2015 ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය නියමිත කාලයට මාස දහයකට පෙර 2015 අගෝස්තු මස 17 වන දින ශ්‍රී ලංකාවේ 15වන පාර්ලිමේන්තුවේ සාමාජිකයින් 225 දෙනා තෝරා පත් කරගැනීම සඳහා පවත්වනු ලැබිණි.
![]() | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සඳහා සමස්ත ආසන 225 වෙනුවෙන් බහුතරයක් සඳහා ආසන 113 දිනාගත යුතුව ඇත | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය | 77.66% | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||
![]() ජයග්‍රහණය කරන ලද ඡන්ද කොට්ඨාශ ■ – යසඑජාපෙ ■ – එජනිස ■ – දෙජාස | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
පසුබිම
මීට පෙර අවසාන වරට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වූයේ 2010 අප්‍රියෙල් මස දී ය. වත්මන් බහුතරයක් හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටිසත්රස්තවාදීංවිධානයේ ම ුදාමය වශයෙන් පරාජය කිරීමේ ගෞරවය උසුලමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් ව්‍යවස්ථාදායකයේ ආසන 144 ක් අත්කර ගන්නා ලදී. 2010 සැප්තැම්බරයේ දී එජනිස විසින් විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ ද සහාය ලබමින් එවකට එජනිස නායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බලතල වැඩිකරමින් 18 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන ලද්දේ ජනාධිපතිවරයෙකුගේ ද ඉවත්කරමිනි. එල්ල කර අගවිනිසුරු ඉවත්කර, නව අගවිනිසුරු ලෙස පත්කිරීමට එජනිසයට හැකිවිය. එම නව අගවිනිසුරු මහින්ද රාජපක්ෂට හිතවත් බවට චෝදනාවක් ඇතිවිය.
මැතිවරණ ක්‍රමය
ක්‍රමය යටතේ, බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 196 තෝරා ගනු ඇත.
ප්රචණ්ඩත්වය සහ මැතිවරණ නීති උල්ලංඝණය
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සපොඅ රුවන් ගුණසේකර පැවසුවේ, වාර්තාගත සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 314 අත්අඩංගුවට ගෙන ඇති බවයි. මේ අතර, පැෆරල් සංවිධානය පවසන්නේ, මැතිවරණය සම්බන්ධයෙන් ඔවුන් වෙත මේ වන තුරු පැමිණිලි 674 ලැබී ඇති බවයි.
ප්‍රතිඵල
ජාතික
සන්ධාන හා පක්ෂ | ඡන්ද | % | ආසන | |||
---|---|---|---|---|---|---|
දිස්ත්‍රික්ක | ජාතික | එකතුව | ||||
යහපාලනය සඳහා එක්සත් ජාතික පෙරමුණ
| 5,098,916 | 45.66% | 93 | 13 | 106 | |
එක්සත් ජනතා නිදහස් සන්ධානය
| 4,732,664 | 42.38% | 83 | 12 | 95 | |
දෙමළ ජාතික සන්ධානය | 515,963 | 4.62% | 14 | 2 | 16 | |
ජනතා විමුක්ති පෙරමුණ | 543,944 | 4.87% | 4 | 2 | 6 | |
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය | 44,193 | 0.40% | 1 | 0 | 1 | |
33,481 | 0.30% | 1 | 0 | 1 | ||
ස්වාධීන | 42,828 | 0.38% | 0 | 0 | 0 | |
සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය | 33,102 | 0.30% | 0 | 0 | 0 | |
ප්රජාතන්ත්රවාදී පක්ෂය | 28,587 | 0.26% | 0 | 0 | 0 | |
බොදු ජන පෙරමුණ
| 20,377 | 0.18% | 0 | 0 | 0 | |
18,644 | 0.17% | 0 | 0 | 0 | ||
ලංකා කම්කරු කොංග්‍රසය | 17,107 | 0.15% | 0 | 0 | 0 | |
7,349 | 0.07% | 0 | 0 | 0 | ||
එක්සත් ජනතා පක්ෂය | 5,353 | 0.05% | 0 | 0 | 0 | |
වෙනත් | 24,467 | 0.22% | 0 | 0 | 0 | |
වලංගු ඡන්ද | 11,166,975 | 100.00% | 196 | 29 | 225 | |
ප්‍රතික්ෂේපිත ඡන්ද | 517,123 | |||||
මුළු ඡන්ද | 11,684,098 | |||||
ලියාපදිංචි ඡන්දදායකයින් | 15,044,490 | |||||
ප්‍රකාශ කිරීම | 77.66% |
සටහන්
- ජනාධිපති සිරිසේන යනු එජනිස හී නිත්‍යානුකූල නායකයා වෙයි. එනමුත් මැතිවරණ සමයේදී සන්ධානයෙහි බොහෝ ප්‍රධාන සාමාජිකයෝ හිටපු ජනාධිපති රාජපක්ෂ වෙත පක්ෂපාතී විය.
- මෙය නිරූපණය කරන්නේ, 2010 පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී, දැනට අක්‍රීය එක්සත් ජාතික පෙරමුණ (එජාපෙ) දිනාගත් ආසන වෙති. යපාසඑජාපෙ සමන්විත වන්නේ, 2010 වසරෙහිදී එජාපෙ සමග සිටි සාමාජිකයන් බොහෝමයක් සහ (, , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ එක්සත් ජාතික පක්ෂය) සහ 2010 වසරෙහිදී එජනිස සමග සිටි සමහරක් සාමාජිකයන් (සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය, ජාතික හෙළ උරුමය, එක්සත් වාමාංශික පෙරමුණ සහ කඳුරට ජනතා පෙරමුණ) වෙතිනි.
- The contested under the name and symbol of UNP.
- The contested separately in one district () and with the in other districts.
- The contested separately in two districts ( and ) and with the in other districts.
- The contested separately in three districts (, and ) and with the in other districts.
- The CF contested separately in two districts ( and ) and with the in other districts.
- The contested separately in four districts (Colombo, , and ) and with the in other districts.
- The contested under the name and symbol of .
- The contested under the name and symbol of .
ආශ්රිත
- (PDF). The Gazette of the Democratic Socialist Republic of Sri Lanka Extraordinary. 1920/38. 26 June 2015. 23 September 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 June 2015.
- "Sri Lanka's president dissolves parliament". BBC News. 26 June 2015.
- Ramakrishnan, T. (26 June 2015). "Sri Lankan Parliament dissolved". The Hindu.
- . . . 26 June 2015. 18 November 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 June 2015.
- Balachandran, P. K. (26 June 2015). . . 29 June 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 August 2015.
- Sirilal, Ranga (20 April 2010). . . 27 June 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 August 2015.
- (21 April 2010). "Sri Lanka delays Cabinet swearing-in". CNN.
- "Sri Lanka MPs vote in sweeping powers for president". BBC News. 8 September 2010.
- Ondaatjie, Anusha (21 November 2014). "Sri Lankan president to face challenge from ally". .
- "Minister defects to challenge Rajapaksa". . . 22 November 2014. 22 November 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 August 2015.
- "Sri Lanka's Rajapakse gets court nod to seek third term". . . 11 November 2014.
- "314 ඇරෙස්ටඩ් ෆෝ වයලේටිං ද ඉලෙක්ෂන් ලෝ#GenElecSL". හිරු නිවුස්. අගෝස්තු 3, 2015. http://www.hirunews.lk/114181/314-arrested-for-violating-election-law.
- "Parliamentary Election - 17-08-2015 - Official Election Results". Department of Elections, Sri Lanka.
{{}}
: line feed character in|title=
at position 36 () - "Bonus seats: UNP 13, UPFA 12". . 18 August 2015.
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය