ලෝහක ලක්ෂණ අවමව පෙන්නුම් කරන රසායනික මූලද්‍රව්‍ය රසායන විද්‍යාවේදී අලෝහ ලෙස හදුන්වයි. අධික වාශ්පශිලිතාව, අඩු ප්‍රත්‍යාස්ථතාව සහ තාප හා විද්‍යුත් පරිවාරක බාවය වැනි භෞතික ලක්ෂණද; ඉහල අයනීකරණ ශක්තින් හා විද්‍යුත් සෘණතා අගයන් දැරීම සහ අනිකුත් සංයෝග සමග ප්‍රතික්‍රියා කිරීමේදී සංයුජතා ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගනිමින් හෝ ආකර්ෂණය කර ගැනීමෙන් ස්ථායිතාව ලගාකරගැනීම වැනි රසායනික ලක්ෂණද අලෝහ පෙන්වයි.
විමර්ශණ
වැඩිදුර කියවීමට
බාහිර සැබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය