නිදහස් දිනය යනු, ජාතියක නිදහස් රාජ්‍යත්වය සලසා ගැනීමේ සැමරෙන වාර්ෂික සිදුවීමක් වන අතර, සාමාන්‍යයෙන් එය, වෙනත් ජාතියක හෝ රාජ්‍යයක හෝ කණ්ඩායමක් හෝ කොටසක් හෝ වී සිටීමෙන් වියුක්ත වීම; නැතහොත් බොහෝ විරල වශයෙන් කෙළවර වීම සැමරීමක් වෙයි. බොහෝ රටවල් ඔවුන්ගේ නිදහස් දිනයන් a ජාතික නිවාඩු දිනයක් ලෙසින් සමරන අතර, සමහර අවස්ථාවන්හී සැමරුම් දිනය විවාදාත්මක හෝ වාදයට පාත්‍ර වන්නක් වෙයි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwNWhkR2x2Ym1Gc1gwUmhlWE5mYldGd0xuQnVaeTh6TXpSd2VDMU9ZWFJwYjI1aGJGOUVZWGx6WDIxaGNDNXdibWM9LnBuZw==.png)
ලැයිස්තුව
පහත දැක්වෙන්නේ, ලොව පුරා රටවල නිදහස් දිනයන්ගේ අර්ධ ලැයිස්තුවකි:
රට | නිවාඩු දිනය | සැමරෙන දිනය | සැමරෙන සිද්ධිය | නිවාඩුවේ නම |
---|---|---|---|---|
![]() | ජූලි 4 | 1993 | නිමාව. 1933 දී ජෝර්ජියා වෙතින් තත්වාකාර නිදහස. එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ 1999 දීය. (.) | "විමුක්ති දිනය" ලෙසින්ද හැඳින්වෙයි. |
![]() | අගෝස්තු 19 | 1919 | 1919 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | නොවැම්බර් 28 | 1912 | 1912 දී විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ සියවස් පහක ඔටෝමාන් පාලනයේ නිමාව සනිටුහන් කළේය. | |
![]() | ජූලි 5 | 1962 | 1962දී ප්‍රංශය වෙතින් නිදහස. | |
![]() | නොවැම්බර් 11 | 1975 | 1975දී පෘතුගාලය වෙතින් නිදහස ලැබීම. | |
![]() | නොවැම්බර් 1 | 1981 | 1981දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | ජූලි 9 | 1816 | 1816දී වෙතින් ප්‍රකාශ කරන ලදි. | |
![]() | මැයි 28 | 1918 | 1918දී රුසියානු අධිරාජ්‍යය වෙතින් නිදහස ප්‍රකාශ කිරීම. | |
![]() | සැප්තැම්බර් 21 | 1991 | 1991දී සෝවියට් සංගමය වෙතින් නිදහස. | ජාතික දිනය |
![]() | ඔක්තොම්බර් 26 | 1955 | 1955දී ස්වෛරීත්වය යළි ස්ථාපනය සහ මධ්‍යස්ථතා ප්රකාශනය අත්සන් තැබීම. | ජාතික දිනය |
![]() | මැයි 28 | 1918 | 1918දී රුසියානු අධිරාජ්‍යය වෙතින් නිදහස සහ ජනරජය ප්‍රකාශයට පත් කිරීම | ජනරජ දිනය |
![]() | ඔක්තොම්බර් 18 | 1991 | 1991දී සෝවියට් සංගමය වෙතින් නිදහස යළි-ප්‍රකාශ කෙරිණි | අසර්බයිජානයේ රාජ්‍ය නිදහස් දිනය |
![]() | ජූලි 10 | 1973 | 1973දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | දෙසැම්බර් 16 | 1971 | 1971දී එක්සත් රාජධානිය වෙතින් නිදහස | |
![]() | මාර්තු 26 | 1971 | පකිස්තානය වෙතින් නිදහස ප්‍රකාශ කෙරුණු අතර එය නිසා ඇතිවුණු නව-මාසයේ යුද්ධය කෙළවර වූයේ දෙසැම්බර් 16, 1971 දීය. | |
![]() | නොවැම්බර් 30 | 1966 | 1966 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | ජූලි 3 | 1944 | වසර කිහිපයක් පැවති ජර්මානු අධිවාසයට පසුව 1944 දී . | |
![]() | ජූලි 21 | 1831 | ඔක්තොම්බර් 4, 1830 හිදී වෙතින් නිදහස (). 1831 ජූලි 21 දිනදී පළමු බෙල්ජියානුවන්ගේ රජ ලෙස දිවුරුම් දුනි. | |
![]() | සැප්තැම්බර් 21 | 1981 | 1981 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | අගෝස්තු 1 | 1960 | 1969 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
![]() | අගෝස්තු 6 | 1825 | 1825 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | |
![]() | මාර්තු 1 | 1992 | 1992දී වෙතින් නිදහස. | |
![]() | සැප්තැම්බර් 30 | 1966 | 1966 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | සැප්තැම්බර් 7 | 1822 | 1822 සැප්තැම්බර් 7 දිනදී පෘතුගාලය වෙතින් . පිළිගැනුම, 1825 අගෝස්තු 29 දිනදී. | නිදහස් දිනය (බ්‍රසීලය) |
![]() | ජනවාරි 1 | 1984 | 1984 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. ජාතික දින උත්සව පැවැත්වෙන්නේ පෙබරවාරි 23 දිනදීය. | |
![]() | සැප්තැම්බර් 22 | 1908 | 1908 දී ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින් නිදහස. | |
![]() | අගෝස්තු 5 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
![]() | ජනවාරි 4 | 1948 | 1948 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | ජූලි 1 | 1962 | 1962 දී බෙල්ජියම වෙතින් නිදහස. | |
![]() | නොවැම්බර් 9 | 1953 | 1953 දී ප්‍රංශය වෙතින් නිදහස | |
![]() | ජනවාරි 1 | 1960 | 1960 දී ප්‍රංශය සහ එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | ජූලි 1 | 1867 | 1867 දී එක්සත් රාජධානිය වෙතින් නාමික නිදහස පිරිනැමිණි. නම් වත්මන් පළාත, පෙරදී බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යයක්ව පැවතුණු අතර, එය විසින් සොයාගැනීමේ දිනය සමරන්නේ ජූනි 24 දින වන අතර පළමු ලෝක යුද්ධයෙහි මිය ගිය වුන් පිළිබඳ ශෝකය ප්‍රකාශ කරන්නේ ජූලි 1 දිනදීය. බලන්න | |
![]() | ජූලි 5 | 1975 | 1975 දී පෘතුගාලය වෙතින් නිදහස. | |
![]() | අගෝස්තු 13 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
![]() | අගෝස්තු 11 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
![]() | පෙබරවාරි 12 සහ සැප්තැම්බර් 18 | 1810 | 1810 දී මෙම දිනයේදී ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කෙරිණි. සැබවින්ම, චිලියානුවෝ , සැප්තැම්බර් 18 දිනදී සමරති. මෙම දිනය අප්‍රේල් 25, 1844 වන තුරු එලෙසින් පිළිගන්නා ලද්දේ නැත. | |
![]() | ජූලි 20 සහ අගෝස්තු 7 | 1810 | 1810 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | |
![]() | ජූලි 6 | 1975 | 1975 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
![]() | ජූනි 30 | 1960 | 1960 දී බෙල්ජියම වෙතින් නිදහස. | |
![]() | අගෝස්තු 15 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
![]() | සැප්තැම්බර් 15 | 1821 | 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | |
![]() | ඔක්තොම්බර් 8 | 1991 | 1991 දී වෙතින් නිදහස. | |
![]() | මැයි 20 | 1902 | 1902 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | |
![]() | ඔක්තොම්බර් 1 | 1960 | අගෝස්තු 16, 1960 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස ලැබුනද, සාමාන්‍යයෙන් සැමරෙන්නේ ඔක්තොම්බර් 1 දිනදීය. | |
![]() | ඔක්තොම්බර් 28 | 1918 | 1918, ඔක්තොම්බර් 28 දිනදී, චෙකොස්ලොවැකියාව ලෙසින්, වෙතින් නිදහස ලැබීම. | |
![]() | ජනවාරි 1 | 1993 | 1993 දී චෙකොස්ලොවැකියාව බිඳී යෑම සමගම චෙක් ජනරජය ලෙසින්. | |
![]() | ජූනි 5 | 1849 | 1849 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පණත. | |
![]() | ජූනි 27 | 1977 | 1977 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
![]() | නොවැම්බර් 3 | 1978 | 1978 දී එක්සත් රාජධානිය වෙතින්. | |
![]() | දෙසැම්බර් 1 | 1821 | 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | |
![]() | පෙබරවාරි 27 | 1844 | වසර-22 ක අධිවාසයකින් පසුව, 1844 දී හෙයිටි වෙතින් නිදහස යළි-ප්‍රකාශ කෙරිණි. | |
![]() | මැයි 20 | 2002 | 2002 දී පෘතුගාලය වෙතින් නිදහස (පිළිගැනුම, ඉන්දුනීසියාව වෙතින් 1975 සිට 1999 දත්වා නැගෙනහිර ටිමෝරය ආක්‍රමණය කරන ලද අතර, පෘතුගාලය විසින් පරිපාලනය කරනු ලබන බවින් කිසිකලෙක නිල වශයෙන් මිදී නොමැත). | |
![]() | අගෝස්තු 10 | 1809 | අගෝස්තු 10, 1809 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කලද, අගෝස්තු 2, 1810 වන විට නිදහස් ව්‍යාපාරයෙහි සියළු තුමන්ත්රණකරුවන් මරා දැමීම නිසා අසාර්ථක විය. | |
![]() | මැයි 24 | 1822 | අත්‍යන්තයේ මැයි 24, 1822 දී නිදහස ලැබිණි. | |
![]() | සැප්තැම්බර් 15 | 1821 | 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | |
![]() | ඔක්තොම්බර් 12 | 1968 | 1968 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | |
![]() | මැයි 24 | 1993 | 1993 දී ඉතියෝපියාව වෙතින් නිදහස. | |
![]() | පෙබරවාරි 24 | 1918 | 1918 දී රුසියානු අධිරාජ්‍යය වෙතින් . | |
![]() | අගෝස්තු 20 | 1991 | 1991 දී සෝවියට් සංගමය වෙතින් නිදහස යළි-ප්‍රකාශයට පත් කෙරිණි. | |
![]() | ඔක්තොම්බර් 10 | 1970 | 1970 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | දෙසැම්බර් 6 | 1917 | 1917 දී රුසියාව වෙතින් නිදහස. ජනවාරි 4, 1918 දී පිළිගැනිණි. | නිදහස් දිනය (ෆින්ලන්තය) |
![]() | අගෝස්තු 17 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
![]() | පෙබරවාරි 18 | 1965 | 1965 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | මැයි 26 | 1918 | 1918 දී | |
![]() | අප්‍රේල් 9 | 1991 | 1991 දී සෝවියට් සංගමය වෙතින් නිදහස. | |
![]() | මාර්තු 6 | 1957 | 1957 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | මාර්තු 25 | 1821 | 1821 දී ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින් නිදහස් ප්‍රකාශයට පත් කිරීම. ඇරඹීම | |
![]() | පෙබරවාරි 7 | 1974 | 1974 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | සැප්තැම්බර් 15 | 1821 | 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | |
![]() | ඔක්තොම්බර් 2 | 1958 | 1958 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
![]() | සැප්තැම්බර් 24 | 1973 | 1973 දී පෘතුගාලය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම. | |
![]() | මැයි 26 | 1966 | 1966 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | ජනවාරි 1 | 1804 | 1804 දී ප්‍රංශය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම. | |
![]() | සැප්තැම්බර් 15 | 1821 | 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | |
![]() | අගෝස්තු 20 | 1000 | ක්‍රිස්තියානි හන්ගේරියාව සංස්ථාපනය කිරීම සහ හන්ගේරියාවේ පළමු ක්‍රිස්තියානි රජ ශාන්ත ස්ටීවන්ගේ දිනය. | ජාතික දිනය |
![]() | දෙසැම්බර් 1 | 1918 | 1918 දී වෙතින් නිදහස. | |
![]() | අගෝස්තු 15 | 1947 | 1947 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | නිදහස් දිනය (ඉන්දියාව) |
![]() | අගෝස්තු 17 | 1945 | 1945, අගෝස්තු 17 දිනදී, නෙදර්ලන්තය වෙතින්, දිනය (හරි ප්රොක්ලමාසි කමර්ඩේකාන් ආර්.අයි.). 1949 දී නෙදර්ලන්තය විසින් ඉන්දුනීසියානු නිදහස සහ ස්වෛරීත්වය පිළිගන්නා ලදි. 2008 දී ඕලන්ද රජය විසින් විධිමත් ලෙසින් පිළිගත්තේ ඉන්දුනීසියානු නිදහසෙහි එකම සත්‍ය දිනය 1945, අගෝස්තු 17 දිනය බවයි | |
![]() | ඔක්තොම්බර් 3 | 1932 | 1932 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | අප්‍රේල් 24 | 1916 | අප්‍රේල් 24, 1916 දින සහ ඒ නිසා ආරම්භය. මහා බ්‍රිතාන්‍යය හා අයර්ලන්තය එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | ඊයාර් 5 ( අප්‍රේල් 15 සහ මැයි 15 යන දිනවල හෝ ඒ අතරතුර, හෙබ්‍රෙව් දින දසුන අනුව). | 1948 | මැයි 14, 1948 දී (5 ඊයාර් 5708 හෙබ්‍රෙව් දින දසුන ප්‍රකාර) වෙතින් නිදහස. යොම් හාට්ස්මවූට් සමරනු ලබන්නේ, සෑම වසරකම 3 සහ 6 ඊයාර් අතර එය පතිත වන පරිදී; 5 ඊයාර් දිනයට සමීපතම අඟහරුවාදා, බදාදා හෝ බ්‍රහස්පතින්දා එය සමරනු ලැබේ. මෙයින් අදහස් වන්නේ ග්‍රෙගෝරියානු දින දසුන ප්‍රකාර මෙම නිවාඩු දිනය අප්‍රේල් 15 සහ මැයි 15 යන දෙදින ඇතුළුව එම දින දෙක අතර පතිත විය හැකි බවය. | |
![]() | අගෝස්තු 7 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
![]() | අගෝස්තු 6 | 1962 | 1962 දී එක්සත් රාජධානිය . | |
![]() | පෙබරවාරි 11 | ක්‍රි. පූ. 660 | ක්‍රි. පූ. 660 දී ජිම්මු අධිරාජයා පළමුවෙන් සිංහාසනාරූඨ විය. 1945 සිට 1952 දක්වා, ජපානය මිත්‍ර හමුදා පාලනය යටතේ පැවතුණි. | |
![]() | මැයි 25 | 1946 | 1946 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | දෙසැම්බර් 16 | 1991 | 1991 දී සෝවියට් සංගමය වෙතින් නිදහස. | |
![]() | දෙසැම්බර් 12 | 1963 | 1963 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | ජූලි 12 | 1979 | 1979 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | සැප්තැම්බර් 9 | 1948 | 1948 දී සංස්ථාපනය. | |
![]() | අගෝස්තු 15 | 1945 | මාර්තු 1, 1919 දී ජපානය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කෙරිණි. නිවාඩු දිනය සැමරෙන්නේ අගෝස්තු 15 දිනදී වන අතර, අගෝස්තු 15, 1948 දිනදී ස්වාධීන කොරියානු රජයයන් තැනීමේ සංවත්සරය වෙයි | හෝ විමුක්ති දිනය |
![]() | පෙබරවාරි 17 | 2008 | 2008 දී සර්බියාව වෙතින් නිදහස. () | |
![]() | පෙබරවාරි 25 | 1961 | 1961 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | අගෝස්තු 31 | 1991 | 1991 දී එසසොස වෙතින් නිදහස. | |
![]() | ඔක්තොම්බර් 22 | 1953 | ඔක්තොම්බර් 22, 1953 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
![]() | නොවැම්බර් 18 | 1918 | නොවැම්බර් 18, 1918 දී රුසියාව වෙතින් නිදහස. | |
![]() | මැයි 4 | 1990 | මැයි 4, 1990 දී සෝවියට් සංගමය වෙතින් නිදහස ප්‍රතිෂ්ඨාපනය | |
![]() | නොවැම්බර් 22 | 1943 | 1943 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
![]() | ඔක්තොම්බර් 4 | 1966 | 1966 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | ජූලි 26 | 1847 | 1847 දී වෙතින් . | |
![]() | දෙසැම්බර් 24 | 1951 | 1947 පෙබරවාරි 10 දිනදී ඉතාලිය වෙතින් නිදහස , 1951, දෙසැම්බර් 24 දිනදී, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය වෙතින් මුදාහැරිණි. | |
![]() | පෙබරවාරි 16 | 1918 | : 1918 පෙබරවාරියේදී රුසියානු සහ වෙතින් නිදහස | |
![]() | මාර්තු 11 | 1990 | : 1990 මාර්තු මාසයේදී සෝවියට් සංගමය වෙතින් නිදහස. | |
![]() | සැප්තැම්බර් 8 | 1991 | 1991 දී වෙතින් නිදහස. | හෝ Ден на независноста |
![]() | ජූනි 26 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
![]() | ජූලි 6 | 1964 | 1964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | අගෝස්තු 31 | 1957 | 1957 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | හරී මර්ඩේකා |
![]() | සැප්තැම්බර් 16 | 1963 | , , සහ සිංගප්පූරුව වෙතින් මලයාසියාව සංස්ථාපනය කිරීම. | |
![]() | ජූලි 26 | 1965 | 1965 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | සැප්තැම්බර් 22 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
![]() | සැප්තැම්බර් 21 | 1964 | 1964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | නොවැම්බර් 28 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
![]() | මාර්තු 12 | 1968 | 1968 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | සැප්තැම්බර් 16 | 1810 | 1810 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කෙරිණි. 1821 සැප්තැම්බර් 27 දිනදී පිළිගැනිණි. | |
![]() | අගෝස්තු 27 | 1991 | 1991 දී සෝවියට් සංගමය වෙතින් . | |
![]() | දෙසැම්බර් 29 | 1911 | 1911 දී වෙතින් නිදහස. කෙසේවෙතත්, අළුතින් පිහිටවුනු මොන්ගෝලියානු රජය ඉතා දුර්වල වූ අතර, 1919 දී සහ පසුව 1921 මුල් භාගයෙහිදී අධිවාසයට එරෙහි වීමට නොහැකි විය. හමුදා පරාජය කිරීමෙන් පසුව, 1921, ජූනි 11 දිනදී නව කොමියුනිස්ට් රජය නිල වශයෙන් සංස්ථාපනය කෙරිණි. | |
![]() | මැයි 21 | 2006 | 2006 දී සර්බියාව සහ මොන්ටිනිග්‍රෝව වෙතින් නිදහස. | |
![]() | නොවැම්බර් 18 | 1956 | 1956 දී ප්‍රංශය සහ ස්පාඤ්ඤය වෙතින් නිදහස | |
![]() | ජූනි 25 | 1975 | 1975 දී පෘතුගාලය වෙතින් නිදහස | |
![]() | සැප්තැම්බර් 2 | 1991 | 1991 දී වෙතින් නිදහස. තත්වාකාර නිදහස. | ජාතික දිනය |
![]() | මාර්තු 21 | 1990 | 1990 දී විධි නියෝගය වෙතින් නිදහස | |
![]() | ජනවාරි 31 | 1968 | 1968 දී ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | මැයි 5 | 1945 | 1945 දී නාසි ජර්මනිය වෙතින් විමුක්තිය | හෝ විමුක්ති දිනය |
![]() | සැප්තැම්බර් 15 | 1821 | 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | |
![]() | අගෝස්තු 3 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
![]() | ඔක්තොම්බර් 1 | 1960 | 1960 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | සැප්තැම්බර් 2 | 1983 | 1983 දී වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම. () | |
![]() | මැයි 17 | 1814 | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය /ජාතික දිනය. 1814 දී ඩෙන්මාර්කය වෙතින් නිදහස ලැබුවද, එය ස්වීඩනය හා සමගින් සංගමයක් වශයෙන් වන අතර, අත්‍යන්ත නිදහස ලැබුනේ 1905 ජූනි වන විටය. | |
![]() | අගෝස්තු 14 | 1947 | 1947 රමඩාන් උල් මුබාරක් 27, අගෝස්තු 14, දිනදී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | යවුම්-ඊ-අසාඩි |
![]() | නොවැම්බර් 28 | 1821 | 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | |
![]() | නොවැම්බර් 3 | 1903 | 1903 යන තුරු, පැනමාව, "ග්රන් කොලම්බියා" හී සාමාජිකයෙක් විය. 1903 දී කොලොම්බියාව වෙතින් වෙන් වීම, නොවැම්බර් 3 දිනදී නිල නිවාඩු දිනයක් ලෙසින් සැමරෙයි. | |
![]() | සැප්තැම්බර් 16 | 1975 | 1975 දී, පූර්ව , ඕස්ට්‍රේලියාව වෙතින් නිදහස ලැබීම. | |
![]() | මැයි 15 | 1811 | 1811 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | ඩීයා ඩි ඉන්ඩිපෙන්ඩෙන්සියා |
![]() | ජූලි 28 | 1821 | 1821 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස. | |
![]() | ජූනි 12 | 1898 | ස්පාඤ්ඤයට එරෙහිව තුලදී විසින් සිදු කල සිහිපත් කෙරෙයි. 1946, ජූලි 4 දිනදී, එක්සත් ජනපදය වෙතින් ස්වයං-පාලනය ලැබූ පිලිපීන ජනරජය, 1964 වසර දක්වා, නිදහස් දිනය වශයෙන් ජූලි 4 දින සැමරීය. | |
![]() | නොවැම්බර් 11 | 1918 | රුසියාව, සහ, විසින් වසර 123 ක් තුල වලට ලක් වීමෙන් පසුව, පෝලන්තයේ නිදහස 1918 දී ප්‍රතිෂ්ඨාපනය කිරීම. | (නිදහස් දිනය) |
![]() | දෙසැම්බර් 1 | 1640 | රටෙහි මුල් නිදහස ( වෙතින්) පිළිගැනුනේ, 1143, ඔක්තොම්බර් 5 දිනදීය. මෙම දිනය පෘතුගාලයේ නිවාඩු දිනයක් වූවේ වෙනත් හේතුවක් නිසාය. (ජනරජය හෝ ජනරජ දිනය හෝ අධිරෝපණය කිරීම. .) මෙම සිද්ධීන්, වර්තමානයේ නිදහස ප්රකාශනයට පත් කිරීම හෝ පිළිගැනීම හෝ මෙන් නොවන බවත්, හුදු දේශයක රජෙකුගේ බලය පිළිගැනුම පමණක් බවද සටහන් කර ගත යුතුය. 1143 වසරට පෙරදීද. 1580 සහ 1640 අතරතුර ස්පාඤ්ඤය හා සමග සංගමය තුලදීද, පෘතුගාලය වෙනස් ස්ථිතියක් ලෙසින් පැවතිණි. | 1640 දී ස්පාඤ්ඤය හා සමගින් පැවති වෙතින් පෘතුගීසි නිදහස ප්‍රකාශයට පත් කිරීම. |
![]() | දෙසැම්බර් 18 | 1971 | සැප්තැම්බර් 7 දිනදී එක්සත් රාජධානිය වෙතින් මුල් නිදහස. | |
![]() | නොවැම්බර් 11 | 1965 | 1965 දී එක්සත් රාජධානිය වෙතින් . | |
![]() | මැයි 10 | 1866 | 1877-1878 අතරතුර, රුසියානු සේනාවන්ගේ සහය සහිතව, ඔටෝමාන් අධිරාජ්‍යයට එරෙහිව, රුමේනියාවේ ජයග්‍රාහී නිදහස් යුද්ධය. මැයි 9 දිනදී යුද්ධය ජයග්‍රහණය කලද, නිදහස් දිනය සැමරෙන්නේ දිනකට පසුව, පළමුවන කැරොල් රජ විසින් ලේඛන අත්සන් කල දිනදීය. | |
![]() | ජූලි 1 | 1962 | 1962 දී බෙල්ජියම වෙතින් නිදහස. | |
![]() | සැප්තැම්බර් 19 | 1983 | 1983 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | පෙබරවාරි 22 | 1979 | 1979 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | නිදහස් දිනය |
![]() | ඔක්තොම්බර් 27 | 1979 | 1979 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | ජනවාරි 1 | 1962 | 1962 දී නවසීලන්තය වෙතින් නිදහස. | |
![]() | ජූලි 12 | 1975 | 1975 දී පෘතුගාලය වෙතින් නිදහස. | |
![]() | අප්‍රේල් 4 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
![]() | පෙබරවාරි 15 | 1804 | 1804 දී ඔටෝමාන් අධිරාජ්‍යය වෙතින් නිදහස. | |
![]() | ජූනි 29 | 1976 | 1976 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | අප්‍රේල් 27 | 1961 | 1961 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | අගෝස්තු 9 | 1965 | 1965 දී වෙතින් ඉවත්වීම/නෙරපාහැරීම. | |
![]() | ජූලි 17 | 1992 | 1992 දී නිදහස ප්‍රකාශයට පත් කිරීම ( පමණි), නිදහස පැමිණියේ 1993, ජනවාරි 1 දිනදී, චෙකොස්ලොවැකියාව බෙදීමෙන් පසුවය (). | |
![]() | දෙසැම්බර් 26 සහ ජූනි 25 | 1990 | වෙතින් ස්ථීර කල, 1990 නිදහස පිළිබඳ ජනමත විචාරණයෙහි නිල ප්‍රතිඵල ප්‍රකාශයට පත් කල දිනය. (රාජ්‍යත්ව දිනය) 1991 දී යුගෝස්ලාවියාව වෙතින් නිදහස ප්‍රකාශයට පත් කරන ලදි. | නිදහස් සහ එකමුතු දිනය |
![]() | ජූලි 7 | 1978 | 1978 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | ජූලි 1 | 1960 | (පූර්ව ) සහ යන්නන්ගේ සංගමය තුලින් සංස්ථාපනය කිරීම. මෙම සිද්ධිය වාර්ෂිකව සැමරෙයි. | |
![]() | දෙසැම්බර් 11 | 1931 | 1931 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. රජයේ නිවාඩු දිනයක් නොවේ. 1910, මැයි 31 දිනදී සංස්ථාපනය කෙරුණු අතර, 1961, මැයි 31 දිනදී, වර්ණභේදය පැවති කාලයේදී, සුළුතර පාලනය යටතේ ප්‍රකාශයට පත් කෙරුණු අතර, 1994 දී බහුතර පාලනය යටතේ පූර්ණ නිදහස දිනා ගති. | |
![]() | ජූලි 9 | 2011 | 2011 දී සුඩානය වෙතින් නිදහස. | |
![]() | පෙබරවාරි 4 | 1948 | 1948 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | නිදහස් දිනය (ශ්‍රී ලංකාව) |
![]() | ජනවාරි 1 | 1956 | 1956 දී ඊජිප්තුව සහ එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | නොවැම්බර් 25 | 1975 | 1975 දී නෙදර්ලන්තය වෙතින් නිදහස. | |
![]() | සැප්තැම්බර් 6 | 1968 | 1968 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | ජූනි 6 | 1523 | 1523 දී රජු තේරී පත් වීම සහ සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් සැමරෙයි. ගුස්ටෆ් වාසා රජුගේ තේරී පත් වීම යනු, තත්ත්වාකාර අවසානය වූ අතර විධිමත් ලෙසින් නිදහස ප්‍රකාශයට පත් කිරීම ලෙසින් දක්නා ලදි. | |
![]() | අගෝස්තු 1 | 1291 | 1291 දී එරෙහි සන්ධානය. | |
![]() | අප්‍රේල් 17 | 1946 | 1946 දී නිමාව | |
![]() | සැප්තැම්බර් 9 | 1991 | 1991 දී සෝවියට් සංගමය වෙතින් නිදහස. | |
![]() | දෙසැම්බර් 9 | 1961 | 1961 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | අප්‍රේල් 27 | 1960 | 1960 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
![]() | පෙබරවාරි 13 | 1913 | 1913 දී චිං රාජවංශය වෙතින් නිදහස. පසුව 1950 ඔක්තොම්බර් මාසයේදී, විසින් ආක්‍රමණය කරනු ලදුව වර්තමානයේ අධිවාසයෙහි පවතියි. | |
![]() | ජූනි 4 | 1970 | 1970 දී එක්සත් රාජධානිය යටතේවූ ආරක්ෂිත රාජ්‍යය තත්ත්වය කෙළවර කිරීම. | |
![]() | අගෝස්තු 31 | 1962 | 1962 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | මාර්තු 20 | 1956 | 1956 දී ප්‍රංශය වෙතින් නිදහස. | |
![]() | ඔක්තොම්බර් 27 | 1991 | 1991දී සෝවියට් සංගමය වෙතින් නිදහස ප්‍රකාශයට පත්කිරීම. | |
![]() | අගෝස්තු 24 | 1991 | 1991 දී සෝවියට් සංගමය වෙතින් . | |
![]() | ජනවාරි 22 | 1919 | 1919, ජනවාරි 22 දී, යුක්රේනය එක්සත් කිරීම. | |
![]() | දෙසැම්බර් 2 | 1971 | (ජාතික දිනය) 1971 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | ජූලි 4 | 1776 | 1776 දී මහා බ්‍රිතාන්‍ය රාජධානිය (වර්තමානයේ එක්සත් රාජධානිය) වෙතින් . | නිදහස් දිනය හෝ ජූලි හතරවන දින |
![]() | අගෝස්තු 25 | 1825 | 1825 දී බ්‍රසීලය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම. 1828 දී පිළිගැනුණි. | ඩෙක්ලරතෝරියා ඩි ල ඉන්ඩිපෙන්ඩන්සියා) |
![]() | සැප්තැම්බර් 1 | 1991 | 1991 දී එසොසස වෙතින් නිදහස. | |
![]() | ජූලි 30 | 1980 | 1980 දී එක්සත් රාජධානිය සහ ප්‍රංශය වෙතින් නිදහස. | |
![]() | ජූලි 5 | 1811 | 1811 දී ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම. | |
![]() | සැප්තැම්බර් 2 | 1945 | 1945 දී ජපානය සහ ප්‍රංශය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම. | |
![]() | නොවැම්බර් 30 | 1967 | 1967 දී , එක්සත් රාජධානිය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කරන ලදි. | |
![]() | ඔක්තොම්බර් 24 | 1964 | 1964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. | |
![]() | අප්‍රේල් 18 | 1980 | 1980 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස. |
ආශ්රිත
- සාමාන්‍ය
- "නැෂනල් හොලිඩේ ඔෆ් මෙම්බර් ස්ටේට්ස්". එක්සත් ජාතීන්. සම්ප්‍රවේශය ජූනි 14, 2011.
- "सवतंत्रता दिवस". එක්සත් ජාතීන්. සම්ප්‍රවේශය ජූනි 14, 2014.
- විශේෂිත
- Abkhazia , (UNPO).
- පර්තාමා ඩලාම් සෙජාරා PM බලන්ඩා හඩිරි රසෙප්සි HUT RI 17-8
- සියායුවන් ලූ – රේන්ස් ඔෆ් ලිබරේෂන්, පි.6
- ස්ටීවන් කොට්කිං, බෲස් ඒ. එලෙමෙන් – මොන්ගෝලියා ඉන් ද ට්වෙන්ටියත් සෙන්චරි: ලෑන්ඩ්ලොක්ඩ් කොස්මොපොලිටන්, පි.74
- ඩේවිඩ් ස්නැත් – ද හෙඩ්ලස් ස්ටේට්: ඇරිස්ටොක්‍රැටික් ඕර්ඩර්ස්, කින්ෂිප් සොසයිටි, ඇන්ඩ් මිස්රිප්රසෙන්ටේෂන්ස් ඔෆ් නොමැඩික් ඉනර් ඒෂියා, පි.36
- ඩියුක් විශ්වවිද්‍යාලය. නීති විද්‍යාලය – යුනිෆිකේෂන් ඔෆ් ලෝ, 1965, වෙළුම 30, පි.282
- පැරගුවේඉන්ඩිපෙන්ඩන්ස් ඩේ
- ඩුස්ඩෑඩෝ මහපගල්, ප්‍රොක්ලමේෂන් නම්බර්. 28 ඩික්ලෙයාරින් ජූන් 12 ඈස් ෆිලිෆීන් ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ, ෆිලිෆීන් හිස්ට්‍රි ගෲප් ඔෆ් , සම්ප්‍රවේශය නොවැම්බර් 11, 2009
- "රිපබ්ලික් ඇක්ට් නම්බර්. 4166". අගෝස්තු 4, 1964. සම්ප්‍රවේශය අගෝස්තු 5, 2009.
- 1962 දී, ජනාධිපති ඩුස්ඩෑඩෝ මහපගල් විසින් නිවේදනයකට අත්සන් තබමින් ප්‍රකාශයට පත් කර සිටියේ, 1898 දී එම දිනයේදී ස්පාඤ්ඤය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කිරීම සිහිපත් කිරීම සඳහා 1962 ජූනි 12 දින විශේෂ රජයේ නිවාඩු දිනයක් වන බවයි. මෙම නිවේදනය විසින් පිලිපීනයේ නිදහස් දින නිවාඩු දිනය වෙනසකට පත් වූයේ නැත. නිවාඩුවේ දිනය 1964 වසරේදී වෙනකට ලක් වූයේ, ජනරජ පණත අංක. 4166 අත්සන් තැබීමත් හා සමගය.
- එඩ්ගාර්, ඒඩ්‍රියන් ලින් (2004). ට්රයිබ්ල් නේෂන්: ද මේකිං ඔෆ් සෝවියට් ටර්ක්මෙනිස්තාන්. ප්‍රින්ස්ටන්: . p. 1. ISBN .
1991, ඔක්තොම්බර් 27 දිනදී, ටර්ක්මෙන් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව විසින් සෝවියට් සංගමය වෙතින් නිදහස ප්‍රකාශයට පත් කරන ලදි.
- "හොලිඩේස්". යුක්රේනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය. සම්ප්‍රවේශය 2008-08-24.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය