ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසූරිය (දෙමළ: கரு ஜயசூரிய, ඉංග්‍රීසි: Karu Jayasuriya; උපත 29 සැප්තැම්බර් 1940) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්. ඔහු හිටපු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වේ. කරු ජයසුරිය මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු,බුද්ධශාසන හා ආගමික කටයුතු,බල ශක්ති යන අමාත්‍ය තනතුරු සහ කොළඹ නගරාධිපති තනතුර දරා ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වේ. එමෙන්ම එතුමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පදවිය දරා අැත. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන එතුමා රණසිංහ ප්‍රේමදාස රජය විසින් ජර්මනියේ ශ්‍රී ලාංකීය තානාපති ලෙස එවකට පත් කරන ලදී.
කරූ ජයසූරිය | |
---|---|
கரு ஜயசூரிய Karu Jayasuriya | |
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි 20 වන කථානායකවරයා | |
තනතුර දරමින් 1 සැප්තැම්බර් 2015 – 3 මාර්තු 2020 | |
Deputy | තිලංග සුමතිපාල |
පූර්වප්‍රාප්තිකයා | චමල් රාජපක්ෂ |
අනුප්‍රාප්තිකයා | මහින්ද යාපා අබේවර්ධන |
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මන්ත්‍රණ සභාවේ සභාපති | |
තනතුර දරමින් 9 සැප්තැම්බර් 2015 – 20 අගෝස්තු 2020 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන ගෝඨාභය රාජපක්ෂ |
තනතුර දරමින් 12 ජනවාරි 2015 – 17 අගෝස්තු 2015 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | දි.මු. ජයරත්න |
රාජ්‍ය පරිපාලන හා ප්රජාතන්ත්රවාදී පාලනය පිළිබඳ අමාත්‍ය | |
තනතුර දරමින් 12 ජනවාරි 2015 – 17 අගෝස්තු 2015 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | දි.මු. ජයරත්න |
තනතුර දරමින් 2007–2008 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක |
විදුලිබල හා බලශක්ති අමාත්‍ය | |
තනතුර දරමින් 12 දෙසැම්බර් 2001 – 6 අපේ‍්‍රල් 2004 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
ජාතික ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 2015–2020 | |
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී | |
තනතුර දරමින් 2000–2015 | |
කොළඹ නගරාධිපති | |
තනතුර දරමින් 1997–1999 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 29 සැප්තැම්බර් 1940 |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
ආනන්ද විද්‍යාලය, කොළඹ | |
රැකියාව | දේශපාලනඥ, රාජ්‍ය තාන්ත්‍රික |
වෘත්තිය | ව්‍යාපාරිකයා |
වෙබ් අඩවිය | parliament.lk/members-of-parliament/directory-of-members/viewMember/101 |
හමුදා සේවය | |
Allegiance | ශ්‍රී ලංකාව |
ඛණ්ඩය/සේවය | ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාව |
සේවා කාල සීමාව | 1965–1972 |
නිලය | |
ඒකකය | ලංකා ජාතික ආරක්ෂක බළකාය |
සටන්/යුද්ධ | 1971 ජවිපෙ කැරැල්ල |
| |
කරු ජයසුරිය 1965 සිට 1972 දක්වා කාලය තුල හමුදාවේ නිල ලත් නිලධාරියෙක් ලෙස කටයුතු කරන ලදී. වෘත්තියෙන් ව්‍යාපාරිකයකු වන ජයසුරිය 1996 වසරේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහාතාගේ ආරාධනය පරිදි පක්ෂ සභාපතිත්වයට පත් විය.
මූලාශ්‍ර
- "Karu elected as new Speaker". Adaderana. 3 September 2015. සම්ප්‍රවේශය 3 September 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක භ ම න ය කර ජයස ර ය ද මළ கர ஜயச ர ய ඉ ග ර ස Karu Jayasuriya උපත 29 ස ප ත ම බර 1940 යන ශ ර ල ක ක ද ශප ලනඥය ක ඔහ හ ටප ශ ර ල ක ප ර ල ම න ත ව කථ න යක ව කර ජයස ර ය මහත ර ජ ය පර ප ලන හ ස වද ශ ය කටය ත බ ද ධශ සන හ ආගම ක කටය ත බල ශක ත යන අම ත ය තනත ර සහ ක ළඹ නගර ධ පත තනත ර දර ඇත අතර ගම පහ ද ස ත ර ක කය න ය ජනය කරන ප ර ල ම න ත මන ත ර වරයක ව එම න ම එත ම එක සත ජ ත ක පක ෂය න ය ජ ය න යක පදව ය දර අ ත ක ළඹ ආනන ද ව ද ය ලය ආද ශ ෂ යය ක වන එත ම රණස හ ප ර මද ස රජය ව ස න ජර මන ය ශ ර ල ක ය ත න පත ල ස එවකට පත කරන ලද ගර ශ ර ල ක භ ම න යප ම කර ජයස ර යகர ஜயச ர ய Karu Jayasuriyaශ ර ල ක ව හ ප ර ල ම න ත ව හ 20 වන කථ න යකවරය තනත ර දරම න 1 ස ප ත ම බර 2015 3 ම ර ත 2020Deputyත ල ග ස මත ප ලප ර වප ර ප ත කය චමල ර ජපක ෂඅන ප ර ප ත කය මහ න ද ය ප අබ වර ධනශ ර ල ක ව ආණ ඩ ක රම ව යවස ථ මන ත රණ සභ ව සභ පත තනත ර දරම න 9 ස ප ත ම බර 2015 20 අග ස ත 2020ජන ධ පත වරය ම ත ර ප ල ස ර ස න ග ඨ භය ර ජපක ෂතනත ර දරම න 12 ජනව ර 2015 17 අග ස ත 2015ජන ධ පත වරය ම ත ර ප ල ස ර ස නඅග ර ම ත යවරය රන ල ව ක රමස හප ර වප ර ප ත කය ද ම ජයරත නර ජ ය පර ප ලන හ ප රජ තන ත රව ද ප ලනය ප ළ බඳ අම ත යතනත ර දරම න 12 ජනව ර 2015 17 අග ස ත 2015ජන ධ පත වරය ම ත ර ප ල ස ර ස නඅග ර ම ත යවරය රන ල ව ක රමස හප ර වප ර ප ත කය ද ම ජයරත නතනත ර දරම න 2007 2008ජන ධ පත වරය මහ න ද ර ජපක ෂඅග ර ම ත යවරය රත නස ර ව ක රමන යකව ද ල බල හ බලශක ත අම ත යතනත ර දරම න 12 ද ස ම බර 2001 6 අප රල 2004ජන ධ පත වරය චන ද ර ක ක ම රත ගඅග ර ම ත යවරය රන ල ව ක රමස හජ ත ක ල ය ස ත ව සඳහ ශ ර ල ක ව ප ර ල ම න ත මන ත ර තනත ර දරම න 2015 2020ගම පහ ද ස ත ර ක කය සඳහ ශ ර ල ක ව ප ර ල ම න ත මන ත ර තනත ර දරම න 2000 2015ක ළඹ නගර ධ පත තනත ර දරම න 1997 1999ප ද ගල ක ත රත ර උපත29 ස ප ත ම බර 1940 1940 09 29 වයස 83 ජ ත යශ ර ල ක කද ශප ලන පක ෂයඑක සත ජ ත ක පක ෂයආනන ද ව ද ය ලය ක ළඹර ක ය වද ශප ලනඥ ර ජ ය ත න ත ර කව ත ත යව ය ප ර කය ව බ අඩව යparliament lk members of parliament directory of members viewMember 101හම ද ස වයAllegianceශ ර ල ක වඛණ ඩය ස වයශ ර ල ක ය ද ධ හම ද ස ව ච ඡ බළස න වස ව ක ල ස ම ව1965 1972න ලයඒකකයල ක ජ ත ක ආරක ෂක බළක යසටන ය ද ධ1971 ජව ප ක ර ල ලර ජ ය පර ප ලන හ ස වද ශ කටය ත අම ත ය 2007 ස ට 2008 දක ව කර ජයස ර ය 1965 ස ට 1972 දක ව ක ලය ත ල හම ද ව න ල ලත න ලධ ර ය ක ල ස කටය ත කරන ලද ව ත ත ය න ව ය ප ර කයක වන ජයස ර ය 1996 වසර එක සත ජ ත ක පක ෂ න යක රන ල ව ක රමස හ මහ ත ග ආර ධනය පර ද පක ෂ සභ පත ත වයට පත ව ය ම ල ශ ර Karu elected as new Speaker Adaderana 3 September 2015 සම ප රව ශය 3 September 2015