අම්ලයක් යනු, එහි , ඇඹුල් රසය, නිල් ලිට්මස් රතු කරලීමේ හැකියාව සහ, සමග සහ සමහරක් ලෝහ (කැල්සියම් වැනි) සමග ප්‍රතික්‍රියා කොට තැනීමේ හැකියාව යන ගුණාංග සහිත.රසායනික ද්‍රව්‍යයයකි. අම්ල වල ජලීය ද්‍රාවණයන්හී අගය 7 ට අඩු අගයයක් ගනියි. Ph යනු අම්ල හා භස්ම හදුනාගැනීමට විද්‍යාගාරයේ භාවිත දර්ශකයකි. Ph අගය 7 ට වැඩිනම් භාස්මික වන අතර, එසේම සාන්ද්‍රණය ඉහළ අගයයක පවතින බවය. අම්ලයක ගුණාංග සහිත වන රසායන ද්‍රව්‍යය හෝ ද්‍රව්‍යය හෝ, ආම්ලික යැයි හැඳින්වෙති.
Acid
ප්‍රකාශන දිනය: