපානු සංගමයේ සාමාජිකත්වය නොලැබුණු අතර එහි සාමාජිකයන් හා රටවල් අතර කිට්ටු සම්බන්ධතාවයක් පවත්වයි. ඇමරිකානු එක්සත් ජනපදය මෙයට ඇතුලත් වේ. මෙම රට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශාලතම ආධාරකරුවන්ගෙන් කෙනෙකු වන අතර, එය මෙම සංගමය සමඟ අන්තර්ජාතික මෙහෙයුම් වලට සහභාගි වේ. මෙයින් ඇෆ්ගනිස්ථානය, කොසෝ සහ සුඩානය ප්‍රධාන වේ. නෝර්වේ නිර්මාය්තෘ සාමාජිකයෙකු වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයි. යුරෝපානු කවුන්සලය, නෝර්ඩින් කවුන්සලය හා යුරෝපානු ආර්ථිකය හා ලෝක වෙළඳ සංගමය සහ ඕ.ඊ.සී.ඩී.හී නෝර්වේ රාජ්‍යයද සාමාජිකයෙකි.
මූලාශ්‍ර
- "Minoritetsspråk". Språkrådet.
- "Immigrants and their children as of 1 January 2020". Statistics Norway. 9 March 2020. සම්ප්‍රවේශය 26 December 2020.
- "Immigrants and Norwegian-born to immigrant parents". Statistics Norway. 9 March 2021. සම්ප්‍රවේශය 30 March 2021.
- kirkedepartementet, Fornyings-, administrasjons- og (16 June 2006). "Samer". Regjeringen.no.
{{}}
: CS1 maint: multiple names: authors list () - inkluderingsdepartementet, Arbeids- og (16 June 2006). "Nasjonale minoriteter". Regjeringen.no.
- "05183: Immigrants and Norwegian-born to immigrant parents, by sex and country background 1970 – 2021-PX-Web SSB". SSB.[]
- (PDF). 8 September 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
- Church of Norway Statistics Norway 15 June 2021
- Members of religious and life stance communities outside the Church of Norway, by religion/life stance. Statistics Norway 27 September 2021
- "The Re-establishing of a Norwegian State". regjeringen.no. 5 July 2020.
- . Kartverket, mapping directory for Norway. 20 December 2019. 8 June 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 March 2020.
- "Surface water and surface water change". (OECD). සම්ප්‍රවේශය 11 October 2020.
- "Population, 2024-01-01" (ඉංග්‍රීසි බසින්). Statistics Norway. 2024-02-21. සම්ප්‍රවේශය 2024-02-26.
- "World Economic Outlook Database, October 2023 Edition. (Norway)". IMF.org. International Monetary Fund. 10 October 2023. සම්ප්‍රවේශය 11 October 2023.
- "Gini coefficient of equivalised disposable income – EU-SILC survey". ec.europa.eu. . සම්ප්‍රවේශය 22 June 2022.
- "2022 Human Development Index Ranking" (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. 2023-03-13. සම්ප්‍රවේශය 2024-03-16.
- "Norway". CIA World fact. 26 October 2021.
උපුටාදැක්වීම් දෝෂය: "note" නම් කණ්ඩායම සඳහා <ref>
ටැග පැවතුණත්, ඊට අදාළ <references group="note"/>
ටැග සොයාගත නොහැකි විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ර ව ය උත ර ය ර පයට අයත රටක ඊට බටහ ර ස ක න ඩ න ව ය න අර ධද ව පය ජ න මහ න සහ ආක ට ක ක ද ව ද පත අයත ව වර ග ක ල ම ටර 385 207 වර ග ස තප ම 148 729 ව ශ ලත වයක න ය ක තය ජනගහනය ම ල යන 5 5 ක ම රටට උත ර ද ශ ව න දක ණ ග ර න ලන තයත ග නහ ර න ර ස ය වත දක ණ න ඩ න ම ර කය පට ම හ ද ත රයත ම ය ම ව ඇත එහ අගන වර ඔස ල ය 02 වන ල ක ය ද ධය න පස ම ම රට ආර ථ ක අත න වර ධනය ව අතර පළම දශක ද ක ත ළද අපනයනය සහ ව ළ ඳ හ ග හස ථ කර ම න තකරණයට ය ම ව ම ම රට ආර ථ ක වර ධනයට හ ත ව ය 1970 ත ල සහ ස වභ ව ක ව ය න ධ උත ර ම හ ද න සහ න ර ව ජ ය න ම හ ද න ස ය ගත පස වර තම නය ම ල ය වට න කම න ප හ සත ම ර ජ යය බවට න ර ව ර ජ යය පත ව ය එය ල ව ත ල අපනයනය කරන රටවල අතර න 07 ව න ත න ගන න අතර ප ට ර ල යම කර ම න තය ජ ඩ ප අගය න ක ලයක ස ට උපයය 2007 2010 ල ක ආර ථ ක අවප තය න න ර ව ජ යන ක ර න ට හට බලප මක ඇත න ව ණ එය ල කය ස ථ වරම ම දලක ව න ර ව ර ජ යය ත ල සම පතට උර ම ප මත එහ ස ව භ ව ක ව ය හය ඩ ර ඉල ක ට ර ක බලය වන න තර සහ ඛන ජ ත බ මත න ස එය ආර ථ ක ස ථ වරයට බලප ත බ ම ය ල කය ම හ ද ආහ ර සපයන රටවල අතරද ද ව න ත නගන අන ක ත කර ම න ත වන න න ව ගත ක ර ම ආහ ර න ෂ ප දනය න ව කර ම න ත ව න කර ම න තය රස යන ක ද රව ය න පදව ම පතල ධ වර කර ම න ත සහ කඩද ස න ෂ ප දනයය එහ ස බස ධන ආර ථ කයක පවත න අතර ස ඛ ය උසස අධ ය පනය සහ සම ජ ආර ක ෂණ පද ධත යක ද ක ර ය ත මක ව ය 2001 ස ට 2007 දක ව ත වර ෂ 2009 ම නව ස වර ධනය අත න ඉහළ යන රට ල ස හඳ න ග න ඇත Kingdom of NorwayOther official names Kongeriket Norge Kongeriket Noreg Norgga gonagasriika Vuona ganagisrijkka Noorjen gankarijhke Norjan kuninkhaanvaltakunta Flag Coat of armsජ ත ක ග ය ඉ ග ර ස Yes we love this country source source track track track track track track track track track ඉ ග ර ස King s Song source source track track track Show globeShow map of EuropeShowLocation of the Kingdom of න ර ව green in Europe green and dark grey අගන වරසහ ව ශ ලතම නගරය59 56 N 10 41 E 59 933 N 10 683 E 59 933 10 683න ල භ ෂ ව ප ළ ගත ජ ත ක භ ෂ ව 2021 81 5 18 5 ආගම 2021 74 9 Christianity 68 6 9 other21 2 no religion3 1 0 8 රජයUnitary ව යවස ථ ද යකය 872 Peak extent 1263 1397 1524 17 May 1814 4 November 1814 7 June 1905වර ග ප රම ණය සම ප ර ණ385 207 km2 148 729 sq mi 61stb ජලය 5 32 2015 ජනගහණය 2024 ඇස තම න ත ව5 550 203 ජන ඝණත වය14 4 km2 37 3 sq mi දද න ක රශස 2023 ඇස තම න ත ව සම ප ර ණ 452 964 billion 52nd ඒක ප ද ගල 82 236 දද න න ම ක 2023 ඇස තම න ත ව සම ප ර ණ 546 768 billion 30th ඒක ප ද ගල 99 266 ග න 2020 25 3 පහළම සද 2022 0 966 ඉත ඉහළ 2ndව යවහ ර ම දල ව ල කල පයUTC 1 ග ම හ න UTC 2 ද න ආක ත dd mm yyyyrightඇමත ම ක තයdThe country has no official motto but the oath from the 1814 can be regarded as the closest unofficial equivalent Einige og tru inntil Dovre fell United and loyal until falls Includes the mainland Without the integral territories it is the 67th largest country at 323 802 square kilometres This percentage is for the mainland Svalbard and Jan Mayen This percentage counts glaciers as land It s calculated as 19 940 14 365 246 17 19 940 14 තහව ර කර න ම ත Two more TLDs have been assigned but are not used for Svalbard and Jan Mayen for එය 2007 ගණනයට අන ව ල ව සමක ල න රටය න ර ව ව යවස ථ වට අන ව ර ජධ න යක හ ප ර ල ම න ත ප රජ ත න ත රව දයක එහ පවත එහ රජ පස වන හ රල ඩ රජත ම ය එය එක සත ර ජ යයක වන අතර පර ප ලන අන ප රද ශ 02 ක තවද ප ර න ත සහ නගර සභ වල න ය ක තය ම ත වරණ ද කක න පස වත ය ර ප න ස ගමය ස ම ජ කත වය න ල බ ණ අතර එහ ස ම ජ කයන හ රටවල අතර ක ට ට සම බන ධත වයක පවත වය ඇමර ක න එක සත ජනපදය ම යට ඇත ලත ව ම ම රට එක සත ජ ත න ග ස ව ධ නය ව ශ ලතම ආධ රකර වන ග න ක න ක වන අතර එය ම ම ස ගමය සමඟ අන තර ජ ත ක ම හ ය ම වලට සහභ ග ව ම ය න ඇෆ ගන ස ථ නය ක ස සහ ස ඩ නය ප රධ න ව න ර ව න ර ම ය ත ස ම ජ කය ක වන න එක සත ජ ත න ග ස ව ධ නය ය ර ප න කව න සලය න ර ඩ න කව න සලය හ ය ර ප න ආර ථ කය හ ල ක ව ළඳ ස ගමය සහ ඕ ඊ ස ඩ හ න ර ව ර ජ යයද ස ම ජ කය ක ම ල ශ ර Minoritetssprak Sprakradet Immigrants and their children as of 1 January 2020 Statistics Norway 9 March 2020 සම ප රව ශය 26 December 2020 Immigrants and Norwegian born to immigrant parents Statistics Norway 9 March 2021 සම ප රව ශය 30 March 2021 kirkedepartementet Fornyings administrasjons og 16 June 2006 Samer Regjeringen no a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a CS1 maint multiple names authors list link inkluderingsdepartementet Arbeids og 16 June 2006 Nasjonale minoriteter Regjeringen no 05183 Immigrants and Norwegian born to immigrant parents by sex and country background 1970 2021 PX Web SSB SSB permanent dead link PDF 8 September 2015 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද Church of Norway Statistics Norway 15 June 2021 Members of religious and life stance communities outside the Church of Norway by religion life stance Statistics Norway 27 September 2021 The Re establishing of a Norwegian State regjeringen no 5 July 2020 Kartverket mapping directory for Norway 20 December 2019 8 June 2019 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 1 March 2020 Surface water and surface water change OECD සම ප රව ශය 11 October 2020 Population 2024 01 01 ඉ ග ර ස බස න Statistics Norway 2024 02 21 සම ප රව ශය 2024 02 26 World Economic Outlook Database October 2023 Edition Norway IMF org International Monetary Fund 10 October 2023 සම ප රව ශය 11 October 2023 Gini coefficient of equivalised disposable income EU SILC survey ec europa eu සම ප රව ශය 22 June 2022 2022 Human Development Index Ranking ඉ ග ර ස බස න United Nations Development Programme 2023 03 13 සම ප රව ශය 2024 03 16 Norway CIA World fact 26 October 2021 උප ට ද ක ව ම ද ෂය note නම කණ ඩ යම සඳහ lt ref gt ට ග ප වත ණත ඊට අද ළ lt references group note gt ට ග ස ය ගත න හ ක ව ය