පිටතඹල උපබස්සා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | |
කුලය: | |
ගණය: | '' |
විශේෂය: | G. castanotum |
Glaucidium castanotum , 1846 | |
Glaucidium castanonotum |
පිටතඹල උපබස්සා (Glaucidium castanotum) (බොහෝ අවස්ථාවල Glaucidium castanonotum ලෙස වැරදියට සඳහන් කෙරේ) යනුවෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාවට විශේෂයකි. මෙම විශේෂය අයත්වන Strigidae කුලයට අයත් සාමාජිකයෙකි. මෙම කුලයට බොහෝ කුඩා බස්සන් විශේෂ ඇතුළත් කෙරේ. අතීතයේ මෙම විශේෂය ගේ උපවිශේෂයක් යැයි විශ්වාස කෙරිණි.
හඳුනාගැනීම සහ විස්තරය
පිටතඹල උපබස්සා ප්‍රමාණයෙන් කුඩා, කෙටි බස්සන් විශේෂයක් වන අතර දිගින් 19 cm (7.5 in) පමණ වේ. හැඩය, ප්‍රමාණ සහ පෙනුම අතින් ට සමානත්වයක් පෙන්වුවද, මෙම පක්ෂියාගේ ඉහළ පෙදෙස, උරය සහ පියාපත් ප්‍රධාන වශයෙන්ම අඳුරු දාර සහිත තඹලවන් දුඹුරු පැහැයක් ගනියි. ඉහළ පෙදෙස් සුදු පැහැයට හුරු අතර, කළු පැහැ දිගටි වයිරම් දැකගත හැක. මුහුණු මඬල ප්‍රධාන වශයෙන් දුඹුරු පැහැ අතර, ඇස් කහ පැහැති ය. සුදු පැහැ ගෙලපටියක් ඇත.
ව්‍යාප්තිය සහ වාසස්ථාන
පිටතඹල උපබස්සා ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පොදු නේවාසික පක්ෂියෙකි. මෙම විශේෂය කිතුල්ගල සහ සිංහරාජය වැනි ස්ථානවල දී පහසුවෙන් නිරීක්ෂණය කළ හැක. මෙම විශේෂයේ ව්‍යාප්තිය පිළිබඳ ගේ ඓතිහාසික වාර්තා අනුව, මෙම විශේෂය ශ්‍රී ලංකාවේ දකුණු අර්ධය, විශේෂයෙන්ම කොළඹ අවට පහතරට තෙත් කලාපීය කඳුකර ප්‍රදේශවල ද හමුවන බව සඳහන් වේ. මෑතක දී මෙම විශේෂයේ ගහනය ශීඝ්‍රයෙන් හායනය වී ඇති අතර, වර්තමානයේ හමුවන්නේ තෙත් කලාපයේ සහ මුහුදු මට්ටමෙන් අඩි 6500ට ඉහළ කඳුකර ප්‍රදේශවල පමණි.
චර්යාව
මෙම විශේෂය දෛනික විශේෂයක් වන අතර, දිවා කාල, විශේෂයෙන්ම සන්ධ්‍යාවෙහි නිතර දැකගත හැක. පියාසැරිය ගැඹුරු තරංගීය ස්වභාවයක් ගනියි. මෙම විශේෂය ගසක ලැගි කුඩා පක්ෂීන් සහිත රැළවල් තුළ ද දැකගත හැක . සාමාන්‍යයෙන් බෑවුම් සහිත කඳුකර ප්‍රදේශවල උස් ගස්වල මුදුන්වල මෙම පක්ෂීන් හැසිරෙන බැවින් නිරීක්ෂණය කිරීම දුෂ්කර විය හැක. ප්‍රධාන වශයෙන්ම කුරුමිණියන් වැනි කෘමීන් මත යැපෙන අතර, මීයන්, කුඩා කටුස්සන් සහ කුඩා පක්ෂීන් ද, විශේෂයෙන්ම පැටවුන්ට ආහාර දෙන අවධියේ ආහාරයට ගනියි. නාදය මන්දගාමී ය.එය ක්‍රාව්-ක්‍රාව් ආකාරයේ හඬකි. දිගු දුරක් පුරා පැතිර යයි. මොවුන් ගසක බෙණයක් තුළ බිත්තර දෙකක් දමයි.
සංස්කෘතිය තුළ
ශ්‍රී ලංකාව තුළ මෙම පක්ෂියා සිංහල බසින් පිටතඹල වන බස්සා, මූකලන් බස්සා වැනි නම්වලින් ද ඉංග්‍රීසි බසින් Chestnut-backed owlet යනුවෙන් ද හඳුන්වයි.
සටහන්
- Holt, D.W.; Berkley, R.; Deppe, C.; Enríquez Rocha, P.; Petersen, J.L.; Rangel Salazar, J.L.; Segars, K.P.; Wood, K.L.; Bonan, A. (2014). del Hoyo, J.; Elliott, A.; Sargatal, J.; Christie, D.A.; de Juana, E. (eds.). "Chestnut-backed Owlet (Glaucidium castanotum)". Handbook of Birds of the World Alive. Barcelona, Spain: Lynx Edicions. සම්ප්‍රවේශය 4 November 2015.
- HENRY, GM 1971. A guide to the birds of Ceylon. Second edition. Oxford University Press, London. p. 200
ආශ්‍රේයයන්
- {{{assessors}}} (2004). Glaucidium castanonotum. 2006. . IUCN 2006. www.iucnredlist.org. Retrieved on 11 May 2006. Database entry includes a brief justification of why this species is near threatened
- Birds of India by Grimmett, Inskipp and Inskipp,
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ටතඹල උපබස ස ස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය Animaliaව ශය Chordataවර ගය Avesග ත රය ක ලය ගණය ව ශ ෂය G castanotumGlaucidium castanotum 1846Glaucidium castanonotum ප ටතඹල උපබස ස Glaucidium castanotum බ හ අවස ථ වල Glaucidium castanonotum ල ස ව රද යට සඳහන ක ර යන ව න හ ඳ න ව න න ශ ර ල ක වට ව ශ ෂයක ම ම ව ශ ෂය අයත වන Strigidae ක ලයට අයත ස ම ජ කය ක ම ම ක ලයට බ හ ක ඩ බස සන ව ශ ෂ ඇත ළත ක ර අත තය ම ම ව ශ ෂය ග උපව ශ ෂයක ය ය ව ශ ව ස ක ර ණ හඳ න ග න ම සහ ව ස තරයප ටතඹල උපබස ස ප රම ණය න ක ඩ ක ට බස සන ව ශ ෂයක වන අතර ද ග න 19 cm 7 5 in පමණ ව හ ඩය ප රම ණ සහ ප න ම අත න ට සම නත වයක ප න ව වද ම ම පක ෂ ය ග ඉහළ ප ද ස උරය සහ ප ය පත ප රධ න වශය න ම අඳ ර ද ර සහ ත තඹලවන ද ඹ ර ප හ යක ගන ය ඉහළ ප ද ස ස ද ප හ යට හ ර අතර කළ ප හ ද ගට වය රම ද කගත හ ක ම හ ණ මඬල ප රධ න වශය න ද ඹ ර ප හ අතර ඇස කහ ප හ ත ය ස ද ප හ ග ලපට යක ඇත ව ය ප ත ය සහ ව සස ථ නප ටතඹල උපබස ස ශ ර ල ක ව ත ත කල පය ප ද න ව ස ක පක ෂ ය ක ම ම ව ශ ෂය ක ත ල ගල සහ ස හර ජය ව න ස ථ නවල ද පහස ව න න ර ක ෂණය කළ හ ක ම ම ව ශ ෂය ව ය ප ත ය ප ළ බඳ ග ඓත හ ස ක ව ර ත අන ව ම ම ව ශ ෂය ශ ර ල ක ව දක ණ අර ධය ව ශ ෂය න ම ක ළඹ අවට පහතරට ත ත කල ප ය කඳ කර ප රද ශවල ද හම වන බව සඳහන ව ම තක ද ම ම ව ශ ෂය ගහනය ශ ඝ රය න හ යනය ව ඇත අතර වර තම නය හම වන න ත ත කල පය සහ ම හ ද මට ටම න අඩ 6500ට ඉහළ කඳ කර ප රද ශවල පමණ චර ය වම ම ව ශ ෂය ද න ක ව ශ ෂයක වන අතර ද ව ක ල ව ශ ෂය න ම සන ධ ය ව හ න තර ද කගත හ ක ප ය ස ර ය ග ඹ ර තර ග ය ස වභ වයක ගන ය ම ම ව ශ ෂය ගසක ල ග ක ඩ පක ෂ න සහ ත ර ළවල ත ළ ද ද කගත හ ක ස ම න යය න බ ව ම සහ ත කඳ කර ප රද ශවල උස ගස වල ම ද න වල ම ම පක ෂ න හ ස ර න බ ව න න ර ක ෂණය ක ර ම ද ෂ කර ව ය හ ක ප රධ න වශය න ම ක ර ම ණ යන ව න ක ම න මත ය ප න අතර ම යන ක ඩ කට ස සන සහ ක ඩ පක ෂ න ද ව ශ ෂය න ම ප ටව න ට ආහ ර ද න අවධ ය ආහ රයට ගන ය න දය මන දග ම ය එය ක ර ව ක ර ව ආක රය හඬක ද ග ද රක ප ර ප ත ර යය ම ව න ගසක බ ණයක ත ළ බ ත තර ද කක දමය ස ස ක ත ය ත ළශ ර ල ක ව ත ළ ම ම පක ෂ ය ස හල බස න ප ටතඹල වන බස ස ම කලන බස ස ව න නම වල න ද ඉ ග ර ස බස න Chestnut backed owlet යන ව න ද හඳ න වය සටහන Holt D W Berkley R Deppe C Enriquez Rocha P Petersen J L Rangel Salazar J L Segars K P Wood K L Bonan A 2014 del Hoyo J Elliott A Sargatal J Christie D A de Juana E eds Chestnut backed Owlet Glaucidium castanotum Handbook of Birds of the World Alive Barcelona Spain Lynx Edicions සම ප රව ශය 4 November 2015 HENRY GM 1971 A guide to the birds of Ceylon Second edition Oxford University Press London p 200ආශ ර යයන assessors 2004 Glaucidium castanonotum 2006 IUCN 2006 www iucnredlist org Retrieved on 11 May 2006 Database entry includes a brief justification of why this species is near threatened Birds of India by Grimmett Inskipp and Inskipp ISBN 0 691 04910 6