බොලීවියාව නිල වශයෙන් බොලීවියානු රාජ්‍ය ලෙස හඳුන්වන අතර එය දකුණු ඇමරිකාවේ මධ්‍යයට වන්නට පිහිටි රටකි. එයට මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් බ්‍රසීලයටද, දකුණින් පැරගුවේ රාජ්‍යයට හා ආජන්ටිනාවටද, බටහිරින් චිලි හා රාජ්‍යයටද වේ. යුරෝපියානු ජනාවාසකරණයට පෙර බොලීවියානු ඇන්ඩියන් රාජ්‍ය ඉන්කා අධිරාජ්‍යයේ කොටසක් විය. එය ඇමෙරිකන් කොලොම්බියානුව තුළ වු විශාලතම ජනපදයයි. ස්පැනිෂ් අධිරාජ්‍ය සමයේ මෙම ප්‍රදේශයේ ඉහළ කොටස පේරා නොහොත් වාකාස් වශයෙන් හඳුන්වනු ලැබු අතර එය ජේරු රාජ්‍යය යටතේ පැවතිණි. මෙයට ස්පාඤ්ඤයේ දකුණු ඇමෙරිකානු වාස භූමිද අන්තර්ගත විය. නිදහසට පසු වර්ෂ 1809 දී ජනරජයක් බවට පත්වීමට පෙර අවුරුදු 16 පුරා යුද්ධයක් පැවතිණි. යුද්ධයෙන් පසු වර්ෂ 1825, අගෝස්තු 6 මෙය සයිමන් බොලිවාර් සිහිවීම පිණිස නම් කරන ලදී. බොලිවියාව දේශපාලන අස්ථාවරභාවය පාවාදීම් හා ආර්ථික පසුබෑම් වලින් හෙළි වී ඇත.
බොලිවියා බහුජාතීය රාජ්‍යය
| |
---|---|
කොඩිය Coat of arms | |
හී | |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 1,098,581 km2 (424,164 sq mi) (28වන) |
• ජලය (%) | 1.29 |
ජනගහණය | |
• 2012 ඇස්තමේන්තුව | 10,389,913 () |
• ඝණත්වය | 9/km2 (23.3/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2012 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $55.229 බිලියන |
• ඒක පුද්ගල | $5,099 |
දදේනි (නාමික) | 2012 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $27.429 බිලියන |
• ඒක පුද්ගල | $2,532 |
ගිනි (2010) | 53 ඉහළ |
මාසද (2013) | 0.675 මධ්‍යම · 108වන |
ව්‍යවහාර මුදල | () |
වේලා කලාපය | UTC−4 () |
දකුණ | |
ඇමතුම් කේතය | |
|
සටහන්
- නව බොලිවියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 6 වන ඡේදයෙහි, II වන කොටසෙහි පනවනු ලබන්නේ බොලිවියාවේ ජාතික සංකේතය ලෙස ( , ජාතික ගීය සහ වංශ විහ්නය සමගින්) විපාලාව භාවිතා කළ යුතු බවයි. බලන්න "Bandera indígena boliviana es incluida como símbolo patrio en nueva Constitución", 21 ඔක්තොම්බර් 2008, යුනයිටඩ් ප්‍රෙස් ඉන්ටර්නැෂනල්.
ආශ්රිත
- "Boletín Informativo - Censo Nacional de Población y Vivienda 2012" (PDF). Instituto Nacional de Estadística (INE). ජනවාරි 23, 2013. සම්ප්‍රවේශය ජනවාරි 27, 2013.
- "බොලිවියා". ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. සම්ප්‍රවේශය 18 අප්‍රේල් 2013.
- "ඩිස්ට්රිබ්යුෂන් ඔෆ් ෆැමිලි ඉන්කම් – ගිනි ඉන්ඩෙක්ස්". ද වර්ල්ඩ් ෆැක්ට් බුක්. සීඅයිස්. සම්ප්‍රවේශය 31 අගෝස්තු 2011.
- "හියුමන් ඩිවලප්මන්ට් රිපෝට් 2013" (PDF). එක්සත් ජාතීන්. 2013. සම්ප්‍රවේශය 14 මාර්තු 2013.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ල ව ය ව න ල වශය න බ ල ව ය න ර ජ ය ල ස හඳ න වන අතර එය දක ණ ඇමර ක ව මධ යයට වන නට ප හ ට රටක එයට ම ය ම වන න උත ර න හ න ග නහ ර න බ රස ලයටද දක ණ න ප රග ව ර ජ යයට හ ආජන ට න වටද බටහ ර න ච ල හ ර ජ යයටද ව ය ර ප ය න ජන ව සකරණයට ප ර බ ල ව ය න ඇන ඩ යන ර ජ ය ඉන ක අධ ර ජ යය ක ටසක ව ය එය ඇම ර කන ක ල ම බ ය න ව ත ළ ව ව ශ ලතම ජනපදයය ස ප න ෂ අධ ර ජ ය සමය ම ම ප රද ශය ඉහළ ක ටස ප ර න හ ත ව ක ස වශය න හඳ න වන ල බ අතර එය ජ ර ර ජ යය යටත ප වත ණ ම යට ස ප ඤ ඤය දක ණ ඇම ර ක න ව ස භ ම ද අන තර ගත ව ය න දහසට පස වර ෂ 1809 ද ජනරජයක බවට පත ව මට ප ර අව ර ද 16 ප ර ය ද ධයක ප වත ණ ය ද ධය න පස වර ෂ 1825 අග ස ත 6 ම ය සය මන බ ල ව ර ස හ ව ම ප ණ ස නම කරන ලද බ ල ව ය ව ද ශප ලන අස ථ වරභ වය ප ව ද ම හ ආර ථ ක පස බ ම වල න හ ළ ව ඇත බ ල ව ය බහ ජ ත ය ර ජ යය Estado Plurinacional de Bolivia ස ප ඤ ඤ Bulivya Mamallaqta Wuliwya Suyu Teta Volivia ක ඩ ය Coat of armsහ වර ග ප රම ණය සම ප ර ණ1 098 581 km2 424 164 sq mi 28වන ජලය 1 29ජනගහණය 2012 ඇස තම න ත ව10 389 913 ඝණත වය9 km2 23 3 sq mi දද න ක රශස 2012 ඇස තම න ත ව සම ප ර ණ 55 229 බ ල යන ඒක ප ද ගල 5 099දද න න ම ක 2012 ඇස තම න ත ව සම ප ර ණ 27 429 බ ල යන ඒක ප ද ගල 2 532ග න 2010 53 ඉහළම සද 2013 0 675 මධ යම 108වනව යවහ ර ම දල ව ල කල පයUTC 4 දක ණඇමත ම ක තයපහත බලන න සහ ව නත ව ර ග ක කණ ඩ යම 34 සටහන නව බ ල ව ය න ආණ ඩ ක රම ව යවස ථ ව හ 6 වන ඡ දය හ II වන ක ටස හ පනවන ලබන න බ ල ව ය ව ජ ත ක ස ක තය ල ස ජ ත ක ග ය සහ ව ශ ව හ නය සමග න ව ප ල ව භ ව ත කළ ය ත බවය බලන න Bandera indigena boliviana es incluida como simbolo patrio en nueva Constitucion 21 ඔක ත ම බර 2008 ය නය ටඩ ප ර ස ඉන ටර න ෂනල ආශ ර ත Boletin Informativo Censo Nacional de Poblacion y Vivienda 2012 PDF Instituto Nacional de Estadistica INE ජනව ර 23 2013 සම ප රව ශය ජනව ර 27 2013 බ ල ව ය ජ ත යන තර ම ල ය අරම දල සම ප රව ශය 18 අප ර ල 2013 ඩ ස ට ර බ ය ෂන ඔෆ ෆ ම ල ඉන කම ග න ඉන ඩ ක ස ද වර ල ඩ ෆ ක ට බ ක ස අය ස සම ප රව ශය 31 අග ස ත 2011 හ ය මන ඩ වලප මන ට ර ප ට 2013 PDF එක සත ජ ත න 2013 සම ප රව ශය 14 ම ර ත 2013