තිත්පිය තිරාසිකයා | |
---|---|
ලැහැබක් අසල සිටින තිත්පිය තිරාසිකයෙක් | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | |
කුලය: | |
ගණය: | '' |
විශේෂය: | G. spiloptera |
Geokichla spiloptera (, 1847) | |
Zoothera spiloptera |
තිත්පිය තිරාසිකයා (Geokichla spiloptera) යනුවෙන් හඳුන්වන්නේ විශාල කුලය වන Turdidae කුලයට අයත්, .
මෙම පක්ෂියා ශ්‍රී ලංකාවට නේවාසික අභිජනන පක්ෂියෙකි. මෙම සුලබ නොවන පක්ෂියා සාමාන්‍යයෙන් කඳුකර වැසි වනාන්තර සහ අඩු වශයෙන් වියළි වන බිම්වල උන්නතාංශය 500 m සහ 2000 m අතර පෙදෙස්වල හමුවේ. සාමාන්‍යයෙන් තනිව වෙසෙන පක්ෂියකු වන අතර ඝන යටිවියනක් සහ වදුලු සහිත ස්ථානවල සිටීමට ප්‍රියකරයි.
තිත්පිය තිරාසිකයින් ය. නමුත් ඵලවලට වඩා වැඩියෙන් කෘමීන්ට ප්‍රිය කරයි. ආහාර ගන්නේ බිම සිට ය.
මෙම විශේෂයේ වැඩිහිටි පක්ෂීන් 27 cm පමණ දිගැති අතර, ඉහළ පෙදෙස ලා දුඹුරු අතර, ද්විත්ව පියා දණ්ඩේ සුදු තිත් දැකගත හැක. ලා පැහැ මුහුණේ අඳුරු ඉරි දෙකක් දැකගත හැක. හොටය කළු පැහැ අතර, පාද කහ පැහැති ය. නාදය ගීතමය ස්වභාවයක් ගන්නා අතර, විවිධ උරුවන් හඬවල් ශ්‍රවණය කළ හැක.
ලාබාල පක්ෂීන්ගේ උඩුකයෙහි අඳුරු කහ පැහැ වයිරම් දැකගත හැක. ඔවුන්ගේ මුහුණ සහ යටිකය ලා දුඹුරු පැහැ අතර, දැඩි වයිරම් රටා දැකගත හැක.
වනවැස්ම සහිත ස්ථානවල අතු දෙබලක් මත ලිහිල් කෝප්පාකාර කැදැල්ලක් තනයි. අඳුරු කහ පැහැ හෝ නිල්-කොළ පැහැ බිත්තර 2-3 පමණ දමයි. සෑම වසරකම මෙම විශේෂයේ අභිජනන වාර දෙකක් දැකගත හැක.
සංස්කෘතිය තුළ
ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් මෙම පක්ෂියා පුල්ලි වල් අවිච්චියා ලෙස ද හඳුන්වයි. ඉංග්‍රීසි බසින් මෙම පක්ෂියා Spot-winged Thrush නම් වේ
- තිත්පිය තිරාසිකයා (වමේ) සමග ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා (දකුණේ)
ආශ්‍රේයයන්
- "Zoothera spiloptera". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2013.2. . 2012. සම්ප්‍රවේශය 26 November 2013.
{{}}
: Invalid|ref=harv
()
- Birds of India by Grimmett, Inskipp and Inskipp,
- Thrushes by Clement and Hathaway,
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත ත ප ය ත ර ස කය ල හ බක අසල ස ට න ත ත ප ය ත ර ස කය ක ස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය Animaliaව ශය Chordataවර ගය Avesග ත රය ක ලය ගණය ව ශ ෂය G spilopteraGeokichla spiloptera 1847 Zoothera spiloptera ත ත ප ය ත ර ස කය Geokichla spiloptera යන ව න හඳ න වන න ව ශ ල ක ලය වන Turdidae ක ලයට අයත ම ම පක ෂ ය ශ ර ල ක වට න ව ස ක අභ ජනන පක ෂ ය ක ම ම ස ලබ න වන පක ෂ ය ස ම න යය න කඳ කර ව ස වන න තර සහ අඩ වශය න ව යළ වන බ ම වල උන නත ශය 500 m සහ 2000 m අතර ප ද ස වල හම ව ස ම න යය න තන ව ව ස න පක ෂ යක වන අතර ඝන යට ව යනක සහ වද ල සහ ත ස ථ නවල ස ට මට ප ර යකරය ත ත ප ය ත ර ස කය න ය නම ත ඵලවලට වඩ ව ඩ ය න ක ම න ට ප ර ය කරය ආහ ර ගන න බ ම ස ට ය ම ම ව ශ ෂය ව ඩ හ ට පක ෂ න 27 cm පමණ ද ග ත අතර ඉහළ ප ද ස ල ද ඹ ර අතර ද ව ත ව ප ය දණ ඩ ස ද ත ත ද කගත හ ක ල ප හ ම හ ණ අඳ ර ඉර ද කක ද කගත හ ක හ ටය කළ ප හ අතර ප ද කහ ප හ ත ය න දය ග තමය ස වභ වයක ගන න අතර ව ව ධ උර වන හඬවල ශ රවණය කළ හ ක ල බ ල පක ෂ න ග උඩ කය හ අඳ ර කහ ප හ වය රම ද කගත හ ක ඔව න ග ම හ ණ සහ යට කය ල ද ඹ ර ප හ අතර ද ඩ වය රම රට ද කගත හ ක වනව ස ම සහ ත ස ථ නවල අත ද බලක මත ල හ ල ක ප ප ක ර ක ද ල ලක තනය අඳ ර කහ ප හ හ න ල ක ළ ප හ බ ත තර 2 3 පමණ දමය ස ම වසරකම ම ම ව ශ ෂය අභ ජනන ව ර ද කක ද කගත හ ක ස ස ක ත ය ත ළශ ර ල ක ව ත ළ ස හල බස න ම ම පක ෂ ය ප ල ල වල අව ච ච ය ල ස ද හඳ න වය ඉ ග ර ස බස න ම ම පක ෂ ය Spot winged Thrush නම ව ත ත ප ය ත ර ස කය වම සමග ශ ර ල ක ක ය ර ත ර ස කය දක ණ ආශ ර යයන Zoothera spiloptera අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2013 2 2012 සම ප රව ශය 26 November 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help Birds of India by Grimmett Inskipp and Inskipp ISBN 0 691 04910 6 Thrushes by Clement and Hathaway ISBN 0 7136 3940 7