Editing of this article by or users is currently . See the and protection log for more details. If you cannot edit this article and you wish to make a change, you can submit an edit request, discuss changes on the , , , or . |
රනිල් වික්‍රමසිංහ, (දෙමළ: ரணில் விக்கிரமசிங்க, ඉංග්‍රීසි: Ranil Wickremesinghe; උපත 1949 මාර්තු 24 ) යනු ශ්‍රී ලංකික දේශපාලනඥයෙක් වන අතර 2022 ජූලි 21 සිට ශ්‍රී ලංකාවෙහි වත්මන් ජනාධිපතිවරයායි. ඔහු වත්මන් ආරක්ෂක අමාත්‍ය, මුදල් අමාත්‍ය, තාක්ෂණ අමාත්‍ය සහ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යවරයා වේ. ඔහු 1994 සිට එක්සත් ජාතික පක්ෂයේ නායකයාය. ඔහු 1993 සිට 1994 දක්වා, 2001 සිට 2004 දක්වා, 2015 සිට 2018 දක්වා, 2018 සිට 2019 දක්වා සහ 2022 දී ආණ්ඩු හයකට නායකත්වය දෙමින් වෙනම කාල පහකදී ශ්‍රී ලංකාවේ අගමැති ලෙස කටයුතු කර තිබේ. ඔහු 1994 සිට 2001 දක්වා සහ 2004 සිට 2015 දක්වා විපක්ෂ නායක ලෙසද කටයුතු කළේය.
ரணில் விக்கிரமசிங்க Ranil Wickremesinghe | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ශ්‍රී ලංකාවෙහි 9වන ජනාධිපතිවරයා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 2022 ජූලි 21 වැඩබලන: 2022 ජූලි 15 - 2022 ජූලි 21 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අග්‍රාමාත්‍යවරයා | දිනේෂ් ගුණවර්ධන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | ගෝඨාභය රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ශ්‍රී ලංකාවෙහි 10වන අග්‍රාමාත්‍යවරයා | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 2022 මැයි 12 – 2022 ජූලි 22 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | දිනේෂ් ගුණවර්ධන | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 2015 ජනවාරි 09 – 2019 නොවැම්බර් 21 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන ගෝඨාභය රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | දි. මු. ජයරත්න | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 2001 දෙසැම්බර් 9 – 2004 අප්‍රේල් 6 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | රත්නසිරි වික්‍රමනායක | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 7 මැයි 1993 – 18 අගෝස්තු 1994 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | ඩී.බී. විජේතුංග | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | ඩී.බී. විජේතුංග | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | චන්ද්‍රිකා කුමාරතුංග | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
10 වන විපක්ෂ නායක | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 2004 අප්‍රේල් 22 – 2015 ජනවාරි 9 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග මහින්ද රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ රත්නසිරි වික්‍රමනායක දි. මු. ජයරත්න | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | මහින්ද රාජපක්ෂ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | නිමල් සිරිපාල ද සිල්වා | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තනතුර දරමින් 1994 ඔක්තෝම්බර් 28 – 2001 ඔක්තෝම්බර් 10 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අග්‍රාමාත්‍යවරයා | සිරිමාවෝ බණ්ඩාරනායක රත්නසිරි වික්‍රමනායක | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පූර්වප්‍රාප්තිකයා | ගාමිණී දිසානායක | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුප්‍රාප්තිකයා | රත්නසිරි වික්‍රමනායක | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පුද්ගලික තොරතුරු | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
උපත | රනිල් වික්‍රමසිංහ 24 මාර්තු 1949 කොළඹ, බස්නාහිර පළාත, ලංකා ඩොමීනියන් රාජ්‍යය (දැන් ශ්‍රී ලංකාව) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ජාතිය | ශ්‍රී ලාංකික | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
කලත්‍රයා | මෛත්‍රී වික්‍රමසිංහ (වි. 1994) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
දෙමව්පියන් |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වාසස්ථාන | 115 පස්වන පටුමග | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ලංකා විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා නීති විද්‍යාලය | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෘත්තිය | නීතිඥ | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
වෙනත් තනතුරු
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අධ්‍යාපනය
කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය.
ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධූරය ඉසිලූ එකම පුද්ගලයාද රනිල් වික්‍රමසිංහ මහතා ය
මුල් අවධිය
1970 වසරේ මැද භාගයේදී කැළණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ වික්‍රමසිංහ මහතා පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරුණි.
ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා වූයේ රනිල් වික්‍රමසිංහ මහතායි. එහිදී ඔහු දැරුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරයයි.
මැතිවරණ පොරොන්දු
දිනය | ස්ථානය | ප්‍රකාශය | වත්මන් තත්ත්වය |
---|---|---|---|
2023 ජූනි 15 | නොදනී | “විදෙස් ගමන් බලපත්‍ර අයැදුම්කරුවන්ට තම විදෙස් ගමන් බලපත්‍රය වඩා ත් පහසුවෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ දිවයින පුරා දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක් හරහා විදේශ ගමන් බලපත්‍ර මාර්ගගත ක්‍රමය ඔස්සේ නිකුත් කිරීමේ වැඩසටහන අද අපි ආරම්භ කරනවා. මේ සමග රටේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යමින්, ඊළඟ වසර කිහිපය තුළ රටේ සෑම ක්ෂේත්රයක ම ඩිජිටල්කරණය ක්‍රියාත්මක කිරීම අපේ අරමුණයි. | ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව 2023 දී ආරම්භ කර 2023 ජුලි 31 දින සිට අතිහිටුවා දමන ලදී. මිට හේතුව වන්නේ ගමන් බලපත්‍රයක් සඳහා වැයවන ඩොලර් 20 ක මුදල සොයාගැනීමට නොහැකි වීමය. |
අග්‍රාමාත්‍යවරයා ලෙස
පළමුවර
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කිරීමෙන් පසුව 1993 මැයි 07 වනදා රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අගමැතිවරයා ලෙස පළමු වතාවට පත් කෙරුණි.
දෙවනවර
2001 මැතිවරණ ජයග්රහණයෙන් පසුවද හෙතෙම මෙරට අගමැතිවරයා ලෙස පත්විය.
තෙවනවර
2015 ජනවාරි 9 දිනදී, රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස තුන් වන වරටත් තෝරා පත් කෙරුණි.
සිව්වනවර
2015 අගෝස්තු මැතිවරණයෙන් පසු මෙරට අග්‍රාමාත්‍ය ධූරයට සිවන වරටත් පත් කෙරුණි.
පුද්ගලික දිවිය
1949 වසරේදි එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලිනි වික්‍රමසිංහ යන මහත්මියට දාව දෙවන පුතු ලෙස උපන් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා , කැළණිය විශ්ව විද්‍යාලයේ, ඉංග්‍රීසි අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග 1994 වසරේදි විවාහ දිවියට එළඹිය.
මෙයද බලන්න
- ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල්
සටහන්
- ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස
- ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යවරයා ලෙස
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- "නව ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වෙයි". අද දෙරණ. 20 ජුලි 2022. සම්ප්‍රවේශය 24 සැප්තැම්බර් 2022.
- "රනිල් වික්‍රමසිංහ: වයිලි ෆොක්ස් හු ඉස් ශ්‍රී ලංකාස් නිව් ප්‍රෙසිඩෙන්ට්". ද ගාර්ඩියෙන්ට් (ඉංග්‍රීසි බසින්). 20 ජුලි 2022. සම්ප්‍රවේශය 23 සැප්තැම්බර් 2022.
- "- Share Image". epaper.sundayobserver.lk (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 5 June 2022.
බාහිර සබැඳි
- රනිල් වික්‍රමසිංහ,ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුව
- එක්සත් ජාතික පක්ෂයේ නිල වෙබ් අඩවිය 2015-09-01 at the Wayback Machine
- රනිල් වික්‍රමසිංහ
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
Editing of this article by new or unregistered users is currently disabled See the protection policy and protection log for more details If you cannot edit this article and you wish to make a change you can submit an edit request discuss changes on the request unprotection log in or create an account රන ල ව ක රමස හ ද මළ ரண ல வ க க ரமச ங க ඉ ග ර ස Ranil Wickremesinghe උපත 1949 ම ර ත 24 යන ශ ර ල ක ක ද ශප ලනඥය ක වන අතර 2022 ජ ල 21 ස ට ශ ර ල ක ව හ වත මන ජන ධ පත වරය ය ඔහ වත මන ආරක ෂක අම ත ය ම දල අම ත ය ත ක ෂණ අම ත ය සහ ක න ත ළම කටය ත සහ සම ජ සව බල ග න ව ම අම ත යවරය ව ඔහ 1994 ස ට එක සත ජ ත ක පක ෂය න යකය ය ඔහ 1993 ස ට 1994 දක ව 2001 ස ට 2004 දක ව 2015 ස ට 2018 දක ව 2018 ස ට 2019 දක ව සහ 2022 ද ආණ ඩ හයකට න යකත වය ද ම න ව නම ක ල පහකද ශ ර ල ක ව අගම ත ල ස කටය ත කර ත බ ඔහ 1994 ස ට 2001 දක ව සහ 2004 ස ට 2015 දක ව ව පක ෂ න යක ල සද කටය ත කළ ය ரண ல வ க க ரமச ங க Ranil Wickremesingheශ ර ල ක ව හ 9වන ජන ධ පත වරය තනත ර දරම න 2022 ජ ල 21 ව ඩබලන 2022 ජ ල 15 2022 ජ ල 21අග ර ම ත යවරය ද න ෂ ග ණවර ධනප ර වප ර ප ත කය ග ඨ භය ර ජපක ෂශ ර ල ක ව හ 10වන අග ර ම ත යවරය තනත ර දරම න 2022 ම ය 12 2022 ජ ල 22ජන ධ පත වරය ග ඨ භය ර ජපක ෂප ර වප ර ප ත කය මහ න ද ර ජපක ෂඅන ප ර ප ත කය ද න ෂ ග ණවර ධනතනත ර දරම න 2015 ජනව ර 09 2019 න ව ම බර 21ජන ධ පත වරය ම ත ර ප ල ස ර ස න ග ඨ භය ර ජපක ෂප ර වප ර ප ත කය ද ම ජයරත නඅන ප ර ප ත කය මහ න ද ර ජපක ෂතනත ර දරම න 2001 ද ස ම බර 9 2004 අප ර ල 6ජන ධ පත වරය චන ද ර ක ක ම රත ගප ර වප ර ප ත කය රත නස ර ව ක රමන යකඅන ප ර ප ත කය මහ න ද ර ජපක ෂතනත ර දරම න 7 ම ය 1993 18 අග ස ත 1994ජන ධ පත වරය ඩ බ ව ජ ත ගප ර වප ර ප ත කය ඩ බ ව ජ ත ගඅන ප ර ප ත කය චන ද ර ක ක ම රත ග10 වන ව පක ෂ න යකතනත ර දරම න 2004 අප ර ල 22 2015 ජනව ර 9ජන ධ පත වරය චන ද ර ක ක ම රත ග මහ න ද ර ජපක ෂඅග ර ම ත යවරය මහ න ද ර ජපක ෂ රත නස ර ව ක රමන යක ද ම ජයරත නප ර වප ර ප ත කය මහ න ද ර ජපක ෂඅන ප ර ප ත කය න මල ස ර ප ල ද ස ල ව තනත ර දරම න 1994 ඔක ත ම බර 28 2001 ඔක ත ම බර 10ජන ධ පත වරය චන ද ර ක ක ම රත ගඅග ර ම ත යවරය ස ර ම ව බණ ඩ රන යක රත නස ර ව ක රමන යකප ර වප ර ප ත කය ග ම ණ ද ස න යකඅන ප ර ප ත කය රත නස ර ව ක රමන යකඅම ත ය තනත ර ජ ත ක ප රත පත ත ආර ථ ක කටය ත න වත පද ච ක ර ම ප නර ත ථ පන උත ර පළ ත ස වර ධන සහ ය වන කටය ත අම ත යතනත ර දරම න 2018 ද ස ම බර 20 2019 න ව ම බර 21ජන ධ පත වරය ම ත ර ප ල ස ර ස න ග ඨ භය ර ජපක ෂඅග ර ම ත යවරය ඔහ මප ර වප ර ප ත කය ම ත ර ප ල ස ර ස නතනත ර දරම න 2015 ස ප ත ම බර 4 2018 ඔක ත බර 26ජන ධ පත වරය ම ත ර ප ල ස ර ස නඅග ර ම ත යවරය ඔහ මඅන ප ර ප ත කය ඔහ මන ත ය හ ස මය ප ළ බඳ අම ත යතනත ර දරම න 2018 ප බරව ර 25 2018 ම ර ත 8ජන ධ පත වරය ම ත ර ප ල ස ර ස නඅග ර ම ත යවරය ඔහ මප ර වප ර ප ත කය ස කල රත න යකඅන ප ර ප ත කය ර ජ ත මද ද ම බණ ඩ රප රත පත ත ස ලස ම ළම තර ණ හ ස ස ක ත ක කටය ත අම ත යතනත ර දරම න 2015 ජනව ර 12 2015 අග ස ත 17ජන ධ පත වරය ම ත ර ප ල ස ර ස නඅග ර ම ත යවරය ඔහ මප ර වප ර ප ත කය බ ස ල ර ජපක ෂතනත ර දරම න 2001 ද ස ම බර 12 2004 අප ර ල 6ජන ධ පත වරය චන ද ර ක ක ම රත ගඅග ර ම ත යවරය ඔහ මකර ම න ත ව ද ය හ ත ක ෂණ අම ත යතනත ර දරම න 1989 ප බරව ර 18 1993 ම ය 1ජන ධ පත වරය රණස හ ප ර මද සඅග ර ම ත යවරය ඩ බ ව ජ ත ගප ර වප ර ප ත කය ස ර ල ම ත ව අන ප ර ප ත කය ස ව ග ණරත නන යකත ව තනත ර එක සත ජ ත ක පක ෂය න යකය තනත ර දරම න 1994 න ව ම බර 12Deputyකර ජයස ර ය සජ ත ප ර මද ස ර වන ව ජ වර ධනප ර වප ර ප ත කය ඩ බ ව ජ ත ගන ය ජනය කරන ද ස ත ර ක කජ ත ක ල ය ස ත ව සඳහ ශ ර ල ක ව ප ර ල ම න ත මන ත ර තනත ර දරම න 2021 ජ න 23 2022 ජ ල 21අන ප ර ප ත කය වජ ර අබ වර ධනක ළඹ ද ස ත ර ක කය සඳහ ශ ර ල ක ව ප ර ල ම න ත මන ත ර තනත ර දරම න 1994 2020බහ තරය500 566 2015 මහ ම ත වරණය ද බ යගම ම ත වරණ ක ට ඨ සය ල ක ව ප ර ල ම න ත මන ත ර තනත ර දරම න 1977 ජ ල 21 1989 ප බරව ර 15ප ර වප ර ප ත කය නව ම ත වරණ ක ට ඨ සයක අන ප ර ප ත කය ම ත වරණ ක ට ඨ සය අහ ස ව යබහ තරය22 045ප ද ගල ක ත රත ර උපතරන ල ව ක රමස හ 24 ම ර ත 1949 1949 03 24 වයස 75 ක ළඹ බස න හ ර පළ ත ල ක ඩ ම න යන ර ජ යය ද න ශ ර ල ක ව ජ ත යශ ර ල ක කද ශප ලන පක ෂයඑක සත ජ ත ක පක ෂයකලත රය ම ත ර ව ක රමස හ ව 1994 ද මව ප යන එස මන ඩ ව ක රමස හන ලන ව ක රමස හව සස ථ න115 පස වන පට මගල ක ව ශ වව ද ය ලය ශ ර ල ක න ත ව ද ය ලයව ත ත යන ත ඥව බ අඩව යන ල ව බ අඩව යව නත තනත ර 1977 ජ ල 23 1977 ඔක ත බර 5 ව ද ශ කටය ත න ය ජ ය අම ත ය1977 ඔක ත බර 5 1980 ප බරව ර 14 ය වන කටය ත සහ කර ම න ත අම ත ය1980 ප බරව ර 14 1989 ජනව ර 2 අධ ය පන අම ත ය2001 වර තම නය න යකය අධ ය පනයක ළඹ ර ජක ය ව ද හල ආද ස ස ව ක වන රන ල ව ක රමස හ මහත පස ව ක ළඹ ව ශ ව ව ද ය ලය න ත ප ඨයට ත ර පත ව න ත ඥය ක ල ස ද ව ර ම ද න න ය ශ ර ල ක ය ව ශ ව ව ද ය ලයක න උප ධ යක ලබ ම රට අග ර ම ත ය ධ රය ඉස ල එකම ප ද ගලය ද රන ල ව ක රමස හ මහත යම ල අවධ ය1970 වසර ම ද භ ගය ද ක ළණ ය ආසනය එක සත ජ ත ක පක ෂය ප රධ න ස ව ධ යකවරය ල ස කටය ත කළ ව ක රමස හ මහත පස ව බ යගම ආසනය ප රධ න ස ව ධ යක ධ රයට පත ක ර ණ ජ ආර ජයවර ධන රජය ක බ නට මණ ඩලය ස ට ල බ ලතම අම ත යවරය ව ය රන ල ව ක රමස හ මහත ය එහ ද ඔහ ද ර ව තර ණ කටය ත හ ර ක රක ෂ අම ත ය ධ රයය ම ත වරණ ප ර න ද ද නය ස ථ නය ප රක ශය වත මන තත ත වය2023 ජ න 15 න දන ව ද ස ගමන බලපත ර අය ද ම කර වන ට තම ව ද ස ගමන බලපත රය වඩ ත පහස ව න ම ර ගගත ක රමය ඔස ස ද වය න ප ර ද ස ත ර ක ක 25 ම ආවරණය වන පර ද ප ර ද ශ ය ල කම ක ර ය ල 51ක හරහ ව ද ශ ගමන බලපත ර ම ර ගගත ක රමය ඔස ස න ක ත ක ර ම ව ඩසටහන අද අප ආරම භ කරනව ම සමග රට ඩ ජ ටල කරණ ව ඩප ළ ව ළ ශ ඝ රය න ඉද ර යට ග න යම න ඊළඟ වසර ක හ පය ත ළ රට ස ම ක ෂ ත රයක ම ඩ ජ ටල කරණය ක ර ය ත මක ක ර ම අප අරම ණය ඉල ක ට ර න ක ගමන බලපත ර න ක ත ක ර ම ස ව ව 2023 ද ආරම භ කර 2023 ජ ල 31 ද න ස ට අත හ ට ව දමන ලද ම ට හ ත ව වන න ගමන බලපත රයක සඳහ ව යවන ඩ ලර 20 ක ම දල ස ය ග න මට න හ ක ව මය අග ර ම ත යවරය ල සපළම වර රණස හ ප ර මද ස ජන ධ පත වරය එල ට ට ඊ ය ව ස න ඝ තනය ක ර ම න පස ව 1993 ම ය 07 වනද රන ල ව ක රමස හ මහත ම රට අගම ත වරය ල ස පළම වත වට පත ක ර ණ ද වනවර 2001 ම ත වරණ ජයග රහණය න පස වද හ ත ම ම රට අගම ත වරය ල ස පත ව ය ත වනවර 2015 ජනව ර 9 ද නද රන ල ව ක රමස හ මහත ම රට අග ර ම ත යවරය ල ස ත න වන වරටත ත ර පත ක ර ණ ස ව වනවර 2015 අග ස ත ම ත වරණය න පස ම රට අග ර ම ත ය ධ රයට ස වන වරටත පත ක ර ණ ප ද ගල ක ද ව ය1949 වසර ද එස මන ඩ ව ක රමස හ මහත සහ න ල න ව ක රමස හ යන මහත ම යට ද ව ද වන ප ත ල ස උපන රන ල ශ ර ය න ව ක රමස හ මහත ක ළණ ය ව ශ ව ව ද ය ලය ඉ ග ර ස අධ යන අ ශය ජ ය ෂ ඨ කථ ක ච ර යවර යක වන ම ත ර ව ක රමස හ මහත ම ය සමග 1994 වසර ද ව ව හ ද ව යට එළඹ ය ම යද බලන නශ ර ල ක ව ද ශප ලන පව ල සටහන ජ ත ක ප රත පත ත සහ ආර ථ ක කටය ත අම ත යවරය ල ස ප රත පත ත සම ප දන අම ත යවරය ල සආශ ර ත ල ප ශ ර ල ක ව අග ර ම ත ය ලය ස ත ව ශ ර ල ක ව අග ර ම ත ය ශ ර ල ක ව ව පක ෂ න යකම ල ශ ර නව ජනපත ල ස රන ල ව ක රමස හ පත ව ය අද ද රණ 20 ජ ල 2022 සම ප රව ශය 24 ස ප ත ම බර 2022 රන ල ව ක රමස හ වය ල ෆ ක ස හ ඉස ශ ර ල ක ස න ව ප ර ස ඩ න ට ද ග ර ඩ ය න ට ඉ ග ර ස බස න 20 ජ ල 2022 සම ප රව ශය 23 ස ප ත ම බර 2022 Share Image epaper sundayobserver lk ඉ ග ර ස බස න සම ප රව ශය 5 June 2022 බ හ ර සබ ඳ රන ල ව ක රමස හ ශ ර ල ක ප ර ල ම න ත ව එක සත ජ ත ක පක ෂය න ල ව බ අඩව ය 2015 09 01 at the Wayback Machine රන ල ව ක රමස හ