ශ්‍රී ලංකා බටගොයා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | |
කුලය: | |
ගණය: | '' |
විශේෂය: | T. pompadora |
Treron pompadora (, ) |
ශ්‍රී ලංකා බටගොයා (Treron pompadora) යනුවෙන් හැඳින්වෙන්නේ ගණයට අයත් විශේෂයකි. ශ්‍රී ලංකාව තුළ මෙම පක්ෂියා සිංහල බසින් පොම්පදෝරු බටගොයා සහ පිටරතු බටගොයා යන නම්වලින් ද හඳුන්වයි. මෙම පක්ෂියා ශ්‍රී ලංකාවේ වනාන්තරවලින් හමු වේ. බොහෝ අධිකාරීන් විසින් මෙම විශේෂය පොම්පදෝරු බටගොයා සංකීර්ණයෙන් බෙදා වෙන්කර ඇත.
හැසිරීම
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා බටගොයා හැසිරෙන්නේ තනි වශයෙන් හෝ කුඩා කන්ඩායමක් වශයෙනි. පියාසැරිය සාමාන්‍යයෙන් පියාසැරිය වේගවත් සහ ඍජු ය. පියාසැරියේ දී වේගවත් අත්තටු සැලීමේ දී ක්රමානුකූල රිද්මයෙන් යුතුව අත්පොලසන් හඬක් වැනි ශබ්දයක් නැගේ. මෙය සාමාන්‍යයෙන් පරෙවීන්ට ලාක්ෂණික ලක්ෂණයකි. මෙම පක්ෂියා ශාක ගණනාවක ඇට වර්ග සහ මත යැපේ. ගසක් මත කෝටු කැබලි ආධාරයෙන් තනන කැදැල්ලේ සුදු පැහැ බිත්තර දෙකක් දමයි.
ආශ්‍රේයයන්
- "Treron pompadora". International Union for Conservation of Nature and Natural Resources. සම්ප්‍රවේශය 2014-12-31.
- Anonymous (1998). "Vernacular Names of the Birds of the Indian Subcontinent" (PDF). Buceros. 3 (1): 53–109.
- Collar, N.J. 2011. Species limits in some Philippine birds including the Greater Flameback Chrysocolaptes lucidus. Forktail number 27: 29-38.
- Rasmussen, P.C., and J.C. Anderton. 2005. Birds of South Asia: the Ripley guide. Lynx Edicions and Smithsonian Institution.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක බටග ය ස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය Animaliaව ශය Chordataවර ගය Avesග ත රය ක ලය ගණය ව ශ ෂය T pompadoraTreron pompadora ශ ර ල ක බටග ය Treron pompadora යන ව න හ ඳ න ව න න ගණයට අයත ව ශ ෂයක ශ ර ල ක ව ත ළ ම ම පක ෂ ය ස හල බස න ප ම පද ර බටග ය සහ ප ටරත බටග ය යන නම වල න ද හඳ න වය ම ම පක ෂ ය ශ ර ල ක ව වන න තරවල න හම ව බ හ අධ ක ර න ව ස න ම ම ව ශ ෂය ප ම පද ර බටග ය ස ක ර ණය න බ ද ව න කර ඇත හ ස ර මස ම න යය න ශ ර ල ක බටග ය හ ස ර න න තන වශය න හ ක ඩ කන ඩ යමක වශය න ප ය ස ර ය ස ම න යය න ප ය ස ර ය ව ගවත සහ ඍජ ය ප ය ස ර ය ද ව ගවත අත තට ස ල ම ද ක රම න ක ල ර ද මය න ය ත ව අත ප ලසන හඬක ව න ශබ දයක න ග ම ය ස ම න යය න පර ව න ට ල ක ෂණ ක ලක ෂණයක ම ම පක ෂ ය ශ ක ගණන වක ඇට වර ග සහ මත ය ප ගසක මත ක ට ක බල ආධ රය න තනන ක ද ල ල ස ද ප හ බ ත තර ද කක දමය ආශ ර යයන Treron pompadora International Union for Conservation of Nature and Natural Resources සම ප රව ශය 2014 12 31 Anonymous 1998 Vernacular Names of the Birds of the Indian Subcontinent PDF Buceros 3 1 53 109 Collar N J 2011 Species limits in some Philippine birds including the Greater Flameback Chrysocolaptes lucidus Forktail number 27 29 38 Rasmussen P C and J C Anderton 2005 Birds of South Asia the Ripley guide Lynx Edicions and Smithsonian Institution