ශ්‍රී ලංකා සිළු මහ කවුඩා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | |
කුලය: | |
ගණය: | '' |
විශේෂය: | D. lophorinus |
Dicrurus lophorinus (, 1817) |
ශ්‍රී ලංකා කවුඩා (Dicrurus lophorinus) හෙවත් ශ්‍රී ලංකා සිළු මහ කවුඩා යනුවෙන් හැඳින්වෙන්නේ කුලයට අයත් පක්ෂි විශේෂයකි. මෙම විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික ය. මුලින් සිතාසිටියේ මෙය ගේ උපවිශේෂයක් ලෙසයි.
මොවුන්ගේ ස්වාභාවික උපනිවර්තන හෝ නිවර්තන තෙත් පහතරට වනාන්තර සහ උපනිවර්තන හෝ නිවර්තන තෙත් වේ.
වර්ගීකරණය
Dicrurus lophorinus Vieillot, 1817 අතීතයේ ඒක විශේෂික Dissemurulus හෝ Dissemuroides යටතේ ඇතුළත් කොට තිබිණි. මෙය උපරි විශේෂයක් ලෙස සැලකිණි. නමුත් වලිගයේ රූප විද්‍යාව සහ හඬ අනුව මොවුන් වෙනස් වේ. මොවුන්ගේ වර්ගීකරණ තත්ත්වය පැහැදිළි කරදීමට අණුක-ප්රවේණි විද්‍යාත්මක අධ්‍යයන අවශ්‍ය විය. D. paradisesගේ ceylonicus ඇතැම් අන්තර් ශ්‍රේණික දර්ශ සාමාන්‍යයෙන් තෙත් සහ වියළි කලාපය අතර සීමාවේ වාර්තා විය. නමුත් වර්තමානයේ විශේෂාන්තර මුහුම් ද සිදුවිය හැක. එයට හේතුව උචිත වාසස්ථාන මෙම පාරිසරික විද්‍යාත්මක කලාප දෙක අතර නොවීමයි. වර්තමානයේ මෙය විශේෂ දෙකක් ලෙස බෙදා වෙන්කොට ඇත.
ව්‍යාප්තිය
මෙම විශේෂය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ නිරිතදිග ප්‍රදේශවල දැදුරු ඔයේ සිට ගඟ තෙක් දක්නට ලැබේ.
හඳුනාගැනීම
- ලෝහක නිල් හෝ කොළ පැහැයට හුරුනිල් දිස්නය සහිත කළු පිල්කළඹ
- හිස්වැස්මක වැනි වක්වූ සිළුව
- ගැඹුරින් දෙබල් වූ වලිගය
- රතු ඇස්
- ලිංගික ද්වීරුපිකතාවක් නැත.
හැසිරීම
සෙසු කවුඩන් මෙන්ම වනාන්තර පක්ෂියකු වන මෙම විශේෂය වන මායිම්, වගාබිම් සහ වනවැස්ම සහිත ගෙවතුවල දැකගත හැක. බොහෝ කවුඩන් මෙන් උස් ලැගුම්වල සිට මොවුන් කෘමීන් මත යැපේ. වෙනත් පක්ෂීන්ගේ නාද අනුකරණය (අනුයෑම) සිදුකරන මොවුන්ගේ හඬ බොහෝවිට ලෝහයකින් පහර දෙන්නාක් වැනි ශබ්දයකි.
ආශ්‍රේයයන්
- Rasmussen, P.C., and J.C. Anderton. 2005. Birds of South Asia. The Ripley guide. Volume 2: attributes and status. Smithsonian Institution and Lynx Edicions, Washington D.C.
- http://www.ceylonbirdclub.org/ceylon_bird_club_search.php?id=48
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ස ළ මහ කව ඩ ව ද ය ත මක වර ග කරණයර ජධ න ය Animaliaව ශය Chordataවර ගය Avesග ත රය ක ලය ගණය ව ශ ෂය D lophorinusDicrurus lophorinus 1817 ශ ර ල ක කව ඩ Dicrurus lophorinus හ වත ශ ර ල ක ස ළ මහ කව ඩ යන ව න හ ඳ න ව න න ක ලයට අයත පක ෂ ව ශ ෂයක ම ම ව ශ ෂය ශ ර ල ක වට ආව ණ ක ය ම ල න ස ත ස ට ය ම ය ග උපව ශ ෂයක ල සය ම ව න ග ස ව භ ව ක උපන වර තන හ න වර තන ත ත පහතරට වන න තර සහ උපන වර තන හ න වර තන ත ත ව වර ග කරණයDicrurus lophorinus Vieillot 1817 අත තය ඒක ව ශ ෂ ක Dissemurulus හ Dissemuroides යටත ඇත ළත ක ට ත බ ණ ම ය උපර ව ශ ෂයක ල ස ස ලක ණ නම ත වල ගය ර ප ව ද ය ව සහ හඬ අන ව ම ව න ව නස ව ම ව න ග වර ග කරණ තත ත වය ප හ ද ළ කරද මට අණ ක ප රව ණ ව ද ය ත මක අධ යයන අවශ ය ව ය D paradisesග ceylonicus ඇත ම අන තර ශ ර ණ ක දර ශ ස ම න යය න ත ත සහ ව යළ කල පය අතර ස ම ව ව ර ත ව ය නම ත වර තම නය ව ශ ෂ න තර ම හ ම ද ස ද ව ය හ ක එයට හ ත ව උච ත ව සස ථ න ම ම ප ර සර ක ව ද ය ත මක කල ප ද ක අතර න ව මය වර තම නය ම ය ව ශ ෂ ද කක ල ස බ ද ව න ක ට ඇත ව ය ප ත යම ම ව ශ ෂය ශ ර ල ක ව ත ත කල පය න ර තද ග ප රද ශවල ද ද ර ඔය ස ට ගඟ ත ක දක නට ල බ හඳ න ග න මල හක න ල හ ක ළ ප හ යට හ ර න ල ද ස නය සහ ත කළ ප ල කළඹ හ ස ව ස මක ව න වක ව ස ළ ව ග ඹ ර න ද බල ව වල ගය රත ඇස ල ග ක ද ව ර ප කත වක න ත හ ස ර මස ස කව ඩන ම න ම වන න තර පක ෂ යක වන ම ම ව ශ ෂය වන ම ය ම වග බ ම සහ වනව ස ම සහ ත ග වත වල ද කගත හ ක බ හ කව ඩන ම න උස ල ග ම වල ස ට ම ව න ක ම න මත ය ප ව නත පක ෂ න ග න ද අන කරණය අන ය ම ස ද කරන ම ව න ග හඬ බ හ ව ට ල හයක න පහර ද න න ක ව න ශබ දයක ආශ ර යයන Rasmussen P C and J C Anderton 2005 Birds of South Asia The Ripley guide Volume 2 attributes and status Smithsonian Institution and Lynx Edicions Washington D C http www ceylonbirdclub org ceylon bird club search php id 48