සිලිකන් යනු පරමාණුක ක්‍රමාංකය 14 වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය Si ය. සිලිකන් ඒක පරමාණුක ඝණයකි. ආවර්තිතා වගුවේ IV (4) කාණ්ඩයේ සිටී. සිලිකන් හි ඉලෙට්‍රොනික වින්‍යාසය 2,8,4 වේ. ආවර්තය 3 වන අතර කාන්ඩය IV වේ. සාදන ප්‍රධාන අයනය - හෝ + 4 වේ. ප්‍රධාන සංයුජතාව 4 වේ.
| |||||||||||||||||||||||||||||||
මුහුණුවර | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
crystalline, reflective with bluish-tinged faces Spectral lines of Silicon | |||||||||||||||||||||||||||||||
ප්‍රධාන ගුණ | |||||||||||||||||||||||||||||||
නම, සංකේතය, ක්‍රමාංකය | silicon, Si, 14 | ||||||||||||||||||||||||||||||
උච්චාරණය | or | ||||||||||||||||||||||||||||||
මූලද්‍රව්‍ය කාණ්ඩය | |||||||||||||||||||||||||||||||
කාණ්ඩය, ආවර්තය, ගොනුව | , , p | ||||||||||||||||||||||||||||||
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය | 28.0855(3) g·mol−1 | ||||||||||||||||||||||||||||||
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | [Ne] 3s2 3p2 | ||||||||||||||||||||||||||||||
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව | 2, 8, 4 | ||||||||||||||||||||||||||||||
ද්‍රව්‍යමය ගුණ | |||||||||||||||||||||||||||||||
අවධිය | |||||||||||||||||||||||||||||||
ඝනත්වය ( දී) | 2.3290 | ||||||||||||||||||||||||||||||
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය | 2.57 g·cm−3 | ||||||||||||||||||||||||||||||
ද්‍රවාංකය | 1687 K, 1414 °C, 2577 ° | ||||||||||||||||||||||||||||||
තාපාංකය | 3538 K, 3265 °C, 5909 ° | ||||||||||||||||||||||||||||||
විලයන එන්තැල්පිය | 50.21 | ||||||||||||||||||||||||||||||
359 | |||||||||||||||||||||||||||||||
(25 °C) 19.789 J·mol−1·K−1 | |||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||
පරමාණුක ගුණ | |||||||||||||||||||||||||||||||
4, 3 , 2 , 1 -1, -2, -3, -4 ( oxide) | |||||||||||||||||||||||||||||||
විද්‍යුත් ඍණතාව | 1.90 (පෝලිං පරිමාණයෙන්) | ||||||||||||||||||||||||||||||
අයනීකරණ ශක්ති | 1වන: 786.5 | ||||||||||||||||||||||||||||||
2වන: 1577.1 kJ·mol−1 | |||||||||||||||||||||||||||||||
3වන: 3231.6 kJ·mol−1 | |||||||||||||||||||||||||||||||
පරමාණුක අරය | |||||||||||||||||||||||||||||||
pm | |||||||||||||||||||||||||||||||
pm | |||||||||||||||||||||||||||||||
ප්රකීර්ණක | |||||||||||||||||||||||||||||||
(20 °C) 103Ω·m | |||||||||||||||||||||||||||||||
(300 K) 149 W·m−1·K−1 | |||||||||||||||||||||||||||||||
(25 °C) 2.6 µm·m−1·K−1 | |||||||||||||||||||||||||||||||
(තුනී දණ්ඩක් හරහා) | (20 °C) 8433 | ||||||||||||||||||||||||||||||
යං මාපාංකය | 185 GPa | ||||||||||||||||||||||||||||||
52 GPa | |||||||||||||||||||||||||||||||
100 GPa | |||||||||||||||||||||||||||||||
0.28 | |||||||||||||||||||||||||||||||
7 | |||||||||||||||||||||||||||||||
7440-21-3 | |||||||||||||||||||||||||||||||
300 K දී ශක්තිය | 1.12 | ||||||||||||||||||||||||||||||
ඉතාමත් ස්ථායී සමස්ථානික | |||||||||||||||||||||||||||||||
ප්‍රධාන ලිපිය: | |||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||
ඉතිහාසය
සිලිකන් ඩයොක්සයිඩ් හෙවත් සිලිකාවලට (SiO2) ආම්ලික ලක්ෂන ඇති බව 1660 ටැකනියස්(Tachenius) විසින් පෙන්වා දෙන ලදි. සිලිකා යනු එතෙක් සොයා නොගනු ලැබු මූලද්‍රවයක ඔක්සයිඩය යැයි ලැවොසියර් සිතිය. සිලිකන් ෆ්ලුවෝරයිඩ් SiF4 නම් වායුමය සංයෝගය තුල පොටැසියම් රත් කිරිමේන් 1809-11 පමන ගේ ලුසැක් සහ තේනාඩ් විසින් දළ සිලිකන් පිළියෙල කළහ. සිලිකන් අලෝහයක් භව ඩේවි හෙළි කලේය. සිලිකන් සහ කාබන් අතර ඇති කිට්ටු සමානත්වයද ඔහු පෙන්වාදුනි.
පිහිටිම
මුක්ත මූලද්‍රවය වශයෙන් සිලිකන් ස්වභාවයෙන් නොපිහිටයි. එහෙත් වැලි , ගිනිගල්,මැටි ආදි සිලිකා සංයෝගත් සිලිකාත් කොතරම් බහුලද යත් පෘථියේ කබොලේ බරෙන් හතරෙන් 1 පමණ සිලිකන් වලින් සමන්විත වෙයි.
පිලියෙල කිරිම
සිලිකන් ටෙට්රප්ලුවොරයිඩ් තුල සෝඩියම් හෝ පොටැසියම් ලෝහය රත් කිරිමෙන් අස්ඵටික සිලිකන් සදාගත් හැක.
- SiF4 + 4 K(s) → Si(s) + 4 KF(g)
ගුණ
අස්ඵටික සිලිකන් වූකලි, වාතයේ හෝ ඔක්සිජන් තුල හෝ ප්‍රබල ලෙස රත් කල විට සිලිකා ලබදෙමින් දැවෙන දුඹුරු පැහැති කුඩකි. ස්වේත තප්ත අවස්ථාවේදි හුමාලය වියෝජන කරයි. උණු දාහක සාන්ද්‍ර ක්ෂාර ද්‍රාවන තුල සිලිකන් පහසුවේන් ද්‍රාවණය වී සිලිකේට සාදයි.අස්ඵටික රූපි සිලිකන් වල ලෝහමය පෙනුමක් ඇත. එහෙත් එය ඉතා දුර්වල විද්‍යුත් සන්නායකයකි. අම්ල වලට ඔරොත්තු දෙන වානේ සෑදිමට සිලිකන් යොදාගනු ලැබේ.
සිලිකන් සංයෝග
සිලිකන් ඩයොක්සයිඩ් (සිලිකා) (SiO(2))
සිලිකා අස්ඵටික අකාරයෙන්, ගිනිගල් ,උපල(Opal) සහ කියල්ගුවර් (kieselguhr) වහයෙන්ද , තිරුවාණ,ට්රිඩිමයිට් (tridymite), සහ ක්‍රිස්ටොබලයිට් (cristobalite) යන ස්ඵටික රූපි අකාරයෙන්ද ස්වභාවිකව හට ගනි. සංශුද්ධ පාරදුශ්‍ය අවර්ණ තිරුවාන ආකර ස්ඵටික ලෙස හැඳින්වේ. තරමක් සියුම්ව වෙන්ව ඇති විට වැලි යැයි හැඳින්වේ. මැංගනීස් හෝ යකඩ හෝ අංශු මාත්‍ර වලින් වර්ණවත් වූ විට ට් අමතේස නම් වේ.
මූලාශ්‍ර
- R. S. Ram et al. "Fourier Transform Emission Spectroscopy of the A2D–X2P Transition of SiH and SiD" J. Mol. Spectr. 190, 341–352 (1998)
- Magnetic susceptibility of the elements and inorganic compounds, in Handbook of Chemistry and Physics 81st edition, CRC press.
- http://www.ioffe.ru/SVA/NSM/Semicond/Si
External links
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg1THprNUwxZHBhM1JwYjI1aGNua3RiRzluYnkxbGJpMTJNaTV6ZG1jdk5EQndlQzFYYVd0MGFXOXVZWEo1TFd4dloyOHRaVzR0ZGpJdWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
- Mineral.Galleries.com – Silicon 2008-10-16 at the Wayback Machine
- WebElements.com – Silicon
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය