කිසියම් ද්‍රව්‍යයක තාපාංකය යනු එම ද්‍රවය නටන උෂ්ණත්වය හෝ වේගවත් වාෂ්පීකරණ තත්වයකට ඇතුල් වන උෂ්ණත්වය වේ. පිරිසිදු ජලය සඳහා මෙය 100°C හෙවත් 212°F වේ. තාපාංකය යනු ලබන්නේ ද්‍රවයේ සංශුද්ධ එක් වායුගෝල පීඩනයකට (1 atm) සමානවන විට පවතින උෂ්ණත්වයයි.
තාපාංක කිහිප ආකාරයකින් වෙනස් කළ හැක. ද්‍රවයට වෙනත් ද්‍රව්‍ය එකතු කිරීම මගින් සාමාන්‍යයෙන් තාපාංකය වෙනස් වේ. එමෙන්ම ද්‍රවයේ පීඩනය වෙනස් කිරීම මගින්ද තාපාංකය වෙනස් වේ.
සීනි, ලුණු හෝ වෙනත් අපද්‍රව්‍යය ජලයට එකතු කළ විට සාමාන්‍යයෙන් තාපාංකය ඉහළ වනු ඇත. () එකතු කිරීමෙන් තාපාංකය අඩු කර ගත හැකිය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ස යම ද රව යයක ත ප කය යන එම ද රවය නටන උෂ ණත වය හ ව ගවත ව ෂ ප කරණ තත වයකට ඇත ල වන උෂ ණත වය ව ප ර ස ද ජලය සඳහ ම ය 100 C හ වත 212 F ව ත ප කය යන ලබන න ද රවය ස ශ ද ධ එක ව ය ග ල ප ඩනයකට 1 atm සම නවන ව ට පවත න උෂ ණත වයය ඩ ම න ක න ර ජ යය උත ර නටන ව ල ත ප ක ක හ ප ආක රයක න ව නස කළ හ ක ද රවයට ව නත ද රව ය එකත ක ර ම මග න ස ම න යය න ත ප කය ව නස ව එම න ම ද රවය ප ඩනය ව නස ක ර ම මග න ද ත ප කය ව නස ව ස න ල ණ හ ව නත අපද රව යය ජලයට එකත කළ ව ට ස ම න යය න ත ප කය ඉහළ වන ඇත එකත ක ර ම න ත ප කය අඩ කර ගත හ ක ය