ශ්‍රී ලංකාවේ 13වන පාර්ලිමේන්තුව යනු 2004 අප්‍රේල් 2 දින පැවැති 2004 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව තීරණය වුනු සාමාජීකත්වයක් හා සමගින් පැවැති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි රැස්වීමකි. පාර්ලිමේන්තුව පළමුවරට රැස්වූයේ 22 අප්‍රේල් 2004 දිනදී වන අතර විසුරවා හරින ලද්දේ 9 පෙබරවාරි 2010 දිනදීය.
← ශ්‍රී ලංකාවේ 13වන පාර්ලිමේන්තුව → ශ්‍රී ලංකාවේ 6වන පාර්ලිමේන්තුව | |
ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීන් | |
කථානායක | වි. ජ. මු. ලොකුබණ්ඩාර, එජාපෙ |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති | ගීතාංජන ගුණවර්ධන, එජනිස (2004-08) ප්‍රියංකර ජයරත්න, එජනිස (2008-10) |
කාරක සභා නියෝජ්‍ය සභාපති | , එජාපෙ (2004-06) , එජනිස (2006) , එජනිස (2006-10) |
අග්‍රාමාත්‍යය | මහින්ද රාජපක්ෂ, එජනිස (2004-05) රත්නසිරි වික්‍රමනායක, එජනිස (2005-10) |
විපක්ෂ නායක | රනිල් වික්‍රමසිංහ, එජාපෙ |
සභා නායක | , එජනිස (2004-05) නිමල් සිරිපාල ද සිල්වා, එජනිස (2005-10) |
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක | ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, එජනිස (2004-08) දිනේෂ් ගුණවර්ධන, එජනිස (2008-10) |
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක | , එජාපෙ (2004-06) , එජාපෙ (2006-10) |
ප්‍රධාන දිනයන් | |
නාමයෝජනා භාර දීම | 17–24 පෙබරවාරි 2004 |
මැතිවරණය | 2 අප්‍රේල් 2004 |
පළමු රැස්වීම | 22 අප්‍රේල් 2004 |
විසුරුවාහැරීම | 9 පෙබරවාරි 2010 |
කාලසීමාව | වසර 5, මාස 9 සහ දින 17 |
සැසි | |
1වන: 22 අප්‍රේල් 2004 – 21 නොවැම්බර 2005 2වන: 25 නොවැම්බර 2005 – 6 මැයි 2008 3වන: 6 ජූනි 2008 – 17 මැයි 2009 4වන: 19 මැයි 2009 – 9 පෙබරවාරි 2010 | |
www.parliament.lk |
මැතිවරණය
13වන පාර්ලිමේන්තු මැතිවරණය 2004 අප්‍රේල් 2 දින පැවැත්විණි. අළුතින් පිහිටුවාගැනුණු විපක්ෂ සන්ධානයක් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස), ආසන 225 අතුරින් 105 දිනාගනිමින් පාර්ලිමේන්තුවේ විශාලතම කණ්ඩායම බවට පත් විය. . එවකට බලයෙහි සිටි එක්සත් ජාතික පෙරමුණ (එජාපෙ) ආසන 82 දිනා ගත්තේය. සුළුතර දෙමළ පක්ෂයක් වූ දෙමළ ජාතික සන්ධානය (දෙජාසං) විසින් ආසන 22 දිනා ගත්තේය. කුඩා පක්ෂ විසින් ඉතිරි ආසන 16 දිනා ගන්නා ලදි.
ප්‍රතිඵල
සන්ධානය | ඡන්ද | % | ආසන | |
---|---|---|---|---|
එක්සත් ජනතා නිදහස් සන්ධානය | 4,223,970 | 45.60% | 105 | |
එක්සත් ජාතික පෙරමුණ | 3,504,200 | 37.83% | 82 | |
දෙමළ ජාතික සන්ධානය | 633,654 | 6.84% | 22 | |
ජාතික හෙළ උරුමය | 552,724 | 5.97% | 9 | |
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය | 186,876 | 2.02% | 5 | |
කඳුරට ජනතා පෙරමුණ | 49,728 | 0.54% | 1 | |
24,955 | 0.27% | 1 | ||
අනෙකුත් | 86,625 | 0.94% | 0 | |
එකතුව | 9,262,732 | 100.00% | 225 |
නව පාර්ලිමේන්තුව දිවුරුම් දුන්නේ 2004 අප්‍රේල් 22 දිනදීය. පාර්ලිමේන්තුව තුල අන්දෝලනාත්මක ඡන්ද වට තුනකින් අනතුරුව, විපක්ෂයේ අපේක්ෂක, වි. ජ. මු. ලොකුබණ්ඩාර, කථානායක ලෙසින් තේරී පත්විය. . 2004 මැයි 18 දින යළි රැස්වූ පාර්ලිමේන්තුව ගීතාංජන ගුණවර්ධන නියෝජ්‍ය කථානායක ලෙස සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙසින් නිතරගයෙන් තෝරා පත් කර ගත්තේය.
රජය
එකම පාම ගේ සහය සහිතව පිහිටුවීමට එජනිස සමත් විය.
2004 අප්‍රේල් 6 දින, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් නව අග්‍රාමාත්‍ය ලෙසින් එජනිස නායක මහින්ද රාජපක්ෂ පත් කෙරිණි. අමාත්‍යවරුන් 30 දෙනෙකුගෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරුන් 31 දෙනෙකුගෙන්ද සමන්විතවූ රජයේ ඉතිරි සාමාජිකයින් දිවුරුම් දුන්නේ 2004 අප්‍රේල් 10 දිනදීය.ආරක්ෂක, මහජන ආරක්ෂක, නීතිය හා සාමය, මහා මාර්ග, සහ බුද්ධ ශාසන යන වැදගත් අමාත්‍යාංශයන්හී පාලනය ජනාධිපති කුමාරතුංග විසින් ඇය යටතෙහි තබා ගන්නා ලදි.
මෙයින් අනතුරුව ඇතිවූ විපක්ෂයෙහි සිට පිල්මාරුකිරීම් හා ප්‍රති-පිල්මාරුකිරීම් විශාල සංඛ්‍යාවක ප්‍රතිඵලයක් ලෙසින් රජයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගිය අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට අමාත්‍ය තනතුරු ප්රදානය කෙරිණි. මෙම හේතුව නිසා සය වසරක් පුරා පැවැති ස්ථායි රජයක් පිහිටුවීමට එජනිස අවකාශ ලැබීය.
ජනාධිපති කුමාරතුංගගේ දෙවන ධූර කාලය අවසන් වූ පසුව, 2005 ජනාධිපතිවරණයෙහිදී අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ විසින් එක්සත් ජාතික පක්ෂයෙහි නායක හා හිටපු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ පැරදවීය. අග්‍රාමාත්‍යය වශයෙන් ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ රත්නසිරි වික්‍රමනායක මහතාය.
2007 ජනවාරි වන විට රජයේ ප්‍රමාණය 104 (52 අමාත්‍යවරුන් + 33 කැබිනට්-නොවන අමාත්‍යවරුන් + 19 නියෝජ්‍ය අමාත්‍යවරුන්) දක්වා වර්ධනය වී තිබිණ. . එජනිස මන්ත්‍රීවරුන්ගෙන් අතලොස්සක් පමණ අමාත්‍ය තනතුරු නොලදහ. අමාත්‍යවරුන්ගේ අධික සංඛයාව නිසාවෙන් රජය "අලි කැබිනෙට්ටුව " යන නම්පට ලද්දේය. ශ්‍රී ලංකාවේ ඉතිහාසයෙහි විශාලතම රජය එය වූ අතර අනුපාතික වශයෙන් ලෝකයේ විශාලතම එකක්ද විය. 13වන පාර්ලිමේන්තුව අවසන් වන විට අමාත්‍යවරුන් සංඛ්‍යාව තව දුරටත් වැඩිවී 109 දක්වා ඉහළ ගොස් තිබිණ.
පක්ෂය/සන්ධාන අනුබැඳිය වෙනස් කිරීම්
පක්ෂය හැරයාම් හා පක්ෂය යළි-හැරයාම් රැසක් 13වන පාර්ලිමේන්තුව තුල සිදු විය:
- 18 මැයි 2004: ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස (ශ්‍රීලංමුකො) මන්ත්‍රීවරයෙක් () එජනිස ට එක් විය.
- 9 අගෝස්තු 2004: ශ්‍රීලංමුකො මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ( හා ) එජනිසට එක් වූහ.
- 3 සැප්තැම්බර් 2004: ලංකා කම්කරු කොංග්‍රසය (මන්ත්‍රීවරුන් 8 දෙනෙක්) එජනිස හා එක්වීමෙන් එයට පාර්ලිමේන්තුවෙහි බහුතරය ලබා දෙයි.
- 16 ජූනි 2005: ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) (මන්ත්‍රීවරුන් 39 දෙනෙක්) එජනිස වෙතින් ඉවත් වෙති.
- 14 දෙසැම්බර් 2005: එක් ලංකකො මන්ත්‍රීවරයෙක් () එජනිස හා එක් වෙයි.
- 25 ජනවාරි 2006: එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් (කෙහෙලිය රඹුක්වැල්ල, ) එජනිස හා එක් වෙති.
- 28 ජනවාරි 2007: එජාප මන්ත්‍රීවරුන් 18 දෙනෙක් (ලක්ෂ්මන් යාපා අබේවර්ධන, රෝහිත බෝගොල්ලාගම, පී. දයාරත්න, , , , බන්දුල ගුණවර්ධන, කරු ජයසූරිය, , , මිලින්ද මොරගොඩ, , , , , රාජිත සේනාරත්න, , , ) සහ ශ්‍රීලංමුකො මන්ත්‍රීවරුන් 6 දෙනෙක් එජනිස හා එක් වෙති.
- 30 ජනවාරි 2007: ජාතික හෙළ උරුමය (මන්ත්‍රීවරුන් අටදෙනෙක්) එජනිස හා එක් වෙති.
- 12 දෙසැම්බර් 2007: ශ්‍රීලංමුකො මන්ත්‍රීවරුන් සතරදෙනෙක් (, , රවුෆ් හකීම්, ) එජනිස හැර යති.
- 28 දෙසැම්බර් 2008: ජාතික නිදහස් පෙරමුණ තැනීමට 2008 මැයි හිදී ජවිපෙ වෙතින් ඉවත්වූ මන්ත්‍රීවරුන් 12 දෙනෙක් එජනිස හා එක් වෙති.
මියයෑම් හා ඉල්ලා අස්වීම්
13වන පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් මියයෑමේ හා ඉල්ලා අස්වීමේ බොහෝ අවස්ථා දැක ගත හැකි විය:
- 18 අප්‍රේල් 2004: කිංස්ලි රාසනායගම් (දෙජාසං-මඩක) ඉල්ලා අස්වූයේ තේරී පත්වීමෙන් කෙටි කලකට පසුවය (දිවුරුම් දීමට පෙර). ඔහු වෙනුවෙන් පත් කෙරුණු (දෙජාසං-මඩක) දිවුරුම් දුන්නේ 2004 මැයි 18 දිනදීය.
- 23 අප්‍රේල් 2004: මේරි ලුසිඩා (එජනිස-ජාතික), ජනදාස පීරිස් (එජනිස-ජාතික) සහ ඊ. ඒ. ඩී. සී. වීරසේකර (එජනිස-ජාතික) ඉල්ලාඅස්වූහ. ඔවුන් වෙනුවෙන් පත්කෙරුණු මර්වින් සිල්වා (එජනිස-ජාතික), රත්නසිරි වික්‍රමනායක (එජනිස-ජාතික) සහ විජයදාස රාජපක්ෂ (එජනිස-ජාතික) දිවුරුම් දුන්නේ 2004 මැයි 18 දිනදීය.
- 9 මැයි 2004: කතළුවේ රතනසිය (ජාහෙඋ-කොළඹ) ඉල්ලාඅස්විය. ඔහු වෙනුවට පත්කෙරුණු (ජාහෙඋ-කොළඹ) දිවුරුම් දුන්නේ 2008 ජූනි 8 දිනදීය.
- 19 මැයි 2004: ඩබ්. පී. එස්. පුෂ්පකුමාර (එජාපෙ-ජාතික) ඉල්ලාඅස්විය. ඔහු වෙනුවට පත්කෙරුණු (එජාපෙ-ජාතික) දිවුරුම්දුන්නේ 2004 ජූලි 20 දිනදීය.
- 20 මැයි 2004: ඉස්මයිල් මොහමඩ් කුඩ්ඩූස් (එජාපෙ-ජාතික) ඉල්ලාඅස්විය. ඔහු වෙනුවෙන් පත්කෙරුණු (එජාපෙ-ජාතික) දිවුරුම්දුන්නේ 2004 ජූලි 20 දිනදීය.
- 24 මැයි 2004: ෆිලිප්ස් කුමාරසිංහගේ ශ්‍රී ලියනගේ (එජනිස-ජාතික) ඉල්ලාඅස්විය. ඔහු වෙනුවෙන් පත්කෙරුණු (එජනිස-ජාතික) දිවුරුම් දෙනුලැබුවේ 2004 ජූලි 20 දිනදීය.
- 27 මැයි 2004: සබරගමුව පළාත්සභා මැතිවරණයට තරග වදිනු වස් මහීපාල හේරත් (එජනිස-කෑගල්) ඉල්ලාඅස්විය. ඔහු වෙනුවෙන් පත්කෙරුණු (එජනිස-කෑගල්) දිවුරුම්දුන්නේ 2004 ජූලි 20 දිනදීය.
- 28 මැයි 2004: බස්නාහිර පළාත්සභා මැතිවරණයට තරග වදිනු වස් රෙජිනෝල්ඩ් කුරේ (එජනිස-කළුත) ඉල්ලාඅස්විය. ඔහු වෙනුවෙන් පත්කෙරුණු (එජනිස-කළුත) දිවුරුම්දුන්නේ 2004 ජූලි 20 දිනදීය.
- 23 ජූනි 2004: (එජාපෙ-ජාතික) ඉල්ලාඅස්විය. ඔහු වෙනුවට පත්කෙරුණු (එජාපෙ-ජාතික) දිවුරුම් දුන්නේ 2004 ජූලි 20 දිනදීය.
- 8 ඔක්තොම්බර් 2004: කොලොන්නාවේ ශ්‍රී සුමංගල (ජාහෙඋ-ගම්ප) ඉල්ලාඅස්විය. ඔහු වෙනුවට පත්කෙරුණේ (ජාහෙඋ-ගම්ප) විය.
- 7 දෙසැම්බර් 2004: අධිකරණයට අපහාස කිරීම නිසා විසින් සිරගතකිරීමෙන් පසුව එස්. බී. දිසානායක (එජාපෙ-නුඑළි) ගේ අසුන අහිමි විය. ඔහු වෙනුවට පත්කෙරුණු රේණුකා හේරත් (එජාපෙ-නුඑළි) දිවුරුම්දුන්නේ 2006 ජනවාරි 30 දිනදීය.
- 12 අගෝස්තු 2005: ලක්ෂ්මන් කදිර්ගාමර් (එජනිස-ජාතික) ඝාතනය කෙරිණි. ඔහු වෙනුවෙන් පත්කෙරුණු ඩලස් අලහප්පෙරුම (එජනිස-ජාතික) දිවුරුම්දුන්නේ 2005 දෙසැම්බර් 19 දිනදීය.
- 19 නොවැම්බර් 2005: මහින්ද රාජපක්ෂ (එජනිස-හම්බ) ඉල්ලාඅස්වූයේ ජනාධිපතිධූරය භාර ගැනුමටය. ඔහු වෙනුවට පත්කෙරුණු නිරුපමා රාජපක්ෂ (එජනිස-හම්බ) දිවුරුම්දුන්නේ 2005 නොවැම්බර් 25 දිනදීය.
- 25 දෙසැම්බර් 2005: (දෙජාසං-ජාතික) ඝාතනය කෙරිණි. ඔහු වෙනුවෙන් පත්කෙරුණු දිවුරුම්දුන්නේ 2006 සැප්තැම්බර් 27 දිනදීය.
- 19 අප්‍රේල් 2006: සිරිපාල අමරසිංහ (ජවිපෙ-ගම්ප) ඉල්ලාඅස්විය. ඔහු වෙනුවෙන් (එජනිස-ගම්ප) පත්කෙරුණි.
- 10 නොවැම්බර් 2006: (දෙජාසං-යාපන) ඝාතනය කෙරිණි. ඔහු වෙනුවෙන් පත්කෙරුණු (දෙජාසං-යාපන) දිවුරුම් දුන්නේ 2006 නොවැම්බර් 30 දිනදීය.
- 31 ජනවාරි 2007: ඕමල්පේ සෝභිත (ජාහෙඋ-ජාතික) ඉල්ලාඅස්විය. ඔහු වෙනුවට පත්වූයේ චම්පික රණවක (ජාහෙඋ-ජාතික) වෙයි.
- 13 සැප්තැම්බර් 2007: අන්වර් ඉස්මයිල් (එජනිස-ජාතික) මියගියේය. ඔහු වෙනුවෙන් පත්කෙරුණු බැසිල් රාජපක්ෂ (එජනිස-ජාතික) දිවුරුම්දුන්නේ 19 සැප්තැම්බර් 2007 දිනදීය.
- 14 දෙසැම්බර් 2007: (දෙජාසං-ජාතික) අඛන්ඩ නොපැමිණීම නිසා තනතුර අහිමි විය. ඔහු වෙනුවට පත්කෙරුණු (දෙජාසං-ජාතික) දිවුරුම් දුන්නේ 5 පෙබරවාරි 2008 දිනදීය.
- 1 ජනවාරි 2008: ටී. මහේෂ්වරන් (එජාපෙ-කොළඹ) ඝාතනය කෙරිණි. ඔහු වෙනුවට පත්කෙරුණු (එජපෙ-කොළඹ) දිවුරුම් දුන්නේ 8 ජනවාරි 2008 දිනදීය.
- 8 ජනවාරි 2008: ද. මු. දසනායක (එජනිස-පුත්ත) ඝාතනය කෙරිණි. ඔහු වෙනුවට පත්කෙරුණු ප්‍රියංකර ජයරත්න (එජනිස-පුත්ත) දිවුරුම්දුන්නේ 5 පෙබරවාරි 2008 දිනදීය.
- 9 පෙබරවාරි 2008: (එජනිස-ගම්ප) මියගියේය. ඔහු වෙනුවට පත්කෙරුණු රෙජී රණතුංග (එජනිස-ගම්ප) දිවුරුම්දුන්නේ 21 පෙබරවාරි 2008 දිනදීය.
- 6 මාර්තු 2008: කේ. සිවනේසන් (දෙජාසං-යාපන) ඝාතනය කෙරිණි. ඔහු වෙනුවට පත්කෙරුණු සොලොමන් සිරිල් (දෙජාසං-යාපන) දිවුරුම්දුන්නේ 9 අප්‍රේල් 2008 දිනදීය.
- 16 මාර්තු 2008: අනුර බණ්ඩාරනායක (එජනිස-ගම්ප) මියගියේය. ඔහු වෙනුවට පත්කෙරුණු (එජනිස-ගම්ප) දිවුරුම්දුන්නේ 6 මැයි 2008 දිනදීය.
- 2 අප්‍රේල් 2008: (ශ්‍රීලංමුකො-ජාතික), රවුෆ් හකීම් (ශ්‍රීලංමුකො-අම්පා) සහ (එජපෙ-ජාතික) ඉල්ලා අස්වූයේ නැගෙනහිර පළාත් සභා මැතිවරණයට තරග කරනු පිණිසයි. හකීම් වෙනුවට පත්කෙරුණු (ශ්‍රීලංමුකො-අම්පා) දිවුරුම්දුන්නේ 9 අප්‍රේල් 2008 දිනදීය. සේගු ඩාවුඩ් වෙනුවට පත්කෙරුණු රවුෆ් හකීම් (එජපෙ-ජාතික) දිවුරුම්දුන්නේ 10 ජූලි 2008 දිනදීය. අලි වෙනුවට ඔහුවම පත්කරනු ලැබූ අතර දිවුරුම්දුන්නේ 22 ජූලි 2008 දිනදීය.
- 6 අප්‍රේල් 2008: ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ (එජනිස-ගම්ප) ඝාතනය කෙරිණි. ඔහු වෙනුවට පත්කෙරුණු (එජනිස-ගම්ප) දිවුරුම්දුන්නේ 6 මැයි 2008 දිනදීය.
- 31 මැයි 2008: රෙජී රණතුංග (එජනිස-ගම්ප) මියගියේය. ඔහු වෙනුවට පත්කෙරුණු (එජනිස-ගම්ප) දිවුරුම්දුන්නේ 6 ජූනි 2008 දිනදීය.
- 30 ජූනි 2008: එච්. එම්. වසන්ත සමරසිංහ (ජවිපෙ-ජාතික) ඉල්ලාඅස්වූයේ උතුරු මැද පළාත්සභා මැතිවරණයට තරගවැදීමටයි. ඔහු වෙනුවෙන් පත්කෙරුණු (එජනිස-ජාතික) දිවුරුම්දුන්නේ 7 ඔක්තොම්බර් 2008 දිනදීය.
- 3 සැප්තැම්බර් 2008: අනුරුද්ධ පොල්ගම්පොල (එජනිස-කෑගල්) ඉල්ලාඅස්විය. ඔහු වෙනුවට පත්කෙරුණු (එජනිස-කෑගල්) දිවුරුම්දුන්නේ 12 සැප්තැම්බර් 2008 දිනදීය.
- 17 මැයි 2009: ඇලික් අළුවිහාරේ (එජපෙ-මාතලේ) මියගියේය. ඔහු වෙනුවට පත්කෙරුණු (එජපෙ-මාතලේ) දිවුරුම්දුන්නේ 9 ජූනි 2009 දිනදීය.
- 21 මැයි 2009: (දෙජාසං-අම්පා) මියගියේය. ඔහු වෙනුවට පත්කෙරුණු (දෙජාසං-අම්පා) දිවුරුම්දුන්නේ 2009 ජූනි 12 දිනදීය.
- 30 මැයි 2009: (එජනිස-ගාල්ල) මියගියේය. ඔහු වෙනුවට පත්කෙරුණු චන්දිම වීරක්කොඩි (එජනිස-ගාල්ල) දිවුරුම්දුන්නේ 2009 ජූනි 9 දිනදීය.
- 25 ජූලි 2009: සරත් රණවක (එජාපෙ-කළුත) මියගියේය. ඔහු වෙනුවට පත්කෙරුණු ආනන්ද ලක්ෂ්මන් විජේමාන්න (එජාපෙ-කළුත) දිවුරුම් දුන්නේ 2009 අගෝස්තු 6 දිනදීය.
- 1 ජනවාරි 2010: (කජපෙ-නුඑළි) මියගියේය. ඔහු වෙනුවෙන් පත්කෙරුණු සන්තානම් අරුල්ස්වාමි (කවිපෙ-නුඑළි) දිවුරුම් දුන්නේ 2010 පෙබරවාරි 5 දිනදීය.
මන්ත්‍රීවරුන්
නම | මනාප ඡන්ද | මෙදින සිට මන්ත්‍රී | මෙදින දක්වා මන්ත්‍රී | තේරී පත්වූ පක්ෂය | තේරී පත්වූ සන්ධානය | අවසන් පක්ෂය | අවසන් සන්ධානය | සටහන් | |
---|---|---|---|---|---|---|---|---|---|
මහනු | 111,923 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | | ||
කළුත | 62,598 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | තැපැල්, විදුලි සංදේශ සහ උඩරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). ජාතිය ගොඩනැගීමේ කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). | |
අබේවර්ධන, ලක්ෂ්මන් යාපා | මාතර | 66,498 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | මාධ්‍ය කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). |
අබේවර්ධන, මහින්ද යාපා | මාතර | 60,453 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | සෞඛ්‍ය හා පෝෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා (04). සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා . |
අබේවර්ධන, වජිර | ගාල්ල | 126,037 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
වන්නි | 39,535 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | ||||
ගම්ප | 86,550 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). මගී ප්‍රවාහන කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). | |
57,234 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||||
අලහප්පෙරුම, ඩලස් | ජාතික | 19 දෙසැම්බර් 2005 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ලක්ෂ්මන් කදිර්ගාමර් වෙනුවට පත් කෙරිණි. ප්‍රවාහන අමාත්‍යවරයා (07-). | |
ජාතික | 22 අප්‍රේල් 2004 | 2 අප්‍රේල් 2008 | ශ්‍රීලංමුකො | ශ්‍රීලංමුකො | එජාපෙ | අතිරේඛ භෝග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (07). ඉල්ලා අස්විය. ඔහු වෙනුවට පත් කෙරුණේ . | |||
ජාතික | 22 ජූලි 2008 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංමුකො | ශ්‍රීලංමුකො | එජාපෙ | වෙනුවට පත් කෙරිණි. | |||
අලුත්ගමගේ, මහින්දානන්ද | මහනු | 82,036 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය (04-). විදුලිබල කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). |
අළුවිහාරේ, ඇලික් | 39,649 | 22 අප්‍රේල් 2004 | 17 මැයි 2009 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | මිය ගියේය. ඔහු වෙනුවට පත් කෙරුණේ . | |
47,152 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
කොළඹ | 26,539 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජාහෙඋ | ජාහෙඋ | එජනිස | |||
ගම්ප | 128,633 | 22 අප්‍රේල් 2004 | 19 අප්‍රේල් 2006 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ඉල්ලා අස්විය. ඔහු වෙනුවට පත් කෙරුණේ . | ||
අමරතුංග, ජෝන් | ගම්ප | 86,141 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
අමරවීර, මහින්ද | 63,118 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | නාගරික සංවර්ධන හා ජල සැපයුම් නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). ජල සැපයුම් පිළිබඳ කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). | |
21,232 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංමුකො | සලමුකො | එජනිස | ආපදා සහන සේවා කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). | |||
මහනු | 78,817 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | (04-). රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා (-07). ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා (07-). | |
වන්නි | 29,801 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | ||||
කොළඹ | 122,645 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | |||
35,377 | 18 මැයි 2004 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | කිංස්ලි රාජනායගම් වෙනුවට පත්කෙරිණි. | ||||
19,711 | 5 පෙබරවාරි 2010 | 9 පෙබරවාරි 2010 | කවිපෙ | එජනිස | කවිපෙ | එජනිස | වෙනුවට පත්කෙරිණි. 2004 මැතිවරණයට තරග වැදුනේ එජනිස අපේක්ෂකයෙක් වශයෙන් වුවද, පසුව ඔහුගේම පක්ෂය වන කම්කරු විමුක්ති පෙරමුණ තැනීය. | ||
52,223 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජනිස | එජනිස | නිවාස ඉදිකිරීම් හා කර්මාන්ත, නැගෙනහිර පළාතේ අධ්‍යාපන ප්‍රවර්ධන හා වර්මාර්ග සංවර්ධන අමාත්‍යවරයා (04-). නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයා | ||||
39,773 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජාකොං | එජනිස | ජාකොං | එජනිස | නැගෙනහිර යටිතල සංවර්ධන අමාත්‍යවරයා (04-). ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යවරයා (07-). | ||
අත්තනායක, තිස්ස | මහනු | 93,971 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
රත්න | 113,617 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
වන්නි | 15,981 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | සලමුකො | එජනිස | නැවක පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා අමාත්‍යවරයා . | |
36,104 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | අමතර වැවිලි භෝග අමාත්‍යවරයා (07-). | ||
මහනු | 81,036 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | |||
40,284 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
41,889 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
බණ්ඩාරනායක, අනුර | ගම්ප | 198,444 | 22 අප්‍රේල් 2004 | 16 මාර්තු 2008 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | කර්මාන්ත, ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක අමාත්‍යවරයා (04-07). ජාතික උරුම අමාත්‍යවරයා (07-08). මියගියේය. ඔහු වෙනුවට පත් කෙරුණේ . |
කුරුණෑ | 65,275 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | ||
බණ්ඩාරනායක, පණ්ඩු | ගම්ප | 56,715 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය (04-). ආගමික කටයුතු පිළිබඳ කැබිනට්-නොවන අමාත්‍ය (07-). |
කුරුණෑ | 52,099 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | පරිසර සහ ස්වභාවික සම්පත් නියෝජ්‍ය අමාත්‍ය (04-). ක්‍රීඩා කටයුතු පිළිබඳ කැබිනට්-නොවන අමාත්‍ය (07-). | |
ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | සලමුකො | එජනිස | විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය (07-). | ||
බෝගොල්ලාගම, රෝහිත | කුරුණෑ | 44,206 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | (07-). |
මහනු | 89,829 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
ජාතික | 27 සැප්තැම්බර් 2006 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | වෙනුවට පත්කෙරිණි. | ||||
ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | කාරක සභා නියෝජ්‍ය සභාපති (06-10). | |||
42,582 | 22 අප්‍රේල් 2004 | 1 ජනවාරි 2010 | කජපෙ | කජපෙ | එජනිස | ප්‍රජා සංවර්ධන හා සමාජ විෂමතා දුරලීමේ අමාත්‍ය. මිය ගියේය. ඔහු වෙනුවට පත්කෙරුණේ සන්තානම් අරුල්සාමිය. | |||
අනුරා | 56,651 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | වතු යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). ජාතිය ගොඩනැගීමේ කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). | |
චොක්සි, කේ. එන්. | ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
කළුත | 78,693 | 22 අප්‍රේල් 2004 | 28 මැයි 2004 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යවරයා (04-). ඉල්ලා අස්විය. ඔහු වෙනුවට පත් කෙරුණේ නිර්මල කොතලාවල. | |
සිරිල්, සොලොමන් | යාපන | 31,177 | 9 අප්‍රේල් 2008 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | කේ. සිවනේසන් වෙනුවට පත්කෙරිණි. | ||
දසනායක, ද. මු. | 55,775 | 22 අප්‍රේල් 2004 | 8 ජනවාරි 2008 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). ජාතිය ගොඩනැගීමේ කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). ඝාතනය කෙරිණි. ඔහු වෙනුවට පත්කෙරුණේ ප්‍රියංකර ජයරත්න. | |
ජාතික | 20 ජූලි 2004 | 2 අප්‍රේල් 2008 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජාපෙ | ඩබ්.පී.එස්. පුෂ්පකුමාර වෙනුවට පත් කෙරිණි. පළාත්පාලන කටයුතු පිළිබඳ කැබිනට්-නොවන අමාත්‍යවරයා (07). ඉල්ලා අස්විය. ඔහු වෙනුවට රවුෆ් හකීම් පත් කෙරිණි. | ||
කොළඹ | 10,220 | 8 ජූනි 2004 | 9 පෙබරවාරි 2010 | ජාහෙඋ | ජාහෙඋ | එජනිස | කහළුවේ රත්නසීහ වෙනුවට පත් කෙරිණි. | ||
දයාරත්න, පැටිකිරිගේ | 31,215 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | සැලසුම් ක්‍රියාත්මකකිරීම් අමාත්‍යය (07-). | |
ද සිල්වා, නිමල් සිරිපාල | 96,799 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | සෞඛ්‍ය සහන හා පෝෂණය පිළිබඳ අමාත්‍යවරයා (04-). සභා නායක (05-10). | |
යාපන | 9,405 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජනිස | කෘෂිකර්ම, අලෙවිකරණ ප්‍රවර්ධන, හින්දු අධ්‍යාපන කටයුතු, දෙමළ භාෂා හා උතුරේ වෘත්තිමය පුහුණු මධ්‍යස්ථාන අමාත්‍යවරයා (04-). සමාජ සේවා හා සමාජ සුබසාධක අමාත්‍යවරයා. | ||||
කොළඹ | 42,850 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජාහෙඋ | ජාහෙඋ | එජනිස | |||
දිසානායක, අනුර කුමාර | කුරුණෑ | 153,868 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||
දිසානායක, දුමින්ද | අනුරා | 72,710 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | නිපුණතා සංවර්ධන, වෘත්තිමය හා තාක්ෂණික අධ්‍යාපනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). පෙට්‍රෝලියම් සම්පත් පිළිබඳ කැබිනට්-නොවන අමාත්‍ය (07-). |
33,648 | 5 සැප්තැම්බර් 2008 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | අනුරුද්ධ පොල්ගම්පොල වෙනුවට පත්කෙරිණි. | ||
ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). | ||
50,194 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජානිපෙ | එජනිස | |||
37,091 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | සමෘධි හා දිළිඳුකම පිටුදැකීමේ නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). නාගරික සංවර්ධන කැබිනට්-නොවන අමාත්‍ය (07-). | ||
දිසානායක, සාලින්ද | කුරුණෑ | 52,520 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ගංගා නිම්න හා රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය (04-). පොල් සංවර්ධන කැබිනට්-නොවන අමාත්‍ය (07-). |
දිසානායක, එස්. බී. | 71,723 | 22 අප්‍රේල් 2004 | 7 දෙසැම්බර් 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | අසුන අහිමිවිය. ඔහු වෙනුවට රේණුකා හේරත් පත්කෙරිණි. | |
ගාල්ල | 60,282 | 22 අප්‍රේල් 2004 | 30 මැයි 2009 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය (04-). (07-). මියගියේය. ඔහු වෙනුවට පත්කෙරුණේ චන්දිම වීරක්කොඩි. | |
ජාතික | 22 අප්‍රේල් 2004 | 14 දෙසැම්බර් 2007 | දෙජාසං | දෙජාසං | අසුන අත්හැර ගියේය. ඔහු වෙනුවට පත්කෙරුණේ . | ||||
33,017 | 9 ජූනි 2009 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | ඇලික් අළුවිහාරේ වෙනුවට පත්කෙරුණි. | ||
කුරුණෑ | 57,079 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). මහාමාර්ග කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). | |
අනුරා | 38,183 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). | |
20,724 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංමුකො | ශ්‍රීලංමුකො | එජාපෙ | විද්‍යාත්මක කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (07). | |||
ප්‍රනාන්දු, ජොන්ස්ටන් | කුරුණෑ | 112,601 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | |
36,545 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ක්‍රිස්තියානි කටයුතු සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය (04-). රාජ්‍ය වතු කළමනාකරණ සහ සංවර්ධන අමාත්‍යවරයා (07-). | ||
ප්‍රනාන්දුපුල්ලේ, ජෙයරාජ් | ගම්ප | 90,307 | 22 අප්‍රේල් 2004 | 6 අප්‍රේල් 2008 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ප්‍රධාන ආණ්ඩුපක්ෂ සංවිධායක (04-08). වෙළෙඳ, වාණිජ හා වාණ්ජ කටයුතු අමාත්‍ය (04-07). මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය, පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය (-07). ඝාතනය කෙරිණි. ඔහු වෙනුවට පත්කෙරුණේ . |
කොළඹ | 49,719 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | පරිසර කටයුතු සහ ස්වභාවික සම්පත් අමාත්‍ය (04-). පෙට්‍රෝලියම් සහ පෙට්‍රෝලියම් සම්පත් සංවර්ධන අමාත්‍ය. | |
ගජධීර, චන්ද්‍රසිරි | මාතර | 46,138 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංකොප | එජනිස | ශ්‍රීලංකොප | එජනිස | නිවාස සහ ගොඩනැගිලි කර්මාන්තය, නැගෙනහිර පළාත් අධ්‍යාපනය සහ වාරිමාර්ග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය (04-). ස්වදේශ කටයුතු කැබිනට්-නොවන අමාත්‍ය (07-). |
96,039 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||||
ගාල්ල | 71,307 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | නිපුණතා සංවර්ධන, වෘත්තිය හා තාක්ෂණ අධ්‍යාපනය ඇමැති (04-).වෘත්තිය හා තාක්ෂණ පුහුණු අමාත්‍ය. | |
47,085 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | කෘෂිකර්ම අලෙවිකරණ ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය (04-). ගොවිජන සේවා නියෝජ්‍ය අමාත්‍ය (07-). | ||
කොළඹ | 51,508 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාපෙ | එජාපෙ | ||||
රත්න | 42,738 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
ගම්ප | 54,968 | 23 මැයි 2006 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | සිරිපාල අමරසිංහ වෙනුවට පත්කෙරිණි. ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). | |
රත්න | 76,883 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජානිපෙ | එජනිස | ||
38,681 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
ගම්ප | 44,890 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | එජනිස හා එක්වුණි. දුම්රියසේවා නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). එජාප හා යළි එක්වුණි. | |
ගුණසේකර, ඩී. ඊ. ඩබ්. | ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංකොප | එජනිස | ශ්‍රීලංකොප | එජනිස | ව්‍යවස්ථා කටයුතු හා ජාතික ඒකාග්‍රතා අමාත්‍යවරයා. | |
71,115 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජානිපෙ | එජනිස | |||
කළුත | 135,743 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ස්වාධීන මන්ත්‍රීවරයෙකු විය, ජානිපෙ ට එක්විය, ජානිපෙ වෙතින් ඉවත් විය, ශ්‍රීලනිප ට එක් විය. | |
ගුණවර්ධන, බන්දුල | කොළඹ | 57,460 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | වෙළෙඳ, අලෙවි ප්‍රවර්ධන හා පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා (07-). |
ගුණවර්ධන, දිනේෂ් | කොළඹ | 82,626 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජනිස | එජනිස | නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍යවරයා (04-07); නාගරික සංවර්ධන හා පූජා භූමි අමාත්‍යවරයා (07-). ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (08-10). අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). | ||
ගුණවර්ධන, ගීතාංජන | ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජනිස | එජනිස | නියෝජ්‍ය කතානායක හා කාරක කමිටු සභාපති (04-08). | |||
ගම්ප | 52,288 | 6 මැයි 2008 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | අනුර බණ්ඩාරනායක වෙනුවට පත්කෙරිණි. | |
හකීම්, රවුෆ් | 68,627 | 22 අප්‍රේල් 2004 | 2 අප්‍රේල් 2008 | ශ්‍රීලංමුකො | ශ්‍රීලංමුකො | එජාපෙ | තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා (07). ඉල්ලා අස්විය. ඔහු වෙනුවට පත්කෙරුණේ . | ||
හකීම්, රවුෆ් | ජාතික | 10 ජූලි 2008 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජාපෙ | වෙනුවට පත්කෙරිණි. | |
මහනු | 66,669 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
කොළඹ | 152,942 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | |||
අනුරා | 60,777 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
69,372 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
කුරුණෑ | 53,876 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | රාජ්‍ය ආරක්ෂක, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). සෞඛ්‍යය ප්‍රවර්ධන හා රෝග නිවාරණ කැබිනට්-නොවන අමාත්‍ය (07-). | |
71,682 | 22 අප්‍රේල් 2004 | 27 මැයි 2004 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ගමනාගමන නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). ඉල්ලා අස්විය. ඔහු වෙනුවට පත් කෙරුණේ . | ||
හේරත්, රේණුකා | 45,701 | 30 ජනවාරි 2006 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | එස්.බී. දිසානායක වෙනුවට පත් කෙරිණි. | |
38,113 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජානිපෙ | එජනිස | |||
හේරත්, විජිත | ගම්ප | 215,540 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||
ජාතික | 8 ජනවාරි 2008 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | වෙනුවට පත් කෙරිණි. | ||||
ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජනිස | එජනිස | තොරතුරු හා ජන මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය (04-). අපනයන සංවර්ධන කැබිනට්-නොවන අමාත්‍ය (07-). | ||||
ජාතික | 22 අප්‍රේල් 2004 | 13 සැප්තැම්බර් 2007 | ජාකොං | එජනිස | ජාකොං | එජනිස | නැගෙනහිර පළාතේ යටිතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). වාරිමාර්ග කැබිනට්-නොවන අමාත්‍යවරයා (07). මියගියේය. ඔහු වෙනුවට පත්කෙරුණේ බැසිල් රාජපක්ෂ. | ||
රත්න | 97,083 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජානිපෙ | එජනිස | ||
ජයරත්න, දි. මු. | මහනු | 64,317 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | තැපැල්, විදුලිසංදේශ හා උඩරට සංවර්ධන අමාත්‍යවරයා (04-07). වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා (07-). |
ජයරත්න, ප්‍රියංකර | 33,144 | 14 ජනවාරි 2008 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ද. මු. දසනායක වෙනුවට පත් කෙරිණි. නියෝජ්‍ය කථානායක හා කාරක සභා සභාපති (08-10). | |
ජයසේකර, දයාසිරි | කුරුණෑ | 52,576 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
රත්න | 71,982 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ගංගා නිම්න හා රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). | |
47,538 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | වනිතා කටයුතු හා සමාජ සුබසාධන අමාත්‍යවරයා (04-). ලමා සංවර්ධන හා කාන්තා බලායන අමාත්‍යවරයා . | ||
අනුරා | 49,471 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
44,229 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජානිපෙ | එජනිස | |||
ජයසූරිය, කරු | ගම්ප | 202,029 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | එජනිස හා එක් විය, යළි එජාප වෙත පැමිණියේය. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා (07-). |
ජයවර්ධන, ජයලත් | ගම්ප | 93,643 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
81,386 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ලංකකො | එජාපෙ | ලංකකො | එජනිස | ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). | ||
44,457 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | |||||
කදිර්ගාමර්, ලක්ෂ්මන් | ජාතික | 22 අප්‍රේල් 2004 | 12 අගෝස්තු 2005 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | (04-). ඝාතනය කෙරිණි. ඔහු වෙනුවට ඩලස් අලහප්පෙරුම පත් කෙරිණි. | |
යාපන | 112,077 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | ||||
ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො (ප්‍ර) | එජනිස | පළාත් සභා නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). | ||
වන්නි | 30,390 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | ||||
57,843 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | |||||
අනුරා | 40,933 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | දේශීය වෛද්‍ය අමාත්‍ය (04-). | |
කාරියවසම්, අකිල විරාජ් | කුරුණෑ | 83,114 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
කොළඹ | 69,975 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
කුරුණෑ | 114,516 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | |||
කරුණාතිලක, ගයන්ත | ගාල්ල | 55,757 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
50,545 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | |||||
කිරිඇල්ල, ලක්ෂ්මන් | මහනු | 81,136 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
වන්නි | 17,653 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | ||||
මාතර | 109,417 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | |||
කොතලාවල, නිර්මල | කළුත | 55,461 | 20 ජූලි 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | රෙජිනෝල්ඩ් කුරේ වෙනුවට පත්කෙරිණි. අධ්‍යාපන සේවා කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). |
ගාල්ල | 128,060 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | |||
කුමාරණතුංග, ජීවන් | කොළඹ | 51,583 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා (04-). ක්‍රීඩා කැබිනට්-නොවන අමාත්‍යවරයා (-07); (07-) |
අනුරා | 114,319 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | |||
ලොකුබණ්ඩාර, වි. ජ. මු. | 56,954 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | කථානායක (04-10). | |
ලොකුගේ, ගාමිණී | කොළඹ | 53,810 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | ක්‍රීඩා අමාත්‍යවරයා (07-). |
ජාතික | 22 අප්‍රේල් 2004 | 23 අප්‍රේල් 2004 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ඉල්ලා අස්වූවාය. ඇය වෙනුවට පත් කෙරුණේ මර්වින් සිල්වා. | ||
කොළඹ | 57,978 | 22 අප්‍රේල් 2004 | 1 ජනවාරි 2008 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | මරා දැමුණි. ඔහු වෙනුවට පත් කෙරුණේ . | |
26,948 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංමුකො | සලමුකො | එජනිස | සමූපකාර කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). | |||
කොළඹ | 55,919 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
මාතර | 101,558 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | |||
ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජාහෙඋ | ජාහෙඋ | එජනිස | ||||
36,297 | 3 ජූනි 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | මහීපාල හේරත් වෙනුවට පත් කෙරුණි. පාරිභෝගිත කටයුතු කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). | ||
මොහොමඩ්, එම්. එච්. | කොළඹ | 62,559 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා (07-). |
මොරගොඩ, මිලින්ද | කොළඹ | 99,146 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | සංචාරක අමාත්‍යවරයා (07-). |
ජාතික | 22 අප්‍රේල් 2004 | 23 ජූනි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ඉල්ලා අස්විය. ඔහු වෙනුවට පත් කෙරුණේ . | ||
ජාතික | 7 ඔක්තෝබර් 2008 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | එච්. එම්. වසන්ත සමරසිංහ වෙනුවට පත් කෙරිණි. | ||
ජාතික | 1 ජූනි 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජානිපෙ | එජනිස | ෆිලිප්ස් කුමාරසිංහ ශ්‍රී ලියනගේ වෙනුවට පත් කෙරිණි. | ||
ජාතික | 29 ජූනි 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | සෙයිඩ් අලි සහීර් මවුලානා වෙනුවට පක් කෙරිණි. උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). | ||
මුස්තාපා, ෆයිසර් | මහනු | 40,475 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ලංකකො | එජාපෙ | එජනිස | සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). | |
ගාල්ල | 81,382 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | කෘෂිකර්ප නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). කෘෂිකර්ම කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). | |
මහනු | 10,846 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජාහෙඋ | ජාහෙඋ | එජනිස | |||
ගම්ප | 5,829 | 17 නොවැම්බර් 2004 | 9 පෙබරවාරි 2010 | ජාහෙඋ | ජාහෙඋ | එජනිස | කොලොන්නාවේ ශ්‍රී සුමංගල වෙනුවට පත් කෙරිණි. | ||
19,192 | 9 අප්‍රේල් 2008 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංමුකො | ශ්‍රීලංමුකො | එජාපෙ | රවුෆ් හකීම් වෙනුවට පත් කෙරිණි. | |||
නාවින්න එස්. බී. | කුරුණෑ | 53,079 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ප්‍රාදේශීය යටිතල පහසුකම් ප්‍රවර්ධන අමාත්‍යවරයා (04-). ග්‍රාමීය කර්මාන්ත හා ස්වයං -රැකියා ප්‍රවර්ධන අමාත්‍යවරයා . |
ජාතික | 20 ජූලි 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො (ප්‍ර) | එජනිස | මොහමඩ් කුඩ්ඩාස් වෙනුවට පත් කෙරිණි. | ||
වන්නි | 28,252 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | ||||
ජාතික | 22 අප්‍රේල් 2004 | 25 දෙසැම්බර් 2005 | දෙජාසං | දෙජාසං | ඝාතනය කෙරිණි. ඔහු වෙනුවට පත්කෙරුණේ . | ||||
අනුරා | 103,086 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | |||
29,002 | 22 අප්‍රේල් 2004 | 21 මැයි 2009 | දෙජාසං | දෙජාසං | මිය ගියේය. ඔහු වෙනුවට පත් කෙරුණේ . | ||||
ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යවරයා (07-). | ||
ජාතික | 22 අප්‍රේල් 2004 | 23 අප්‍රේල් 2004 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ඉල්ලා අස් විය. ඔහු වෙනුවට පත් කෙරුණේ රත්නසිරි වික්‍රමනායක. | ||
පෙරේරා, ඩිලාන් | 64,655 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). අධිකරණ කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). | |
ගම්ප | 72,616 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ප්‍රවාහන අමාත්‍යවරයා (04-). ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා (07-). | |
පෙරේරා, ගාමිණී ජයවික්‍රම | කුරුණෑ | 119,176 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
36,846 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
ගම්ප | 95,231 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | විපක්ෂයේ ප්‍රධාන සංවිධායක (06-10). | |
45,150 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). | ||
45,975 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | |||
84,981 | 22 අප්‍රේල් 2004 | 3 සැප්තැම්බර් 2008 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ඉල්ලා අස් විය. ඔහු වෙනුවට පත් කෙරුණේ . | |||
යාපන | 60,770 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | සලංදෙකො | දෙජාසං | සලංදෙකො | දෙජාසං | ||
යාපන | 45,786 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | ||||
44,391 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |||
ප්‍රේමදාස, සජිත් | 82,968 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
ප්‍රේමජයන්ත්, සුසිල් | කොළඹ | 100,074 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | (04-). . |
ගාල්ල | 39,519 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | සමාජ සේවා හා සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). | |
පුංචිනිලමේ, සුසන්ත | රත්න | 96,591 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | රාජ්‍ය වතු කළමනාකරණ හා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). |
පුඤ්ඤානන්ද, අපරැක්කේ | ගම්ප | 7,389 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජාහෙඋ | ජාහෙඋ | එජනිස | ||
52,887 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | සමෘධි හා දුප්පත්කම දුරැලීමේ නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). ජාතිය ගොඩනැගීමේ කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). | ||
ජාතික | 22 අප්‍රේල් 2004 | 19 මැයි 2004 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජාපෙ | ඉල්ලා අස් විය. ඔහු වෙනුවට පත් කෙරුණේ . | ||
ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ලංකකො | එජාපෙ | එජනිස | ||||
ජාතික | 22 අප්‍රේල් 2004 | 20 මැයි 2004 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජාපෙ | ඉල්ලා අස් විය. ඔහු වෙනුවට පත් කෙරුණේ . | ||
ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | කජපෙ | එජාපෙ | කජපෙ | එජනිස | |||
කොළඹ | 42,319 | 8 ජනවාරි 2008 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජාපෙ | ටී. මහේෂ්වරන් වෙනුවට පත් කෙරිණි. | |
ගම්ප | 55,337 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
38,633 | 22 අප්‍රේල් 2004 | 18 අප්‍රේල් 2004 | දෙජාසං | දෙජාසං | ඉල්ලා අස් විය. ඔහු වෙනුවට පත් කෙරුණේ . | ||||
රාජපක්ෂ, බැසිල් | ජාතික | 19 සැප්තැම්බර් 2007 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | මොහොමඩ් ඉස්මයිල් අන්වර් ඉස්මයිල් වෙනුවට පත් කෙරිණි. | |
රාජපක්ෂ, චමල් | 56,416 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය