පොස්පරස් යනු පරමාණුක ක්‍රමාංකය 15 වූ මූලද්‍රව්‍යයයි. එහි රසායනික සංකේතය P ය. පොස්පරස් ඒක පරමාණුක ඝණයකි. ආවර්තිතා වගුවේ V (5) කාණ්ඩයේ සිටී. ෆොස්පරස් කහ හෝ රතු පැහැතිය. පොස්පරස් හි ඉලෙට්‍රොනික වින්‍යාසය 2,8,5 වේ. ආවර්තය 3 වන අතර කාන්ඩය V වේ. සාදන ප්‍රධාන අයනය -3 වේ. ප්‍රධාන සංයුජතාව 3 වේ. පොස්පරස් අලෝහයකි.දහන ද්රවට්යකි
| |||||||||||||||||||||||||
මුහුණුවර | |||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
අවර්ණ, ඇලෙන සුළු සුදු, කහ, තද රතු පාට, රතු, දම්, කළු waxy white (yellow cut), red (granules center left, chunk center right), and violet phosphorus | |||||||||||||||||||||||||
ප්‍රධාන ගුණ | |||||||||||||||||||||||||
නම, සංකේතය, ක්‍රමාංකය | phosphorus, P, 15 | ||||||||||||||||||||||||
උච්චාරණය | |||||||||||||||||||||||||
මූලද්‍රව්‍ය කාණ්ඩය | අලෝහ | ||||||||||||||||||||||||
කාණ්ඩය, ආවර්තය, ගොනුව | , , p | ||||||||||||||||||||||||
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය | 30.973762(2) g·mol−1 | ||||||||||||||||||||||||
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය | [Ne] 3s2 3p3 | ||||||||||||||||||||||||
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව | 2, 8, 5 | ||||||||||||||||||||||||
ද්‍රව්‍යමය ගුණ | |||||||||||||||||||||||||
ඝනත්වය ( දී) | (white) 1.823, (red) ≈ 2.2 – 2.34, (violet) 2.36, (black) 2.69 | ||||||||||||||||||||||||
ද්‍රවාංකය | (white) 44.2 °C, (black) 610 °C | ||||||||||||||||||||||||
(red) ≈ 416 – 590 °C, (violet) 620 °C | |||||||||||||||||||||||||
තාපාංකය | (white) 280.5 °C | ||||||||||||||||||||||||
විලයන එන්තැල්පිය | (white) 0.66 | ||||||||||||||||||||||||
(white) 12.4 | |||||||||||||||||||||||||
(25 °C) (white) 23.824 J·mol−1·K−1 | |||||||||||||||||||||||||
(white) | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
(red, bp. 431 °C) | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
පරමාණුක ගුණ | |||||||||||||||||||||||||
5, 4, 3, 2, 1 , -1, -2, -3 (mildly acidic oxide) | |||||||||||||||||||||||||
විද්‍යුත් ඍණතාව | 2.19 (පෝලිං පරිමාණයෙන්) | ||||||||||||||||||||||||
අයනීකරණ ශක්ති | 1වන: 1011.8 | ||||||||||||||||||||||||
2වන: 1907 kJ·mol−1 | |||||||||||||||||||||||||
3වන: 2914.1 kJ·mol−1 | |||||||||||||||||||||||||
pm | |||||||||||||||||||||||||
pm | |||||||||||||||||||||||||
ප්රකීර්ණක | |||||||||||||||||||||||||
(white,red,violet,black) | |||||||||||||||||||||||||
(300 K) (white) 0.236, (black) 12.1 W·m−1·K−1 | |||||||||||||||||||||||||
(white) 5, (red) 11 GPa | |||||||||||||||||||||||||
7723-14-0 | |||||||||||||||||||||||||
ඉතාමත් ස්ථායී සමස්ථානික | |||||||||||||||||||||||||
ප්‍රධාන ලිපිය: | |||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
මූලාශ්‍ර
- webelements
- Ellis, Bobby D.; MacDonald, Charles L. B. (2006). "Phosphorus(I) Iodide: A Versatile Metathesis Reagent for the Synthesis of Low Oxidation State Phosphorus Compounds". Inorganic Chemistry. 45 (17): 6864. doi:10.1021/ic060186o. PMID 16903744.
- Magnetic susceptibility of the elements and inorganic compounds, in Handbook of Chemistry and Physics 81st edition, CRC press.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය