මෙම ලිපිය වනාහි Sodium ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
සෝඩියම් යනු ලෝහමය මූලද්‍රව්‍යයකි. එය Na ( ලතින් නේට්‍රියම් හෝ අරාබි ناترون නේට්රන්; ඊජිප්තු නෙට්ජර්ජ්)
|
වූ පරමාණුක ක්‍රමාංකය 11 වන හා 23 වන්නකි ( 23Na.). එය මෘදු, රිදී පැහැති, වේගයෙන් ප්‍රතික්‍රියා කරන ලෝහයකි. එයට එක් ස්ථායී ක් පවතී.
සෝඩියම් මුල්වරට හඳුනාගන්නා ලද්දේ ශ්‍රීමත් විසින් 1807 දී ධාරාවක් විලීන (NaOH(l)) හරහා යැවීමෙනි. මෙය පෘථිවියේ සංශුද්ධව නොපවතී, මන්දයත් එය සීග්‍රයෙන් ඔක්සීකරණය වීම හා සීග්‍රයෙන් ජලය හා ප්‍රතික්‍රියා කරන බැවිනි, එනිසා එය නිෂ්ක්‍රීය මාධ්‍යයක, එනම් ජලීය තුල ගබඩා කෙරේ. සංශුද්ධ ලෝහය ඇතැම් රසායනික සංයෝග, විශ්ලේෂක, හා තාප පරිවහන සඳහා භාවිතා වේ.
සෝඩියම් අයනය සංයෝග අසලදී ජලයේ දියකළ හැකි අතර එය මුහුදු ජලයේ හා පල් වතුරේ දක්නට ලැබේ. මෙසේ එය අයන මගින් ප්‍රතිලෝලිත අතර, ආසවනිත මුහුදු ජලය තුල , හෙවත් මේස ලුණු අඩංගු ය. එසේ ම සෝඩියම් අයනය බොහෝ ඛනිජවල සංඝටකයකි.
සෝඩියම් සත්වයින්ට (මිනිසා ද ඇතුළුව) සහ ඇතැම් ශාක සඳහා යක් ලෙස අත්‍යවශ්‍ය අංගයකි. සත්වයින් තුළ සෝඩියම් අයනපොටෑසියම් අයන වෙන්කර ගැනීමට භාවිතා වන අතර, ස්ථිති විද්‍යුත් ආරෝපණ සෛල පටල මත සැකසීම සඳහා අවයව සඳහා ඉඩදීම ද සිදුකෙරේ. එමඟින් තුළ අදහස් හුවමාරුවට ඉඩ සැලැසේ. සෝඩියම් සත්වයින් සඳහා “ආහාරමය අකාබනික ඛනිජයකි”. පොලොවේ සෝඩියම්හි සාපේක්ෂ දුර්ලභතාවය ජලයේ දියැවීම මත රඳා පවතී අතර එය වර්ෂාව නිසා ක්ෂය වේ. [[ගොනුව:Sodium.svg|thumb|සෝඩියම් ආවර්තිතා වගුවේ දැක්වෙන ආකාරය]
ලක්ෂණ
කාමර උෂ්ණත්වයේදී, සෝඩියම් ලෝහය පිහියකින් කැපිය හැකි තරම් මෘදු වේ. වාතයේදී, නිරාවරණිත අළුත් කැබැලිවල තද රිදී ලෝහමය දීප්තිය වේගයෙන් දුර්වර්ණ වේ. ක්ෂාර ලෝහවල දෘඪතාව සාමාන්‍යයෙන් පරමාණුක ක්‍රමාංකයට අනුලෝමව සමානුපාතික වේ, නමුදු සෝඩියම් පොටෑසියම්වලට වඩා දැඩිය. සෝඩියම් තරමක් හොඳ තාප සන්නායකයකි.
රසායනික ගුණ
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg0THpoakwxTnZaR2wxYlM1cWNHY3ZNVEF3Y0hndFUyOWthWFZ0TG1wd1p3PT0uanBn.jpg)
වෙනත් ක්ෂාර ලෝහ සමග සංසන්දවයේදී, සෝඩියම් සාමාන්‍යයෙන් පොටෑසියම් වලට වඩා ප්‍රතික්‍රීයශීලීත්‍වය අඩු අතර ලිතියම් වලට වඩා ප්‍රතික්‍රීයශීලීත්‍වය වැඩි බව "" අනුව: උදාහරණයක් ලෙස; ජලය සමග හා ක්ලෝරීන් වායුව සමග ප්‍රතික්‍රියාව ආදිය දැක්විය හැක.
සංයෝග
සෝඩියම් සංයෝග වැදගත් වන්නේ, , ලෝහ, කඩදාසි, පෙට්‍රෝලියම්, , සබන්, සහ කර්මාන්ත. දෘඪ සබන් සාමාන්‍යයෙන් තෙල් සහිත අම්ල, සෝඩියම් ලවණ (පොටෑසියම් මෘදු හෝ ද්‍රව සබන් නිපදවයි). සෝඩියම් සංයෝග that are the most important to industries are සාමාන්‍ය ලුණු (NaCl), (Na2CO3), බේකින් සෝඩා (NaHCO3), (NaOH), (NaNO3), ද්වි හා ත්‍රිත්ව සෝඩියම් පොස්පේට, (Na2S2O3 · 5H2O), සහ (Na2B4O7·10H2O).
වර්ණාවලීක්ෂණය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh3THpCaEwwNWhMVVF0YzI5a2FYVnRYMFF0YkdsdVpYTXROVGc1Ym0wdWFuQm5Mekl5TUhCNExVNWhMVVF0YzI5a2FYVnRYMFF0YkdsdVpYTXROVGc1Ym0wdWFuQm4uanBn.jpg)
[[ගොනුව:Lampe a vapeur de sodium.jpg|thumb|left|ක සම්පූර්ණ බලයකදී අඩු පීඩන සෝඩියම් /සෝඩියම් ඔක්සයිඩ ]]
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgxTHpWa0wxTjBZWEptYVhKbFgwOXdkR2xqWVd4ZlVtRnVaMlZmTFY5emIyUnBkVzFmYkdGelpYSXVhbkJuTHpJd01IQjRMVk4wWVhKbWFYSmxYMDl3ZEdsallXeGZVbUZ1WjJWZkxWOXpiMlJwZFcxZmJHRnpaWEl1YW5Cbi5qcGc=.jpg)
සෝඩියම් හෝ එම සංයෝග ගිනි දැල්ලකට ඇල්ලූ විට, දීප්තිමත් කහ පැහැ දැල්ලක් සහිතව දැවේ.
සමස්ථානික
සෝඩියම් සඳහා සමස්ථානිකයෝ 30ක් පමණ වෙති.
ඉතිහාසය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlsTDJVMUwwWnNZVzFsZEdWemRDMHRUbUV1YzNkdUxtcHdaeTh5TURCd2VDMUdiR0Z0WlhSbGMzUXRMVTVoTG5OM2JpNXFjR2M9LmpwZw==.jpg)
ලුණු මිනිසාට ඉතා අත්‍යාවශ්‍ය සාධකයකි, එසේ ම එය සැලරි (salary) [හෙවත් සැලරියම්(salarium)] යන ඉංග්‍රීසි වචනය, අනුව රෝමානු සොල්දාදුවන්ට වැටුප් සේ ගෙවන ලදී.
සෝඩියම්වල රසායනික කෙටි යෙදුම Na හඳුන්වා දෙන ලද්දේ ජෝන්ස් ජැකොබ් බර්සිලස් විසින් ලතින් මූලද්‍රව්‍ය අනුපිලිවෙල අනුව නේට්‍රියම්(natrium) හෙවත් ඊජිප්තු බසින් නේට්රන්() වන ස්වාභාවික ඛනිජමය ලුණු (සෝඩියම් කාබනේට්) යන වචනය සංක්ෂිප්ත කිරීමෙනි.
සෝඩියම් ප්‍රථම වරට වානිජමයව නිපදවන ලද්දේ1855දී සමග කාබන් 1100 °C යටතේ උෂ්ණත්ව අඩුකිරීම, හෙවත් අනුව ය.
- Na2CO3 (l) + 2 C (s) → 2 Na (g) + 3 CO (g)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය