වායුගෝලීය වාතයේ 78.1%ක් පමණ අඩංගු නයිට්රජන් වායුව සාමාන්‍ය තත්වවලදී අක්‍රීය ය. නයිට්රජන් විද්‍යාත්කව N සංකේතයෙන් හඳුන්වන අතර පරමාණුක ක්‍රමාංකය 7 ද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2, 5 වේ. නයිට්රජන් යනු අත්‍යාවශ්‍යම මූල ද්‍රව්‍යයකි. එසේම ජෛව රසායනික සංයෝගවල නයිට්රජන් ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරයි. ශාකවල වර්ධනයට නයිට්රජන් අත්‍යවශ්‍යය.
| |||||||||||||||||||||||||
මුහුණුවර | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අවර්ණ වායු, ද්‍රව හෝ ඝන නයිට්රජන් වල වර්ණාවලි රේඛා | |||||||||||||||||||||||||
ප්‍රධාන ගුණ | |||||||||||||||||||||||||
නම, සංකේතය, ක්‍රමාංකය | nitrogen, N, 7 | ||||||||||||||||||||||||
උච්චාරණය | |||||||||||||||||||||||||
මූලද්‍රව්‍ය කාණ්ඩය | අලෝහ | ||||||||||||||||||||||||
කාණ්ඩය, ආවර්තය, ගොනුව | , , p | ||||||||||||||||||||||||
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය | 14.007(1) g·mol−1 | ||||||||||||||||||||||||
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | [He] 2s2 2p3 | ||||||||||||||||||||||||
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව | 2, 5 | ||||||||||||||||||||||||
ද්‍රව්‍යමය ගුණ | |||||||||||||||||||||||||
අවධිය | gas | ||||||||||||||||||||||||
ඝනත්වය | (0 °C, 101.325 kPa) 1.251 g/L | ||||||||||||||||||||||||
ද්‍රවාංකය | 63.15 K, -210.00 °C, -346.00 ° | ||||||||||||||||||||||||
තාපාංකය | 77.36 K, -195.79 °C, -320.33 ° | ||||||||||||||||||||||||
ත්‍රික ලක්ෂ්‍යය | 63.1526 K (-210°C), 12.53 kPa | ||||||||||||||||||||||||
126.19 K, 3.3978 MPa | |||||||||||||||||||||||||
විලයන එන්තැල්පිය | (N2) 0.72 | ||||||||||||||||||||||||
(N2) 5.56 | |||||||||||||||||||||||||
(25 °C) (N2) 29.124 J·mol−1·K−1 | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
පරමාණුක ගුණ | |||||||||||||||||||||||||
5, 4, 3, 2, 1, -1, -2, -3 (ප්‍රබල ආම්ලික ඔක්සයිඩ) | |||||||||||||||||||||||||
විද්‍යුත් ඍණතාව | 3.04 (පෝලිං පරිමාණයෙන්) | ||||||||||||||||||||||||
අයනීකරණ ශක්ති | 1වන: 1402.3 | ||||||||||||||||||||||||
2වන: 2856 kJ·mol−1 | |||||||||||||||||||||||||
3වන: 4578.1 kJ·mol−1 | |||||||||||||||||||||||||
pm | |||||||||||||||||||||||||
pm | |||||||||||||||||||||||||
ප්රකීර්ණක | |||||||||||||||||||||||||
hexagonal | |||||||||||||||||||||||||
diamagnetic | |||||||||||||||||||||||||
(300 K) 25.83 × 10−3 W·m−1·K−1 | |||||||||||||||||||||||||
(gas, 27 °C) 353 | |||||||||||||||||||||||||
7727-37-9 | |||||||||||||||||||||||||
ඉතාමත් ස්ථායී සමස්ථානික | |||||||||||||||||||||||||
ප්‍රධාන ලිපිය: | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlsTDJVd0wwNXBkSEp2WjJWdUxuTjJaeTh5TWpCd2VDMU9hWFJ5YjJkbGJpNXpkbWN1Y0c1bi5wbmc=.png)
ස්වභාවය
- ගන්ධයක් නැත.
- අවර්ණය.
ඉතිහාසය
නයිට්රජන්වල භාවිත
- ආහාර අසුරුම් වලට.(කිරිපිටි පැකට් ආදියෙහි)
- නයිට්ට්රජනීය පොහොර සැදීමට.
- නයිට්රජන් අක්‍රීය වායුවක් බැවින් ව්දුලි බල්බ වලට පිර වීමට.
- රබර් පිරවුම්කාරකයක් ලෙස
ද්‍රව නයිට්රජන් වල භාවිත
- සුපිරි පරිගනක වල සිසිලන කාරකයක් ලෙස යොදා ගනී.
- සමඑහි පටක වලට පිළියම් කිරීම,නළවල පළුදු වූ තැන් පිළිසකර කිරීමට,ශීත කාරකයක් ලෙස යොද ගැනීම.
- ගැඹුරු හිමායනය මගින් අහාර පරිරක්ෂණය කිරීමට.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය