පොම්පදෝරු බටගොයා | |
---|---|
නාමික විශේෂයේ පිරිමි පක්ෂියා, ශ්‍රී ලංකා බටගොයා, කවුඩුල්ල ජාතික උද්‍යානය, ශ්‍රී ලංකාව. | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | |
කුලය: | |
ගණය: | '' |
පොම්පදෝරු බටගොයා (Treron sp.) යනුවෙන් හඳුන්වන්නේ ගණයට අයත් සංකීර්ණයකි. මෙම පක්ෂීන් දකුණු සහ අග්නිදිග ආසියාවේ වනාන්තරවල පුළුල්ව ව්‍යාප්ත වී ඇත. බොහෝ අධිකාරීන් විසින් පොම්පදෝරු බටගොයා විශේෂ ගණනාවකට බෙදා වෙන්කොට ඇත. එම විශේෂ පහළ ලැයිස්තුගත කොට ඇත:
ව්‍යාප්තිය සහ වාසස්ථාන
මෙම විශේෂ නිවර්තන දකුණු ආසියාවේ වනාන්තරවල ඉන්දියාව, ශ්‍රී ලංකාව සිට පිලිපීනය සහ තෙක් නැගෙනිහර ප්‍රදේශවල හමුවේ. ඉන්දියාව තුළ මොවුන් ගහන ලෙසින් , වල ඇතැම් ප්‍රදේශ, ඊසානදිග ඉන්දියාව සහ අන්දමන් දූපත්වලින් හමුවේ.
වර්ගීකරණය
පොම්පදෝරු බටගොයන්ගේ ව්‍යාප්තිය විශේෂයෙන්ම ස්වභාවයක් ගන්නා අතර, ඇතැම් විශේෂ විශිෂ්ට ය. බොහෝ අධිකාරීන් විසින් මෙම සංකීර්ණය විශේෂ සයකට බෙදා වෙන්කොට දක්වයි:
- ශ්‍රී ලංකා බටගොයා (Treron pompadora) - ශ්‍රී ලංකාව. ය වේ.
- (Treron affinis) - ඉන්දියාවේ . ඒකදර්ශීය වේ.
- (Treron chloropterus) - සහ දූපත්. ඒකදර්ශී වේ.
- (Treron phayrei) - ඊසානදිග ඉන්දියාව සහ නේපාලය, චීනයේ දක්වා නැගෙනහිර ප්‍රදේශ සහ ( උතුර) ඔස්සේ දකුණු ප්‍රදේශ. ඒකදර්ශී යැයි බහුලව පිළිගැනේ. ඇතැම්හු මෙය conoveri උපවිශේෂයක් ලෙස හඳුනාගනිති.
- (Treron axillaris) - පිලිපීනය. amadoni, canescens සහ everetti යන උපවිශේෂ ඇතුළත් ය.
- (Treron aromaticus) - සහ හි කුඩා දූපත්, ඉන්දුනීසියාව. ඒකදර්ශී වේ.
විස්තරය
පොම්පදෝරු බටගොයන් සංකීර්ණයේ විශේෂ සියල්ල තරබාරු මධ්‍යම ප්‍රමාණයේ පරවි විශේෂ වේ. දිගින් 25 to 28 සෙන්ටිමීටර (9.8 to 11.0 in) පමණ වන මොවුන්ගෙන් ඇතැම් විශේෂ සැලනිය යුතු ලෙස ප්‍රමාණයෙන් විශාල ය. (නිදසුන් ලෙස chloropterus විහේෂය ආසියානු මහාභූමියේ පක්ෂීන්ට වඩා තරමක් විශාල වීම දැක්විය හැක) හිස කොළ සහ කොළ පැහැයට හුරු කහ පැහැය දක්වා විය හැක. උඩුකය කොළ පැහැති ය. නමුත් phayrei උපවිශේෂයේ පිරිමි පක්ෂීන්ගේ ළයෙහි ලා තැඹිලි පැහැ පැල්ලමක් දැකගත හැක. ශ්‍රී ලංකා බටගොයන්ගේ හැර සෙසු විශේෂවල නළල ඇතුළු කිරුළ සාමාන්‍යයෙන් අළු පැහැති ය. ශ්‍රී ලංකා බටගොයාගේ නළල කොළ පැහැයට හුරු කහ පැහැයක් ගනියි. යටි වලිග ප්‍රධාන වශයෙන්ම සුදු පැහැ හෝ පා කහ පැහැ විය හැක. නමුත් affinis සහ phayrei පිරිමි පක්ෂීන්ගේ එය තද දුඹුරු පැහැයක් ගනියි. පියාපත් කළු පැහැයට හුරු අතර, පියා ඇවරි තෙක් ලාක්ෂණික කහ මායිමක් දැකගත මැක. පිටැවුරුම ගැහැනු සතුන්ගේ අඳුරු කොළ පැහැ අතර, පිරිමි සතුන්ගේ තද දම් - වර්ණයක් ගනියි. බොහෝ පක්ෂීන්ගේ "උරහිස්" පෙදෙසට ද මෙය අදාළ වුවත්, aromaticus පිරිමි පක්ෂීන්ගේ "උරහිස්" ඉතා තද අළු පැහැයක් ගන්නා අතර, chloropterus පිරිමි සතුන්ගේ එය කොළ පැහැති ය. එමෙන්ම, aromaticus පිරිමි පක්ෂීන් සහ axillaris කාණ්ඩයේ ඇතැම් සාමාජිකයින්ගේ පිටැවුරුමට ඉහළින් අළු පැහැ පටියක් දැකගත හැක.
බොහෝ පක්ෂීන්ගේ පාද රතු පැහැයට හුරු ය. නමුත් axillaris කාණ්ඩයේ පක්ෂීන්ගේ පාද අළු පැහැති ය. ඇස් මදටිය පැහැයට හුරු රතු පැහැ හෝ තද හෝ ඉතා දීප්තිමත් පැහැ නිල් පැහැ විය හැක. (උපවිශේෂය අනුව වෙනස් වේ) හොටය සුදු පැහැයටු හුරු අළු පැහැති අතර, අඳුරු, ලා කොළ හෝ නිල් පැහැ පාදමක් සහිත ය. නමුත් axillaris කාණ්ඩයේ පක්ෂීන්ගේ හොටයේ පාදම රතු පැහැති ය.
- T. phayrei (ඉහළ පිරිමි, පහළ ගැහැනු)
- T. aromaticus (ඉදිරිපස පිරිමි, පසුපස ගැහැනු)
- T. axillaris (ඉදිරිපස පිරිමි, පසුපස ගැහැනු)
- T. pompadora (පිරිමි)
- (පිරිමි)
හැසිරීම
පොම්පදෝරු බටගොයා සංකීර්ණයේ සියලු විශේෂ සාමාන්‍යයෙන් තනි තනි වශයෙන් හෝ කුඩා කණ්ඩායමක් ලෙස හැසිරෙයි. පියාසැරි වේගවත් සහ ඍජු එකකි. පරවියන්ට ලාක්ෂණික වන ක්රමානුකූල අත්පුඩි වැනි පියාපත් ගැටෙන නාදය මොවුන් තුළ ද දැකගත හැක. ශාක බීජ සහ ගණනාවක් මත යැපේ. ගසක් මත කෝටු කැබලි ආධාරයෙන් තනන කැදැල්ලෙහි සුදු පැහැ දෙකක් දමයි.
ආශ්‍රේයයන්
- "Treron pompadora". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2010.4. . 2009. සම්ප්‍රවේශය 18 November 2010.
{{}}
: Invalid|ref=harv
() - Gill, F., and D. Donsker (Eds). 2010. IOC World Bird Names. Version 2.6. Accessed 18 November 2010.
- Rasmussen, P.C. & J.C. Anderton. 2005. Birds of South Asia: the Ripley guide. 2 vols. Lynx Edicions, Barcelona.
- Gibbs, D.; Barnes , E.; Cox, J. (2000). Pigeons and Doves: A Guide to the Pigeons and Doves of the World. ISBN .
{{}}
: Unknown parameter|last-author-amp=
ignored ()
- Grimmett, R.; Inskipp, C.; Inskipp, T. Birds of India. ISBN .
{{}}
: Unknown parameter|last-author-amp=
ignored () - Collar, N.J. 2011. Species limits in some Philippine birds including the Greater Flameback Chrysocolaptes lucidus. Forktail number 27: 29-38.
- Rasmussen, P.C., and J.C. Anderton. 2005. Birds of South Asia: the Ripley guide. Lynx Edicions and Smithsonian Institution.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ම පද ර බටග ය න ම ක ව ශ ෂය ප ර ම පක ෂ ය ශ ර ල ක බටග ය කව ඩ ල ල ජ ත ක උද ය නය ශ ර ල ක ව ස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය Animaliaව ශය Chordataවර ගය Avesග ත රය ක ලය ගණය ප ම පද ර බටග ය Treron sp යන ව න හඳ න වන න ගණයට අයත ස ක ර ණයක ම ම පක ෂ න දක ණ සහ අග න ද ග ආස ය ව වන න තරවල ප ළ ල ව ව ය ප ත ව ඇත බ හ අධ ක ර න ව ස න ප ම පද ර බටග ය ව ශ ෂ ගණන වකට බ ද ව න ක ට ඇත එම ව ශ ෂ පහළ ල ය ස ත ගත ක ට ඇත ව ය ප ත ය සහ ව සස ථ නම ම ව ශ ෂ න වර තන දක ණ ආස ය ව වන න තරවල ඉන ද ය ව ශ ර ල ක ව ස ට ප ල ප නය සහ ත ක න ග න හර ප රද ශවල හම ව ඉන ද ය ව ත ළ ම ව න ගහන ල ස න වල ඇත ම ප රද ශ ඊස නද ග ඉන ද ය ව සහ අන දමන ද පත වල න හම ව වර ග කරණයප ම පද ර බටග යන ග ව ය ප ත ය ව ශ ෂය න ම ස වභ වයක ගන න අතර ඇත ම ව ශ ෂ ව ශ ෂ ට ය බ හ අධ ක ර න ව ස න ම ම ස ක ර ණය ව ශ ෂ සයකට බ ද ව න ක ට දක වය ශ ර ල ක බටග ය Treron pompadora ශ ර ල ක ව ය ව Treron affinis ඉන ද ය ව ඒකදර ශ ය ව Treron chloropterus සහ ද පත ඒකදර ශ ව Treron phayrei ඊස නද ග ඉන ද ය ව සහ න ප ලය ච නය දක ව න ග නහ ර ප රද ශ සහ උත ර ඔස ස දක ණ ප රද ශ ඒකදර ශ ය ය බහ ලව ප ළ ග න ඇත ම හ ම ය conoveri උපව ශ ෂයක ල ස හඳ න ගන ත Treron axillaris ප ල ප නය amadoni canescens සහ everetti යන උපව ශ ෂ ඇත ළත ය Treron aromaticus සහ හ ක ඩ ද පත ඉන ද න ස ය ව ඒකදර ශ ව ව ස තරයප ම පද ර බටග යන ස ක ර ණය ව ශ ෂ ස යල ල තරබ ර මධ යම ප රම ණය පරව ව ශ ෂ ව ද ග න 25 to 28 ස න ට ම ටර 9 8 to 11 0 in පමණ වන ම ව න ග න ඇත ම ව ශ ෂ ස ලන ය ය ත ල ස ප රම ණය න ව ශ ල ය න දස න ල ස chloropterus ව හ ෂය ආස ය න මහ භ ම ය පක ෂ න ට වඩ තරමක ව ශ ල ව ම ද ක ව ය හ ක හ ස ක ළ සහ ක ළ ප හ යට හ ර කහ ප හ ය දක ව ව ය හ ක උඩ කය ක ළ ප හ ත ය නම ත phayrei උපව ශ ෂය ප ර ම පක ෂ න ග ළය හ ල ත ඹ ල ප හ ප ල ලමක ද කගත හ ක ශ ර ල ක බටග යන ග හ ර ස ස ව ශ ෂවල නළල ඇත ළ ක ර ළ ස ම න යය න අළ ප හ ත ය ශ ර ල ක බටග ය ග නළල ක ළ ප හ යට හ ර කහ ප හ යක ගන ය යට වල ග ප රධ න වශය න ම ස ද ප හ හ ප කහ ප හ ව ය හ ක නම ත affinis සහ phayrei ප ර ම පක ෂ න ග එය තද ද ඹ ර ප හ යක ගන ය ප ය පත කළ ප හ යට හ ර අතර ප ය ඇවර ත ක ල ක ෂණ ක කහ ම ය මක ද කගත ම ක ප ට ව ර ම ග හ න සත න ග අඳ ර ක ළ ප හ අතර ප ර ම සත න ග තද දම වර ණයක ගන ය බ හ පක ෂ න ග උරහ ස ප ද සට ද ම ය අද ළ ව වත aromaticus ප ර ම පක ෂ න ග උරහ ස ඉත තද අළ ප හ යක ගන න අතර chloropterus ප ර ම සත න ග එය ක ළ ප හ ත ය එම න ම aromaticus ප ර ම පක ෂ න සහ axillaris ක ණ ඩය ඇත ම ස ම ජ කය න ග ප ට ව ර මට ඉහළ න අළ ප හ පට යක ද කගත හ ක බ හ පක ෂ න ග ප ද රත ප හ යට හ ර ය නම ත axillaris ක ණ ඩය පක ෂ න ග ප ද අළ ප හ ත ය ඇස මදට ය ප හ යට හ ර රත ප හ හ තද හ ඉත ද ප ත මත ප හ න ල ප හ ව ය හ ක උපව ශ ෂය අන ව ව නස ව හ ටය ස ද ප හ යට හ ර අළ ප හ ත අතර අඳ ර ල ක ළ හ න ල ප හ ප දමක සහ ත ය නම ත axillaris ක ණ ඩය පක ෂ න ග හ ටය ප දම රත ප හ ත ය T phayrei ඉහළ ප ර ම පහළ ග හ න T aromaticus ඉද ර පස ප ර ම පස පස ග හ න T axillaris ඉද ර පස ප ර ම පස පස ග හ න T pompadora ප ර ම ප ර ම හ ස ර මප ම පද ර බටග ය ස ක ර ණය ස යල ව ශ ෂ ස ම න යය න තන තන වශය න හ ක ඩ කණ ඩ යමක ල ස හ ස ර ය ප ය ස ර ව ගවත සහ ඍජ එකක පරව යන ට ල ක ෂණ ක වන ක රම න ක ල අත ප ඩ ව න ප ය පත ග ට න න දය ම ව න ත ළ ද ද කගත හ ක ශ ක බ ජ සහ ගණන වක මත ය ප ගසක මත ක ට ක බල ආධ රය න තනන ක ද ල ල හ ස ද ප හ ද කක දමය ආශ ර යයන Treron pompadora අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2010 4 2009 සම ප රව ශය 18 November 2010 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help Gill F and D Donsker Eds 2010 IOC World Bird Names Version 2 6 Accessed 18 November 2010 Rasmussen P C amp J C Anderton 2005 Birds of South Asia the Ripley guide 2 vols Lynx Edicions Barcelona Gibbs D Barnes E Cox J 2000 Pigeons and Doves A Guide to the Pigeons and Doves of the World ISBN 1 873403 60 7 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter last author amp ignored help Grimmett R Inskipp C Inskipp T Birds of India ISBN 0 691 04910 6 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter last author amp ignored help Collar N J 2011 Species limits in some Philippine birds including the Greater Flameback Chrysocolaptes lucidus Forktail number 27 29 38 Rasmussen P C and J C Anderton 2005 Birds of South Asia the Ripley guide Lynx Edicions and Smithsonian Institution