නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM) යනු ලොව බල කඳවුරු සමග රූපාත්මකව තදින් බැඳීම හෝ එරෙහි වීම හෝ නොවීම හා තම රටේ සුබ සිද්ධියට අදාලව නිදහස් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වෙනුවෙන් පිහිටුවා ගත්, ස්වාධීන රාජ්‍යයන් සමූහයක එකමුතුවකි. 2012 වසර වන විට සංවිධානය සතුව සාමාජික රාජ්‍යයන් 120 දෙනෙකු සහ නිරික්ෂක රාජ්‍යයන් 17 ක් විය.
නොබැඳි ජාතීන්ගේ සංවිධානය Non-Aligned Movement | |
---|---|
![]() සාමාජික රටවල් නිරික්ෂණ රටවල් | |
මූලස්ථානය | , ඉන්දුනීසියාව |
සාමාජිකත්වය |
|
නායකයෝ | |
• මූලික තීරණයන්ට- එළැඹීමේ අවස්ථාව | නොබැඳි රටවල රාජ්‍ය ප්‍රධානී සමුළුවලදී |
• මහ ලේකම් | Hassan Rouhani |
පිහිටුවීම | 1961 වසරේ පැවැති සමුළුවේදී |
වෙබ් අඩවිය csstc.org |
නොබැඳි ජාතීන්ගේ සංවිධානය 1961 වසරේ හීදී නිල වශයෙන් පිහිටුවා ගන්නා ලදී. සංවිධානය පිහිටුවීම සඳහා ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍ය, ජවහර්ලාල් නේරු; ඉන්දුනීසියාවේ ප්‍රථම ජනපති, ; ඊජිප්තුවේ දෙවන ජනපති, Gamal Abdel Nasser; ඝානාවේ ප්‍රථම ජනපති ක්වාමේ න්කෘමාහ්; සහ යුගෝස්ලෝවියාවේ ජනපති, Josip Broz Tito යන නායකයින් මගපෙන්වූ බව සඳහන් වෙයි. දෙවන ලෝක යුද්ධය අවසන්ව සීතල යුද්ධය ඇරඹීමත් සමග සෝවියට් දේශය සහ ඇමරිකාව ලෝකයේ බල කඳවුරු දෙකක් වශයෙන් නැගී සිටීමත්, ඔවුන් විසින් ලොව අනෙකුත් නව නිදහස් ජාතීන් සිය කඳවුරු වෙත හරවා ගැනීමට උත්සාහ දැරීම නිසාත්, ඉන් එකදු බල කඳවුරකටවත් ගැති නොවී තම රටේ සුබ සිද්ධියට අදාලව ස්වාධීන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තුන්වන ලෝකයේ ජාතීන්ට උවමනා වූ අතර, ඒ වෙනුවෙන් සකසා ගත් ස්වාධීන ප්‍රතිපත්ති අනුගමනය කිරීම, නොබැඳි පිළිවෙත නම් වේ.
වර්ථමානයේ ලෝකයේ රාජ්‍යයන් 120 ක් සාමාජිකත්වය හිමිකරගෙන ඇති නොබැඳි ජාතීන්ගේ සංවිධානයට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයන්ගෙන් තුනෙන් දෙකක් අයත්වන අතර, එය ලෝක ජනගහණයෙන් 55% ක් පමණ නියෝජනය කරයි. සංවිධානයේ සාමාජිකත්වය ලබාදීමේදී අදාල රාජ්‍යය සංවර්ධනය වෙමින් පවතින හෝ තුන්වන ලෝකයට අයත් කොටසක්ද යන්න මූලික වශයෙන් සලකා බලනු ලැබේ.
පංච ප්‍රතිපත්තිය
1954 දී ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විසින් වන් පවත්වා ගැනීමේදී අනුගමනය කල යුතු ප්‍රතිපත්ති 5ක් පිළිබඳව සිය කථාවකදී විස්තර කල අතර එය පංචශීලය (Panchsheel) ලෙස හැඳින්විණි. මෙම ප්රතිපත්තීන් පසුව නොබැඳි ජාතීන්ගේ සංවිධානයේද මූලික හරයන් ලෙස පිළිගැණිනි. එම පංචශීලයන් වන්නේ:
- එකිනෙකාගේ භෞමික අඛණ්ඩතාවයට සහ ස්වෛරීභාවයට ගරුකිරීම.
- අන්‍යෝන්‍ය ආක්‍රමණයන්ගෙන් වැළකීම.
- අන්‍යෝන්‍ය අභ්‍යන්තරික කරුණු වලට අත නොගැසීම.
- සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය සුභසිද්ධිය පවත්වා ගැනීම.
- සාමකාමී සහජීවනය පවත්වා ගැනීම.
සාමාජිකත්වය
නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය සඳහා වන අවශ්‍යතාවයන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලික අවශ්‍යතාවයන් සමග බොහෝ දුරට සමාන වෙයි. වර්ථමාන සාමාජිකත්වය බලාපොරොත්තු වන රාජ්‍යයන්, 1955 සිට පිළිගැනෙන බැංඩුං මූලධර්ම ("Bandung principles") දහයට අනුකූල ප්‍රතිපත්තියක් පවත්වාගෙන පැවතිය යුතුය:
දස ප්‍රතිපත්තිය
- එක්සත් ජාතීන්ගේ න්‍යායපත්‍රයෙහි සඳහන් මානව හිමිකම් සම්බන්ධ මූලික අරමුණු සහ ප්‍රතිපත්ති වලට ගරුකිරීම.
- සියළුම ජාතීන්ගේ භෞමික අඛණ්ඩතාවයට සහ ස්වෛරීභාවයට ගරුකිරීම.
- ජාතික ස්වාධීනත්වය වෙනුවෙන් වූ ව්‍යාපාරයන්ට පිළිගැනීම ලබා දීම.
- ලොකු කුඩා සියළු ජාතීන් හා පුද්ගලයන් අතර සමානාත්මතාවය පිළිගැනීම.
- වෙනත් රාජ්‍යයක අභ්‍යන්තර කරුණු කෙරෙහි ඇඟිලි ගැසීමෙන් හෝ මැදිහත්වීමෙන් හෝ වැළකීම.
- එක්සත් ජාතීන්ගේ න්යායපත්රයට අනුකූලව, තනිවම හෝ සාමූහිකව යම් රාජ්‍යයකට තම ජාතිය රැකගැනීමේ ඇති අයිතියට ගරුකිරීම.
- ඕනෑම රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවයට හෝ දේශපාලනික ස්වාධීනත්වයට එරෙහිව, අනිසි බලය භාවිතය/ ආක්‍රමණයන් සිදුකිරීම හෝ එවැනි තර්ජන එල්ල කිරීමෙන් වැළකීම.
- එක්සත් ජාතීන්ගේ න්යායපත්රයට අනුකූලව, ජාත්‍යන්තර වශයෙන් ඇතිවන මතභේද හා ගැටීම් සාමාකාමී ලෙස නිරාකරණය කිරීම.
- අන්‍යෝන්‍ය අභිරුචියන් සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම.
- සාධාරණත්වය සහ ජාත්‍යන්තර වගකීම්වලට ගරු කිරීම.
නොබැඳි ජාතීන්ගේ සමුළුවාරයන්
සාමාජික රටවල් වල රාජ්‍ය ප්‍රධානීන් සහභාගීවන නොබැඳි ජාතීන්ගේ සමුළුව, මෙම සංවිධානයේ ප්‍රධානතම හමුව වන අතර එය සෑම වර්ෂ කිහිපයකට වරක් සංවිධානයේ සාමාජික රටක් තුලදී පවත්වයි:
දිනය | සත්කාරක රාජ්‍යය | සත්කාරක නගරය | |
---|---|---|---|
1 | 1961 සැප්තැම්බර් 1–6 | ![]() | |
2 | 1964 ඔක්තෝම්බර් 5–10 | ![]() | කයිරෝ |
3 | 1970 සැප්තැම්බර් 8–10 | ![]() | |
4 | 1973 සැප්තැම්බර් 5–9 | ![]() | Algiers |
5 | 1976 අගෝස්තු 16–19 | ![]() | කොළඹ |
6 | 1979 සැප්තැම්බර් 3–9 | ![]() | හවානා |
7 | 1983 මාර්තු 7–12 | ![]() | නව දිල්ලිය |
8 | 1986 සැප්තැම්බර් 1–6 | ![]() | හරාරේ |
9 | 1989 සැප්තැම්බර් 4–7 | ![]() | |
10 | 1992 සැප්තැම්බර් 1–6 | ![]() | |
11 | 1995 ඔක්තෝම්බර් 18–20 | ![]() | Cartagena de Indias |
12 | 1998 සැප්තැම්බර් 2–3 | ![]() | |
13 | 2003 පෙබරවාරි 20–25 | ![]() | |
14 | 2006 සැප්තැම්බර් 15–16 | ![]() | හවානා |
15 | 2009 ජුලි 11–16 | ![]() | Sharm El Sheikh |
16 | 2012 අගෝස්තු 26–31 | ![]() | |
17 | 2015 | ![]() |
නොබැඳි ජාතීන්ගේ සංවිධානයට 50 වසරක් සම්පූර්ණ වීමේ සංවත්සරය, 2011 සැප්තැම්බර් 5-6 කාලය තුල බෙල්ග්‍රේඩ්හීදී සමරනු ලැබිණි.
සභාපතිවරුන්
නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ සභාපතිවරුන් | ||||
---|---|---|---|---|
නම | රාජ්‍යය | පක්ෂය | සිට | දක්වා |
Josip Broz Tito | ![]() | යුගෝස්ලාවියා කොමියුනිස්ට් ලීගය | 1961 | 1964 |
Gamal Abdel Nasser | ![]() | අරාබි සමාජවාදී සංගමය | 1964 | 1970 |
Kenneth Kaunda | ![]() | එක්සත් ජාතික නිදහස් පක්ෂය | 1970 | 1973 |
Houari Boumediène | ![]() | විප්ලවවාදී කවුන්සිලය | 1973 | 1976 |
විලියම් ගොපල්ලව | ![]() | ස්වාධීන | 1976 | 1978 |
ජේ. ආර්. ජයවර්ධන | එක්සත් ජාතික පක්ෂය | 1978 | 1979 | |
![]() | කියුබා කමියුනිස්ට් පක්ෂය | 1979 | 1983 | |
Neelam Sanjiva Reddy | ![]() | 1983 | ||
Zail Singh | ඉන්දියානු ජාතික කොංග්‍රසය | 1983 | 1986 | |
![]() | සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික සංගමය | 1986 | 1989 | |
Janez Drnovšek | ![]() | යුගෝස්ලාවියා කොමියුනිස්ට් ලීගය | 1989 | 1990 |
Borisav Jović | සර්බියානු සමාජවාදී පක්ෂය | 1990 | 1991 | |
Stjepan Mesić | ක්‍රෝඒෂියානු ප්රජාතන්ත්රවාදී සංගමය | 1991 | ||
Branko Kostić | මොන්ටිනීග්‍රෝ සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික පක්ෂය | 1991 | 1992 | |
Dobrica Ćosić | ![]() | ස්වාධීන | 1992 | |
Suharto | ![]() | Partai Golongan Karya | 1992 | 1995 |
Ernesto Samper | ![]() | කොලොම්බියානු ලිබරල් පක්ෂය | 1995 | 1998 |
Andrés Pastrana Arango | කොලොම්බියානු කන්සර්වේටිව් පක්ෂය | 1998 | ||
නෙල්සන් මැන්ඩෙලා | ![]() | 1998 | 1999 | |
Thabo Mbeki | 1999 | 2003 | ||
Mahathir Mohamad | ![]() | එක්සත් මැලේ ජාතික සංවිධානය | 2003 | |
Abdullah Ahmad Badawi | 2003 | 2006 | ||
![]() | කියුබා කමියුනිස්ට් පක්ෂය | 2006 | 2008 | |
Raúl Castro | 2008 | 2009 | ||
හොස්නි මුබාරක් | ![]() | ජාතික ප්රජාතන්ත්රවාදී පක්ෂය | 2009 | 2011 |
Mohamed Hussein Tantawi | ස්වාධීන | 2011 | 2012 | |
නිදහස් සහ සාධාරණ පක්ෂය | 2012 | |||
![]() | Alliance of Builders of Islamic Iran | 2012 | 2013 | |
Hassan Rouhani | Moderation and Development Party | 2013 | වර්ථමානය තෙක් |
සාමාජික සහ නිරික්ෂණ රාජ්‍යයන්
වත්මන් සාමාජික රාජ්‍යයන්
පහත දක්වා තිබෙන්නේ මහද්වීප අනූව බෙදන ලද, නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සාමාජික රටවල් වේ:
අමෙරිකාව
රාජ්‍යය | සම්බන්ධවූ වර්ෂය | රාජ්‍යය | සම්බන්ධවූ වර්ෂය | රාජ්‍යය | සම්බන්ධවූ වර්ෂය | රාජ්‍යය | සම්බන්ධවූ වර්ෂය | |||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | 2006 | ![]() | 1983 | ![]() | 1983 | ![]() | 1976 | |||
![]() | 1979 | ![]() | 1973 | ![]() | 1983 | ![]() | 1961 | |||
![]() | 2006 | ![]() | 2000 | ![]() | 1983 | ![]() | 1979 | |||
![]() | 1993 | ![]() | 1970 | ![]() | 2006 | ![]() | 1995 | |||
![]() | 1970 | ![]() | 1979 | ![]() | 1976 | ![]() | 1973 | |||
![]() | 2006 | ![]() | 1983 | ![]() | 2003 | ![]() | 1983 | |||
![]() | 1970 | ![]() | 1989 |
ආසියාව
රාජ්‍යය | සම්බන්ධවූ වර්ෂය | රාජ්‍යය | සම්බන්ධවූ වර්ෂය | රාජ්‍යය | සම්බන්ධවූ වර්ෂය | රාජ්‍යය | සම්බන්ධවූ වර්ෂය | |||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | 1961 | ![]() | 1973 | ![]() | 1973 | ![]() | 1973 | |||
![]() | 1993 | ![]() | 1961 | ![]() | 1961 | ![]() | 1961 | |||
![]() | 1979 | ![]() | 1961 | ![]() | 1964 | ![]() | 1964 | |||
![]() | 1964 | ![]() | 1961 | ![]() | 1970 | ![]() | 1976 | |||
![]() | 1993 | ![]() | 1961 | ![]() | 1961 | ![]() | 1976 | |||
![]() | 1973 | ![]() | 1979 | ![]() | 1976 | ![]() | 1993 | |||
![]() | 1973 | ![]() | 1961 | ![]() | 1970 | ![]() | 1961 | |||
![]() | 1964 | ![]() | 1993 | ![]() | 2003 | ![]() | 1995 | |||
![]() | 1970 | ![]() | 1993 | ![]() | 1976 | ![]() | 1961 |
යුරෝපය
රාජ්‍යය | සම්බන්ධවූ වර්ෂය | රාජ්‍යය | සම්බන්ධවූ වර්ෂය | |
---|---|---|---|---|
![]() | 2011 | ![]() | 1998 |
ඕෂනියාව
රාජ්‍යය | සම්බන්ධවූ වර්ෂය | රාජ්‍යය | සම්බන්ධවූ වර්ෂය | රාජ්‍යය | සම්බන්ධවූ වර්ෂය | ||
---|---|---|---|---|---|---|---|
![]() | 2011 | ![]() | 1993 | ![]() | 1983 |
පැරණි සාමාජික රාජ්‍යයන්
රාජ්‍යය | සම්බන්ධව සිටි කාලය | රාජ්‍යය | සම්බන්ධව සිටි කාලය | රාජ්‍යය | සම්බන්ධව සිටි කාලය | රාජ්‍යය | සම්බන්ධව සිටි කාලය | |||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | 1973-1991 | ![]() | 1961-2004 | ![]() | 1973-2004 | ![]() | 1961-1992 |
නිරික්ෂකයින්
පහතින් දක්වා තිබෙන රාජ්‍යයන් සහ සංවිධාන තවමත් නිරික්ෂණ මට්ටමේ පවතී:
රාජ්‍යයන්
නිරික්ෂණ රාජ්‍යය | නිරික්ෂණ රාජ්‍යය | නිරික්ෂණ රාජ්‍යය | නිරික්ෂණ රාජ්‍යය | ||||
---|---|---|---|---|---|---|---|
1 | ![]() | 2 | ![]() | 3 | ![]() | 4 | ![]() |
5 | ![]() | 6 | ![]() | 7 | ![]() | 8 | ![]() |
9 | ![]() | 10 | ![]() | 11 | ![]() | 12 | ![]() |
13 | ![]() | 14 | ![]() | 15 | ![]() | 16 | ![]() |
17 | ![]() |
සංවිධාන
- Hostosian National Independence Movement
- Kanak and Socialist National Liberation Front
- South Centre
- එක්සත් ජාතීන්
- International Institute for Non-Aligned Studies
මේවාද බලන්න
වැඩිදුර කියැවීම්
- Hans Köchler (ed.), The Principles of Non-Alignment. The Non-aligned Countries in the Eighties—Results and Perspectives. London: Third World Centre, 1982. (Google Print)
- "NAM Members & Observers" 2014-02-08 at the Wayback Machine. 16th Summit of the Non-Aligned Movement, Tehran, 26–31 August 2012. Retrieved 24 August 2012.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;organizational
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Grant, Cedric. "Equity in Third World Relations: a third world perspective". 71, 3 (1995), 567–587.
- "Meeting of the Ministerial Committee on Methodology of the Movement of the Non-Aligned Countries, Caratagena de Indias, May 14–16, 1996". Head of State and Government of the Non-Aligned Countries. Government of Zaire. 14–16 May 1996. සම්ප්‍රවේශය 24 April 2011.
- XV Summit of the Non-Aligned Movement, Sharm El Sheikh, 11–16 July 2009: Previous Summits 2011-10-08 at the Wayback Machine
- Non-aligned again in Belgrade
- Secretary-General's Message to Additional Commemorative Meeting of the Non-Aligned Movement
- Fidel Castro, having recently undergone gastric surgery, was unable to attend the conference and was represented by his younger brother, . See "Castro elected President of Non-Aligned Movement Nations". . 16 September 2006.
- Cahoon, Ben. "Non-Aligned Movement (NAM)". World Statesmen.org. සම්ප්‍රවේශය 4 September 2012.
- In a joint letter to the sent just prior to unification, the Ministers of Foreign affairs of North and South Yemen stated that "All treaties and agreements concluded between either the Yemen Arab Republic or the People's Democratic Republic of Yemen and other States and international organizations in accordance with international law which are in force on 22 May 1990 will remain in effect, and international relations existing on 22 May 1990 between the People's Democratic Republic of Yemen and the Yemen Arab Republic and other States will continue."Bühler, Konrad (2001). State Succession and Membership in International Organizations. Martinus Nijhoff Publisher.
- is one of the founders in 1961. joined in 1970. In 1990 both were into the present day , that accepted responsibility for all treaties of its predecessors.
- Serrat, Oscar J. (20 September 1991). "Argentina Withdraws from Non-Aligned Movement". Associated Press. සම්ප්‍රවේශය 23 March 2014.
- "Cyprus and the Non – Aligned Movement". Ministry of Foreign Affairs, Republic of Cyprus. සම්ප්‍රවේශය 23 March 2014.
- "XIV Ministerial Conference of the Non-Aligned Movement". South Africa Ministry for Foreign Affairs. සම්ප්‍රවේශය 23 March 2014.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;suspended
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Final Document of the 7th Summit of the Non-Aligned Movement -(New Delhi Declaration), http://www.namegypt.org/Relevant%20Documents/07th%20Summit%20of%20the%20Non-Aligned%20Movement%20-%20Final%20Document%20(Ne.pdf, ප්‍රතිෂ්ඨාපනය 2014-04-19
- Kin, Lai Kwok (2 September 1992). "Yugoslavia Casts Shadow over Non-Aligned Summit". (via . Retrieved 24 August 2012.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය