ශ්‍රී ලංකාභිමාන්‍ය (ඉංග්‍රීසි: Sri Lankabhimanya) යනු පුද්ගලයෙකු විසින් "ජාතිය වෙනුවෙන් විදහා පෑ කැපීපෙනෙන සහ විශිෂ්ඨ සේවය" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ ඉහළම සිවිල් අභිධානයයි. එය සමස්ථ රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් පිළිගන්වනු ලබයි. මෙම ගෞරවාභිධානය සමකාලීනව දැරිය හැක්කේ ශ්‍රී ලාංකිකයන් පස්දෙනෙකුට පමණක් වන අතර, පුද්ගලයෙකුගේ මරණයෙන් අනතුරුවද මෙම අභිධානය පිරිනැමිය හැකි වේ. සාම්ප්‍රදායිකව අභිධානලාභියාගේ නාමය ඉදිරියෙන් දේශබන්ධු යන්න, පදවි නාමයක් හෝ උපසර්ග නාමයක් ලෙස භාවිතා කරනු ලැබේ. 1986 වර්ෂයේ සිට මේ වන විට මෙම ගෞරව නාමය පුද්ගලයෝ අට දෙනෙකුට පමණක් පිරිනමා තිබේ.
වසර | අභිධානලාභියා | ක්ෂේත්රය | ජනාධිපති |
---|---|---|---|
1986 | රණසිංහ ප්‍රේමදාස | දේශපාලනය | ජේ.ආර්. ජයවර්ධන |
1993 | ඩිංගිරි බණ්ඩා විජේතුංග | දේශපාලනය | රණසිංහ ප්‍රේමදාස |
2005 | ආතර් සී. ක්ලාක් | විද්‍යාව | චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග |
2005 | ලක්ෂ්මන් කදිර්ගාමර් | දේශපාලනය | චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග |
2007 | ඒ.ටී. ආරියරත්න | මහින්ද රාජපක්ෂ | |
2007 | ලෙස්ටර් ජෙම්ස් පීරිස් | සිනමාව | මහින්ද රාජපක්ෂ |
2007 | අධිකරණය | මහින්ද රාජපක්ෂ | |
2017 | අමරදේව | සංගීතය | මෙෙත්‍රීපාල සිරිසේන |
2023 | කරු ජයසූරිය | දේශපාලනය | රනිල් වික්‍රමසිංහ |
මූලාශ්‍ර
- ගුණවර්ධන, චාල්ස් A. (2005). එන්සයික්ලොපීඩියා ඔෆ් ශ්‍රී ලංකා. ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්‍රයිවට්. ලිමිටඩ්. p. 254.
- "ශ්‍රී ලංකාභිමාන්‍ය අවෝර්ඩ් ෆෝර් ටූ ඩිස්ටින්ග්විෂ්ඩ් ශ්‍රී ලංකන්ස්". අයිලන්ඩ්. සම්ප්‍රවේශය 10 ජූලි 2013.
- "නැෂනල් ඕනර්ස් – 2017". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව) (ඉංග්‍රීසි බසින්). ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). 21 මාර්තු 2017. සම්ප්‍රවේශය 21 මාර්තු 2017.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක භ ම න ය ඉ ග ර ස Sri Lankabhimanya යන ප ද ගලය ක ව ස න ජ ත ය ව න ව න ව දහ ප ක ප ප න න සහ ව ශ ෂ ඨ ස වය උද ස එම ප ද ගලය ව ත ප ර නමන ලබන ශ ර ල ක ව ඉහළම ස ව ල අභ ධ නයය එය සමස ථ රජය න ය ජනය කරම න ශ ර ල ක ව ජන ධ පත වරය ව ස න ප ළ ගන වන ලබය ම ම ග රව භ ධ නය සමක ල නව ද ර ය හ ක ක ශ ර ල ක කයන පස ද න ක ට පමණක වන අතර ප ද ගලය ක ග මරණය න අනත ර වද ම ම අභ ධ නය ප ර න ම ය හ ක ව ස ම ප රද ය කව අභ ධ නල භ ය ග න මය ඉද ර ය න ද ශබන ධ යන න පදව න මයක හ උපසර ග න මයක ල ස භ ව ත කරන ල බ 1986 වර ෂය ස ට ම වන ව ට ම ම ග රව න මය ප ද ගලය අට ද න ක ට පමණක ප ර නම ත බ ශ ර ල ක භ ම න ය ග රව භ ධ ර න ල ය ස ත ව වසර අභ ධ නල භ ය ක ෂ ත රය ජන ධ පත 1986 රණස හ ප ර මද ස ද ශප ලනය ජ ආර ජයවර ධන1993 ඩ ග ර බණ ඩ ව ජ ත ග ද ශප ලනය රණස හ ප ර මද ස2005 ආතර ස ක ල ක ව ද ය ව චන ද ර ක බණ ඩ රන යක ක ම රත ග2005 ලක ෂ මන කද ර ග මර ද ශප ලනය චන ද ර ක බණ ඩ රන යක ක ම රත ග2007 ඒ ට ආර යරත න මහ න ද ර ජපක ෂ2007 ල ස ටර ජ ම ස ප ර ස ස නම ව මහ න ද ර ජපක ෂ2007 අධ කරණය මහ න ද ර ජපක ෂ2017 අමරද ව ස ග තය ම ත ර ප ල ස ර ස න2023 කර ජයස ර ය ද ශප ලනය රන ල ව ක රමස හම ල ශ රග ණවර ධන ච ල ස A 2005 එන සය ක ල ප ඩ ය ඔෆ ශ ර ල ක ස ටර ල න පබ ල ෂර ස ප රය වට ල ම ටඩ p 254 ශ ර ල ක භ ම න ය අව ර ඩ ෆ ර ට ඩ ස ට න ග ව ෂ ඩ ශ ර ල කන ස අය ලන ඩ සම ප රව ශය 10 ජ ල 2013 න ෂනල ඕනර ස 2017 ද ඩ ල ම රර ශ ර ල ක ව ඉ ග ර ස බස න ද ඩ ල ම රර ශ ර ල ක ව 21 ම ර ත 2017 සම ප රව ශය 21 ම ර ත 2017 ශ ර ල ක ව හ සබ ඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve