සම්මත අවස්ථාවේ පවතින ඝන සංයෝග මූලද්‍රව්‍ය මවුලයක්, ද්‍රව සංයෝග මූලද්‍රව්‍ය මවුලයක් බව පත් කිරීමේ දී සිදු වන එන්තැල්පි විපර්යාසයයි (එනම් ඒ සදහා ලබාදිය යුතු ශක්තියයි).
උදාහරණය :
- (s) → Al(l) ; ∆H∅fus = 10.7 KJmol-1
- ∆H∅fus (Al) = 10.7 KJmol-1
සංයෝග කිහිපයක විලයන එන්තැල්පි
සංයෝගය | විලයන එන්තැල්පිය (cal/g) | විලයන එන්තැල්පිය (J/g) |
---|---|---|
ජලය | 79.97 | 334.774 |
13.96 | 58.99 | |
19.11 | 79.96 | |
47.95 | 200.62 | |
66.05 | 276.35 | |
ඇසිටික් අම්ලය | 45.90 | 192.09 |
23.42 | 97.99 | |
බෙන්සීන් | 30.45 | 127.40 |
47.49 | 198.70 | |
39.18 | 163.93 | |
47.54 | 198.91 | |
(C25H52) | 47.8-52.6 | 200–220 |
- තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය වල සම්මත විලයනය එන්තැල්පි විපර්යාස
- දෙවන ආවර්තයේ මූලද්‍රව්‍ය වල සම්මත විලයනය එන්තැල්පි විපර්යාස
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය