ශ්‍රී ලංකාව ආවේණික පක්ෂි විශේෂ 26කට සහ යෝජිත ආවේණික විශේෂ හතකට නිවහන වේ. දිවයිනෙන් වාර්තාවන සම්පූර්ණ පක්ෂි විශේෂ සංඛ්‍යාව 492ක් වන අතර, ඉන් විශේස 219ක් අභිජනන නේවාසිකයින් වේ. ආයතනය විසින් ශ්‍රී ලංකාව ලෝකයේ (EBA) අතුරින් එකක් ලෙස හඳුනාගෙන ඇත. වසර ගණනාවක් තිස්සේ මෙරටට ආවේණික විශේෂ සංඛ්‍යාව බොහෝ වරක් සංශෝධනයට ලක්වී ඇත. මෙය බොහෝදුරට "සමීප වර්ගීකරණ ප්‍රතිශෝධනයන්" නිසා සිදු විය. ආවේණික පක්ෂි විශේෂ සංඛ්‍යාව 20ක් අවමයේ සිට 47ක උපරිමයක් දක්වා වරින්වර උච්චාවචනය වී ඇත. 1977 සිට මෙම අගය 21 අවට විචලනය විය. 1990දී නව විශේෂ දෙකක් එකතු කිරීමත් සමග එම අගය 23 තෙක් ඉහළ ගියේ ය. එතැන් සිට විවිධ අධිකාරීන් විසින් මෙම සංඛ්‍යාව අනුමත කොට ඇත. 1994දී විජේසිංහ විසින් ප්‍රකාශයට පත්කළ A checklist of the birds of Sri Lanka තුළින් අමතර විශේෂ තුනක් ඇතුළත් කෙරිණි. නමුත් මෙම සංශෝධනය පුළුල් පිළිගැනීමකට ලක්නොවූයේ එහි තාර්කිකභාවය දැඩි වර්ගීකරණ පිළිවෙත සමග නොසැසඳීම හේතුවෙනි. නමුත් අනුතරුව ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ පක්ෂි සංහතිය පිළිබඳ වාර්තාවල මෙම පක්ෂීන් තිදෙනා ආවේණිකයන් ලෙස ඇතුළත් කොට නොමැත. කෙසේනමුත්, ශ්‍රී ලංකාවේ ඇතැම් කවයන් විසින් විජේසිංහගේ යෝජිත ආවේණිකයන් අනුමත කළ හැකි බව පවසා ඇත. මේ ඇතැම් විට රටේ ආවේණිකයින් සංඛ්‍යාව ඉහළ යාම නිසා ඇතිවන සතුට හෝ වානිජමය කෙරෙහි වාසිදායක හෙයින් පිළිගන්නට ඇත.
2001දී, සහ විසින් Otus thilohofmanni නැමැති නව ආවේණික පක්ෂි විශේෂයක් සොයාගන්නා ලදී. 1868දී ශ්‍රී ලංකා උරුවන්-තිරාසිකයා (Myophonus blighi) හඳනාගෙන ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ශී ලංකාවෙන් සොයාගැනුණු පළමු නව පක්ෂි විශේෂයයි. විශේෂයන්ගේ මට්ටමේ වර්ගීකරණ ප්රතිශෝධන සඳහා ඇතැම් යෝජනා පවතියි. මෙය ශ්‍රී ලංකාවේ ආවේණික පක්ෂීන්ගේ තත්ත්වය කෙරෙහි ද බලපානු ඇත. රටේ උපසර්ගයක් වන "ශ්‍රී ලංකා" යන්න පොදු නම් තුළට ඇතුළත් කිරීම සාමාන්‍යයෙන් ආවේණික විශේෂවල පමණක් සිදු කෙරේ. කෙසේනමුත්, කොටගම සහ පිරිස (2006), සිබ්ලි සහ මොන්රෝ (1990) විසින් විශේෂවල පොදු නම් සඳහා "Ceylon" යන්න භාවිතා කර තිබීම සම්බන්ධයෙන් එකඟ නොවේ. ඔවුන් යෝජනා කරන්නේ දිවයිනේ නිල ඉංග්‍රීසි නාමය සිලෝන් සිට ශ්‍රී ලංකා සිට වෙනස්වීම එයින් ද නිරූපණය විය යුතු බවයි. සිබ්ලි සහ මොන්රෝගේ තර්කය වන්නේ "සිලෝන්" යන භූගෝල විදයාත්මක ඒකකය බවත්, "ශ්‍රී ලංකා" යනු එම දිවයින අයත් රාජ්‍යය බවත් ය. පක්ෂීන්ගේ ව්‍යාප්තිය සඳහා සාමාන්‍යයෙන් භූගෝලීය නාමය යොදා ගැනේ. උදාහරණයක් වශයෙන් මැඩගස්කර් යන්න එහි ජාතික නාමය වන මැලගසි ජනරජය වෙනුවට භාවිතා කිරීම දැක්විය හැක.
ආවේණිකයන් සංඛ්‍යාවේ වෙනස්වීම්
වර්ෂය | විශේෂ සංඛ්‍යාව | ආශ්‍රේයය | සටහන |
---|---|---|---|
1872 | 37 | හෝල්ඩ්ස්වර්ත් – Catalogue of Birds found in Ceylon | |
1880 | 47 | ලෙග් – A history of birds of Ceylon | වර්තමාන ලැයිස්තුවේ වන විශේෂ 17ක් ඇතුළ්ත කළේ ය. |
1931 | 25 | වේට් – Manual of Birds of Ceylon | වතරතු මල්කොහා ඇතුළත් නොකෙරිණි. |
1944 | 22 | විස්ට්ලර් – Avifaunal survey of Ceylon | |
1946 | 20 | රිප්ලි – Comments to Endemic Birds of Ceylon | අළු කෑඳැත්තා, රතු දෙමලිච්චා සහ වතරතු මල්කොහා ඇතුළත් නොකෙරිණි. |
1952 | 21 | ෆිලිප්ස් – Revised Checklist of Birds of Ceylon | වතරතු මල්කොහා සහ ශ්‍රී ලංකා සැලළිහිණියා ඇතුළත් කෙරිණි. |
1975 | 20 | ෆිලිප්ස් – Revised Checklist of Birds of Ceylon | කළු ඉසැසි කොණ්ඩයා ඇතුළ්ත නොකෙරිණි. |
1977 | 21 | ෆ්ලෙමිං – Notes on endemic birds of Ceylon | රතු දෙමලිච්චා ඇතුළත් කොට ඇත. |
1978 | 21 | ෆිලිප්ස් – Revised Checklist of Birds of Ceylon | |
1990 | 23+1 | සිබ්ලි සහ මොන්රෝ – Distribution and Taxonomy of Birds of the World | රත්මූණත් කොට්ටෝරුවා ආවේණික යැයි යෝජනා කොට ඇත. |
1994 | 23+1 | කොටගම සහ ප්‍රනාන්දු – A field guide to the Birds of Sri Lanka | සිබ්ලි සහ මොන්රෝ අනුගමනය කරයි. |
1994 | 23+3 | විජේසිංහ – A checklist of the birds of Sri Lanka | විශේෂ 3ක් ආවේණික යැයි යෝජනා කොට ඇත. |
1996 | 23+3 | ඉන්ස්කිප් සහ පිරිස – An Annotated Checklist of the Birds of the Oriental Region | සිබ්ලි සහ මොන්රෝ අනුගමනය කරයි. විජේසිංහ ආශ්‍රේය වශයේන දක්වා ඇත. |
1998 | 23 | ග්රමට් සහ පිරිස – Birds of the Indian Subcontinent | |
1999 | 23 | හැරිසන් – A Field Guide to the Birds of Sri Lanka | |
2013 | 26 | කොටගම – A field guide to the Birds of Sri Lanka (revised) | රත්මූණත් කොට්ටෝරුවා, පොම්පදෝරු බටගොයා සහ කළු ඉසැසි කොණ්ඩයා ඇතුළත් කෙරිණි. |
ප්රභවය: කොටගම සහ පිරිස, 2013
ආවේණික විශේෂ
වලංගු ලෙස ප්‍රකාශිත විශේෂ නිසැක ආවේණික විශේෂ ලෙස හැඳින්වේ.
අඩු අවදානම් | තර්ජනයට ලක් වූ | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
|
|
පොදු නාමය | ද්වීපද නාමය | කුලය | වාසස්ථාන, බහුලතාව, ව්‍යාප්තිය | තත්ත්වය |
---|---|---|---|---|
ගෝත්‍රය Galliformes | ||||
ශ්‍රී ලංනා හබන්-කුකුළා Sri Lanka spurfowl
| Galloperdix bicalcarata (ෆෝර්ස්ටර්, 1781) | තෙත් වනාන්තර. සුලබයි. උතුරු ප්‍රදේශයේ හැර සියලු කලාපවල හමුවේ. | ||
ශ්‍රී ලංකා වලි කුකුළා Sri Lanka junglefowl
| Gallus lafayetii (ලෙසන්, 1831) | Phasianidae | වනාන්තර, ලඳු කැළෑ. ඉතා සුලබයි. සියලු කලාපවල හමුවේ. | |
ගෝත්‍රය | ||||
ශ්‍රී ලංකා මයිල පරෙවියා (මයිලගොයා) Sri Lanka wood pigeon
| Columba torringtoni (බ්ලිත් සහ කෙලාර්ට්, 1853) | වනාන්තර, ගෙවතු. සීමිත ව්‍යාප්තියකි. කඳුරට. ඵලදරන කාලසීමාවල දී පහතරට තෙත් කලාපයට විපැමිණේ. | ||
ශ්‍රී ලංකා බටගොයා Sri Lanka green pigeon
| Treron pompadora | |||
ගෝත්‍රය Psittaciformes | ||||
ශ්‍රී ලංකා ගිරාමලිත්තා Sri Lanka hanging parrot
| Loriculus beryllinus (ෆෝර්ස්ටර්, 1781) | වනාන්තර, ගෙවතු. සුලබයි. සියලු කලාපවල හමුවේ. තෙත් කලාපයේ වඩාත් සුලබ ය. | ||
ශ්‍රී ලංකා අළු ගිරවා Layard's parakeet
| Psittacula calthrapae (බ්ලිත්, 1849) | Psittacidae | වනාන්තර, ගෙවතු. සුලබයි. තෙත් කලාපය සහ වියළි කලාපයේ ගංගාශ්රිත වනාන්තර. | |
ගෝත්‍රය | ||||
ශ්‍රී ලංකා වතරතු මල්කොහා Red-Faced Malkoha
| Phaenicophaeus pyrrhocephalus (පෙනන්ට්, 1769) | Cuculidae | වනාන්තර. තෙත් කලාපයේ නොඳුල් වනාන්තර සහ වියළි කලාපයේ ගඟබඩ කැළෑවලට සීමා වී ඇත. සීමිත ව්‍යාප්තියකි. සියලු කලාපවල හමුවේ. | |
ශ්‍රී ලංකා බට ඇටි-කුකුළා Green-billed Coucal
| Centropus chlororhynchos (බ්ලිත්, 1849) | Cuculidae | නොඉඳුල් වනාන්තර. උණ සහ බට මණ්ඩිවල ගැවසේ. සීමිත ව්‍යාප්තියකි. පහතරට තෙත් කලාපය සහ තෙත් කඳුගැට. | |
ගෝත්‍රය | ||||
Sri Lanka Serendib scops-owl | Otus thilohoffmanni (වරකාගොඩ සහ රැස්මුසන්, 2004) | සීමිත ව්‍යාප්තියකි. පහතරට තෙත් කලාපය. | ||
ශ්‍රී ලංකා පිටතඹල උපබස්සා Sri Lanka chestnut-backed owlet
| Glaucidium castanotum (බ්ලිත්, 1846) | Strigidae | වනාන්තර, ලඳ කැළෑ, වගාබිම්. සීමිත ව්‍යාප්තියකි. තෙත් කලාපය සහ කඳු රට. | |
ගෝත්‍රය | ||||
ශ්‍රී ලංකා අළු කෑඳැත්තා Sri Lanka grey hornbill | Ocyceros gingalensis (ෂෝව්, 1811) | වනාන්තර, ගෙවතු. ඉතා සුලබයි. සියලු කලාපවල හමුවේ. වියළි කලාපයේ වඩාත් බහුල ය. | ||
ගෝත්‍රය | ||||
Yellow-fronted Barbet
| Megalaima flavifrons (කූවියර්, 1816) | Megalaimidae | වනාන්තර, ගෙවතු. ඉතා සුලබයි. කඳුරට වඩාත් සුලබයි. | |
රත් මූණත් කොට්ටෝරුවා Crimson-fronted barbet
| Megalaima rubricapillus | Megalaimidae | ||
ගෝත්‍රය | ||||
උපගෝත්‍රය | ||||
ශ්‍රී ලංකා කැහිබෙල්ලා
| Urocissa ornata (වැග්ලර්, 1829) | නොඉඳුල් වනාන්තර. සීමිත ළුයාප්තිය. තෙත් කලාපය. | ||
Black-capped bulbul | Pycnonotus melanicterus | |||
ශ්‍රී ලංකා කහකන් කොණ්ඩයා Sri Lanka yellow-eared bulbul
| Pycnonotus penicillatus බ්ලිත්, 1851 | වනාන්තර, වනාන්තර ආශ්රිත ගෙවතු, සුලබයි. කඳුරට. | ||
ශ්‍රී ලංකා වනරැවියා Sri Lanka bush-warbler
| Bradypterus palliseri (බ්ලිත්, 1851) | වනාන්තර යටිවගාව. සීමිත ව්‍යාප්තියකි. කඳුරට. | ||
Sri Lanka brown-capped babbler
| Pellorneum fuscocapillus (බ්ලිත්, 1849) | වනාන්තර. ලඳු කැළෑ. බිම් මට්ටම. සුලබයි. සියලු කලාපවල හමුවේ. | ||
Sri Lanka scimitar-babbler
| Pomatorhinus melanurus බ්ලිත්, 1847 | Timaliidae | වනාන්තර යටිගොන්න. සුලබයි. සියලු කලාපවල හමුවේ. | |
ශ්‍රී ලංකා රතු දෙමලිච්චා Sri Lanka orange-billed babbler
| Turdoides rufescens (බ්ලිත්, 1847) | Timaliidae | වනාන්තර. සුලබයි. තෙත් කලාපය. කඳුරටේ අඩු ය. | |
ශ්‍රී ලංකා අළු-දෙමලිච්චා Sri Lanka ashy-headed laughingthrush
| Garrulax cinereifrons බ්ලිත්, 1851 | Timaliidae | වනාන්තර, ප්‍රධාන වශයෙන්ම යටි ගොන්නේ සහ බිම් ප්‍රදේශයේ. සුලබයි. තෙත් කලාපය. පහතරට වඩාත් සුලබයි. | |
ශ්‍රී ලංකා සිතැසියා Sri Lanka white-eye
| Zosterops ceylonensis හෝල්ඩ්ස්වර්ත්, 1872 | වනාන්තර, ගෙවතු, වගාබිම්වල. ඉතා සුලබයි. කඳුරට. | ||
Sri Lanka myna
| Gracula ptilogenys බ්ලිත්, 1846 | වනාන්තර. සුලබයි. තෙත් කලාපය. පහතරට වඩාත් සුලබයි. | ||
ශ්‍රී ලංකා වතසුදු ශාරිකාවා Sri Lanka white-faced starling
| Sturnus albofrontatus (ලෙයාර්ඩ්, 1854) | Sturnidae | වනාන්තර. සීමාවූ ව්‍යාප්තිය. තෙත් කලාපය. කඳුරට අඩුවෙන් පැතිරේ. | |
ශ්‍රී ලංකා උරුවන් තිරාසිකයා Sri Lanka whistling-thrush
| Myophonus blighi (හෝල්ඩ්ස්වර්ත්, 1872) | නොඉඳුල් කඳකර වනාන්තර, දිය පහරවල් අසල. සීමා වූ ව්‍යාප්තිය. කඳුරට. | ||
ශ්‍රී ලංකා තිත්පිය තිරාසිකයා Sri Lanka Spot-winged Thrush
| Zoothera spiloptera (බ්ලිත්, 1847) | Turdidae | තෙත් වනාන්තර යටිවගාය. සුලබයි. සියලු කලාපවල. තෙත් කලාපයේ වඩාත් සුලබයි. | |
ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා Sri Lanka scaly thrush
| Zoothera imbricata ලෙයාර්ඩ්, 1854 | Turdidae | වනාන්තර යටිවගාව. සුලබයි. කඳුරට සහ පහතරට තෙත් කලාපයේ ඇතැම් ස්ථානවලින් හමුවේ. | |
ශ්‍රී ලංකා නිලන-මැසිමාරා Sri Lanka dull-blue flycatcher
| Eumyias sordida (වොල්ඩන්, 1870) | වනාන්තර, ගෙවතු, මනා වන වැස්මක් සහිත වදුලු. කඳුරට. පහතරට තෙත් කලාපයේ තෙත් ස්ථානවල ද හමුවේ. | ||
ශ්‍රී ලංකා පිළලිච්චා Sri Lanka white-throated flowerpecker
| Dicaeum vincens (ස්කැල්ටර්, 1872) | වනාන්තර. සුලබ ය. පහතරට තෙත් කලාපයේ සහ පහත කඳුරට ප්‍රදේශවල පැතිරේ. |
ප්රභවය: කොටගම, 2013
යෝජිත ආවේණිකයන්
රැස්මුසන් සහ ඇන්ඩර්ටන් (2005) විසින් විශේෂ භේදන ගණනාවක්ම යෝජනාකොට ඇත. මෙමගින් ශ්‍රී ලංකාවට ආවේණික නව විශේෂ නිර්මාණය වන අතර, එම විශේෂ ඒවායේ වර්තමාන තක්සෝනය සමග පහත දක්වා ඇත.
වර්තමාන විශේෂය | ද්වීපද නාමය | යෝජිත භේදනය | යෝජිත ද්වීපද නාමය | කුලය | ත්ත්තවය |
---|---|---|---|---|---|
ගෝත්‍රය | |||||
ලේපිට මහ-කෑරලා Greater flameback
| Chrysocolaptes lucidus | රත්පිට මහ-කෑරලා Crimson-backed flameback | Chrysocolaptes stricklandi | Picidae | |
ගෝත්‍රය | |||||
උපගෝත්‍රය | |||||
Common woodshrike
| Tephrodornis pondicerianus | Sri Lanka woodshrike | Tephrodornis affinis | ||
Greater racket-tailed drongo
| Dicrurus paradiseus | ශ්‍රී ලංකා සිළු මහ කවුඩා Sri Lanka crested drongo | Dicrurus lophorinus | ||
Red-rumped swallow
| Hirundo daurica | ශ්‍රී ලංකා වැහිලිහිණියා Sri Lanka swallow | Hirundo hyperythra |
ප්රභවය: කළුතොට සහ කොටගම, 2009
ආශ්‍රේයයන්
- Kaluthota, C. D.; (October 2009). "Revised Avifaunal List of Sri Lanka" (PDF). Occasional Paper No.02. Field Ornithology Group of Sri Lanka.
- "BirdLife EBA Factsheet". BirdLife's online World Bird Database: the site for bird conservation. BirdLife International. 2003. සම්ප්‍රවේශය 2 July 2010.
- Kotagama, Sarath W.; De Silva, Rex I.; Wijayasinha, Athula S.; Abeygunawardane, Vathsala (2006). "Avifaunal List of Sri Lanka". In Bambaradeniya, C.N.B. (ed.). (PDF). The World Conservation Union, Colombo, Sri Lanka & Government of Sri Lanka. pp. 164–203. ISBN . 2012-02-24 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2017-05-27.
- Warakagoda, Deepal (January–February 2001). (PDF). CBCN. 10 September 2011 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 July 2010.
- Kotagama 2006: p. 44
- BirdLife International (2009). "Galloperdix bicalcarata". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - BirdLife International (2009). "Gallus lafayetii". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - Kotagama 2006: p. 62
- BirdLife International (2008). "Columba torringtoniae". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - BirdLife International (2009). "Treron pompadora". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - Kotagama 2006: p. 54
- BirdLife International (2009). "Loriculus beryllinus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - BirdLife International (2009). "Psittacula calthropae". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - Kotagama 2006: p. 52
- BirdLife International (2008). "Phaenicophaeus pyrrhocephalus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - Kotagama 2006: p. 50
- BirdLife International (2008). "Centropus chlororhynchus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - Kotagama 2006: p. 58
- BirdLife International (2008). "Otus thilohoffmanni". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - BirdLife International (2008). "Glaucidium castanonotum". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - Kotagama 2006: p. 48
- BirdLife International (2009). "Ocyceros gingalensis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - BirdLife International (2009). "Megalaima flavifrons". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - BirdLife International (2009). "Megalaima rubricapillus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - Kotagama 2006: p. 72
- BirdLife International (2008). "Urocissa ornata". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - BirdLife International (2009). "Pycnonotus melanicterus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - Kotagama 2006: p. 82
- BirdLife International (2008). "Pycnonotus penicillatus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - Kotagama 2006: p. 84
- BirdLife International (2008). "Bradypterus palliseri". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - Kotagama 2006: p. 90
- BirdLife International (2009). "Pellorneum fuscocapillus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - BirdLife International (2009). "Pomatorhinus melanurus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - BirdLife International (2008). "Turdoides rufescens". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - BirdLife International (2008). "Garrulax cinereifrons". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - Kotagama 2006: p. 88
- BirdLife International (2009). "Zosterops ceylonensis". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - Kotagama 2006: p. 80
- BirdLife International (2008). "Gracula ptilogenys". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - BirdLife International (2008). "Sturnus albofrontatus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - Kotagama 2006: p. 78
- BirdLife International (2008). "Myophonus blighi". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - BirdLife International (2008). "Zoothera spiloptera". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - BirdLife International (2008). "Zoothera imbricata". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - Kotagama 2006: p. 76
- BirdLife International (2008). "Eumyias sordidus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - BirdLife International (2008). "Dicaeum vincens". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - BirdLife International (2009). "Chrysocolaptes lucidus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - BirdLife International (2009). "Tephrodornis pondicerianus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - BirdLife International (2009). "Dicrurus paradiseus". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
() - BirdLife International (2009). "Hirundo daurica". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.2. .
{{}}
: Invalid|ref=harv
()
උපන්‍යාස කෘති
- Kotagama, Sarath (2006). Common, Endemic & Threatened Birds in Sri Lanka. Field Ornithology Group of Sri Lanka. p. 125. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව ආව ණ ක පක ෂ ව ශ ෂ 26කට සහ ය ජ ත ආව ණ ක ව ශ ෂ හතකට න වහන ව ද වය න න ව ර ත වන සම ප ර ණ පක ෂ ව ශ ෂ ස ඛ ය ව 492ක වන අතර ඉන ව ශ ස 219ක අභ ජනන න ව ස කය න ව ආයතනය ව ස න ශ ර ල ක ව ල කය EBA අත ර න එකක ල ස හඳ න ග න ඇත වසර ගණන වක ත ස ස ම රටට ආව ණ ක ව ශ ෂ ස ඛ ය ව බ හ වරක ස ශ ධනයට ලක ව ඇත ම ය බ හ ද රට සම ප වර ග කරණ ප රත ශ ධනයන න ස ස ද ව ය ආව ණ ක පක ෂ ව ශ ෂ ස ඛ ය ව 20ක අවමය ස ට 47ක උපර මයක දක ව වර න වර උච ච වචනය ව ඇත 1977 ස ට ම ම අගය 21 අවට ව චලනය ව ය 1990ද නව ව ශ ෂ ද කක එකත ක ර මත සමග එම අගය 23 ත ක ඉහළ ග ය ය එත න ස ට ව ව ධ අධ ක ර න ව ස න ම ම ස ඛ ය ව අන මත ක ට ඇත 1994ද ව ජ ස හ ව ස න ප රක ශයට පත කළ A checklist of the birds of Sri Lanka ත ළ න අමතර ව ශ ෂ ත නක ඇත ළත ක ර ණ නම ත ම ම ස ශ ධනය ප ළ ල ප ළ ග න මකට ලක න ව ය එහ ත ර ක කභ වය ද ඩ වර ග කරණ ප ළ ව ත සමග න ස සඳ ම හ ත ව න නම ත අන තර ව ප රක ශ ත ශ ර ල ක ව සහ දක ණ ආස ය න කල පය පක ෂ ස හත ය ප ළ බඳ ව ර ත වල ම ම පක ෂ න ත ද න ආව ණ කයන ල ස ඇත ළත ක ට න ම ත ක ස නම ත ශ ර ල ක ව ඇත ම කවයන ව ස න ව ජ ස හග ය ජ ත ආව ණ කයන අන මත කළ හ ක බව පවස ඇත ම ඇත ම ව ට රට ආව ණ කය න ස ඛ ය ව ඉහළ ය ම න ස ඇත වන සත ට හ ව න ජමය ක ර හ ව ස ද යක හ ය න ප ළ ගන නට ඇත 2001ද සහ ව ස න Otus thilohofmanni න ම ත නව ආව ණ ක පක ෂ ව ශ ෂයක ස ය ගන න ලද 1868ද ශ ර ල ක උර වන ත ර ස කය Myophonus blighi හඳන ග න ප රක ශයට පත ක ර ම න පස ව ශ ල ක ව න ස ය ග න ණ පළම නව පක ෂ ව ශ ෂයය ව ශ ෂයන ග මට ටම වර ග කරණ ප රත ශ ධන සඳහ ඇත ම ය ජන පවත ය ම ය ශ ර ල ක ව ආව ණ ක පක ෂ න ග තත ත වය ක ර හ ද බලප න ඇත රට උපසර ගයක වන ශ ර ල ක යන න ප ද නම ත ළට ඇත ළත ක ර ම ස ම න යය න ආව ණ ක ව ශ ෂවල පමණක ස ද ක ර ක ස නම ත ක ටගම සහ ප ර ස 2006 ස බ ල සහ ම න ර 1990 ව ස න ව ශ ෂවල ප ද නම සඳහ Ceylon යන න භ ව ත කර ත බ ම සම බන ධය න එකඟ න ව ඔව න ය ජන කරන න ද වය න න ල ඉ ග ර ස න මය ස ල න ස ට ශ ර ල ක ස ට ව නස ව ම එය න ද න ර පණය ව ය ය ත බවය ස බ ල සහ ම න ර ග තර කය වන න ස ල න යන භ ග ල ව දය ත මක ඒකකය බවත ශ ර ල ක යන එම ද වය න අයත ර ජ යය බවත ය පක ෂ න ග ව ය ප ත ය සඳහ ස ම න යය න භ ග ල ය න මය ය ද ග න උද හරණයක වශය න ම ඩගස කර යන න එහ ජ ත ක න මය වන ම ලගස ජනරජය ව න වට භ ව ත ක ර ම ද ක ව ය හ ක ආව ණ කයන ස ඛ ය ව ව නස ව ම වර ෂය ව ශ ෂ ස ඛ ය ව ආශ ර යය සටහන1872 37 හ ල ඩ ස වර ත Catalogue of Birds found in Ceylon1880 47 ල ග A history of birds of Ceylon වර තම න ල ය ස ත ව වන ව ශ ෂ 17ක ඇත ළ ත කළ ය 1931 25 ව ට Manual of Birds of Ceylon වතරත මල ක හ ඇත ළත න ක ර ණ 1944 22 ව ස ට ලර Avifaunal survey of Ceylon1946 20 ර ප ල Comments to Endemic Birds of Ceylon අළ ක ඳ ත ත රත ද මල ච ච සහ වතරත මල ක හ ඇත ළත න ක ර ණ 1952 21 ෆ ල ප ස Revised Checklist of Birds of Ceylon වතරත මල ක හ සහ ශ ර ල ක ස ලළ හ ණ ය ඇත ළත ක ර ණ 1975 20 ෆ ල ප ස Revised Checklist of Birds of Ceylon කළ ඉස ස ක ණ ඩය ඇත ළ ත න ක ර ණ 1977 21 ෆ ල ම Notes on endemic birds of Ceylon රත ද මල ච ච ඇත ළත ක ට ඇත 1978 21 ෆ ල ප ස Revised Checklist of Birds of Ceylon1990 23 1 ස බ ල සහ ම න ර Distribution and Taxonomy of Birds of the World රත ම ණත ක ට ට ර ව ආව ණ ක ය ය ය ජන ක ට ඇත 1994 23 1 ක ටගම සහ ප රන න ද A field guide to the Birds of Sri Lanka ස බ ල සහ ම න ර අන ගමනය කරය 1994 23 3 ව ජ ස හ A checklist of the birds of Sri Lanka ව ශ ෂ 3ක ආව ණ ක ය ය ය ජන ක ට ඇත 1996 23 3 ඉන ස ක ප සහ ප ර ස An Annotated Checklist of the Birds of the Oriental Region ස බ ල සහ ම න ර අන ගමනය කරය ව ජ ස හ ආශ ර ය වශය න දක ව ඇත 1998 23 ග රමට සහ ප ර ස Birds of the Indian Subcontinent1999 23 හ ර සන A Field Guide to the Birds of Sri Lanka2013 26 ක ටගම A field guide to the Birds of Sri Lanka revised රත ම ණත ක ට ට ර ව ප ම පද ර බටග ය සහ කළ ඉස ස ක ණ ඩය ඇත ළත ක ර ණ ප රභවය ක ටගම සහ ප ර ස 2013ආව ණ ක ව ශ ෂවල ග ල ස ප රක ශ ත ව ශ ෂ න ස ක ආව ණ ක ව ශ ෂ ල ස හ ඳ න ව අඩ අවද නම තර ජනයට ලක ව අන තර යට ලක ව ප ද න මය ද ව පද න මය ක ලය ව සස ථ න බහ ලත ව ව ය ප ත ය තත ත වයග ත රය Galliformesශ ර ල න හබන ක ක ළ Sri Lanka spurfowl Galloperdix bicalcarata ෆ ර ස ටර 1781 ත ත වන න තර ස ලබය උත ර ප රද ශය හ ර ස යල කල පවල හම ව ශ ර ල ක වල ක ක ළ Sri Lanka junglefowl Gallus lafayetii ල සන 1831 Phasianidae වන න තර ලඳ ක ළ ඉත ස ලබය ස යල කල පවල හම ව ග ත රයශ ර ල ක මය ල පර ව ය මය ලග ය Sri Lanka wood pigeon Columba torringtoni බ ල ත සහ ක ල ර ට 1853 වන න තර ග වත ස ම ත ව ය ප ත යක කඳ රට ඵලදරන ක ලස ම වල ද පහතරට ත ත කල පයට ව ප ම ණ ශ ර ල ක බටග ය Sri Lanka green pigeon Treron pompadora ග ත රය Psittaciformesශ ර ල ක ග ර මල ත ත Sri Lanka hanging parrot Loriculus beryllinus ෆ ර ස ටර 1781 වන න තර ග වත ස ලබය ස යල කල පවල හම ව ත ත කල පය වඩ ත ස ලබ ය ශ ර ල ක අළ ග රව Layard s parakeet Psittacula calthrapae බ ල ත 1849 Psittacidae වන න තර ග වත ස ලබය ත ත කල පය සහ ව යළ කල පය ග ග ශ ර ත වන න තර ග ත රයශ ර ල ක වතරත මල ක හ Red Faced Malkoha Phaenicophaeus pyrrhocephalus ප නන ට 1769 Cuculidae වන න තර ත ත කල පය න ඳ ල වන න තර සහ ව යළ කල පය ගඟබඩ ක ළ වලට ස ම ව ඇත ස ම ත ව ය ප ත යක ස යල කල පවල හම ව ශ ර ල ක බට ඇට ක ක ළ Green billed Coucal Centropus chlororhynchos බ ල ත 1849 Cuculidae න ඉඳ ල වන න තර උණ සහ බට මණ ඩ වල ග වස ස ම ත ව ය ප ත යක පහතරට ත ත කල පය සහ ත ත කඳ ග ට ග ත රයSri Lanka Serendib scops owl Otus thilohoffmanni වරක ග ඩ සහ ර ස ම සන 2004 ස ම ත ව ය ප ත යක පහතරට ත ත කල පය ශ ර ල ක ප ටතඹල උපබස ස Sri Lanka chestnut backed owlet Glaucidium castanotum බ ල ත 1846 Strigidae වන න තර ලඳ ක ළ වග බ ම ස ම ත ව ය ප ත යක ත ත කල පය සහ කඳ රට ග ත රයශ ර ල ක අළ ක ඳ ත ත Sri Lanka grey hornbill Ocyceros gingalensis ෂ ව 1811 වන න තර ග වත ඉත ස ලබය ස යල කල පවල හම ව ව යළ කල පය වඩ ත බහ ල ය ග ත රයYellow fronted Barbet Megalaima flavifrons ක ව යර 1816 Megalaimidae වන න තර ග වත ඉත ස ලබය කඳ රට වඩ ත ස ලබය රත ම ණත ක ට ට ර ව Crimson fronted barbet Megalaima rubricapillus Megalaimidaeග ත රයඋපග ත රයශ ර ල ක ක හ බ ල ල Urocissa ornata ව ග ලර 1829 න ඉඳ ල වන න තර ස ම ත ළ ය ප ත ය ත ත කල පය Black capped bulbul Pycnonotus melanicterusශ ර ල ක කහකන ක ණ ඩය Sri Lanka yellow eared bulbul Pycnonotus penicillatus බ ල ත 1851 වන න තර වන න තර ආශ ර ත ග වත ස ලබය කඳ රට ශ ර ල ක වනර ව ය Sri Lanka bush warbler Bradypterus palliseri බ ල ත 1851 වන න තර යට වග ව ස ම ත ව ය ප ත යක කඳ රට Sri Lanka brown capped babbler Pellorneum fuscocapillus බ ල ත 1849 වන න තර ලඳ ක ළ බ ම මට ටම ස ලබය ස යල කල පවල හම ව Sri Lanka scimitar babbler Pomatorhinus melanurus බ ල ත 1847 Timaliidae වන න තර යට ග න න ස ලබය ස යල කල පවල හම ව ශ ර ල ක රත ද මල ච ච Sri Lanka orange billed babbler Turdoides rufescens බ ල ත 1847 Timaliidae වන න තර ස ලබය ත ත කල පය කඳ රට අඩ ය ශ ර ල ක අළ ද මල ච ච Sri Lanka ashy headed laughingthrush Garrulax cinereifrons බ ල ත 1851 Timaliidae වන න තර ප රධ න වශය න ම යට ග න න සහ බ ම ප රද ශය ස ලබය ත ත කල පය පහතරට වඩ ත ස ලබය ශ ර ල ක ස ත ස ය Sri Lanka white eye Zosterops ceylonensis හ ල ඩ ස වර ත 1872 වන න තර ග වත වග බ ම වල ඉත ස ලබය කඳ රට Sri Lanka myna Gracula ptilogenys බ ල ත 1846 වන න තර ස ලබය ත ත කල පය පහතරට වඩ ත ස ලබය ශ ර ල ක වතස ද ශ ර ක ව Sri Lanka white faced starling Sturnus albofrontatus ල ය ර ඩ 1854 Sturnidae වන න තර ස ම ව ව ය ප ත ය ත ත කල පය කඳ රට අඩ ව න ප ත ර ශ ර ල ක උර වන ත ර ස කය Sri Lanka whistling thrush Myophonus blighi හ ල ඩ ස වර ත 1872 න ඉඳ ල කඳකර වන න තර ද ය පහරවල අසල ස ම ව ව ය ප ත ය කඳ රට ශ ර ල ක ත ත ප ය ත ර ස කය Sri Lanka Spot winged Thrush Zoothera spiloptera බ ල ත 1847 Turdidae ත ත වන න තර යට වග ය ස ලබය ස යල කල පවල ත ත කල පය වඩ ත ස ලබය ශ ර ල ක ක ය ර ත ර ස කය Sri Lanka scaly thrush Zoothera imbricata ල ය ර ඩ 1854 Turdidae වන න තර යට වග ව ස ලබය කඳ රට සහ පහතරට ත ත කල පය ඇත ම ස ථ නවල න හම ව ශ ර ල ක න ලන ම ස ම ර Sri Lanka dull blue flycatcher Eumyias sordida ව ල ඩන 1870 වන න තර ග වත මන වන ව ස මක සහ ත වද ල කඳ රට පහතරට ත ත කල පය ත ත ස ථ නවල ද හම ව ශ ර ල ක ප ළල ච ච Sri Lanka white throated flowerpecker Dicaeum vincens ස ක ල ටර 1872 වන න තර ස ලබ ය පහතරට ත ත කල පය සහ පහත කඳ රට ප රද ශවල ප ත ර ප රභවය ක ටගම 2013ය ජ ත ආව ණ කයන ර ස ම සන සහ ඇන ඩර ටන 2005 ව ස න ව ශ ෂ භ දන ගණන වක ම ය ජන ක ට ඇත ම මග න ශ ර ල ක වට ආව ණ ක නව ව ශ ෂ න ර ම ණය වන අතර එම ව ශ ෂ ඒව ය වර තම න තක ස නය සමග පහත දක ව ඇත වර තම න ව ශ ෂය ද ව පද න මය ය ජ ත භ දනය ය ජ ත ද ව පද න මය ක ලය ත ත තවයග ත රයල ප ට මහ ක රල Greater flameback Chrysocolaptes lucidus රත ප ට මහ ක රල Crimson backed flameback Chrysocolaptes stricklandi Picidaeග ත රයඋපග ත රයCommon woodshrike Tephrodornis pondicerianus Sri Lanka woodshrike Tephrodornis affinisGreater racket tailed drongo Dicrurus paradiseus ශ ර ල ක ස ළ මහ කව ඩ Sri Lanka crested drongo Dicrurus lophorinusRed rumped swallow Hirundo daurica ශ ර ල ක ව හ ල හ ණ ය Sri Lanka swallow Hirundo hyperythra ප රභවය කළ ත ට සහ ක ටගම 2009ආශ ර යයන Kaluthota C D October 2009 Revised Avifaunal List of Sri Lanka PDF Occasional Paper No 02 Field Ornithology Group of Sri Lanka BirdLife EBA Factsheet BirdLife s online World Bird Database the site for bird conservation BirdLife International 2003 සම ප රව ශය 2 July 2010 Kotagama Sarath W De Silva Rex I Wijayasinha Athula S Abeygunawardane Vathsala 2006 Avifaunal List of Sri Lanka In Bambaradeniya C N B ed PDF The World Conservation Union Colombo Sri Lanka amp Government of Sri Lanka pp 164 203 ISBN 955 8177 51 2 2012 02 24 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2017 05 27 Warakagoda Deepal January February 2001 PDF CBCN 10 September 2011 ද න ම ල ප ටපත PDF ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2 July 2010 Kotagama 2006 p 44 BirdLife International 2009 Galloperdix bicalcarata අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help BirdLife International 2009 Gallus lafayetii අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help Kotagama 2006 p 62 BirdLife International 2008 Columba torringtoniae අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help BirdLife International 2009 Treron pompadora අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help Kotagama 2006 p 54 BirdLife International 2009 Loriculus beryllinus අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help BirdLife International 2009 Psittacula calthropae අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help Kotagama 2006 p 52 BirdLife International 2008 Phaenicophaeus pyrrhocephalus අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help Kotagama 2006 p 50 BirdLife International 2008 Centropus chlororhynchus අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help Kotagama 2006 p 58 BirdLife International 2008 Otus thilohoffmanni අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help BirdLife International 2008 Glaucidium castanonotum අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help Kotagama 2006 p 48 BirdLife International 2009 Ocyceros gingalensis අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help BirdLife International 2009 Megalaima flavifrons අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help BirdLife International 2009 Megalaima rubricapillus අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help Kotagama 2006 p 72 BirdLife International 2008 Urocissa ornata අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help BirdLife International 2009 Pycnonotus melanicterus අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help Kotagama 2006 p 82 BirdLife International 2008 Pycnonotus penicillatus අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help Kotagama 2006 p 84 BirdLife International 2008 Bradypterus palliseri අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help Kotagama 2006 p 90 BirdLife International 2009 Pellorneum fuscocapillus අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help BirdLife International 2009 Pomatorhinus melanurus අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help BirdLife International 2008 Turdoides rufescens අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help BirdLife International 2008 Garrulax cinereifrons අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help Kotagama 2006 p 88 BirdLife International 2009 Zosterops ceylonensis අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help Kotagama 2006 p 80 BirdLife International 2008 Gracula ptilogenys අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help BirdLife International 2008 Sturnus albofrontatus අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help Kotagama 2006 p 78 BirdLife International 2008 Myophonus blighi අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help BirdLife International 2008 Zoothera spiloptera අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help BirdLife International 2008 Zoothera imbricata අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help Kotagama 2006 p 76 BirdLife International 2008 Eumyias sordidus අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help BirdLife International 2008 Dicaeum vincens අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help BirdLife International 2009 Chrysocolaptes lucidus අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help BirdLife International 2009 Tephrodornis pondicerianus අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help BirdLife International 2009 Dicrurus paradiseus අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help BirdLife International 2009 Hirundo daurica අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help උපන ය ස ක ත Kotagama Sarath 2006 Common Endemic amp Threatened Birds in Sri Lanka Field Ornithology Group of Sri Lanka p 125 ISBN 955 8576 19 0