මොහොමඩ් හොස්නි සයිඩ් මුබාරක් (Muhammad Hosni Said Mubarak) (උපත 1928 ) ඊජිප්තු . 1981 සිට 2011 දක්වා ඊජිප්තුවේ ජනාධිපති ධුරය දැරීය. මුබාරක් 1975 දී ඊජිප්තු උප ජනාධිපතිවරයා ලෙස පත් කරන ලද අතර , 1981 ඔක්තෝබර් මස 14 වන දින එවකට ඊජිප්තු ජනාධිපති ව සිටි ඝාතනයට ලක් වීමෙන් පසු ඔහු ජනාධිපති වශයෙන් පත් විය. මුස්ලිම් අන්තවාදීනට එරෙහි දැඩි පිළිවෙත, ඊශ්‍රායලය සමඟ සාමයෙන් කටයුතු කිරීම වැනි සදාත් විසින් අනුගමනය කරන ලද, අභ්‍යන්තර හා ජාත්‍යන්තර දේශපාලන ප්‍රතිපත්ති එලෙස ම ඉදිරියට පවත්වා ගෙන ගියේ ය.
දේශපාලනයට පිවිසීමට පෙර ඔහු ඊජිප්තු නිලධාරියකු වූ අතර 1972 සිට 1975 දක්වා ඊජිප්තු ගුවන් හමුදාවේ අණ දෙන නිලධාරියා විය.
2011 ජනවාරි මස ඇරබුනු විරෝධතා නිසා ඔහු ඊජිප්තු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම හ මඩ හ ස න සය ඩ ම බ රක Muhammad Hosni Said Mubarak උපත 1928 ඊජ ප ත 1981 ස ට 2011 දක ව ඊජ ප ත ව ජන ධ පත ධ රය ද ර ය ම බ රක 1975 ද ඊජ ප ත උප ජන ධ පත වරය ල ස පත කරන ලද අතර 1981 ඔක ත බර මස 14 වන ද න එවකට ඊජ ප ත ජන ධ පත ව ස ට ඝ තනයට ලක ව ම න පස ඔහ ජන ධ පත වශය න පත ව ය ම ස ල ම අන තව ද නට එර හ ද ඩ ප ළ ව ත ඊශ ර යලය සමඟ ස මය න කටය ත ක ර ම ව න සද ත ව ස න අන ගමනය කරන ලද අභ යන තර හ ජ ත යන තර ද ශප ලන ප රත පත ත එල ස ම ඉද ර යට පවත ව ග න ග ය ය ම හ මඩ හ ස න සය ඩ ම බ රක ද ශප ලනයට ප ව ස මට ප ර ඔහ ඊජ ප ත න ලධ ර යක ව අතර 1972 ස ට 1975 දක ව ඊජ ප ත ග වන හම ද ව අණ ද න න ලධ ර ය ව ය 2011 ජනව ර මස ඇරබ න ව ර ධත න ස ඔහ ඊජ ප ත ජන ධ පත ධ රය න ඉල ල අස ව ය ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte