යුරෝපය ලෝකයේ මහාද්වීප හතෙන් එකක් වන අතර එය යුරේසියාවේ බටහිර අර්ධද්වීප කොටසේ පිහිටා ඇත. එය ආසියාවෙන් වෙන් වන්නේ යූරල් කඳු, , කැස්පියන් මුහුද, ප්‍රදේශය සහ මගිනි. යුරෝපය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, බටහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද, දකුණින් මධ්‍යධරණී මුහුදින් ද, ගිනිකොණින් ද මායිම් වේ. කෙසේ වෙතත් මහාද්වීපය යන පදයට ඇති විවිධ එකිනෙකට විරුද්ධ අදහස් නිසා මෙම සීමා මතභේදාත්මක ය.
භූමිප්‍රමාණය | 10,180,000 කිමී2 (3,930,000 වර්ග සැත) |
---|---|
ජනගහණය | 731,000,000 (2009, ) |
ජනගහණ ඝණත්වය | 70/කිමී2 (181/වර්ග සැත) |
රටවල් | |
භාෂා | List of languages |
වේලා කලාප | UTC සිට දක්වා |
අන්තර්ජාලය | (යුරෝපා සංගමය) |
විශාලතම නගර |
යුරෝපය මතුපිට වර්ගප්‍රමාණය අනුව ලොව දෙවැනියට කුඩාතමයා වේ. එහි ඇති රටවල් 50ක් පමණ අතරින් වර්ගප්‍රමාණය හා ජනගහණය අනුව විශාලතමයා රුසියාව ද කුඩාතමයා වතිකානුව ද වේ. කෙසේ වෙතත් යුරෝපයට අයත් වන්නේ රුසියාවේ එක් කොටසක් පමණි. ජනගහණය අතින් යුරෝපයට හිමි වන්නේ තුන්වැනි තැනය. පළමු සහ දෙවැනි තැන් ආසියාවට හා අප්‍රිකාවට හිමි වේ.
මූලාශ්‍ර
- National Geographic Atlas of the World (7th ed.). Washington, DC: . 1999. ISBN . "Europe" (pp. 68-9); "Asia" (pp. 90-1): "A commonly accepted division between Asia and Europe ... is formed by the Ural Mountains, Ural River, Caspian Sea, Caucasus Mountains, and the Black Sea with its outlets, the Bosporus and Dardanelles."
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ය ර පය ල කය මහ ද ව ප හත න එකක වන අතර එය ය ර ස ය ව බටහ ර අර ධද ව ප ක ටස ප හ ට ඇත එය ආස ය ව න ව න වන න ය රල කඳ ක ස ප යන ම හ ද ප රද ශය සහ මග න ය ර පය උත ර න ආක ට ක ස ගරය න ද බටහ ර න අත ල න ත ක ස ගරය න ද දක ණ න මධ යධරණ ම හ ද න ද ග න ක ණ න ද ම ය ම ව ක ස ව තත මහ ද ව පය යන පදයට ඇත ව ව ධ එක න කට ව ර ද ධ අදහස න ස ම ම ස ම මතභ ද ත මක ය භ ම ප රම ණය10 180 000 ක ම 2 3 930 000 වර ග ස ත ජනගහණය731 000 000 2009 ජනගහණ ඝණත වය70 ක ම 2 181 වර ග ස ත රටවල භ ෂ List of languagesව ල කල පUTC ස ට දක ව අන තර ජ ලය ය ර ප ස ගමය ව ශ ලතම නගර ය ර පය මත ප ට වර ගප රම ණය අන ව ල ව ද ව න යට ක ඩ තමය ව එහ ඇත රටවල 50ක පමණ අතර න වර ගප රම ණය හ ජනගහණය අන ව ව ශ ලතමය ර ස ය ව ද ක ඩ තමය වත ක න ව ද ව ක ස ව තත ය ර පයට අයත වන න ර ස ය ව එක ක ටසක පමණ ජනගහණය අත න ය ර පයට හ ම වන න ත න ව න ත නය පළම සහ ද ව න ත න ආස ය වට හ අප ර ක වට හ ම ව ම ල ශ රNational Geographic Atlas of the World 7th ed Washington DC 1999 ISBN 0 7922 7528 4 Europe pp 68 9 Asia pp 90 1 A commonly accepted division between Asia and Europe is formed by the Ural Mountains Ural River Caspian Sea Caucasus Mountains and the Black Sea with its outlets the Bosporus and Dardanelles