කටාර් රාජ්‍යය යනුවෙන් ද නැතහොත් දේශිය වශයෙන් 'දව්ලත් කටාර්' (Dawlat Qatar) යනුවෙන් ද මෙරට හඳුන්වයි.කටාර් රාජ්‍යය මැදපෙරදිග පිහිටි ආරාබියානූ එමීර් රාජ්‍යයට අයත් (Emirate) අරාබි අර්ධද්විපයේ ඊසාන දිග වෙරළ තීරයෙහි පිහිටා ඇති කුඩා රටකි. දකුණු දෙසින් සවුදි අරාබිය නොවුයේ නම්, පර්සියන් මුහුදු බොක්කෙන් මෙරට සිව් දෙසම වටවන්නට ඉඩ තිබිණි. ආසන්නයෙහි පිහිටි බහරේන් දූපත, කටාර් රාජ්‍යයෙන් වෙන් වෙන්නේ පර්සියන් ගල්ෆ් සමුද්‍ර සන්ධියෙනි.
ජාතික ගීය | " لسلام الاميري (අරාබි)" |
සිතියම | |
අගනුවර සහ විශාලම නගරය | දොහා |
රාජ්‍ය භාෂාව | අරාබි |
රාජ්‍ය | රාජධානි |
රජු | හමඩ් බින් කලීෆා |
අගමැති | හමඩ් බින් ජස්සින් |
නිදහස | දෙසැම්බර් 18, 1878 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කිලෝමීටර 11,437 වර්ග සැතපුම් 4,416 |
ජනගහනය | |
ජුලි 2010 තක්සේරුව | 1,696,563 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 123.2 වර්ග සැතපුම් 319.1 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) | 2010 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 102.147 |
සාමාන්‍ය | ඩොලර් 90,149 |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) | 2010 තක්සේරුව |
එකතුව | ඩොලර් බිලියන 110.844 |
සාමාන්‍ය | ඩොලර් 81,963 |
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) | 0.803(ඉතා ඉහළ) |
මුදල් | රියාල් (QAR) |
මං තීරුව | දකුණ |
අන්තර්ජාල | .qa |
දුරකථන සංකේත | 974 |
කටාර් රාජ්‍යය ඛණිජ තෙලින් හා ගෑස් සම්පතින් පොහොසත් රටකි. ලොව විශාලත්වයෙන් තෙවනි තැන ගන්නා ගෑස් සංචිතයන් ද ඉහළම එක් පුද්ගල ආදායම වාර්තා වන්නේද මෙරටිනි. පරිපූර්ණ රාජාණ්ඩුවක් වන කටාර් රාජ්‍යය වර්ෂ 1800 යේ මැද භාගයේ සිටම පාලනය කරන ලද්දේ 'අල්තානි' පවුල විසිනි. එවකට දිළිදු රාජ්‍යයක්ව පැවති කටාර් රාජ්‍යය බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වීය. පසුව ඛණිජ තෙල් සහ ස්වාභාවික ගෑස් නිෂ්පාදන ක්ෂේත්රයෙහි ලා කැපී පෙනුණු වර්ධනයත් සමග ඉහළ ආදායම් තත්ත්වයක් සපිරි, ස්වාධීන රාජ්‍යක් බවට ක්‍රමයෙන් පරිවර්තනය විය.වර්ෂ 1972 පටන් මෙරට පාලනය කළ රාජ්‍ය නායකයා (එමීර් ) විසින් ඛණිජ තෙලින් ඉපැයූ ආදායම් නිරන්තරයෙන් අපගමනය කිරීම (Siphoni off) හේතු කොට ගෙන අසූව දශකයේ පසුභාගයෙහිද අනූව දශකයේ මුල් කාලසීමාවන් හිදි ද, කටාර් ආර්ථිකය ප්‍රපාතයට ඇද වැටිණි. ඔහුගේ පුත් එනම් වර්තමාන පාලකයා (එමීර්) වන හමාඩ් බින් කලීෆා අල්තානි 1995 වසරේ දියත් කළ ලේ වැගිරීමකින් තොරව සිදුකළ කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ පියාව පාලනයෙන් නෙරපා හැරිණි. බහරේන් සහ සවුදි අරාබිය සමග දිගු කාලයක් පුරා පැවති දේශසීමා ආරවුල 2001 වසරේ දී විසදා ගැනීමට කටාර් රාජ්‍යය සමත් වන ලදී.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කට ර ර ජ යය යන ව න ද න තහ ත ද ශ ය වශය න දව ලත කට ර Dawlat Qatar යන ව න ද ම රට හඳ න වය කට ර ර ජ යය ම දප රද ග ප හ ට ආර බ ය න එම ර ර ජ යයට අයත Emirate අර බ අර ධද ව පය ඊස න ද ග ව රළ ත රය හ ප හ ට ඇත ක ඩ රටක දක ණ ද ස න සව ද අර බ ය න ව ය නම පර ස යන ම හ ද බ ක ක න ම රට ස ව ද සම වටවන නට ඉඩ ත බ ණ ආසන නය හ ප හ ට බහර න ද පත කට ර ර ජ යය න ව න ව න න පර ස යන ගල ෆ සම ද ර සන ධ ය න ජ ත ක ක ඩ ය ජ ත ක ග ය لسلام الاميري අර බ ස ත යමඅගන වර සහ ව ශ ලම නගරය ද හ ර ජ ය භ ෂ ව අර බ ර ජ ය ර ජධ න රජ හමඩ බ න කල ෆ අගම ත හමඩ බ න ජස ස න න දහස ද ස ම බර 18 1878 වර ග ප රම ණයඑකත ව වර ග ක ල ම ටර 11 437 වර ග ස තප ම 4 416 ජනගහනයජ ල 2010 තක ස ර ව 1 696 563ඝනත වය වර ග ක ල ම ටර 123 2 වර ග ස තප ම 319 1දළ ද ශ ය න ෂ ප ද තය GDP PPP 2010 තක ස ර වඑකත ව ඩ ලර බ ල යන 102 147ස ම න ය ඩ ලර 90 149දළ ද ශ ය න ෂ ප ද තය GDP ස ම න ය 2010 තක ස ර වඑකත ව ඩ ලර බ ල යන 110 844ස ම න ය ඩ ලර 81 963ම නව ස වර ධන දර ශකය HDI 2007 0 803 ඉත ඉහළ ම දල ර ය ල QAR ම ත ර ව දක ණඅන තර ජ ල qaද රකථන ස ක ත 974 කට ර ර ජ යය ඛණ ජ ත ල න හ ග ස සම පත න ප හ සත රටක ල ව ව ශ ලත වය න ත වන ත න ගන න ග ස ස ච තයන ද ඉහළම එක ප ද ගල ආද යම ව ර ත වන න ද ම රට න පර ප ර ණ ර ජ ණ ඩ වක වන කට ර ර ජ යය වර ෂ 1800 ය ම ද භ ගය ස ටම ප ලනය කරන ලද ද අල ත න පව ල ව ස න එවකට ද ළ ද ර ජ යයක ව ප වත කට ර ර ජ යය බ ර ත න ය යටත ව ජ තයක බවට පත ව ය පස ව ඛණ ජ ත ල සහ ස ව භ ව ක ග ස න ෂ ප දන ක ෂ ත රය හ ල ක ප ප න ණ වර ධනයත සමග ඉහළ ආද යම තත ත වයක සප ර ස ව ධ න ර ජ යක බවට ක රමය න පර වර තනය ව ය වර ෂ 1972 පටන ම රට ප ලනය කළ ර ජ ය න යකය එම ර ව ස න ඛණ ජ ත ල න ඉප ය ආද යම න රන තරය න අපගමනය ක ර ම Siphoni off හ ත ක ට ග න අස ව දශකය පස භ ගය හ ද අන ව දශකය ම ල ක ලස ම වන හ ද ද කට ර ආර ථ කය ප රප තයට ඇද ව ට ණ ඔහ ග ප ත එනම වර තම න ප ලකය එම ර වන හම ඩ බ න කල ෆ අල ත න 1995 වසර ද යත කළ ල ව ග ර මක න ත රව ස ද කළ ක මන ත රණයක ප රත ඵලයක ල ස ඔහ ග ප ය ව ප ලනය න න රප හ ර ණ බහර න සහ සව ද අර බ ය සමග ද ග ක ලයක ප ර ප වත ද ශස ම ආරව ල 2001 වසර ද ව සද ග න මට කට ර ර ජ යය සමත වන ලද