හබන් කුකුළා (Sri Lanka Spurfowl) | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | ඇනිමාලියා |
වංශය: | කෝඩේටා |
වර්ගය: | ආවේස් |
ගෝත්‍රය: | ගැලිෆොමේස් |
කුලය: | |
ගණය: | '' |
විශේෂය: | G. bicalcarata |
Galloperdix bicalcarata (, 1781) |
හබන් කුකුළා (ඉංග්‍රීසි: Sri Lanka spurfowl, විද්‍යාත්මක නාමය: Galloperdix bicalcarata) යනු ශ්‍රී ලංකාවේ ඝන වැසි වනාන්තරවලට , සාමාජිකයෙකි.
පහත රට තෙත් කලාපීය වනාන්තර වල හා කඳූකරයේ මීටර් 1800 දක්වා ඉහළටත් වියළි කලාපීය වනාන්තර වලත් වාසය කරයි. අතිශය වනවාසී, තුළෑටි, භූමිවාසී පක්ෂියෙකි. විවිධ බීජ වර්ග, බිම වැටුණු පළතුරු, වේයන් සහ වෙනත් කෘමීන් ආහාරයට ගනී. ආහාර සොයමින් ප්‍රබල ලෙස වනයේ බිම පහුරුගායි. හබන් කුකුළා ප්‍රමාණයෙන් අඩක් වැඩුණු ගම් කුකුළෙකු තරම්ය. නොවැම්බර්-මාර්තු සහ ජුලි-සැප්තැම්බර් කාලවලදී අභිජනනය කරන හබන් කුකුළාගේ කැදැල්ල ගලක් හෝ පඳුරක් යට බිම සූරා සාදා ගනු ලබන මඳ අවපතනයකි. මෙය තුළ සාමාන්‍යයෙන් බිත්තර දෙකක් (2) හෝ තුනක් (3) දමනු ලැබේ. කිතුල්ගල සහ සිංහරාජ වනාන්තර මෙම පක්ෂියා දැකගැනීමට ඇති හොඳම ප්‍රදේශයන් ලෙස වාර්ථා වී ඇත.[]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හබන ක ක ළ Sri Lanka Spurfowl ස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය ඇන ම ල ය ව ශය ක ඩ ට වර ගය ආව ස ග ත රය ග ල ෆ ම ස ක ලය ගණය ව ශ ෂය G bicalcarataGalloperdix bicalcarata 1781 හබන ක ක ළ හබන ක ක ළ ඉ ග ර ස Sri Lanka spurfowl ව ද ය ත මක න මය Galloperdix bicalcarata යන ශ ර ල ක ව ඝන ව ස වන න තරවලට ස ම ජ කය ක පහත රට ත ත කල ප ය වන න තර වල හ කඳ කරය ම ටර 1800 දක ව ඉහළටත ව යළ කල ප ය වන න තර වලත ව සය කරය අත ශය වනව ස ත ළ ට භ ම ව ස පක ෂ ය ක ව ව ධ බ ජ වර ග බ ම ව ට ණ පළත ර ව යන සහ ව නත ක ම න ආහ රයට ගන ආහ ර ස යම න ප රබල ල ස වනය බ ම පහ ර ග ය හබන ක ක ළ ප රම ණය න අඩක ව ඩ ණ ගම ක ක ළ ක තරම ය න ව ම බර ම ර ත සහ ජ ල ස ප ත ම බර ක ලවලද අභ ජනනය කරන හබන ක ක ළ ග ක ද ල ල ගලක හ පඳ රක යට බ ම ස ර ස ද ගන ලබන මඳ අවපතනයක ම ය ත ළ ස ම න යය න බ ත තර ද කක 2 හ ත නක 3 දමන ල බ ක ත ල ගල සහ ස හර ජ වන න තර ම ම පක ෂ ය ද කග න මට ඇත හ ඳම ප රද ශයන ල ස ව ර ථ ව ඇත තහව ර කර න ම ත ග ල ෆ ර ම ස වර ගය ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve