වතසුදු ශාරිකාවා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordate |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | |
කුලය: | |
ගණය: | Sturnornis (නමුත් පෙළ බලන්න) , 1879 |
විශේෂය: | S. albofrontatus |
Sturnornis albofrontatus (, 1854) | |
Sturnus albofrontatus |
වතසුදු ශාරිකාවා, (Sturnornis albofrontatus) යනුවෙන් හැඳින්වෙන්නේ කුලයට අයත් පක්ෂියෙකි. මෙම පක්ෂියා ශ්‍රී ලංකාවට නේවාසික පක්ෂියෙකි. දිගු කාලයක් පුරා මෙම පක්ෂියා S. senex ලෙස වරදවා වටහාගෙන තිබිණි. එම විශේෂය අනතුරුව ගේ ක් ලෙස හඳුනා ගැනිණි (මීස් 1997).
මෙම පක්ෂියාගේ වැඩුණු සතුන් සෙන්ටිමීටර 22ක් පමණ දිගැති අතර, සිරුරේ ඉහළ කොටම දීප්තිමත්-කොළ පැහැති අඳුරු අළු වර්ණයක් ගන්නා අතර, පහළ කොටස් සුදු පැහැයට හුරු ය. හිස සිරුරේ පහත කොටස්වලට වඩා ලා පැහැයෙන් යුක්ත ය. ස්ත්‍රී පුරුෂ පක්ෂීන් දෙදෙනාම පෙනුමින් සමාන නමුත්, නැහැඹි පක්ෂීන් අඳුරු පැහැ වන අතර, ඔවුන්ගේ ඉහළ පෙදෙස දුඹුරු පැහැයක් ද, පහළ පෙදෙස් අළු පැහැයක් ද ගනියි.
අතිශයින් ගණයක් බැවින්, මෙම විශේෂය තවුදරටත් එම ගණය යටතේ රැඳවිය හැකි ද යන්න අවිනිශ්චිත ය. මෑතකාලීන අධ්‍යනවල (ජොන්සන් සහ ෆ්ජෙල්ඩ්සා 2006, සුකොන් ඇතුළු පිරිස 2006) තුළ එය ඇතුළත් නොකෙරුණ ද, එහි බාහිර ස්වරූපය අනුව පෙනීයන්නේ මෙම පක්ෂීන් Sturnus ගණයේ ය වන ට සමීපත්වයක් නොපෙන්වන බවයි. එසේම බොහෝවිට (සහ බොහෝදුරට නිවැරදිව) යටතේ ඇතුළත් කෙරෙන විශේෂ සාමාන්‍යයෙන් මෙම විශේෂ අතරට ඇතුළත් නොකෙරේ. බොහෝ වර්ගීකරණ අධිකාරීත්වයන් විසින් මෙම විශේෂ එයටම අනන්‍ය Sturnornis ගණයට ඇතුළත් කොට ඇත.
සංස්කෘතිය තුළ
ශ්‍රී ලංකාව තුළ මෙම පක්ෂියා සිංහල බසින් හිස සුදු ශාරිකාවා, හිස සුදු මයිනා වැනි නම්වලින් ද හඳුන්වයි. මෙම පක්ෂියා ඉංග්‍රීසි බසින් White-faced Starling නම් වේ.
ආශ්‍රේයයන්
- {{{assessors}}} (2004). Sturnus albofrontatus. 2006. . IUCN 2006. www.iucnredlist.org. Retrieved on 20 July 2007. Database entry includes brief justification for why this species is Vulnerable.
- Grimmett, Richard; Inskipp, Carol, Inskipp, Tim & Byers, Clive (1999): Birds of India, Pakistan, Nepal, Bangladesh, Bhutan, Sri Lanka, and the Maldives. Princeton University Press, Princeton, N.J..
- Jønsson, Knud A. & Fjeldså, Jon (2006): A phylogenetic supertree of oscine passerine birds (Aves: Passeri). 35(2): 149–186. (HTML උපුටනය)
- Mees, G.F. (1997): On the identity of Heterornis senex Bonaparte. 117(1): 67-68.
- Zuccon, Dario; Cibois, Alice; Pasquet, Eric & Ericson, Per G.P. (2006): Nuclear and mitochondrial sequence data reveal the major lineages of starlings, mynas and related taxa. Molecular Phylogenetics and Evolution 41(2): 333-344. PMID 16806992 (HTML උපුටනය)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වතස ද ශ ර ක ව ස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය Animaliaව ශය Chordateවර ගය Avesග ත රය ක ලය ගණය Sturnornis නම ත ප ළ බලන න 1879ව ශ ෂය S albofrontatusSturnornis albofrontatus 1854 Sturnus albofrontatus Sturnia albofrontata වතස ද ශ ර ක ව Sturnornis albofrontatus යන ව න හ ඳ න ව න න ක ලයට අයත පක ෂ ය ක ම ම පක ෂ ය ශ ර ල ක වට න ව ස ක පක ෂ ය ක ද ග ක ලයක ප ර ම ම පක ෂ ය S senex ල ස වරදව වටහ ග න ත බ ණ එම ව ශ ෂය අනත ර ව ග ක ල ස හඳ න ග න ණ ම ස 1997 ම ම පක ෂ ය ග ව ඩ ණ සත න ස න ට ම ටර 22ක පමණ ද ග ත අතර ස ර ර ඉහළ ක ටම ද ප ත මත ක ළ ප හ ත අඳ ර අළ වර ණයක ගන න අතර පහළ ක ටස ස ද ප හ යට හ ර ය හ ස ස ර ර පහත ක ටස වලට වඩ ල ප හ ය න ය ක ත ය ස ත ර ප ර ෂ පක ෂ න ද ද න ම ප න ම න සම න නම ත න හ ඹ පක ෂ න අඳ ර ප හ වන අතර ඔව න ග ඉහළ ප ද ස ද ඹ ර ප හ යක ද පහළ ප ද ස අළ ප හ යක ද ගන ය අත ශය න ගණයක බ ව න ම ම ව ශ ෂය තව දරටත එම ගණය යටත ර ඳව ය හ ක ද යන න අව න ශ ච ත ය ම තක ල න අධ යනවල ජ න සන සහ ෆ ජ ල ඩ ස 2006 ස ක න ඇත ළ ප ර ස 2006 ත ළ එය ඇත ළත න ක ර ණ ද එහ බ හ ර ස වර පය අන ව ප න යන න ම ම පක ෂ න Sturnus ගණය ය වන ට සම පත වයක න ප න වන බවය එස ම බ හ ව ට සහ බ හ ද රට න ව රද ව යටත ඇත ළත ක ර න ව ශ ෂ ස ම න යය න ම ම ව ශ ෂ අතරට ඇත ළත න ක ර බ හ වර ග කරණ අධ ක ර ත වයන ව ස න ම ම ව ශ ෂ එයටම අනන ය Sturnornis ගණයට ඇත ළත ක ට ඇත ස ස ක ත ය ත ළශ ර ල ක ව ත ළ ම ම පක ෂ ය ස හල බස න හ ස ස ද ශ ර ක ව හ ස ස ද මය න ව න නම වල න ද හඳ න වය ම ම පක ෂ ය ඉ ග ර ස බස න White faced Starling නම ව ආශ ර යයන assessors 2004 Sturnus albofrontatus 2006 IUCN 2006 www iucnredlist org Retrieved on 20 July 2007 Database entry includes brief justification for why this species is Vulnerable Grimmett Richard Inskipp Carol Inskipp Tim amp Byers Clive 1999 Birds of India Pakistan Nepal Bangladesh Bhutan Sri Lanka and the Maldives Princeton University Press Princeton N J ISBN 0 691 04910 6 Jonsson Knud A amp Fjeldsa Jon 2006 A phylogenetic supertree of oscine passerine birds Aves Passeri 35 2 149 186 10 1111 j 1463 6409 2006 00221 x HTML උප ටනය Mees G F 1997 On the identity of Heterornis senex Bonaparte 117 1 67 68 Zuccon Dario Cibois Alice Pasquet Eric amp Ericson Per G P 2006 Nuclear and mitochondrial sequence data reveal the major lineages of starlings mynas and related taxa Molecular Phylogenetics and Evolution 41 2 333 344 10 1016 j ympev 2006 05 007 PMID 16806992 HTML උප ටනය