වළි කුකුළා (Sri Lanka Junglefowl) | |
---|---|
Male in , Sri Lanka | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | ඇනිමේලියා |
වංශය: | කෝඩෙටා |
වර්ගය: | ආවෙස් |
ගෝත්‍රය: | Galliformes |
කුලය: | |
ගණය: | '' |
විශේෂය: | G. lafayetii |
Gallus lafayetii , 1831 | |
Range |
වළි කුකුළා ගම් කුකුළන්ට වඩා මඳක් කුඩා පක්ෂියෙකි. දිවයිනේ සියලුම කලාපවල දක්නට ලැබේ.වනාන්තර හා ලඳුකැලෑවල වාසය කරන පක්ෂියෙකි. වර්තමානයේ ප්‍රධාන වශයෙන් හමුවන්නේ රක්ෂිතයන් තුළය. දිවාකාලයේ වැඩි කොටසක් බිම ආහාර සොයමින් ගත කරන වලිකුකුළා පරීක්ෂාකාරී කුළෑටි පක්ෂියෙකි. ධාන්‍ය, වල්පැළෑටි වල බීජ, කුඩා ඵල වර්ග, මංසල ශාක පත්‍ර සහ අංකුර සහ පතංගයින්, පත්තෑයින් සහ වේයන් බඳු විවිධ කුඩා සතුන් වළිකුකුළාට ආහාර වේ. කඳුකර වනාන්තර වල නෙලු ශාකවල පුෂ්ප හටගෙන බීජ නිපදවන කාලවලදී වළිකුකුළන් මෙන්ම හබන් කුකුළන්ද මේවා ආහාරයට ගැනීමට කඳුකර වනාන්තර වලට යති. වළිකුකුළා කුඩා කඳුකර උණ ශාක වල බීජ කෑමටද ඉතා ප්‍රිය කරයි. මේවාද බීජ නිපදවන්නේ නෙලු මෙන් වසර කිහිපයකට වතාවකි.
වළිකුකුළා ප්‍රධාන වශයෙන් අභිජනනය කරන්නේ දෙසැම්බර් අප්‍රේල් සහ අගෝස්තු සැප්තැම්බර් කාලවලදීය. නමුත් වසරේ අනෙක් කාලවලදීද බිත්තර දැමීමට ඉඩ තිබේ. කැදැල්ල බොහෝ විට ගසක් මුල හෝ වැටුණු කඳක් අසල බිම සූරා සාදා ගන්නා ලද නොගැඔුරු අවපතනයකි. මෙය පැළෑටි අතර සැඟවී පිහිටයි. නමුත් බොහෝ කැදලි පොළෝ මට්ටමෙන් ඉහළ ස්ථානවලද සාදනු ලැබේ. මේ කැදලි මැරුණු ගසක කඳක් මත නොහොත් එකට වෙලුණු වැල් අතර රැඳුණු රොඩු මත දක්නට ලැබේ.මෙය තුල බිත්තර තුනක් හතරක් පමණ දමයි. සර්වභක්ෂක වේ.
අඩවියෙන් බැහැර පිටු
- Lankadeepa:::Urumaya 2009-01-11 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
වළ ක ක ළ Sri Lanka Junglefowl Male in Sri Lankaස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය ඇන ම ල ය ව ශය ක ඩ ට වර ගය ආව ස ග ත රය Galliformesක ලය ගණය ව ශ ෂය G lafayetiiGallus lafayetii 1831Range වළ ක ක ළ Gallus lafayettii වළ ක ක ළ ගම ක ක ළන ට වඩ මඳක ක ඩ පක ෂ ය ක ද වය න ස යල ම කල පවල දක නට ල බ වන න තර හ ලඳ ක ල වල ව සය කරන පක ෂ ය ක වර තම නය ප රධ න වශය න හම වන න රක ෂ තයන ත ළය ද ව ක ලය ව ඩ ක ටසක බ ම ආහ ර ස යම න ගත කරන වල ක ක ළ පර ක ෂ ක ර ක ළ ට පක ෂ ය ක ධ න ය වල ප ළ ට වල බ ජ ක ඩ ඵල වර ග ම සල ශ ක පත ර සහ අ ක ර සහ පත ගය න පත ත ය න සහ ව යන බඳ ව ව ධ ක ඩ සත න වළ ක ක ළ ට ආහ ර ව කඳ කර වන න තර වල න ල ශ කවල ප ෂ ප හටග න බ ජ න පදවන ක ලවලද වළ ක ක ළන ම න ම හබන ක ක ළන ද ම ව ආහ රයට ග න මට කඳ කර වන න තර වලට යත වළ ක ක ළ ක ඩ කඳ කර උණ ශ ක වල බ ජ ක මටද ඉත ප ර ය කරය ම ව ද බ ජ න පදවන න න ල ම න වසර ක හ පයකට වත වක වළ ක ක ළ ප රධ න වශ ය න අභ ජනනය කරන න ද ස ම බර අප ර ල සහ අග ස ත ස ප ත ම බර ක ලවලද ය නම ත වසර අන ක ක ලවලද ද බ ත තර ද ම මට ඉඩ ත බ ක ද ල ල බ හ ව ට ගසක ම ල හ ව ට ණ කඳක අසල බ ම ස ර ස ද ගන න ලද න ග ඔ ර අවපතනයක ම ය ප ළ ට අතර ස ඟව ප හ ටය නම ත බ හ ක දල ප ළ මට ටම න ඉහළ ස ථ නවලද ස දන ල බ ම ක දල ම ර ණ ගසක කඳක මත න හ ත එකට ව ල ණ ව ල අතර ර ඳ ණ ර ඩ මත දක නට ල බ ම ය ත ල බ ත තර ත නක හතරක පමණ දමය සර වභක ෂක ව අඩව ය න බ හ ර ප ට Lankadeepa Urumaya 2009 01 11 at the Wayback Machine